කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???

    මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි එලකිරි එකේ හැම ‍කෙනෙක්ගෙන් ම. අපි කෙල්ලො දැකල තියෙනවනෙ ඕනෙ තරම් නේද..? මගෙ ප්‍රශ්නය තමයි... ඔයගොල්ලො දකින කෙල්ලෙක්ගේ සුන්දරත්වය ඇත්තටම කොහෙද තියෙන්නෙ කියන එක...? ලස්සන කෙල්ලෙක් දැක්කොත්... "ෂා.. එයා නම් මාර ලස්සනයි" කියල කියනවනෙ...නේද..? ඒ දකින ලස්සන, නැත්නම් ඒ සුන්දරත්වය ඇත්තටම‍ කොහෙද තියෙන්නෙ...? ලස්සනයි කියල කිව්වෙ මොනවගේ දෙයක් දැකලද..? අවංකව පිළිතුරක් දෙන්නකො... වැරදි වචන පාවිච්චි නොකර හොදේ...

    hansika-motwani-11-17.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපි කෙල්ලෙක් දැක්ක ගමන් පේන්නේ කෙල්ලගෙ ඇඟ. ලස්සන ඇඟට තමා අපි එතන්දි ෂා ලස්සනයි කියන්නෙ. ඒත් ඇත්තම ලස්සන තියෙන්නෙ කෙල්ලගේ හිතේ.ඇඟේ නෙමේ.නමුත් පාර තොටේදි දකින කෙල්ලන්ගේ හිත දකින්නෙ නෑනේ.රූපේ ලස්සන තමා දකින්නෙ...:love::D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපි කෙල්ලෙක් දැක්ක ගමන් පේන්නේ කෙල්ලගෙ ඇඟ. ලස්සන ඇඟට තමා අපි එතන්දි ෂා ලස්සනයි කියන්නෙ. ඒත් ඇත්තම ලස්සන තියෙන්නෙ කෙල්ලගේ හිතේ.ඇඟේ නෙමේ.නමුත් පාර තොටේදි දකින කෙල්ලන්ගේ හිත දකින්නෙ නෑනේ.රූපේ ලස්සන තමා දකින්නෙ...:love::D

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලස්සනයි කියන්නේ බාහිර ස්වරෑපයට තමයි :yes::D
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මම දන්නේ නැ මගේ මතය හරිද වැරදිද කියලා.. එත් මම හිතන විදිහට කෙල්ලෙක්ගෙ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ගේ හොදක්, සුන්දරත්වයක් දකින්න ලැබෙන්නේ එයාගේ දිහා බලන විදිහට අනුව

    උදාහරණයන් විදිහට මම මගේ අම්මා දිහා බලන විදිහට තමයි මගේ අම්මගේ සුන්දරත්වයක් මම දකින්නේ.
    ඒක එක්කෙනා හිතන විදිහටත් ඒක වෙනස් වෙන්න පුළුවන්.

    වනචරයෙක් උගේම නංගිව දැක්කමත් @#$%* හිතන්න පුළුවන්..

    මේක මගේ මතයක් විතරයි..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අපි කෙල්ලෙක් දැක්ක ගමන් පේන්නේ කෙල්ලගෙ ඇඟ. ලස්සන ඇඟට තමා අපි එතන්දි ෂා ලස්සනයි කියන්නෙ. ඒත් ඇත්තම ලස්සන තියෙන්නෙ කෙල්ලගේ හිතේ.ඇඟේ නෙමේ.නමුත් පාර තොටේදි දකින කෙල්ලන්ගේ හිත දකින්නෙ නෑනේ.රූපේ ලස්සන තමා දකින්නෙ...:love::D

    :yes::yes::yes::yes::yes: aniwaa :)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම දන්නේ නැ මගේ මතය හරිද වැරදිද කියලා.. එත් මම හිතන විදිහට කෙල්ලෙක්ගෙ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ගේ හොදක්, සුන්දරත්වයක් දකින්න ලැබෙන්නේ එයාගේ දිහා බලන විදිහට අනුව

    උදාහරණයන් විදිහට මම මගේ අම්මා දිහා බලන විදිහට තමයි මගේ අම්මගේ සුන්දරත්වයක් මම දකින්නේ.
    ඒක එක්කෙනා හිතන විදිහටත් ඒක වෙනස් වෙන්න පුළුවන්.

    වනචරයෙක් උගේම නංගිව දැක්කමත් @#$%* හිතන්න පුළුවන්..

    මේක මගේ මතයක් විතරයි..

    මචං.. බොහෝ දුරට ඒ කතාව හරි. මම බලාපොරොත්තු වුණේ මීට සමාන පිළිතුරක්. දැන් මම කාව හරි ලස්සන කෙල්ලෙක්ව දැකල... මම කියනව "ෂා.. එයා මාර ලස්සනයි" කියල. නමුත් මගෙත් එක්ක යන යාළුවෙක් කියන්න පුළුවන්.. "ෂිහ්... ඒ කෙල්ලගෙ මොන ලස්සනක්ද බං.." කියල. එතකොට එකම කෙල්ල දෙන්නෙක් දැක්කෙ දෙවිදිහකටයි... එතකොට ලස්සන, සුන්දරත්වය කියන එක කෙල්ලට තියෙන්න පුළුවන්. නමුත් දකින කෙනා අනුව ඒක ‍වෙනස් වෙනව.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලස්සන තියෙන්නෙ බලන කෙනාගේ ඇස් දෙකේ කියල කතාවක් තියෙනවනේ. ඊටත් වඩා මිනිස්සු හිතන පතන විදිය, අදහස්, ආකල්ප මිනිස්සුන්ගේ සුන්දරත්වය වැඩි කරනව. කෙල්ලො පැත්තකින් තියමු. පිට පෙනුමෙන් කුඩු කාරයෙක් රස්තියාදු කාරයෙක් කියල පේන ඒ උනාට ආශ්‍රය කරාම හරිම සුන්දර මිනිස්සු කියල තේරෙන අය ඉන්නවා. පලවෙනි වතාවේදී දකිද්දී අපෝ මල චාටර් කියල හිතුනට ආශ්‍රය කරද්දී අර රස්තියාදුකාර පෙනුම කුඩු කාර පෙනුම අපිට පේන්නෙ නැතුව යනවා. ඒකට හේතුව ඒ පුද්ගලයා ලස්සන වීම නෙමෙයිනේ. අපේ හිතේ ඇතිවන පැහැදීම.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    :):):):)
     
    ඔව්. බොහොම හරි. :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ ගැන තවත් අදහස් තියෙන අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාල යන්න... :)
     
    Sep 12, 2011
    884
    120
    0
    බොහොම හොඳ මාතෘකාවක්.
    ලස්සන කියන්නේ අපේ සිතේ තියෙන එක්තරා විඥානයක් පමණයි. ඒකට අපි කියන්නේ රාග විඥානය කියලයි. ඒ රාග විඥානය අපේ සිතේ පහල වෙන්න විවිධ හේතු තියෙනවා. අපි හදුනා පරිසරය, අපේ ආකල්ප, ඉස්සර ඉඳං ඇසුරු කරපු දේවල් සහ සංසාර ගත පුරුදුත් බලපානවා. උදාහරණයක් වශයෙන් ඉස්සර බුදු රජාණන් වහන්සේ ගේ කාලේ එක්තරා සෝවාන් වෙච්ච ගෑනු ළමයෙක් වැද්දෙක් එක්ක පැනලා ගියා කියල කතාවක් ඔයා අහලා ඇති. ඉතින් බලන්න සෝවාන් වෙලත් වැද්දෙක් එක්ක ගිය හැටි. අපිට නම් වැද්දෙක් කියන කොට එන්නේ හිරිකිතයක් නේද? ඒත් මේ ගෑනු ළමයට එහෙම වුනේ නෑ. මොකද එයා සංසාරගතව ඒ වැද්දා එක්ක බැඳීමක් ඇතිකරගෙනයි ඉඳලා තියෙන්නේ. එකත් එයාගේ සිතේ තිබ්බ එක්තරා විඥානයක් පමණයි.

    ඇත්තටම කිව්වොත් ඔය අපි කියන ලස්සන සහ කතා අපේ සිතේ ඇතිවන චෛතසිකයන් විතරයි, එහෙම නැත්නම් එක්තරා සිතුවිල්ලක් විතරයි. නැතුව ලස්සන කියනදේ ගෑනු ළමයි ළඟ වත්, පිරිමි ළමයි ළඟවත් නෑ. :angry::angry::angry:

    මෙන්න මේ ත්‍රෙඩ් එකත් බලන්නකෝ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1242569
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0

    ලස්සන තියෙන්නෙ බලන කෙනාගේ ඇස් දෙකේ කියල කතාවක් තියෙනවනේ.
    හරියට හරි. හැබැයි ඕක වෙනස් වෙන්න ඕනේ. ලස්සන තියෙන්නේ බලන කෙනාගේ හිතේ. එක විවිධ ආකාරයෙන් ඇතිවෙනවා. ඔය අප්‍රිකාවේ කළු ගෑනුන්ට මම නම් කැමතිම නෑ. ඒත් ඒ කට්ටිය බඳින අය ඕනතරං ඉන්නවා. දැන් ඕකත් මගේ හිතේ තියෙන චෛතසිකයක් විතරයි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් ගේ සුන්දරත්වය අපිට පෙන්න එක හේතුවක් තමයි ඇදුම් පැලදුම්..
    කොයි තරම් ලස්සන කෙල්ලෙක් වුනත් කිසිම ගැලපිමක් නැති ඇදුමක් ඇන්දාම අපිට ඒ කෙල්ල දිහා ඇස් යොමු වුනත් ලස්සනයි කියන දේ අපේ හිතට කහ වදින්නේ නෑ..
    ඒත් චාම් පෙනුමක් ඇති වෙන විදියට ඇදුමක් ඇදන් ගියා නම් ඒ කෙල්ල දිහා දෙපාරක් වුනත් හැරිලා බලන්න හිතෙනවා..
    ලස්සන දැනෙන්න ඒ කෙල්ල සුදුම වෙන්න ඕනේ නෑ.. සමහරු හිතාගෙන ඉන්නේ. කෙල්ලෙක් සුදු වුනා නම් විතරයි එතන ලස්සනක් තියෙන්නේ කියලා..
    කොයි කෙල්ලෙක් ගේ වුනත් ඒ අයට ආවේණික වුන ලස්සනක් තියෙනවා.. කොහොමත් කොයි තරම් ලස්සන වුනත් වැඩක් නෑ.. කිසිම කමකට නැති ගතිගුණ තියෙනවා නම්..
    ඒ වගේම නැහැදිච්ච ගති පැවතුම් තියෙන තාක් කල්.. ඒ කෙල්ලගේ සුන්දරත්වය නම් අපිට පෙන්නුම් වෙන්නේ නැති වෙයි..
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මායවකට

