කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මහ නිළමේ;11814687 said:
    නෑ. ලස්සන කියන එක physical Objects වල නෑ.:no::no::no: ඒක තියෙන්නේ අපේ හිතේ. :shocked::shocked::shocked:

    ඔව්.. බොහොම හරි. :yes::yes: ඒක තමයි නිවැරදිම අදහස වෙන්න ඕනෙ. :yes::yes: “ලස්සනයි“ කියන දේ තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි... අපේ හිත තුලයි... අපි ඇහින් දකින රූපයට අපේ සිත ඇලෙන්නට පටන් ගන්නව නම්... එතකොට අපි හිතනව හරිම ලස්සනයි කියල. අපි ඒ රූපයට ආසා කරන්න කරන්න... තව තවත් හිතින් අපි පිළිගන්නව ඒ රූපය හරිම ලස්සනයි කියල.....
     
    Sep 12, 2011
    884
    120
    0

    ඒ ලස්සන කියන එක අපේ හිතේ තියෙන දෙයක් විතරයි, ඒ වගේම අපි ඒ ලස්සන රූපය ගැන හිත හිතා දුක් විඳිනවා. අන්න එකයි හොඳ නැත්තේ. ඒවගේ අනවශ්‍ය දේවල් වල‍ට හිත යොමු නොකොට අපි අමා මහ නිවන් අවබෝධ කරන මාර්ගයේ යෑ යුතුයි.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අපි කෙල්ලෙක් දැක්ක ගමන් පේන්නේ කෙල්ලගෙ ඇඟ. ලස්සන ඇඟට තමා අපි එතන්දි ෂා ලස්සනයි කියන්නෙ. ඒත් ඇත්තම ලස්සන තියෙන්නෙ කෙල්ලගේ හිතේ.ඇඟේ නෙමේ.නමුත් පාර තොටේදි දකින කෙල්ලන්ගේ හිත දකින්නෙ නෑනේ.රූපේ ලස්සන තමා දකින්නෙ...:love::D

    hmmm ඔව් ඇත්ත මේක තමය් ඇත්ත කතාව.කෙල්ලෙක් ගේ ලස්සන තියෙන්නේ හිතේ තමය්.... අනිත් එක ඇග ලස්සන උන් ගොඩ වෙලාවට කෙල්ලෝ නෙමි ...ගෑණු... බාගෙට බාගයක් 2 3 එක්ක නිදා ගත්තු පෝර්න් ස්ටාර්ස් ලා :lol::lol::lol: හිතත් ලස්සන ඇගත් ලස්සන කෙනෙක් ඉන්නේ කලාතුරකින් එහෙම සෙට් උනෝතින් නම් අපි ගොඩ...නැත්තම් ගොඩ වෙලාවට ඉන්නේ ගෑනූ...ඇග ලස්සනය්... හිත ලස්සනය් කියලා උන් හිතන් ඉන්නවා :eek::eek::eek: හි* නම් ඉතින් :no::no::no::no::no: ගහපු කොල්ලෝ සෙට් එකෙන් අහන්න වෙනවා :shocked::shocked::shocked:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔව්.. බොහොම හරි. :yes::yes: ඒක තමයි නිවැරදිම අදහස වෙන්න ඕනෙ. :yes::yes: “ලස්සනයි“ කියන දේ තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි... අපේ හිත තුලයි... අපි ඇහින් දකින රූපයට අපේ සිත ඇලෙන්නට පටන් ගන්නව නම්... එතකොට අපි හිතනව හරිම ලස්සනයි කියල. අපි ඒ රූපයට ආසා කරන්න කරන්න... තව තවත් හිතින් අපි පිළිගන්නව ඒ රූපය හරිම ලස්සනයි කියල.....

