<< Previous
දැන් ඉතින් බිම ඇවිද ඇවිද හිටිය කාලේ ඉවර වෙන්නයි යන්නේ... ඊළඟට තියෙන්නේ - gravity ගමනක්!!! කවදත් කිව්වා වගේ, මේ වැඩේට ජාති / ආගම් / කුල-මල කතන්දර මොකවත්ම නෑ!!! මේක තනිකරම ණුවනින් කල්පණා කිරීමේ හැකියාව තියන, බුද්ධිමත් මනුෂ්‍යයින්ට තියන කතාවක්!!! අන්‍යාගමික නිසා මේක එහෙන් මෙහෙන් කියවල, 'ආ... මේ අහවල් ආගමේ කෙහෙල්මලක් නේ...' කියල මේක අල්ලලා දාන්න එපා!! කියන්නයි, අනික් ඔයාල දන්න දන්න උදවියටත් මේකට සහභාගී වෙන්න කියන්න!! කියල කියන්නයි, තමයි මේ ටික ලියන්න ගත්තේ.
හැම මනුස්සයෙක්ම පරම්පරාවෙන් ලැබුණු පලියට හරි, වෙන මොනම ක්‍රමේකට හරි ලැබුණු පලියට හරි, මොකක් හරි ආගමකට බැඳිලා උන්නට, මේ මුළු විශ්වයේම සත්වයන්ට බලපාන එකම එක සත්‍යය කතාන්දරය, ස්වභාවධර්මයෙන්ම හැදිලා තියන වැඩපිළිවෙල විතරයි!!! ඒ වැඩපිළිවෙල කාලයෙන් කාලයට ලෝකයේ පහළවන, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් සොයා දැනගෙන ලෝකයාට කියලා දෙනවා මිසක්, උන්වහන්සේලා කියන්නේ උන්වහන්සේලාගේ කතන්දරයක් / දර්ශණයක් / නිර්මාණයක් / ප්‍රබන්ධයක් නෙවෙයි!!! කොටින්ම මේක තවත් එක ආගමික ඇදහිල්ලක්, නැත්නම් ආගමික විශ්වාසයක් එහෙම නෙවෙයි!!!
සාම්ප්‍රදායික නැත්නම් 'නමට බෞද්ධ' කට්ටිය කරගෙන යන මල් / හඳුන්කූරු / පහන් පූජා කරකර, පිළිම වලට වැඳ වැඳ, පෙරුම් පුර පුරා, ණිවන් පතන කතාව නෙවෙයි මේ!!! ඒකත් වෙනින් මොකද්ද එකක්!!!
මං කතාකරන්නේ, තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයාට කියල දෙන පරම සත්‍ය කතාන්දරය ගැනයි!!!
මේක අහන්න පිළිගන්න බැරි කෙනෙක් උනොත් ඔයා network locked කරපු mobile phone එකක් dongle එකක් වගේ වෙනවා!! lock කරපු ඒවායින් වැඩක් නෑ... unlock වෙන්න!!! සාම්ප්‍රදායික බුද්ධාගමයි, ඔය අනික් ආගම් සේරමයි එක එක networks කියල හිතුවොත්, ඔය එකක වත් කියල තියනවා වගේ coverage එකක් නෑ!!! signal strength nil. මේ දැන් මැරිලා බැලුවොත්, 'ඇත්ත නේන්නම්' කියල පෙනෙයි!!! මැරිලා චාටර් වෙන්න ඕනේ නෑ... මොලේ කල්පණා කරලා, universal coverage එක තියන real network එකට මාරු වෙන්න!!!