PISSUDA BAN MUN SARUNGAL DA..YAKO 100k WATH GAHANNA BARIDA MUNTA...MUN NIKAN JIL GAHALA APU UN WAGE NE...![]()
ඒකත් ඇත්ත. player කෙනෙක් උනාම ඕනෑම තත්වෙකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන.



PISSUDA BAN MUN SARUNGAL DA..YAKO 100k WATH GAHANNA BARIDA MUNTA...MUN NIKAN JIL GAHALA APU UN WAGE NE...![]()



ඒකත් ඇත්ත. player කෙනෙක් උනාම ඕනෑම තත්වෙකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන.![]()



බං අපි ක්රිකට් ගහන තැන ගස් තියෙනවා...අපි ඒ ගස් අස්සෙන් ගහනවා..මුන්ට මේ තණකොල විතරක් තියෙන එකේ ගහගන්න බෑ කියන්නේ..අපි ජාතික කණ්ඩායමට වඩා ඉදිරියෙන් ඉන්නවා...





බං අපි ක්රිකට් ගහන තැන ගස් තියෙනවා...අපි ඒ ගස් අස්සෙන් ගහනවා..මුන්ට මේ තණකොල විතරක් තියෙන එකේ ගහගන්න බෑ කියන්නේ..අපි ජාතික කණ්ඩායමට වඩා ඉදිරියෙන් ඉන්නවා...


අනේද කියන්නෙ....කෝ අපිට අවස්තාවක් නැ නෙව....![]()


ඒකනේ බං අපි වගේ දක්ෂයන්ට අවස්ථාව කෝ..මේ ජිල් ගහන උන්ව අරන් ඉන්නේ...![]()
ජිල් ඒත් මට හිතෙන්නෙ ලංකාවට අසාදාරනයක් උනා කියල. කට්ටිය දැක්කද උන් කලින් සෙල්ලම් කරද්දී ගොඩක් හුලං තිබුන ground එකේ
. අපේ උන් බෝල දාද්දි ටිකක් අමාරුවෙන් දැම්මෙ
. පස්සේ ටික ටික හුලං අඩු වෙනවත් එක්කම උන්ටත් සෙල්ලම් කරන්න අමාරු උනා
. උනුත් ආපු ගමන් හැරිලා ගියා. අපේ උන් ඒ වෙලාවේ හොදට බෝල දැම්ම. ඒත් අපිට bat කරන්න හම්බ වෙනකොට ටිකක් වත් හුලං නැහැ. එකෙන් වාසිය උන්ට ගියා බල්ලො රජ උනා
.

43 all out kiyanne kohomat not acceptable at all

yako dan matches kiyak mehema paradunada ban
ane manda match fixing da kiyalath sakai
ape team eka nikan out une me grade 5 iskole team ekak wage ne ban.Anika ape team eke ewunta hakiyawak nathi un newei ne. " World class " tag eka thiyena players la ki denek innawada team eke
Sirawata mehema kiyana eka echchara honda na namuth me loss eka nam sakai tikak

ithin :/ Kule and Malinga hondata pressure eka build karan awa 3.8 wage run rate ekak thiyagena.Dilhara ponz awa witharai affa 15 runs in the over,run rate eka up una 5.7 wage 7-8 overs build karapu pressure eka ehemmama iwarai
kiyapan balanna Dilhara lanka wa wenuwen dinapu eka match ekak uge 140+ odi career and test career ekei,ekakwath na ne 
:/ Paw ane eyala.. Mulu lankawama baninawane dan.. :/

balapan uta kochchara nondi adda ara Kepler Wessels wage biased suddo tikak mada inna unama
team eke ekek wath nam pau na sirawata.Hondai 50k wath gahaganna bari wechcha eka.Dan wath nisi baladarinta as arei kiyala hithanawa