රුසියානු චන්ද්‍රිකාවක් කඩා වැටේ
Source: Lanka C News.COM
රුසියාව විසින් අජටාකාශයට යවනු ලැබු චන්ද්‍රිකාවක් පොලොවෙන් නික්මී විනාඩි කිහිපයක් ඇතුළත කඩා වැටී ඇතැයි විදෙස් වාර්තා කියා සිටී. මෙය අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ගණයේ සෝයුස් රොකට්ටුවක් වූ අතර චන්ද්‍රිකාව රැගත් සෝයුස් වර්ගයේ රොකට් යානයේ දෝෂයක් ඊට හේතු වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. එවැනි රොකට් යානයක් සැපයුම් භාණ්ඩ සමග පසුගිය අගෝස්තුවේදීද කඩා වැටිනි.![]()
උතුරු දිග රුසියාවෙන් ඊයේ නික්මුණු රොකට්ටුවට සන්නිවේදන චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නොහැකිවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව රුසියානු අභ්‍යාවකාශ වැඩසටහන පවසයි. මධ්‍යම සයිබීරියානු කලාපයේ නොවෝසිබ්රීස්ක් ප්‍රදේශයෙන් කඩා වැටුණු චන්ද්‍රිකාව සොයාගෙන ඇත.
?මෙන්න exam අනාතයට ඩොන් ගිහින් ලොල්HUKAHAN kiyanna kiwwe ponnayoo..dan therunada??


මොකක් කිව පින්සිරි????![]()


උබ ගෙලිඔය කොහෙද බන් පාස් උනාම පාටියක් දියන් මම ගෙදර එන්නම් මාත් ගෙලිඔය තමාwada karanawa

මෙන්න exam අනාතයට ඩොන් ගිහින් ලොල්
ලොල් මල්ලි නිකන් හිතුවද වචන දෙකක් කියල බුවා වෙන්න අනේ පල අනාත කුකුළා![]()


සිරාවට කියන්න බෑ නේ..... දෙපාර්තමේතුවට වත් ද දන්නේ නෑ බන් වැටුනේ.. Result පරක්කු එක හින්ද ද දන්නේ නෑaka nisada results parakku?

අනේ පොන්සේකා තොගේ කපන්න තියේදoi..thamuse mokada mage rep kapane fake id walin awilla?? mirimiyek wage waren yako isarahata ponsiya![]()




සිරාවට කියන්න බෑ නේ..... දෙපාර්තමේතුවට වත් ද දන්නේ නෑ බන් වැටුනේ.. Result පරක්කු එක හින්ද ද දන්නේ නෑ
![]()




සිරාවට කියන්න බෑ නේ..... දෙපාර්තමේතුවට වත් ද දන්නේ නෑ බන් වැටුනේ.. Result පරක්කු එක හින්ද ද දන්නේ නෑ
![]()
දැන් මම ද මෙතන පොර වෙන්න හදන්නේlolane huke....uba hari pora kiyalado hitha gena inne??![]()

me huk**n ko ..![]()
අනේ පොන්සේකා තොගේ කපන්න තියේද
fake වලින් ඇවිත් කපන්න මම තෝ වගේ කොන්ද පන නැති කුකුලෙක් කියල හිතුවද
ලිදේ පැනපන් දැන්
![]()


uba awila S.B tath hapan poseka kennek ne..
ane rep eka kapagena puke aloganin..ai mama thoge rep ekenne kala bila inne..hehe
මුන් ඔක්කොම පටලවාගෙන වගේ ඇත්තේ...