    මචං.. බොහෝ දුරට ඒ කතාව හරි. මම බලාපොරොත්තු වුණේ මීට සමාන පිළිතුරක්. දැන් මම කාව හරි ලස්සන කෙල්ලෙක්ව දැකල... මම කියනව "ෂා.. එයා මාර ලස්සනයි" කියල. නමුත් මගෙත් එක්ක යන යාළුවෙක් කියන්න පුළුවන්.. "ෂිහ්... ඒ කෙල්ලගෙ මොන ලස්සනක්ද බං.." කියල. එතකොට එකම කෙල්ල දෙන්නෙක් දැක්කෙ දෙවිදිහකටයි... එතකොට ලස්සන, සුන්දරත්වය කියන එක කෙල්ලට තියෙන්න පුළුවන්. නමුත් දකින කෙනා අනුව ඒක ‍වෙනස් වෙනව.

    ඕක තමයි ලමයිනේ බුදුහාමුදුරුවො කිවුවෙ අපි හැමොම අහුවෙලා ඉන්නෙ මායවකට කියල..:oo::oo::oo:
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ලස්සන තියෙන්නෙ බලන කෙනාගේ ඇස් දෙකේ කියල කතාවක් තියෙනවනේ. ඊටත් වඩා මිනිස්සු හිතන පතන විදිය, අදහස්, ආකල්ප මිනිස්සුන්ගේ සුන්දරත්වය වැඩි කරනව. කෙල්ලො පැත්තකින් තියමු. පිට පෙනුමෙන් කුඩු කාරයෙක් රස්තියාදු කාරයෙක් කියල පේන ඒ උනාට ආශ්‍රය කරාම හරිම සුන්දර මිනිස්සු කියල තේරෙන අය ඉන්නවා. පලවෙනි වතාවේදී දකිද්දී අපෝ මල චාටර් කියල හිතුනට ආශ්‍රය කරද්දී අර රස්තියාදුකාර පෙනුම කුඩු කාර පෙනුම අපිට පේන්නෙ නැතුව යනවා. ඒකට හේතුව ඒ පුද්ගලයා ලස්සන වීම නෙමෙයිනේ. අපේ හිතේ ඇතිවන පැහැදීම.

    :yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්ණයක් වගේ. කොහොම උනත් අපි ලස්සනයි කියන්නේ බාහිර පෙනුමට නේ. හිතේ ලස්සන දකින අය අද ගොඩක් අඩුයි
     
    Sep 12, 2011
    884
    120
    0
    මචං.. බොහෝ දුරට ඒ කතාව හරි. මම බලාපොරොත්තු වුණේ මීට සමාන පිළිතුරක්. දැන් මම කාව හරි ලස්සන කෙල්ලෙක්ව දැකල... මම කියනව "ෂා.. එයා මාර ලස්සනයි" කියල. නමුත් මගෙත් එක්ක යන යාළුවෙක් කියන්න පුළුවන්.. "ෂිහ්... ඒ කෙල්ලගෙ මොන ලස්සනක්ද බං.." කියල. එතකොට එකම කෙල්ල දෙන්නෙක් දැක්කෙ දෙවිදිහකටයි... එතකොට ලස්සන, සුන්දරත්වය කියන එක කෙල්ලට තියෙන්න පුළුවන්. නමුත් දකින කෙනා අනුව ඒක ‍වෙනස් වෙනව.

    ඕක තමයි ලමයිනේ බුදුහාමුදුරුවො කිවුවෙ අපි හැමොම අහුවෙලා ඉන්නෙ මායවකට කියල..:oo::oo::oo:

    විඥානය මායාවක් කියල කිව්වේ එකනේ. :shocked::shocked::shocked::shocked:
     
    Sep 12, 2011
    884
    120
    0

    එතකොට ලස්සන, සුන්දරත්වය කියන එක කෙල්ලට තියෙන්න පුළුවන්. නමුත් දකින කෙනා අනුව ඒක ‍වෙනස් වෙනව.

    නෑ. ලස්සන කියන එක physical Objects වල නෑ.:no::no::no: ඒක තියෙන්නේ අපේ හිතේ. :shocked::shocked::shocked: