EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :sorry:;)

    :eek::lol:මොනවයින් මොනව වෙයි ද මන්ද ? :baffled:;)
    උඹ එන කලර් එකනම් මට දිරවන්නේ නැහැ
    සාපරාධි අතහැර යාමකටද නැත්තම් වයිවාහික නිවාස අතහැර යමක්වත්ද උඹ එන්නේ
    දැන් ඒවා බැහැ ලොක්කෝ දැන් එක දෙක වෙලා :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ එන කලර් එකනම් මට දිරවන්නේ නැහැ
    සාපරාධි අතහැර යාමකටද නැත්තම් වයිවාහික නිවාස අතහැර යමක්වත්ද උඹ එන්නේ
    දැන් ඒවා බැහැ ලොක්කෝ දැන් එක දෙක වෙලා :growl::growl:

    :rolleyes::rolleyes: ඇයි බන් උඹත් ඔහොම කියන්නේ ? මම පව් බන්...
    වයිවාහික කිව්වේ ? :confused: තාම එක දෙක උනේ නෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ පාවිච්චි කරන්නෙ නං යං කොල්ලො කියලා තමයි ආරංචිය.. :P

    ඒ කිව්වේ ? :eek::confused:

    EDIT

    අඩේ දැනුයි මීටර් උනේ ? තෝ හිතුවද මම වතිලයා වගේ එකෙක් කියල ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: ආදම්ට පමනක් ෆිල්ම්.

    එයි උඹ දැකල නැද්ද ඉස්කෝලේ යනකාලේ අපි බලන්නේ ෆිල්ම් එකේ නමට යටින් වරහන් තියෙනවද කියලනේ ;)
    එකේ අස්සේනේ ඕක ගහල තියෙන්නේ
    උඹට ඇහිලා නැද්ද ඔය කටෞට් කොල්ලෝ කියෝනව ෂා මාරු ෆිල්ම් එක ඇඩම්ස් ඔන්ලි කියල :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එයි උඹ දැකල නැද්ද ඉස්කෝලේ යනකාලේ අපි බලන්නේ ෆිල්ම් එකේ නමට යටින් වරහන් තියෙනවද කියලනේ ;)
    එකේ අස්සේනේ ඕක ගහල තියෙන්නේ
    උඹට ඇහිලා නැද්ද ඔය කටෞට් කොල්ලෝ කියෝනව ෂා මාරු ෆිල්ම් එක ඇඩම්ස් ඔන්ලි කියල :lol:

    :rofl: මුන් ඉස්කෝලේ යන කාලේ අපේ කාලේ වගේ නෙමේ.. මුන් අපිටත් කියල දෙන උන් ... :baffled: මුන් බඳින්න කලින්ම තාත්තල වෙලා ඉවරයි :rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එයි උඹ දැකල නැද්ද ඉස්කෝලේ යනකාලේ අපි බලන්නේ ෆිල්ම් එකේ නමට යටින් වරහන් තියෙනවද කියලනේ ;)
    එකේ අස්සේනේ ඕක ගහල තියෙන්නේ
    උඹට ඇහිලා නැද්ද ඔය කටෞට් කොල්ලෝ කියෝනව ෂා මාරු ෆිල්ම් එක ඇඩම්ස් ඔන්ලි කියල :lol:
    ල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්‍රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කිව්වේ ? :eek::confused:

    EDIT

    අඩේ දැනුයි මීටර් උනේ ? තෝ හිතුවද මම වතිලයා වගේ එකෙක් කියල ?
    මීටර් වෙන්න ගිය වෙලාවෙන්ම වයස හිතාගන්න පුලුවං. :P
    වතිලයත් ඒජාතියෙ එකෙක්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්‍රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා:lol::lol:

    ඔය මම කිව්වේ බොරුද ? :eek::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්‍රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා:lol::lol:
    මූ ඔය කියන කාලෙ ගූගල් තියා කොම්පූටර වත් තිබිලා නෑ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl: මුන් ඉස්කෝලේ යන කාලේ අපේ කාලේ වගේ නෙමේ.. මුන් අපිටත් කියල දෙන උන් ... :baffled: මුන් බඳින්න කලින්ම තාත්තල වෙලා ඉවරයි :rofl:
    ලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටද:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීටර් වෙන්න ගිය වෙලාවෙන්ම වයස හිතාගන්න පුලුවං. :P
    වතිලයත් ඒජාතියෙ එකෙක්ද ?

    උඹ දහ අටේ එකානේ අනේ පලයන් :P ... දන්නේ නෑ බන් ඌ එහෙමද කියල ... :no:
     
    Status
    Not open for further replies.