ඔබද Genius මමද Genius??? Quiz Competion

මේ Genius තෝරාගැනීමේ thread

  • ඔව් මේක ඉතා වටිනා එකක් වේවි...

    Votes: 25 61.0%
  • කව්රු මොනවා කිව්වත් මමය් මෙතන Genius

    Votes: 10 24.4%
  • මෙහම Thread එකක් අවශ්‍ය නැ...

    Votes: 5 12.2%
  • මම ආයිත් මේ පැත්ත පළාතේ එන්නේ නැ...

    Votes: 7 17.1%

  • Total voters
    41
  • Poll closed .

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
ප්‍රශ්න අංක 8

මෙහෙමත් වාක්‍යක්....
:confused::confused:

පහත සදහන් වාක්‍ය සත්‍ය වන්නේද ...??

නැතහොත් අසත්‍ය වන්නේද ???
එහි කිසියම් විශේෂත්වයක් ඔබට පේනවද???

'' මෙම වාක්‍ය වැරදිය ...''

වාක්‍යය හරි කිව්වොත් වාක්‍යය වැරදියි -- වාක්‍යය හරි නම් කියල තියෙන එක හරි වෙන්න ඕනේ. කියල තියෙන්නේ වාක්‍යය වැරදියි කියල එක නිසා වාක්‍යය වැරදියි.

වාක්‍යය වැරදියි කිව්වොත් වාක්‍යය හරි -- වාක්‍යය වැරදියි නම් කියල තියෙන එක වැරදි වෙන්න ඕනේ. කියල තියෙන්නේ වාක්‍යය වැරදියි කියල එක නිසා වාක්‍යය හරි.
 
Last edited:

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
වාක්‍යය හරි කිව්වොත් වාක්‍යය වැරදියි -- වාක්‍යය හරි නම් කියල තියෙන එක හරි වෙන්න ඕනේ. කියල තියෙන්නේ වාක්‍යය වැරදියි කියල එක නිසා වාක්‍යය වැරදියි.

වාක්‍යය වැරදියි කිව්වොත් වාක්‍යය හරි -- වාක්‍යය වැරදියි නම් කියල තියෙන එක වැරදි වෙන්න ඕනේ. කියල තියෙන්නේ වාක්‍යය වැරදියි කියල එක නිසා වාක්‍යය හරි.

කව්ද මේ genius ???

:shocked::shocked::shocked::shocked:
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ප්‍රශ්න අංක 9

කැරට් 22 රත්තරන් වල අඩංගු වන රත්තරන් ප්‍රමාණය කොපමණද ???
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ප්‍රශ්න අංක 10

පෙරේරා පවුල

පෙරේරා මහතා ට සහ මහත්මියට දුවරුන් පස් දෙනෙකු සිටිති...
මෙම සැම දියණියකට ම සහෝදරයෙක් බැගින් සිටිය...
පෙරේරා යුවල ද ඇතුළුව පෙරේරා පවුලේ සංබ්‍යාව කියද ??
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    ප්‍රශ්න අංක 10

    පෙරේරා පවුල

    පෙරේරා මහතා ට සහ මහත්මියට දුවරුන් පස් දෙනෙකු සිටිති...
    මෙම සැම දියණියකට ම සහෝදරයෙක් බැගින් සිටිය...
    පෙරේරා යුවල ද ඇතුළුව පෙරේරා පවුලේ සංබ්‍යාව කියද ??

    8 :rolleyes:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 11

    නෝට්ටුවේ කතාව...

    ශ්‍රිලංකාවේ ඉන්දියාවේ පකිස්ථානයේ රුපියල් සියයේ මුද්හල් නෝට්ටු තුනක් පසුම්බියක ඇත...
    ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියෙන් ජාතිකයෙක් හා පකිස්තාන් ජාතිකයෙක් මෙම පසුම්බියට එකවර ඇත දැම්මේ නම් එයින් දෙදනුකුට පමණක් තම රටේ මුදල් නෝට්ටු හිමිවීමේ සම්බාවිතාව කොපමණද??
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 12
    ජුලි මාසයට පෙර අගෝස්තු මාසය හමුවෙන්නේ කොහෙදිද ??
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 13
    ඕනෑම ගණිතමය සංකේතයෙක් යොදා ගනිමින් අංක 07 හත් වරක් බාවිත කරමින් 7777 පිළිතුර ලෙස ලබන්නේ කෙසේද ??
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 14

    පෙරේරා සහ සිල්වා

    සිල්වා පෙරේරාගෙන් වයස විමසුවිට ඔහු දුන්නේ අපුරු පිළිතුරකි..
    '' තව අවුරුදු තුනකින් මම වයසෙන් තුන් ගුණය දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයසෙන් අඩුකලවිට ලබන්නේ මගේ වයසය්.''

    පෙරේරාගේ දැන් වයස කියද ??
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේවා මොළයට ඔරොත්තු දෙන්නෙ නැහැ වගේ..:eek::lol::baffled: