'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් ඉතින් බිම ඇවිද ඇවිද හිටිය කාලේ ඉවර වෙන්නයි යන්නේ... ඊළඟට තියෙන්නේ - gravity ගමනක්!!! කවදත් කිව්වා වගේ, මේ වැඩේට ජාති / ආගම් / කුල-මල කතන්දර මොකවත්ම නෑ!!! මේක තනිකරම ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන, බුද්ධිමත් මනුෂ්‍යයින්ට තියන කතාවක්!!! අන්‍යාගමික නිසා මේක එහෙන් මෙහෙන් කියවල, 'ආ... මේ අහවල් ආගමේ කෙහෙල්මලක් නේ...' කියල මේක අල්ලලා දාන්න එපා!! කියන්නයි, අනික් ඔයාල දන්න දන්න උදවියටත් මේකට සහභාගී වෙන්න කියන්න!! කියල කියන්නයි, තමයි මේ ටික ලියන්න ගත්තේ.

    හැම මනුස්සයෙක්ම පරම්පරාවෙන් ලැබුණු පලියට හරි, වෙන මොනම ක්‍රමේකට හරි ලැබුණු පලියට හරි, මොකක් හරි ආගමකට බැඳිලා උන්නට, මේ මුළු විශ්වයේම සත්වයන්ට බලපාන එකම එක සත්‍යය කතාන්දරය, ස්වභාවධර්මයෙන්ම හැදිලා තියන වැඩපිළිවෙල විතරයි!!! ඒ වැඩපිළිවෙල කාලයෙන් කාලයට ලෝකයේ පහළවන, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට කියලා දෙනවා මිසක්, උන්වහන්සේලා කියන්නේ උන්වහන්සේලාගේ කතන්දරයක් / දර්ශණයක් / නිර්මාණයක් / ප්‍රබන්ධයක් නෙවෙයි!!! කොටින්ම මේක තවත් එක ආගමික ඇදහිල්ලක්, නැත්නම් ආගමික විශ්වාසයක් එහෙම නෙවෙයි!!!

    සාම්ප්‍රදායික නැත්නම් 'නමට බෞද්ධ' කට්ටිය කරගෙන යන මල් / හඳුන්කූරු / පහන් පූජා කරකර, පිළිම වලට වැඳ වැඳ, පෙරුම් පුර පුරා, ණිවන් පතන කතාව නෙවෙයි මේ!!! ඒකත් වෙනින් මොකද්ද එකක්!!!

    මං කතාකරන්නේ, තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයාට කියල දෙන පරම සත්‍ය කතාන්දරය ගැනයි!!!

    මේක අහන්න පිළිගන්න බැරි කෙනෙක් උනොත් ඔයා network locked කරපු mobile phone එකක් dongle එකක් වගේ වෙනවා!! lock කරපු ඒවායින් වැඩක් නෑ... unlock වෙන්න!!! සාම්ප්‍රදායික බුද්ධාගමයි, ඔය අනික් ආගම් සේරමයි එක එක networks කියල හිතුවොත්, ඔය එකක වත් කියල තියනවා වගේ coverage එකක් නෑ!!! signal strength nil. මේ දැන් මැරිලා බැලුවොත්, 'ඇත්ත නේන්නම්' කියල පෙනෙයි!!! මැරිලා චාටර් වෙන්න ඕනේ නෑ... මොලේ කල්පණා කරලා, universal coverage එක තියන real network එකට මාරු වෙන්න!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ස්වභාව ධර්මය හරී ෂෝක්!! ආයේ නෑ, සේරම හොඳ ලස්සනට හදල තියනවා!!!
    'කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ...' කියල කතාවකුත් තියනවා...
    මගේ unicode style එකෙන් කිව්වොත්, හරියට නිකම් 'ඇතුල්වීම නොමිලේ... පිටවෙනකොට බෙල්ල මිරිකනවා...' වගේ. :yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ඊයේ හවස පොඩ්ඩක් set උනා නේද ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊයේ හවස පොඩ්ඩක් set උනා නේද ?

    මට 'සෙට්' වෙන්න ඕනේ නම් මං 'සෙට්' වෙනවා තමයි බොල! ඒකට උඹගෙන් අහල ඉන්නවත්, උඹට කියන්නවත් වැඩක් නෑ!!

    අපි කොහොමත් අපිට ඕනේ වෙච්ච වෙලාවට 'සෙට්' උනා. දැනුත් ඕනේ උනොත් 'සෙට්' වෙනවා!! ඒක නෙවෙයි case එක...
    අපි 'සෙට්' වෙච්ච 'සෙට්' වෙච්ච වෙලාවට 'බයිට්' එකට ගත්තේ නම් 'සංසාරය' තමයි!!!
    ඔහොම කාලයක් කරගෙන කරගෙන යනකොට 'බයිට්ස්' ඉවර උනා... හුටා!! දැන් බොලාට යන්න සංසාරයක් නෑ!!!

    හොඳට දැනගනින්, මම ඔය 'ඇතුල්වීම නොමිලේ...' කෑල්ල නම් දැම්මේ බොලා 4-5 දෙනාට විශේෂයෙන්ම!! :frown:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Code:
    [SIZE=4][B]'මම' ඉන්නේ කොහෙද?[/B][/SIZE]

    මම කොහේ හිටියත් උඹට මොකද?උඹ උඹේ පාඩුවෙ හිටපන්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මට 'සෙට්' වෙන්න ඕනේ නම් මං 'සෙට්' වෙනවා තමයි බොල! ඒකට උඹගෙන් අහල ඉන්නවත්, උඹට කියන්නවත් වැඩක් නෑ!!

    අපි කොහොමත් අපිට ඕනේ වෙච්ච වෙලාවට 'සෙට්' උනා. දැනුත් ඕනේ උනොත් 'සෙට්' වෙනවා!! ඒක නෙවෙයි case එක...
    අපි 'සෙට්' වෙච්ච 'සෙට්' වෙච්ච වෙලාවට 'බයිට්' එකට ගත්තේ නම් 'සංසාරය' තමයි!!!
    ඔහොම කාලයක් කරගෙන කරගෙන යනකොට 'බයිට්ස්' ඉවර උනා... හුටා!! දැන් බොලාට යන්න සංසාරයක් නෑ!!!

    හොඳට දැනගනින්, මම ඔය 'ඇතුල්වීම නොමිලේ...' කෑල්ල නම් දැම්මේ බොලා 4-5 දෙනාට විශේෂයෙන්ම!! :frown:

    haka haka uba eye set wela kasippu de gahuwe ?
    :rolleyes::rofl:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට 'සෙට්' වෙන්න ඕනේ නම් මං 'සෙට්' වෙනවා තමයි බොල! ඒකට උඹගෙන් අහල ඉන්නවත්, උඹට කියන්නවත් වැඩක් නෑ!!

    අපි කොහොමත් අපිට ඕනේ වෙච්ච වෙලාවට 'සෙට්' උනා. දැනුත් ඕනේ උනොත් 'සෙට්' වෙනවා!! ඒක නෙවෙයි case එක...
    අපි 'සෙට්' වෙච්ච 'සෙට්' වෙච්ච වෙලාවට 'බයිට්' එකට ගත්තේ නම් 'සංසාරය' තමයි!!!
    ඔහොම කාලයක් කරගෙන කරගෙන යනකොට 'බයිට්ස්' ඉවර උනා... හුටා!! දැන් බොලාට යන්න සංසාරයක් නෑ!!!

    හොඳට දැනගනින්, මම ඔය 'ඇතුල්වීම නොමිලේ...' කෑල්ල නම් දැම්මේ බොලා 4-5 දෙනාට විශේෂයෙන්ම!! :frown:
    ඒ වුනාට කසිප්පු ගහල කියල අපට හැසිරීමෙන් කියන්න පුළුවන්
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    අපි 'සෙට්' වෙච්ච 'සෙට්' වෙච්ච වෙලාවට 'බයිට්' එකට ගත්තේ නම් 'සංසාරය' තමයි!!!
    ඔහොම කාලයක් කරගෙන කරගෙන යනකොට 'බයිට්ස්' ඉවර උනා... හුටා!! දැන් බොලාට යන්න සංසාරයක් නෑ!!!

    හොඳට දැනගනින්, මම ඔය 'ඇතුල්වීම නොමිලේ...' කෑල්ල නම් දැම්මේ බොලා 4-5 දෙනාට විශේෂයෙන්ම!! :frown:
    අපි නම් මේ දවස් වල byte එකට ගන්නේ සංසාරේ byte එකට ගත්ත කෙනෙක් . අපිට නම් අවුලක් නැ , දැන්ම එතුමා byte වෙලා ඉවරවෙන පාටක් පෙන්න නැ