SUDU PUSA CAUGHT{HIDDEN CAMERA}

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    හරිම කනගාටුදායක කාරණයක් උබලාට කියන්න සිද්ද උන එක ගැන මම අද ගොඩක් දුක වෙනවා...:yes:.

    මෙන්න මේකයි කාරණය සුදු පුසිට මේ අපේ සුදු පූස් තඩියා පිලිබඳ පොඩි සැකයක් අතිවී තියෙනවා.....:eek:

    මීට හේතුව වෙලා තියෙන්නේ පූසි ගෙදර නැතිවෙලාවක පුසා පමණක් නිවසේ සිටින විට සුදු පූසි විසින් සුදු පුසාට ගනු ලැබූ දුරකතන ඇමතුමක පුසිට අසන්නට ලැබුණු පුරු පුරු ශබ්දයක්.....:yes::angry:


    ඉතින් පුසිගේ දැඩි ඉල්ලීම පරිදි පර්යේෂණ කටයුතු සිදු කෙරුනා......


    මේ සඳහා මා යොදා ගත්තේ e-bay එකෙන් ගෙන්වාගත් hidden camera එකක්.....:cool:.

    පුසිට මගේ ඉල්ලීම පරිදි නිවසින් පිට ගමනක් යන ලෙස පුසාට කියන්න කියා මා පැවසුවා......

    පොටක් පැදෙනකන් කුරුමානං අල්ලන වල් පුසා මේ අවස්ථාව පැහැර නොහරින බවට මා කල උපකල්පන පැයක් යන්නට කලින් ඇත්තක් බව පෙනුනා.....:eek::sorry:

    පහත දැක්වෙන්නේ පූසි ගෙදර නැති අවස්ථාවේ පුසාගේ නිවෙස තුල සිදුවුන සිදුවීමක දර්ශන පෙළක්...:angry::angry:.

    funny-pictures-gifs-cat-kiss.gif


    මීට පසුව සිදු උන දේ මෙතන ප්‍රසිද්ධියේ දාන්නට තරම් සුදුසු නොවන ඒවා නිසා මෙතන පොස්ට් කිරීමෙන් වැළකී සිටියා....:yes::yes:

    මෙන්න බලපන් මේ පූස් තඩිගේ වැඩ.....

    කොහොමද මෙව්වා සුදු පුසිට කියන්නේ....?

    පූසි මොනවයින් මොනවා කරයිද දැන් නැ මේවා ඇස්වලින් දැක්කම....:angry: :angry:


     

    Mozilla

    Well-known member
  • මෙහෙදී දැනුන් දෙන්න සතුටු කාරණයක් තියෙනවා...ඒ මොකද්ද කියනවනම් සුදු පුසී දැන් ඉන්නේ මගේ බාරේ..කිසි දෙකට බය වෙන්න එපා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙහෙදී දැනුන් දෙන්න සතුටු කාරණයක් තියෙනවා...ඒ මොකද්ද කියනවනම් සුදු පුසී දැන් ඉන්නේ මගේ බාරේ..කිසි දෙකට බය වෙන්න එපා

    14.gif
    අනේ මගේ කට උඹට බාර දුන්නා කියන්නේ නරියට කුකුලෙක් දුන්න වගේ තමා......

    උඹේ අවතාරෙත් ඉන්නේ නරියෙක්නේ..............:angry:
     

    Mozilla

    Well-known member
  • 14.gif
    අනේ මගේ කට උඹට බාර දුන්නා කියන්නේ නරියට කුකුලෙක් දුන්න වගේ තමා......

    උඹේ අවතාරෙත් ඉන්නේ නරියෙක්නේ..............:angry:

    :sorry: නැ මචං අපි යාලුවෙක් විදිහට අරුට හෙල්ප් කරන්න එපැයි.එකයි මන් ගැනී ගෙදර ගෙනත් නවත්තලා ගත්තේ.....:cool:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මොනවා උනත් ඔයා නලක වැඩක් කලලා තීන්නේ....
    ලත්තනට තිබුන පූස් ලව් එක:sorry::P
    (හැබැයි ඔය පූසද කූලද කියල සැකයි;))
     

    Mozilla

    Well-known member
  • :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මොනවා උනත් ඔයා නලක වැඩක් කලලා තීන්නේ....
    ලත්තනට තිබුන පූස් ලව් එක:sorry::P
    (හැබැයි ඔය පූසද කූලද කියල සැකයි;))

    අඩෝ මචං සිරාවටම කියන්නේ මටත් ඔය සැකේ ආවා කිවේ නැති උනාට සිරාවටම :sorry::sorry::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :sorry: නැ මචං අපි යාලුවෙක් විදිහට අරුට හෙල්ප් කරන්න එපැයි.එකයි මන් ගැනී ගෙදර ගෙනත් නවත්තලා ගත්තේ.....:cool:

    :angry::angry:

    balal thadiyage wada

    :dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මොනවා උනත් ඔයා නලක වැඩක් කලලා තීන්නේ....
    ලත්තනට තිබුන පූස් ලව් එක:sorry::P
    (හැබැයි ඔය පූසද කූලද කියල සැකයි;))

    :angry::angry:හ්ම්......

    :oo::baffled:

    ඔව් මේකා සුදුත් නෑ..දුබුරු පාට...;)
    කූලා වගේ තමා:sorry:

    :angry::angry: හ්ම්.....