දමිත් ගේ supporters ල මේ ගැන පොඩ්ඩක් හිතන්න
1. රහත් වෙලත් අරක්කු /කසිප්පු බොනවා යයි කීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
2. බෞධාගමිකයන් පන්සිල් සුරැකීම අවශ්‍ය නැති යන අදහස දීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
3. අනෙත් අයහට කුණුහරප / පරුෂ වචන භාවිතා කර බැනීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක් ද ?
4. රහතන් වහන්සේ යනු මෙවැනි ගති ඇති පුද්ගලයකුයි ඇගවීමට තැත් කිරීමෙන් මොහු බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
5. අවිහිංසා වාදී දහමක් වන බුදු දහමේ අවසාන ප්‍රතිපලය මේවගේ රහතන් වහන්සේ කෙනෙක් කියල විස්වාසකරනවද?
මොහු අහිංසක රෝගියෙක් නම්,
දමිත් වගේ පුද්ගලයෙක් විස්වාස කරලා ඔහුව වලටම ඇදල නොදා වලෙන් ගොඩ එන්න පොඩි උදව්වක් කරන්න බලන්න

Tamusata pissuda oi mawaga hamadama post danna. pattakata wala ennawakoසැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?
මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??
මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...joke එකක් වගේ...
ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!
ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
<< Previous
බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, අපිට සංසන්දනය කරන්න තියා හිතාගන්නවත් බැරි හැකියාවල් මහා ගොඩාක් තියන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්!!! එවැනි කෙනෙකුගේ හැකියාවල් වලින් අහන / දකින දේවල් අහන්න / දකින්න සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ!!! නවීණ විද්‍යාව තව කොච්චර ඉස්සරහට දියුණු උනත්, 20110 දී වත්, බුදුකෙනෙක් සොයා දැනගත්ත දේවල් ඔක්කොම නම් හොයන්න / දැනගන්න හම්බවෙන්නේ නෑ!!! හැබැයි ඉතින් බුදුකෙනෙක් ලෝකයේ පහලවෙන්නෙම, සියලු ලෝක සත්වයන් කෙරේ අනුකම්පාවෙන් 'සත්‍යය' කියා දීමට නිසා, ඕනෙම සාමාන්‍ය මනුස්සයෙකුට උන්වහන්සේව විශ්වාසයෙන් පිලි අරන්, අවංක උවමනාවකින් කරුණු අහල දැනගත්තොත්, අමුතුවෙන් හොය හොයා ඉන්න දෙයක් නෑ... අවශ්‍ය සේරම ඉගෙනගන්න / දැනගන්න පුළුවන්!!! ඒත් ඉතින් බුදුහාමුදුරුවොන්ට අහන්න / දකින්න පුළුවන් දේවල් අපිටත් ඒ විදියටම අහන්න / දකින්න, අවශ්‍ය හැකියාවල් අපි ළඟ නෑ නේ?? ඒ නිසා, බුදුහාමුදුරුවොන්ටත් උන්වහන්සේ දැකපු / අවබෝධ කරපු දේවල් ඒ විදියටම අපිට කියන්න / පෙන්වන්න විදියක් තිබුනෙත් නෑ!!! ඔන්න ඔච්චරයි එකම අවුල!!
හැබැයි, බුදුහාමුදුරුවෝ දැක්ක උන්වහන්සේ අවබෝධකරගත් දේවල් වලින්, මේ සසර දුකට වැටිලා ඒකෙන් ගොඩ එන්න බැරුව ඉන්න සත්වයින්ට සසර දුකින් නිදහස් වෙන්න නම් අවශ්‍ය වෙන්නේ කරුණු බොහොම චුට්ටයි කියල!!! උන්වහන්සේ දැකපු / අවබෝධ කරගත්තු විදියටම සේරම 'කුට්ටිය පිටින්', "ඔන්න බලාගන්න... මෙන්න මේකයි වැඩේ!" කියල තව කෙනෙකුට දෙන්න විදියක් නැති උනාට, අන්න ඒ චුට්ට... මේ අපිලගේ 'ලෝක' ගැන නම්, කියල / තෝරලා දෙන්න පුළුවන් කොයි විදියෙන්ද, උන්වහන්සේ අන්න ඒ හැම විදියෙන්ම අවශ්‍ය / අදාළ කරුණු කාරණා සේරම කියල දුන්න!!!