    මේ කතාවට මම පට්ට එකගය්...මම මේක ගැන හොයලා බලලා තියනවා... මගේ උදාහරණ වලින්... මම කෙල්ලෙක් ට ආදරය කරා...පට්ට ලස්සනට පේන්න ගත්තා...වලක් වත් බලන් නෑ මම :shocked::shocked: වල ඇහෙනුත් දැක්කේ ඒයාව විතරය් :growl: පස්සේ හැමෝම කිව්ව සෙක්ස් සය්ඩ් (activities) කොරට ඇති කියලා... එහෙම රහක් නෑ .. (මම බඩුවකුත් ගහලා තියන්වා :shocked: ඒ නිසා ඒ ඇගත් මතකය් :eek::eek:ඒක නම් :yes: ) ඒත් මගේ ආකර්ශනය තිබුනේ ලව් එකත් එක්ක ...ඒ නිසා මට ඒ කාලේ හිටපු හොදම කෙල්ල.. වගේම සෙක්ස් පැත්තෙන්නුත් පොර්න් ස්ටාර් එයා... ... what you have mentioned is totally right.... okkoma thiyenne ape hithey ... :yes:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    පිටින් පේන දේට තමා බං ලස්සන කියන්නේ...:yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එහෙම නම්... මේ “සුන්දරත්වය“, “ලස්සන“, “sexy“, “කෑල්ල“.. යන වචන වලින් හුදෙක් විස්තර වෙන්නෙ... ඒ රූපය දකින කෙනාගේ හිතේ ඇතිවන තත්වය අනුවයි. ප්‍රශ්නය තියෙන්නෙ... මේ හිතේ ඇතිවෙන තත්වය එසැණින් හඳුනාගෙන, ඒ රූපය කෙරෙහි ඇලෙන ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් නම්... හැමකෙනෙක්ගෙම හිත හරිම සැහැල්ලු තත්වයට පත්වෙනවා ඒකාන්තයි. ඒ දකින රූපයට සිතෙන් ආසා කරන්නට පටන් අරගෙන... එතනින් එහාට ඒක තමන් ළඟට ගන්නට ආශා කරනව නම්... ඒ රූපය දැක්කට පස්සෙ.. සිතේ ඇතිවන සිතිවිලිවලට වහල් වෙලා ඒ අනුව කටයුතු කරන්නට පටන් ගන්නව. එතන ඉඳන් අකුසල් තමයි සිද්ධ වෙන්නෙ....
     
    Sep 12, 2011
    884
    120
    0
    lassana sapekshai machan....balana kena anuwa wens wenawa

    patta attak....sapekshathawaya nisa thamay me hama reddak ma .... oka ekka agaisnt fight karoth aniwa lassana kenek kathata balanna puluwan :dull:
    :dull:

    ලස්සන කියල දේකුත් නෑ, කැත කියල දේකුත් නෑ, ඒවා අපේ සිත තුල තියෙන සහ ලෝක සම්මත දේවල්. එකනේ රහතන් වහන්සේට ලස්සන පින්තූරයක් දැක්කත් එකයි කැත පින්තූරයක් දැක්කත් එකයි, උන්වහන්සේට ඒවා සාමාන්‍ය දේවල්.
     
    Sep 12, 2011
    884
    120
    0
    එහෙම නම්... මේ “සුන්දරත්වය“, “ලස්සන“, “sexy“, “කෑල්ල“.. යන වචන වලින් හුදෙක් විස්තර වෙන්නෙ... ඒ රූපය දකින කෙනාගේ හිතේ ඇතිවන තත්වය අනුවයි. ප්‍රශ්නය තියෙන්නෙ... මේ හිතේ ඇතිවෙන තත්වය එසැණින් හඳුනාගෙන, ඒ රූපය කෙරෙහි ඇලෙන ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් නම්... හැමකෙනෙක්ගෙම හිත හරිම සැහැල්ලු තත්වයට පත්වෙනවා ඒකාන්තයි. ඒ දකින රූපයට සිතෙන් ආසා කරන්නට පටන් අරගෙන... එතනින් එහාට ඒක තමන් ළඟට ගන්නට ආශා කරනව නම්... ඒ රූපය දැක්කට පස්සෙ.. සිතේ ඇතිවන සිතිවිලිවලට වහල් වෙලා ඒ අනුව කටයුතු කරන්නට පටන් ගන්නව. එතන ඉඳන් අකුසල් තමයි සිද්ධ වෙන්නෙ....

    ඔය තියෙන්නේ නියමෙට.

    දැන් මම කියන්නම් උදාහරණයක්.

    1) සුදු කෙල්ලෙක් දැක්කා.

    2) අපේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වගේ කෙල්ලන්ට ආසා කරන්න නම් ඉතින් අපිට ඒ කෙල්ලට ආසා හිතෙනවා.

    3) එයාව ආයෙත් දකින්න හිතෙනවා.

    4) එයා ගැනම හිතෙනවා.

    5) එයා මගේම කරගන්න හිතෙනවා.

    6) සිතෙන් මනෝ ලෝක වල රවුම් ගහනවා එයත් එක්ක.

    7) සිතෙන් එයත් එක්ක ගමන් බිමන් යනවා.

    8) අපේ වැඩ පාඩු වෙනවා එයා ගැනම හිතල.:angry:

    9) ඕක බරපතල විදිහට ගියොත් නවතින්නේ Rape Case එකකින්.:rolleyes::rolleyes:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මහ නිළමේ;11816818 said:

    හරියටම හරි... :yes: :) අද කාලේ news වල වැඩිපුරම එක එක ජාතියේ අතවර ගැන අහන්න ලැබෙන්නෙ ඇයි..? තමන් තුළ පාලනයක් නැහැ. හිතට ආසාවක් ආපු පළියට හිතනව... එතනින් එහාටත් යන්න ඕනෙ කියල. නොකර හිටියොත් වැඩක් නෑ කියල හිතනව. ඒක තමයි හැමෝම වරද්දගන්න තැන...... :no::no::no:
     
    Sep 12, 2011
    884
    120
    0
    අපි මේ වගේ දේවල් විදර්ශනාවට නගනවා කියන්නේ මේක.

    1) ඒ රූපය ලස්සනයි කියන්නේ මගේ අවිද්‍යා සහගත හිත. නැතුව ඒ රූපයේ ලස්සන කොහෙත්ම නෑ.

    2) මම මොකටද ඒ මගේ මායාකාරී සිත පෙන්වන දේට රැවටිලා ඒ රූපය ලස්සනයි, ඒ රූපය මට අයිති වෙන්න ඕනේ කිය කියා දුක් වෙන්නේ? මට ම නේ පාඩුව.

    3) ඒ ලස්සන රූපය ඇති කෙල්ල මම ලබාගත්තා කියමුකෝ? ඉතින් එතනින් වැඩේ ඉවරද? නෑ. මට තව ඒවගේ ලස්සන කෙල්ලෝ එක්ක ඉන්න ඕනේ. මම මාගේ කියල මගේම කරගන්න ඕනේ. ඕක ඉවරයක්‌ නෑ.

    4) මම ඉහත ආත්ම වල මේවගේ ලස්සනයි කියල හිතුන කෙල්ලන් එක්ක කොච්චර ආශ්‍රය කරන්න ඇත්ද? කොච්චර කසාද බදින්න ඇත්ද? කොච්චර සෙක්ස් කරන්න ඇත්ද? පොළොවේ වැලි කැට ගානට මේ දේවල් කරන්න ඇති. එත් මට ඇති වීමක් නෑ.

    5) මෙන්න මේ මායාකාරී ලස්සන පස්සේ යන එක හරියට බල්ලෝ මස් කටු ලෙවකනවා වගේ වැඩක්, කොච්චර ලෙව කෑවත් එපා වෙන්නේ නෑ. මේ ආශ්වාද පස්සේ යන එක අනිසියි, හරයක් නෑ , එක නිසා මේවගේ දේවල් මළ මූත්‍ර වගේ අපේ සිත තුලින් පහ කරන්න ඕනේ.

    මෙන්න මෙහෙම සිතුවොත් ඔබගේ රාග සිතුවිලි නැති වෙනවා. රාග සිතුවිලි ක්ෂය කරනවා තරම් මිනිසෙකුට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දෙයක් මම තවත් දකින්නේ නෑ.

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    kellawa dakkama issellama monada penenne anna ewa dakkama thamai bnz kellage lassana pennne...bt atta lassana eka nemei thamai...bt issellama dakinne eken ne...kauruth isssellama hitha dakinne naaa ne..:P :P
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මහ නිළමේ;11816935 said:

    හරියටම හරි... :yes::yes: මේ මායාවට රැවටිලා ඉන්න තාක්කල්.. මේකෙ අවසානයක් නැහැ. රාගය නැති කරන්න නම්.. සුභ නිමිති අතහරින්න ඕනෙ. මේ හැමදේකම අනිත්‍ය සිහි කරන්න ඕනෙ.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මහ නිළමේ;11816777 said:
    ලස්සන කියල දේකුත් නෑ, කැත කියල දේකුත් නෑ, ඒවා අපේ සිත තුල තියෙන සහ ලෝක සම්මත දේවල්. එකනේ රහතන් වහන්සේට ලස්සන පින්තූරයක් දැක්කත් එකයි කැත පින්තූරයක් දැක්කත් එකයි, උන්වහන්සේට ඒවා සාමාන්‍ය දේවල්.

    Eka thamay yakoo kiwwe saapekshay kiyala....budda darmaya witarak nemi lokey hoda narakath saapekshay
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මහ නිළමේ;11816935 said:
    අපි මේ වගේ දේවල් විදර්ශනාවට නගනවා කියන්නේ මේක.

    1) ඒ රූපය ලස්සනයි කියන්නේ මගේ අවිද්‍යා සහගත හිත. නැතුව ඒ රූපයේ ලස්සන කොහෙත්ම නෑ.

    2) මම මොකටද ඒ මගේ මායාකාරී සිත පෙන්වන දේට රැවටිලා ඒ රූපය ලස්සනයි, ඒ රූපය මට අයිති වෙන්න ඕනේ කිය කියා දුක් වෙන්නේ? මට ම නේ පාඩුව.

    3) ඒ ලස්සන රූපය ඇති කෙල්ල මම ලබාගත්තා කියමුකෝ? ඉතින් එතනින් වැඩේ ඉවරද? නෑ. මට තව ඒවගේ ලස්සන කෙල්ලෝ එක්ක ඉන්න ඕනේ. මම මාගේ කියල මගේම කරගන්න ඕනේ. ඕක ඉවරයක්‌ නෑ.

    4) මම ඉහත ආත්ම වල මේවගේ ලස්සනයි කියල හිතුන කෙල්ලන් එක්ක කොච්චර ආශ්‍රය කරන්න ඇත්ද? කොච්චර කසාද බදින්න ඇත්ද? කොච්චර සෙක්ස් කරන්න ඇත්ද? පොළොවේ වැලි කැට ගානට මේ දේවල් කරන්න ඇති. එත් මට ඇති වීමක් නෑ.

    5) මෙන්න මේ මායාකාරී ලස්සන පස්සේ යන එක හරියට බල්ලෝ මස් කටු ලෙවකනවා වගේ වැඩක්, කොච්චර ලෙව කෑවත් එපා වෙන්නේ නෑ. මේ ආශ්වාද පස්සේ යන එක අනිසියි, හරයක් නෑ , එක නිසා මේවගේ දේවල් මළ මූත්‍ර වගේ අපේ සිත තුලින් පහ කරන්න ඕනේ.

    මෙන්න මෙහෙම සිතුවොත් ඔබගේ රාග සිතුවිලි නැති වෙනවා. රාග සිතුවිලි ක්ෂය කරනවා තරම් මිනිසෙකුට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දෙයක් මම තවත් දකින්නේ නෑ.

    api saamanya manussayo ne ban...jeewithey samanya widihata gatha karanna onaa....kaatawath karadarayak nowenna jeewath unama hodata ma athi...habai awanka wenna onaa..... mecchara me dwal :rolleyes::rolleyes::rolleyes: kohoma karath patta attha.... hoda da naraka da man dan naa .habai attha
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kellawa dakkama issellama monada penenne anna ewa dakkama thamai bnz kellage lassana pennne...bt atta lassana eka nemei thamai...bt issellama dakinne eken ne...kauruth isssellama hitha dakinne naaa ne..:P :P

    nature ekedi apita adala sex witharay...ithin mulin ma api ewata react karannath puluwan..habai ban api dakina vidiha thamay... ;););) kohoma unath.......