උඹ එන කලර් එකනම් මට දිරවන්නේ නැහැ
මොනවයින් මොනව වෙයි ද මන්ද ?
![]()


උඹ එන කලර් එකනම් මට දිරවන්නේ නැහැ
සාපරාධි අතහැර යාමකටද නැත්තම් වයිවාහික නිවාස අතහැර යමක්වත්ද උඹ එන්නේ
දැන් ඒවා බැහැ ලොක්කෝ දැන් එක දෙක වෙලා![]()

ඇයි බන් උඹත් ඔහොම කියන්නේ ? මම පව් බන්...
තාම එක දෙක උනේ නෑ 
උඹ පාවිච්චි කරන්නෙ නං යං කොල්ලො කියලා තමයි ආරංචිය..ඒකනේ... මම නම් යංග් කොල්ලා![]()

උඹ පාවිච්චි කරන්නෙ නං යං කොල්ලො කියලා තමයි ආරංචිය..![]()


ආදම්ට පමනක් ෆිල්ම්.


ඇපල් ගසක්, කෙල්ලෙක් සහ සර්පයෙක් පිලිබද පැවසෙන කතා පුවතක්..ආදම්ට පමනක් ෆිල්ම්.
එයි උඹ දැකල නැද්ද ඉස්කෝලේ යනකාලේ අපි බලන්නේ ෆිල්ම් එකේ නමට යටින් වරහන් තියෙනවද කියලනේ
එකේ අස්සේනේ ඕක ගහල තියෙන්නේ
උඹට ඇහිලා නැද්ද ඔය කටෞට් කොල්ලෝ කියෝනව ෂා මාරු ෆිල්ම් එක ඇඩම්ස් ඔන්ලි කියල![]()
මුන් ඉස්කෝලේ යන කාලේ අපේ කාලේ වගේ නෙමේ.. මුන් අපිටත් කියල දෙන උන් ...
මුන් බඳින්න කලින්ම තාත්තල වෙලා ඉවරයි 
ල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බාඑයි උඹ දැකල නැද්ද ඉස්කෝලේ යනකාලේ අපි බලන්නේ ෆිල්ම් එකේ නමට යටින් වරහන් තියෙනවද කියලනේ
එකේ අස්සේනේ ඕක ගහල තියෙන්නේ
උඹට ඇහිලා නැද්ද ඔය කටෞට් කොල්ලෝ කියෝනව ෂා මාරු ෆිල්ම් එක ඇඩම්ස් ඔන්ලි කියල![]()


මීටර් වෙන්න ගිය වෙලාවෙන්ම වයස හිතාගන්න පුලුවං.ඒ කිව්වේ ?
EDIT
අඩේ දැනුයි මීටර් උනේ ? තෝ හිතුවද මම වතිලයා වගේ එකෙක් කියල ?

ඇපල් ගසක්, කෙල්ලෙක් සහ සර්පයෙක් පිලිබද පැවසෙන කතා පුවතක්..

විකියට ඕක තමා සෙට් උනම කතාවල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා![]()


මූ ඔය කියන කාලෙ ගූගල් තියා කොම්පූටර වත් තිබිලා නෑ..ල.කාවේ ඇඩල්ට්ස් ඔන්ලි කියන්නේ තොලවල් දාන සීන් 2ක් විතර තියෙන ඒවා. ලාවට කෙල්ල උඩ ඇඳුම ගැලෙව්වොත් අතිසයෙන්ම කියලා කෑල්ලක් එනවා. මොන මගුලක්ද. සේෆ් බ්රවුසින්ග් ඕෆ් කරලා ගූගල් එකේ සර්ච් කරානම් ඊට වඩා ලේසියෙන් නොමිලේම බලාගන්න තිබ්බා![]()
ලිවින් ටුගෙදර් කියලා ලස්සන සංකල්පයක් තියෙද්දී බඳින්නේ මොකටදමුන් ඉස්කෝලේ යන කාලේ අපේ කාලේ වගේ නෙමේ.. මුන් අපිටත් කියල දෙන උන් ...
මුන් බඳින්න කලින්ම තාත්තල වෙලා ඉවරයි
![]()


මීටර් වෙන්න ගිය වෙලාවෙන්ම වයස හිතාගන්න පුලුවං.
වතිලයත් ඒජාතියෙ එකෙක්ද ?
... දන්නේ නෑ බන් ඌ එහෙමද කියල ... 