ඉතින්, අපිට වෙන රටක ඉන්න කෙනෙකුට අපේ ගෙදර පෙන්වන්න ඕනේ උනොත් කොහොමද කරන්නේ?? ගේ ගලවගන ගිහින් පෙන්වන්නත් බෑ... එයාට ඇවිල්ල බලන්නත් බෑ... මොකද්ද කරන්න පුළුවන්?? බුදුහාමුදුරුවොන්ට කරන්න උනෙත් ඔන්න ඔය වගේම වැඩක්!!! විද්‍යාව පහලකරගත්, විමුක්තිය උදාකරගත් උන්වහන්සේට, අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියන දෙවි / මිනිස් ලෝක වල ඉන්න සත්වයන්ට 'තම තමන්ට ලැබිල තියෙන්නේ මෙන්න මේ වගේ ගෙවල්' කියල පෙන්වන්න ඕනේ උනා!!! දැන් නම් හැබැයි photo ගහල, video කරලා, නැත්නම් 3D modelling එකක් හරි හදල සේරම විස්තර තව කෙනෙකුට දෙන්න පුළුවන්!! ඒත් බුදුහාමුදුරුවෝ වැඩසිටිය කාලේ ඒවා මොකවත් තිබුණේ නෑ... ඉතින්, උන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් උදාහරණ අරගෙන, එක එක විදියට, එක එක පැත්තෙන් පේන / දකින්න පුළුවන් හැම විදියටම, මේ 'ගෙවල්', නැත්නම් අපේ 'ලෝක' ගැන ඔක්කොම කියල දුන්න!!! හැබැයි ඉතින්, කටින් කිව්වට 'ගේ' පේන්නේ නෑ නේ?? ඒත්, අවබෝධය සම්පූර්ණ වෙන්න නම්, බුදුහාමුදුරුවෝ දැකපු විදියටම මේ 'ගේ' නැත්නම් 'ලෝකය' ගැන දකින්න ඕනේ!!! අන්න එතැනදී සාර්ථක වෙන්න ලැබුණේ, 'ගෙයි' පින්තූරේ නිවැරදිව හිතෙන් හදාගෙන, කරකව කව බල බලා, තමන්ගේ හිතෙන් 3D modelling කොටස කරගන්න තරම් 'ප්‍රඥාවක්' තිබිච්ච උදවිය විතරයි!!! අනික් එවුන් වැඩේ එහෙම්පිටින්ම නා ගත්ත!!! ඔන්න ඔය හන්දයි මේ වැඩේ තනිකරම ප්‍රඥාවන්තයින්ට තියන මාතෘකාවක් උනේ!!!
ඔය ප්‍රඥාවන්ත කම කියන එක හරීම දුර්ලභයි!!! ඒ දුර්ලභ කම නිසාම බුදුරජාණන්වහන්සේ ප්‍රඥාව හැඳින්වුයේ මනුෂ්‍යයාට තියන උතුම්ම මැණික... 'ප්‍රඥා නරානං රතනං' කියලයි!!! ඒකෙන් කරන්න බැරි දෙයක් නැති ගානයි... මේකේ මේ එක පල් මෝඩයෙක් කියල තිබුණේ 'කැරකෙන මෝටර් ගලවන්න කාටවත් බෑ! මං ඒකත් කරන්න යනවා...' කියල මොකද්ද එකක්. රතනං nothing වෙච්ච ඒ වගේ පල් මෝඩයන්ගේ කතා ගණන් ගන්න එපා!! ඒ මෝඩයට එහෙම දේවල් බැරි උනාට, බුදුරජාණන්වහන්සේ ඊට වඩා මහා හුඟාක් දේවල් කළා!!! මෝටර් නෙවෙයි... මේ පණ පිටින් ඇඟවල් පවා ප්‍රඥාවෙන් කෑලි කෑලි වලට වෙන්කර කර බලල තමයි උන්වහන්සේ මේ 'ලෝකය' අවබෝධ කලේ!!! මටත් ඒවා perfctly OK! මේ 'virtual lab' එකේ හුඟාක් දේවල් modelling කරලා බලාගන්න පුළුවන්!!! ඒ හැකියාව තමයි මේ හැම දේටම උපකාර උනේ!!! ඉතින් දැන් වැඩේ පටාන් ගන්නයි යන්නේ...
