'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් දහමට අනුව පො_නයන්ට පො_න්නයින් හදුනා ගත හැක
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    හරි! ආයිම අපේ 'ලෝකය' අවබෝධ කරගැනීමේ වැඩේට බහිමු... ඉස්සෙල්ලම පොඩ්ඩක් දුරට ඔය ගුහාවට වැටුණු දේවල් ගැන කතා කරමු!!! මොකද්ද ඕක?? කොහොමද ඕක තමුන්ට බලපාන්නේ?? දැනෙන්නේ?? තේරෙන්නේ??? කියන කරුණු කිහිපයක් ගැන!!!

    කෙටියෙන්ම කියනවා නම්, ඔය තමයි 'තමුන්ගේ මතකය'!!! ඔය අහන / දකින හැම කුනුහරුපයක්ම මතක හිටින්නේ... කාපු කෑම ජාති සේරම, ගඳ-සුවඳ සේරම මේ දැන් වගේ මතක හිටින්නේ... ආයේ බැණපුව / බැණුම් අහපුව / ගුටි කාපුවා / කැපිච්ච, තුවාල වෙච්ච, පිච්චිච්ච ඒවා / ආතල් ගත්තුවා සේරම මේ දැන් වගේ මතක හිටින්නේ... අන්න ඒ සේරම ඇවිල්ල ඔන්න ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතාන්දරයේ ප්‍රතිඵල තමයි!!! මතකය ගබඩා කරලා තියාගන්න කියල blue-ray disk, hard disk, magnetic tapes වගේ ඒවා නැහැ නේ සත්වයින්ට?? මේ තමයි ඒ වැඩේට සත්වයාට ස්වභාවධර්මයෙන්ම ලැබිල තියන මතක ගබඩාව!!! හැබැයි මේක ධාරිතාවය (capacity) අසීමිතයි!!! unlimited!!! විද්‍යාව කොච්චර දියුණු උනත්, මේ වෙනකම්, සුළු වශයෙන් හරි, ගඳ-සුවඳ / රස / පහස වගේ ඒවා record කරන්න, එහෙම record කරලා ඕනේ වෙලාවක නැවත ඇතිකරන්න මොකවත් ක්‍රමයක් හදන්න පුළුවන් වෙලා නෑ නේ?? හැබැයි සත්වයාට ඒ හැකියාව ලැබිල තියෙන්නේ සංසාරෙට වැටිච්ච දවසේ ඉඳලමයි!!!

    දැන් ඔය දෙවියෝ තමුන්ව මැව්වයි කියල 'හිතාගෙන ඉන්න', නැත්නම් මේ පලවෙනි පාරටමයි ඉපදුනේ කියල 'හිතාගෙන ඉන්න' අය ඉන්නවා නේද?? නිකමට හරි පොඩ්ඩක් මෝහනය කරලා (hypnotize කරලා) අතීත ජීවිත ගැන හාරවුස්සල බැලුව නම්, තේරේවි මොකද්ද වෙලා තියෙන්නේ? කියල!!! සමහරුන්ට මෝහනය කරන්න වගේ මොකවත් ඕනෙත් නෑ... ඉබේටම තමන් ගතකරපු අතීත ජීවිත සිහිවෙනවා!!! මේ අපි ජීවත් වෙන සමාජයේම ළමයි කීදෙනෙක් නම් මේ වෙනකොට තමන්ගේ අතීත ජීවිත ගැන විස්තර කියල, පස්සේ ඒ ගෙවල් වලට හොයාගෙන ගිහිල්ල විස්තර හොයල බැලුවම, සේරම ඇත්තයි! කියල දැනගන්න ලැබුණු අවස්ථා කොච්චර තියනවද?? බුද්ධ දේශණා වලත් ඔය වගේ කතන්දර ගොඩාක් තියනවා... ඒ නැතත්, ඕනෙම මනුස්සයෙකුට භාවනාවෙන් තමන්ගේ හිත දියුණු කරගන, හතරවෙනි ධ්‍යාන මට්ටමෙන් එහාට තියන 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' නැත්නම් 'පෙර විසු කඳ පිළිවෙල දකින ඥාණය' උපද්දව ගත්තොත්, කල්ප ගණන් ඈතට ඈතට තමුන් කලින් ගත කරලා තියන ජීවිත ගැන බලාගෙන බලාගෙන යන්න මේ දැන් උනත් හැකියාව තියනවා!!!

    වැඩේ තියෙන්නේ එහෙම බලන එකේ නෙවෙයි... බුදුහාමුදුරුවෝ කිව්වා, "දවසකට අවුරුදු කල්ප සියයක් ආපස්සට මෙනෙහි කර කර බලන්න පුළුවන් භාවනානුයෝගී කෙනෙක්, අවුරුදු සියයක් තිස්සේ එහෙම ආපස්සට ආපස්සට බල බලා හිටියත්, දවසක එයා මැරිලා යාවි! ඒත් ඒ වෙනකොටත් එයා සිහිකරලා තියෙන්නේ මුළු මතකයෙන් චුට්ටයි" කියලා!!! ඒ කියන්නේ 'කල්ප' 100 x 365 x 100 තරමේ ප්‍රමාණයක් නේ? අන්න එච්චර කාලයක් කියන්නෙත් මේ ගෙවාගෙන ඇවිල්ල තියන මුළු කාලයෙන් බොහොම චුට්ටක්ලු!!! ඕකම බුදුහාමුදුරුවෝ තව විදියකට කිව්වා, "මේ සත්වයා සංසාරයට වැටුණු දවස බුදු ණෙතට වත් පේන්නේ නෑ!!!" "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඥ්ඥායති" කියල. ඉතින්, කොහොමද වැඩේ?? මේක මේ අද ඊයේ කතාවක්, පලවෙනි පාරට සිද්ධවෙච්ච කතාවක්, නෙවෙයි... මේ අපි හැම කෙනෙක්ම මහා පණයන වාර ගණනක් මැරිලා තියනවා!!! හරක් හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! එළුවෝ හැටියට ඉපදිලා මැරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත්, මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! ඌරෝ, කුකුල්ලු, මාළු හැටියටත් ඒ සේතේම ලු!!! මනුස්සයෝ හැටියටම ඉපදිලා, අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මහ මුදේ වතුරට වඩා වැඩියි ලු!!! මතක් කරගන්න බැරි කම විතරයි අවුලකට තියෙන්නේ... ඉතින්, තව මොනවද කතාකරන්න තියෙන්නේ?? කතාකරන්න නම් මොකුත් නෑ... ඕක ඉවරයක් කරලා දාන්න විතරයි තියෙන්නේ!!! ඒකට තමයි මේ ලැස්ති වෙන්නෙ...

    කට්ටිය දන්නවද?? තමුන්ව හැදුනේ ඔන්න ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරෙන් තමයි!!! සත්වයින් හදන්නේ... උන්ව රජවරු / සිටුවරු කරන්නේ... දෙවිවරු / බ්‍රහ්ම වරු කරන්නේ... හතර අපායට ඇදල දාන්නේ... සේරම ඕකෙන්ම තමයි!!! බුදුරජාණන්වහන්සේ ඕක හැඳින්වුයේ 'පංච උපාදාන ස්කන්ධය' කියලයි!!! ඕක මහා කුණු ගොඩක්!!! ඔය කුණුගොඩ ලොකු වැඩි නිසාම, බුදුහාමුදුරුවෝ ඕක ගොඩවල් පහකට වෙන්කරලා පෙන්නුවා... ඔය දැන් කුණු එකතු කරද්දී කඩදහි / වීදුරු / ප්ලාස්ටික් / ආහාර අපද්‍රව්‍ය අනම් මනම් කිය කියා වෙන්කරන්නේ?? අන්න ඒ විදියටම කුණු ගොඩවල් ජාති පහක් කියල හිතුවා නම් හොඳටෝම ඇති!!! කුණුගොඩක් ගැන ඊටවඩා හොයල වැඩක් නෑ!!!

    හැබැයි ඔය කුණු ගොඩ කවුරුවත් අල්ලාගෙන, ග්‍රහණය කරගෙන ඉන්න දෙයක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ 'උපාදානය වෙනවා' කියල තියෙන්නේ මේ අපි record වෙනවා කියල කියන එකට!!! ඒක කවුරුවත් කරන දෙයක් නෙවෙයි... මේ ස්වාභාවිකවම හැදෙන සත්ව ශරීර වල, ස්වභාවයෙන්ම හැදෙන ගතියක් විතරයි!!! ඔය කුණු ගොඩ 'ඔබල' තියන්න පුළුවන් වෙන විදියට, සතරමහා ධාතුන්ගෙන් හැදෙන 'දෙය' තමයි සත්වයා කියන්නේ!!! බුදුහාමුදුරුවෝ සත්වයින් කිව්වේ, මේ නැවත නැවත උපදින ස්වභාවය ඉක්මවාගන්න බැරුව ඉන්න එවුන්ට මිසක්, බාහිර ශරීර ස්වරූප අනුව වර්ග කරලා නෙවෙයි!!! මොකද ඒ බාහිර ස්වරූපය භවයකින් භවයකට මාරුවෙද්දී තීරණය වෙන තාවකාලික එකක් විතරයි!!! දිගින් දිගට යාම වෙන කතන්දරයක්!!! තව ටික දවසක් ඉන්න කෝ... මෙච්චර කල්ප ගානක් චාටර් වෙච්ච එකේ, තව දවස් කිහිපයක් ඉන්න බැරි මොකෝ? නැද්ද??
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි ලොක්කා මම උඹෙන් ප්‍රහ්න කිහිපයක් අහන්නම් .මට පැහැදිලි උත්කර ටිකක් ඕනේ. හැබැයි වැල් බයිලා රචනා අනවශ්‍යයි

    1 උඹ කවුද (ඇත්ත නම අවශය නෑ එත් උඹ කවුද මොනවද කරන්නේ කියලවත් කියපන්)
    2 උඹ මේ කියන දේවල් අවබෝධ කරගත්තේ කොහොමද(පැවිදි වෙලා හිටපු කෙනෙක්වත්ද)
    3 උඹ හිතන විදියට උඹ යම්කිසි මාර්ගඵලයකට ඇවිද්ද (එහෙමනම් එක ඔප්පු කරන්න පුලුවන්ද)
    4 උඹ මේ දේවල් වලින් බලාපොරොත්තු වන්නේ මොකක්ද(උඹේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමද)
    5 උඹ මේවිදියට ෆෝරම් එකක ත්‍රෙඩ් දමදමා ඉන්න එකෙන් සැහෙනවද(මෙකෙන් පිට උඹ ප්‍රසිද්ධියේ උඹේ අදහස් එලි දක්වනවද නැද්ද)

    උඹට පුලුවන්ද මේවට උත්තර දෙන්න(මෙය විහිලුවක් නොවන බව කරුණාවෙන් සලකන්න)
    මේවා මගඅරිනවා කියන්නේ උඹ කරන්නේ බොරුවක්
    උඹට පුලුවන්ද මේ ප්‍රශ්ණ වලට අපිට සැහිමකට පත්වෙන්න පුලුවන් උත්තර දෙන්න
     
    koluwo... umba mama daapu eka post ekak wath kiyawapu ekek neweyi!!! umba balala thiyenne than than walin, anik ewun mata mada gagaha aathal ganna kaali witharayi!!!

    umba oya ahapu prashna walata uththra mama serama oya daapu posts walama athi!!! habayi putho ekak dekak neweyi... man hithanne danata mama daala thiyana posts walin 80%-85% witharama aththe wadagath karunu thiyana ewa thamayi. umbala wenuwen karana wadedi umbalage duty eka thamayi mama daana ewa uwamanaawen kiyawala baleema!!! ehema baluwa nam umbata me wenakotath godak dewal therila thiyennath ida thibuna.

    hari prayojanaya ganne nathuwa pissu kelapu eka thamayi umbalata waradichcha thana!!!

    lokka, mata kondesi nam hariyanne naa harida?? ehema eka ekkenata one one widiyata natana, natawanna puluwan ekek neweyi!!!

    meka joke wadak neweyi!!! mama joker kenekuth neweyi!!!
     
    හරි මම ලැස්තියි
    උඹ මම අහපුවට එකම පෝස්ට් එකෙන් උත්තර දීපන්
    එවා එලකිරි නම් මං ආයේ වැල් බයිලා කිය කිය උඹට වද දෙන්නේ නෑ
    උඹ එකගද එ වැඩේට..?
    මොකද කියන්නේ..?
    (උඹ තේරුම් ගනින් මම මේ විහිලුවට කරන කතාවක් නෙමේ කියලා මචං)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි මම ලැස්තියි
    උඹ මම අහපුවට එකම පෝස්ට් එකෙන් උත්තර දීපන්
    එවා එලකිරි නම් මං ආයේ වැල් බයිලා කිය කිය උඹට වද දෙන්නේ නෑ
    උඹ එකගද එ වැඩේට..?
    මොකද කියන්නේ..?
    (උඹ තේරුම් ගනින් මම මේ විහිලුවට කරන කතාවක් නෙමේ කියලා මචං)

    yaluwa me, kiyapu de therune nadda? oheta one nam digatama bayila gagaha innawa... mata ohelage uda panili wadayak neweyi. nikamma nikam ahata watena roopa witharayi!!! mama worry wenne umbalage wada walin umbalama illagena kana ekatayi, anik wadak ganna honda ewunta waathayak wena eka ganayi witharayi!!!

    umbala balanawada nadda kiyana eka umbalage wadak!!! umba balala therum gaththoth umbata yahapathak weyi... nathnam ohe wena deyak weyi... echcharayi.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    yaluwa me, kiyapu de therune nadda? oheta one nam digatama bayila gagaha innawa... mata ohelage uda panili wadayak neweyi. nikamma nikam ahata watena roopa witharayi!!! mama worry wenne umbalage wada walin umbalama illagena kana ekatayi, anik wadak ganna honda ewunta waathayak wena eka ganayi witharayi!!!

    umbala balanawada nadda kiyana eka umbalage wadak!!! umba balala therum gaththoth umbata yahapathak weyi... nathnam ohe wena deyak weyi... echcharayi.

    හරි මචං එවා ඔක්කොම හරි
    මට තියෙන පුදුමේ මචං
    උඹ කියන්නේ හරි දේ නම් ,කරන්නේ හරි දේ නම් ,ධර්මය නිවැරදි නම් ,ඇයි උඹ උඹ ගැන කියන්න ඔච්චර බය වෙන්නේ

    අපි දෙයක් ගැන අවබෝධයක් ගන්න නම් එ දෙය ගැන දැනුවත් වෙන්න ඕනෙන් මචං

    උදා :-උඹ කඩේට ගිහින් හොයන්නේ බලන්නේ නැතිව ඇස්දෙක පියාන බඩු ගන්නවද

    නැනේ මචං
    උඹ හොදට හොයලා බලලානේ ගන්නේ
    මාත් මෙතෙන්දි කියන්නේ එහෙම දෙයක්
    උඹට මම කියන දේ තේරෙනවනේ මචං
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි මචං එවා ඔක්කොම හරි
    මට තියෙන පුදුමේ මචං
    උඹ කියන්නේ හරි දේ නම් ,කරන්නේ හරි දේ නම් ,ධර්මය නිවැරදි නම් ,ඇයි උඹ උඹ ගැන කියන්න ඔච්චර බය වෙන්නේ

    අපි දෙයක් ගැන අවබෝධයක් ගන්න නම් එ දෙය ගැන දැනුවත් වෙන්න ඕනෙන් මචං

    උදා :-උඹ කඩේට ගිහින් හොයන්නේ බලන්නේ නැතිව ඇස්දෙක පියාන බඩු ගන්නවද

    නැනේ මචං
    උඹ හොදට හොයලා බලලානේ ගන්නේ
    මාත් මෙතෙන්දි කියන්නේ එහෙම දෙයක්
    උඹට මම කියන දේ තේරෙනවනේ මචං

    bhuthayo, thota thamath mawa unsure da??? :D:D

    mama oya avatar eke inna ekaama thamayi. uge namath okamayi. uu maara porak... dan watetama nelanna thamayi yanne. umba baya nathuwa wishwasayen balapan.

    one nam umbage real details mata pm karapan. umba trusted buwek kiyala verify unoth witharak yaluwek hatiyata piligannam. umba tikak gathayuththak thiyena ekek kiyala mata lawata lawata hithuna nisa thamayi tho wenuwen mechchara hari welawak waya kale. nathnam umba kiyapu karapuwa nam harima chater.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    bhuthayo, thota thamath mawa unsure da??? :D:D

    mama oya avatar eke inna ekaama thamayi. uge namath okamayi. uu maara porak... dan watetama nelanna thamayi yanne. umba baya nathuwa wishwasayen balapan.

    one nam umbage real details mata pm karapan. umba trusted buwek kiyala verify unoth witharak yaluwek hatiyata piligannam. umba tikak gathayuththak thiyena ekek kiyala mata lawata lawata hithuna nisa thamayi tho wenuwen mechchara hari welawak waya kale. nathnam umba kiyapu karapuwa nam harima chater.

