හරි ලොක්කා මම උඹෙන් ප්‍රහ්න කිහිපයක් අහන්නම් .මට පැහැදිලි උත්කර ටිකක් ඕනේ. හැබැයි වැල් බයිලා රචනා අනවශ්‍යයි
1 උඹ කවුද (ඇත්ත නම අවශය නෑ එත් උඹ කවුද මොනවද කරන්නේ කියලවත් කියපන්)
2 උඹ මේ කියන දේවල් අවබෝධ කරගත්තේ කොහොමද(පැවිදි වෙලා හිටපු කෙනෙක්වත්ද)
3 උඹ හිතන විදියට උඹ යම්කිසි මාර්ගඵලයකට ඇවිද්ද (එහෙමනම් එක ඔප්පු කරන්න පුලුවන්ද)
4 උඹ මේ දේවල් වලින් බලාපොරොත්තු වන්නේ මොකක්ද(උඹේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමද)
5 උඹ මේවිදියට ෆෝරම් එකක ත්‍රෙඩ් දමදමා ඉන්න එකෙන් සැහෙනවද(මෙකෙන් පිට උඹ ප්‍රසිද්ධියේ උඹේ අදහස් එලි දක්වනවද නැද්ද)
උඹට පුලුවන්ද මේවට උත්තර දෙන්න(මෙය විහිලුවක් නොවන බව කරුණාවෙන් සලකන්න)
මේවා මගඅරිනවා කියන්නේ උඹ කරන්නේ බොරුවක්
උඹට පුලුවන්ද මේ ප්‍රශ්ණ වලට අපිට සැහිමකට පත්වෙන්න පුලුවන් උත්තර දෙන්න
koluwo... umba mama daapu eka post ekak wath kiyawapu ekek neweyi!!! umba balala thiyenne than than walin, anik ewun mata mada gagaha aathal ganna kaali witharayi!!!
umba oya ahapu prashna walata uththra mama serama oya daapu posts walama athi!!! habayi putho ekak dekak neweyi... man hithanne danata mama daala thiyana posts walin 80%-85% witharama aththe wadagath karunu thiyana ewa thamayi. umbala wenuwen karana wadedi umbalage duty eka thamayi mama daana ewa uwamanaawen kiyawala baleema!!! ehema baluwa nam umbata me wenakotath godak dewal therila thiyennath ida thibuna.
hari prayojanaya ganne nathuwa pissu kelapu eka thamayi umbalata waradichcha thana!!!
lokka, mata kondesi nam hariyanne naa harida?? ehema eka ekkenata one one widiyata natana, natawanna puluwan ekek neweyi!!!
meka joke wadak neweyi!!! mama joker kenekuth neweyi!!!
හරි මම ලැස්තියි
උඹ මම අහපුවට එකම පෝස්ට් එකෙන් උත්තර දීපන්
එවා එලකිරි නම් මං ආයේ වැල් බයිලා කිය කිය උඹට වද දෙන්නේ නෑ
උඹ එකගද එ වැඩේට..?
මොකද කියන්නේ..?
(උඹ තේරුම් ගනින් මම මේ විහිලුවට කරන කතාවක් නෙමේ කියලා මචං)
yaluwa me, kiyapu de therune nadda? oheta one nam digatama bayila gagaha innawa... mata ohelage uda panili wadayak neweyi. nikamma nikam ahata watena roopa witharayi!!! mama worry wenne umbalage wada walin umbalama illagena kana ekatayi, anik wadak ganna honda ewunta waathayak wena eka ganayi witharayi!!!
umbala balanawada nadda kiyana eka umbalage wadak!!! umba balala therum gaththoth umbata yahapathak weyi... nathnam ohe wena deyak weyi... echcharayi.
හරි මචං එවා ඔක්කොම හරි
මට තියෙන පුදුමේ මචං
උඹ කියන්නේ හරි දේ නම් ,කරන්නේ හරි දේ නම් ,ධර්මය නිවැරදි නම් ,ඇයි උඹ උඹ ගැන කියන්න ඔච්චර බය වෙන්නේ
අපි දෙයක් ගැන අවබෝධයක් ගන්න නම් එ දෙය ගැන දැනුවත් වෙන්න ඕනෙන් මචං
උදා :-උඹ කඩේට ගිහින් හොයන්නේ බලන්නේ නැතිව ඇස්දෙක පියාන බඩු ගන්නවද
නැනේ මචං
උඹ හොදට හොයලා බලලානේ ගන්නේ
මාත් මෙතෙන්දි කියන්නේ එහෙම දෙයක්
උඹට මම කියන දේ තේරෙනවනේ මචං


bhuthayo, thota thamath mawa unsure da???
mama oya avatar eke inna ekaama thamayi. uge namath okamayi. uu maara porak... dan watetama nelanna thamayi yanne. umba baya nathuwa wishwasayen balapan.
one nam umbage real details mata pm karapan. umba trusted buwek kiyala verify unoth witharak yaluwek hatiyata piligannam. umba tikak gathayuththak thiyena ekek kiyala mata lawata lawata hithuna nisa thamayi tho wenuwen mechchara hari welawak waya kale. nathnam umba kiyapu karapuwa nam harima chater.
http://www.elakiri.com/forum/showthread.php?t=762781
මෙන්න දමිත් ගේ මුල්ම thread එක ඕක කියෙව්වොත් රහත් උන විදිහ ගැන දැනගන්න පුළුවන්. හැබැයි මුල ඉඳල අගටම කියවන්න.

..එල
මම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ - mageth ehemayi
මම රුක්ෂාන්ම තමා (ෆේක් නේම් නෑ) - mageth ehemayi
දැනට වාසය කරන තැන ඕනෙද(ඕන්නම් කියපන් ප්ලේස් එක දෙන්නම්) - kiyapan
අසාධාරණයට විරුද්ධයි(උඹ ලිං ගෙම්බෙක් නෙමේ නම් අනික් ත්‍රෙඩුත් බලනවානම් උඹට අලුතෙන් එක කියන්න දෙයක් නෑ) - mama ලිං ගෙම්බෙක් neweyi. eth aka akaage kunuharupa mokawath balanne naa!!!
බොරුවට අකමැතියි - 100000%
කියන්න තියෙන දේ එලිපිට කියනවා - 1000000000%
උඹ මට ක්ලික් උනොත් මම උඹට කරදර කරන්නේ නෑ මචං - meka maha booru kathawak ne ban. umba hari lokkek kiyala hithagena hitiyata, kohomada muna denna wechcha welawaka muuna deelama yanna unoth? e kiyanne hatharas wennama kanna unoth??
එක නෙමේ මචං උඹේ පින්තුරෙ ඉන්න පට්ට කොටියෙක් නේද - tho hetama gihin kannadi dekak ganin
මට උගේ නම මතක නෑ - just, damith.
අමාරුවෙන් හරි මේක කියවන්න ඒනේ බන්![]()
අමාරුවෙන් හරි මේක කියවන්න ඒනේ බන්![]()
bhuthayo, thota thamath mawa unsure da???
mama oya avatar eke inna ekaama thamayi. uge namath okamayi. uu maara porak... dan watetama nelanna thamayi yanne. umba baya nathuwa wishwasayen balapan.
one nam umbage real details mata pm karapan. umba trusted buwek kiyala verify unoth witharak yaluwek hatiyata piligannam. umba tikak gathayuththak thiyena ekek kiyala mata lawata lawata hithuna nisa thamayi tho wenuwen mechchara hari welawak waya kale. nathnam umba kiyapu karapuwa nam harima chater.
oka too much technical. eth serama info oke athi. dan daana eka thamayi elama eka!!! niwan dakkanawa... niwanatama duwanakam gahanawa... aayi wena kohewath yanna denne naa... yanna sansarayak thiyanneth naa...







හු** umba dannawada umbata thiyana eka??? okata beheth naa!!! පොන්* apaagathawela kaalama balapan parippuwe rasa kohomda kiyala!!! dan ithin man joke karapu kale iwarayi!!!



rahath wechcha minissu kunuharupa kiyanawa kiyala adai dana gatte![]()