මහා හුඟාක් උදවියට 'ලෝකය දකින්න' ප්‍රඥාව නැතිකම නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම!!! ඒත් දකිනකම් ඉවරයක් වෙන්නේ නැති මේ 'මල වදේ', නැවත නැවත ඉපදීම, ඉවරයක් කරගන්න තියෙන්නෙත් 'දැකලම' තමයි!!! අන්න ඒකට සීලයෙන් සංවර වෙලා, සමාධිය දියුණු කරගෙන, සද්ධර්මය ශ්‍රවණය කරලා... කරලා... ණුවනින් විමසලා... විමසලා... ප්‍රඥාව දියුණු කරගෙන, ඒ ප්‍රඥාවත් උපරිමයටම දියුණු කරලා... කරලා... දකින්න තියන මේ 'ලෝකේ අස්සේ වෙන කතන්දරේ' දැන් මම film එකක් පෙන්නනවා වගේ එලියට ඇදල පෙන්නන්නම්!! ඔය හුඟාක් ලොකු ලොකු කට්ටිය 'එළු part' දාන, බෑ... බෑ... බෑ... ගාන case ගොඩාක් ඒවා, මට 'ටොයිස්' වැඩ!! බැරි අය පැත්තකට වෙලා හිටපුවාවේ... මට පුළුවන්!!! මං කරලා පෙන්නන්නම්!!! එතකොට ඔය උදවිය දාන මාන දීලා, පින් කරලා කරලා, පෙරුම් පුරලා පුරලා, සිල් රැකලා රැකලා, භාවනා කරලා කරලා තව කල්ප බර ගණනක් ගිහින් බලන්න හිටපු දේ හෙට අනිද්දා වෙනකොට පෙනෙයි...
@damith
1. රහත් වෙලත් අරක්කු /කසිප්පු බොනවා යයි කීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?
2. බෞධාගමිකයන් පන්සිල් සුරැකීම අවශ්‍ය නැති යන අදහස දීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
3. අනෙත් අයහට කුණුහරප / පරුෂ වචන භාවිතා කර බැනීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක් ද ?
4. රහතන් වහන්සේ යනු මෙවැනි ගති ඇති පුද්ගලයකුයි ඇගවීමට තැත් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
5. අවිහිංසා වාදී දහමක් වන බුදු දහමේ අවසාන ප්‍රතිපලය ඔබ වගේ රහතන් වහන්සේ කෙනෙක් කියල විස්වාසකරනවද?

me palan koka thama innawa de machansla

මම හිතන්නේ ඔයා ටිකක් පටලවගෙන තියෙනවා වගේ නේ
රහත් වුනත් එයා ගිහියෙක් නේ ඉතින් තමන්ට කැමති දේ කිරිමේ හැකියාව තියෙනවා
අරහත් භාවයට පත්වෙනවා කියන්නේ ලෝභ ද්වේෂ මෝහය නැති කිරිම මිසක්
මේක කරනවා හෝ නොකරනවා නෙවෙයි යම් දේවල් වලට ඇලෙන එකයි වැරදි නැතුව ඔයා කියනවා
වගේ සිමා දමාගෙන ඉන්න එක නෙවෙයි.
මම ඔය බොන කට්ටියට වැඩියේ කැමති නෑ
නමුත් අපි එයාගේ මාර්ග එල තත්වය ගැන කිව්වොත් බොන එක ඒකට අදාළ නෑ.