    එල
    මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ
    මම රුක්ෂාන්ම තමා (ෆේක් නේම් නෑ)
    දැනට වාසය කරන තැන ඕනෙද(ඕන්නම් කියපන් ප්ලේස් එක දෙන්නම්)
    අසාධාරණයට විරුද්ධයි(උඹ ලිං ගෙම්බෙක් නෙමේ නම් අනික් ත්‍රෙඩුත් බලනවානම් උඹට අලුතෙන් එක කියන්න දෙයක් නෑ)
    බොරුවට අකමැතියි
    කියන්න තියෙන දේ එලිපිට කියනවා
    උඹ මට ක්ලික් උනොත් මම උඹට කරදර කරන්නේ නෑ මචං

    එක නෙමේ මචං උඹේ පින්තුරෙ ඉන්න පට්ට කොටියෙක් නේද
    මට උගේ නම මතක නෑ
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    http://www.elakiri.com/forum/showthread.php?t=762781

    මෙන්න දමිත් ගේ මුල්ම thread එක ඕක කියෙව්වොත් රහත් උන විදිහ ගැන දැනගන්න පුළුවන්. හැබැයි මුල ඉඳල අගටම කියවන්න.

    අමාරුවෙන් හරි මේක කියවන්න ඒනේ බන්:P
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එල
    මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ - mageth ehemayi
    මම රුක්ෂාන්ම තමා (ෆේක් නේම් නෑ) - mageth ehemayi
    දැනට වාසය කරන තැන ඕනෙද(ඕන්නම් කියපන් ප්ලේස් එක දෙන්නම්) - kiyapan
    අසාධාරණයට විරුද්ධයි(උඹ ලිං ගෙම්බෙක් නෙමේ නම් අනික් ත්‍රෙඩුත් බලනවානම් උඹට අලුතෙන් එක කියන්න දෙයක් නෑ) - mama ලිං ගෙම්බෙක් neweyi. eth aka akaage kunuharupa mokawath balanne naa!!!
    බොරුවට අකමැතියි - 100000%
    කියන්න තියෙන දේ එලිපිට කියනවා - 1000000000%
    උඹ මට ක්ලික් උනොත් මම උඹට කරදර කරන්නේ නෑ මචං - meka maha booru kathawak ne ban. umba hari lokkek kiyala hithagena hitiyata, kohomada muna denna wechcha welawaka muuna deelama yanna unoth? e kiyanne hatharas wennama kanna unoth?? :rofl:
    එක නෙමේ මචං උඹේ පින්තුරෙ ඉන්න පට්ට කොටියෙක් නේද - tho hetama gihin kannadi dekak ganin :growl:
    මට උගේ නම මතක නෑ - just, damith.
    ..
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අමාරුවෙන් හරි මේක කියවන්න ඒනේ බන්:P

    ඕක කියවලා බලන්න , ඒ දවස් වල දමිත් ගේ ලෙඩේ ලොකුවට තිබිල නැ , ප්‍රශ්න අහන අයට දැන් වගේ කුණුහරපෙන් බැනලා නැ . වැඩිම උනොත් ප්‍රසන අහන අයව මාරයා ගේ නියෝජිතයෝ විදිහට නම් කරලා විතරයි තියෙන්නේ. එන්න එන්නම ලෙඩේ වැඩිවෙලා තියන හැටිත් ඔය thread මුල ඉඳලා බැලුවොත් තේරෙයි . ප්‍රශ්න අහපු අයත් මෙයා එක්ක කතා කරලා තේරුමක් නැති නිසාම ඒ වැඩේ නවත්වල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    bhuthayo, thota thamath mawa unsure da??? :D:D

    mama oya avatar eke inna ekaama thamayi. uge namath okamayi. uu maara porak... dan watetama nelanna thamayi yanne. umba baya nathuwa wishwasayen balapan.

    one nam umbage real details mata pm karapan. umba trusted buwek kiyala verify unoth witharak yaluwek hatiyata piligannam. umba tikak gathayuththak thiyena ekek kiyala mata lawata lawata hithuna nisa thamayi tho wenuwen mechchara hari welawak waya kale. nathnam umba kiyapu karapuwa nam harima chater.

    thota nelanna wenne palaa thamai ponnnayo
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    Damith kiyana P.Dial eka (a.k.a pissu wahanse) :angry::angry:

    Thota mama ki parak abiyoga kala de thoge oya rahath bawa oppu karala pennapan kiyala :angry:

    thota ba. tho failed :baffled:

    tho ape details daanawa kivva ekawath karanna bari una ponnayata :rolleyes::rolleyes:

    thota masanika rogayak na kiyala puluwan nam oppu karapan :sorry: