ප්‍රශ්න අංක 8
මෙහෙමත් වාක්‍යක්....
පහත සදහන් වාක්‍ය සත්‍ය වන්නේද ...??
නැතහොත් අසත්‍ය වන්නේද ???
එහි කිසියම් විශේෂත්වයක් ඔබට පේනවද???
'' මෙම වාක්‍ය වැරදිය ...''
වාක්‍යය හරි කිව්වොත් වාක්‍යය වැරදියි -- වාක්‍යය හරි නම් කියල තියෙන එක හරි වෙන්න ඕනේ. කියල තියෙන්නේ වාක්‍යය වැරදියි කියල එක නිසා වාක්‍යය වැරදියි.
වාක්‍යය වැරදියි කිව්වොත් වාක්‍යය හරි -- වාක්‍යය වැරදියි නම් කියල තියෙන එක වැරදි වෙන්න ඕනේ. කියල තියෙන්නේ වාක්‍යය වැරදියි කියල එක නිසා වාක්‍යය හරි.
Last edited:











