64. රන්මුදු ඇල්ල.
උස 45m , අඩි 147. දිය ඇලි දෙකකින් සමන්විතයි. නම ආරුඩ උනේ මේ ඇල්ලේ දිය නෑමට පැමිණි සීතාවක රාජසිංහ රජුගේ දියණියගේ රන් මුදුව මේ ඇල්ලේ වැටුන නිසාලු. තවත් මේ ඇල්ලේ සීතාවක රාජසිංහ රජුගේ විශාල නිධානයක් මේ ඇල්ලේ සඟවලා තිබෙනවාලු. මේ නිධානය ආරක්ෂා කිරීමට භූත බලවේගයක් ක්රියාත්මක වෙනවලු. මේ නිධානය 2002 ගන්න සැහෙන ලොකු පිරිසක් ගම්මු අල්ලාගෙන පොලිසියට බැරදීලත් තියෙනවා. මේ ඇල්ල උඩින් මෑතකදී පාලමකුත් හදලා තිබෙනවා. මේ ඇල්ල පෝෂණය වෙන්නේ රන්මුතු ගඟෙන්. ඇල්ල පිහිටලා තිබෙන්නේ රත්නපුර දිස්ත්රික්කයේ බලන්ගොඩ මොනරගම, නියන්දහල ගම්මානයේ
ඇල්ලේ ඉහල කොටස
ඇල්ලේ මැද කොටස

සමහර දවස් වල විනාඩි 15 ක පමණ ඇඟ කිලිපොලා යන සද්දක් මේ ඇල්ලෙන් එනවලු. 
nice thread.