පොළොන්නරු යුගයෙන් පසු විවිධ රචකයන් විසින් බෞද්ධ ග්රන්ථ රචනා කරනකොට
හින්දු අභාෂය වගේම ප්‍රඥ්ඥාවට වඩා ශ්රද්ධාවට තැනදීලා තියෙනවා ඉතින් ඒක නිසා
හින්දුගේ අකැප දේවල පවා බෞද්ධ භික්ෂුන්වරුන් යොදාගත්තේ නෑ කියලා එම රචකයන් සදහන් කරලා තියෙනවා.
කොහොම හරි එයා ඇලෙන්නේ නැතුව මොනවාහරි අන් අයට කරදරයක් නොවන දෙයක් කරන්නේ
නම් ඒක බාධකයක් නෙවෙයි මාර්ග එලයක් ලබා ගන්න සහා උසුලා සිටින්න.
පන්සිල් සුරකීම අදාළ වෙන්නේ නෑ රහතන් වහන්සේලා ඒ වගේම රහතන් වහන්සේලාට
කර්ම එකතු වෙන්නේ නෑ ඔවුන්ට නමුත් තිබෙන කර්ම පටිසන් දෙනවා
ඒක නිසා තමයි මුගලන් හිමිට පවා අන්තිම කාලේ සොර සතුරු කරදර වලට මුහුණ දෙන්න වුනෙත්,
විහාර මහාදේවි ගේ පියා රහතන් වහන්සේ කෙනෙක් තෙල් උදුනකට දැම්මෙත්.
පරුෂ වචන කියන එක ගැන මම එතරම් සතුටු නෑ. මොකද පරුෂ වචන ගොඩක් වෙලාවට කියන්නේ
පුද්ගලයා අධික ලෙස කෝපයට පත්වුනාම හෝ ඔහුගේ ඒක පුරුද්ධක් වෙලා තියෙනවා නම් විතරයි
දැන් ඉතින් ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ මොන වගේ අයගේ කියලා හිතාගන්න පුලුවන් නේ.
විශේෂයෙන්ම පොඩි පිරිමි ළමයි තරුන වියට එළබෙන කොට ඒ ගොල්ලෝ හිතන්නේ
කුණු හරුප කියලා, මත්ද්‍රව්‍යය භාවිතා කරාම තමන් කොලලෙක් කියලා මේ වගේ මත නිසා
ගොඩක් අය නරක පැත්තටම යනවා.
දමිත් රහතන් වහන්සේ කෙනෙක්ද නෙවෙයිද කියන එක නෙවෙයි වටින්නේ
අදාළ වෙන්නේ මතයන් මොකද පුද්ගලයාගෙන් වැඩක් නෑ මමත්වය නැති තැන
නමුත් අදාළ දැනුම් සංග්රය ප්‍රයෝජනයකට ගන්න පුලුවන්.

දැන් ඉතින් ඒක පුරුද්දක් වෙලා තියෙන්නේ මොන වගේ අයගේ කියලා හිතාගන්න පුලුවන් නේ.![]()
විශේෂයෙන්ම පොඩි පිරිමි ළමයි තරුන වියට එළබෙන කොට ඒ ගොල්ලෝ හිතන්නේ
කුණු හරුප කියලා, මත්ද්‍රව්‍යය භාවිතා කරාම තමන් කොලලෙක් කියලා මේ වගේ මත නිසා
ගොඩක් අය නරක පැත්තටම යනවා.
දමිත් රහතන් වහන්සේ කෙනෙක්ද නෙවෙයිද කියන එක නෙවෙයි වටින්නේ
අදාළ වෙන්නේ මතයන් මොකද පුද්ගලයාගෙන් වැඩක් නෑ මමත්වය නැති තැන
නමුත් අදාළ දැනුම් සංග්රය ප්‍රයෝජනයකට ගන්න පුලුවන්.

anidda wenakam

eyi.. eyi.. 'wadda' wenna hadanna epa damma! hitapiya issella serama kiyala denakam !!!![]()