Schedule the shutdown without any software !!
මෙන්න මෙහෙමයි වැඩේ කොරන්නේ........ software ඕන නැති නිසා වැඩේ ගොඩක් ලේසියි...
Windows 7 නම් මෙන්න මේ විදිහට ටයිප් කරන්න search box එකේ..
ඊට පස්සේ enter ඔබන්න..
shutdown -s -t 300
XP නම් start -> run ගිහින් ටයිප් කරන්න...
restart කරන්න ඕන නම් -s වෙනුවට -r යොදන්න... මෙන්න මේ වගේ.... shutdown -r -t 60.. ඔතන ඉලක්කමෙන් දෙන්නේ වෙලාව තත්පර වලින්.. 300 දැම්මොත් විනාඩි 5කින් shutdown වෙනවා.... අන්න ඒ වගේ...

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ...

ආහ්හ්.. තව දෙයක්... schedule කරපු ඒක cancel කරන්න ඕනේ නම් shutdown -a කියලා type කරලා enter ඔබන්න...
හරිනේ.....

ඕගොල්ලන්ට ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා....

Last edited: