Shutdown your PC without any software !!

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Schedule the shutdown without any software !!

    මෙන්න මෙහෙමයි වැඩේ කොරන්නේ........ software ඕන නැති නිසා වැඩේ ගොඩක් ලේසියි... :rofl:

    Windows 7 නම් මෙන්න මේ විදිහට ටයිප් කරන්න search box එකේ.. :):) ඊට පස්සේ enter ඔබන්න..:P

    shutdown -s -t 300

    unledudq.png



    XP නම් start -> run ගිහින් ටයිප් කරන්න...


    restart කරන්න ඕන නම් -s වෙනුවට -r යොදන්න
    ... මෙන්න මේ වගේ.... shutdown -r -t 60.. ඔතන ඉලක්කමෙන් දෙන්නේ වෙලාව තත්පර වලින්.. 300 දැම්මොත් විනාඩි 5කින් shutdown වෙනවා.... අන්න ඒ වගේ...;);)


    ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ...:yes::yes::yes:


    ආහ්හ්.. තව දෙයක්... schedule කරපු ඒක cancel කරන්න ඕනේ නම් shutdown -a කියලා type කරලා enter ඔබන්න...


    හරිනේ.....:D:D:D

    ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා....:cool::cool:
     
    Last edited: