....වන්චාකාරයින්ගේ පින්තූර....

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
man nan kiyanne hama kenektama 2nd chance ekak denna oone kiyala :yes: mokada api hamooma minissu ekkenek wath perfect naa :no: e nisa kellath therun ganna oone eka :)
 
sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    :'( dennatama gdk adare karanna puluwan eth thwa kenekge hithata dukak wenna bari nisa mahema karanawa wennath puluwan thats my idea
     
    I|M|P|O|S|S|I|B|L|E

    Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    ආදරයෙන් පරාජය විය යුතුමය....බූට් එකක් කෑ යුතුමය..........
    එයින් ජීවිතය 0නුත් පහලට වැටිය යුතුමය.......
    නමුත් නැවත ගොඩ ආ යුතුය......
    එවිට ජීවිතය වැටිය හැකි අගාධය ගැනත්, එයට නොවැටී සිටිය යුතු බවත් ඒත්තු යයි........
    ඉන් පසු ඔබ ජීවිතය තුළ ජීවත් වේ...........-උපුටා ගත්තක් නොවේ!!පෞද්ගලික ම අත්දැකීමකි...!!!

    :yes::yes::yes:
     
    I|M|P|O|S|S|I|B|L|E

    Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    දවල් වැටුනු වලේ රෑ වැටෙන්න එපෝ.....:rofl:
    :rolleyes:ආයිත්නම් නෑ නෑ...
    ඒත් දවල් වැටුනවල?
    රැ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියලනෙද කියන්න ඕන?​
    :cool::cool::cool:
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    man nan kiyanne hama kenektama 2nd chance ekak denna oone kiyala :yes: mokada api hamooma minissu ekkenek wath perfect naa :no: e nisa kellath therun ganna oone eka :)
    ඔවු ඒ කථාවට මමත් එකගයි,,
    ඒත් ඒ අවස්ථාවට පත්වුනහම ඔය විදිහට හිතන්න පුලුවන්ද
    අනික සැකය කියනදේ ජීවිතයට ලන්වෙනවා නේද
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    man nan kiyanne hama kenektama 2nd chance ekak denna oone kiyala :yes: mokada api hamooma minissu ekkenek wath perfect naa :no: e nisa kellath therun ganna oone eka :)

    :'( dennatama gdk adare karanna puluwan eth thwa kenekge hithata dukak wenna bari nisa mahema karanawa wennath puluwan thats my idea
    ඒත් ඒක විසදුමක් නෙමෙයි නේද යාලුවා