SRI LANKAN CRICKET

ඒකත් ඇත්ත. player කෙනෙක් උනාම ඕනෑම තත්වෙකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන.:sorry::sorry::sorry:

බං අපි ක්‍රිකට් ගහන තැන ගස් තියෙනවා...අපි ඒ ගස් අස්සෙන් ගහනවා..මුන්ට මේ තණකොල විතරක් තියෙන එකේ ගහගන්න බෑ කියන්නේ..අපි ජාතික කණ්ඩායමට වඩා ඉදිරියෙන් ඉන්නවා...:P:P:P
 

33000W

Member
බං අපි ක්‍රිකට් ගහන තැන ගස් තියෙනවා...අපි ඒ ගස් අස්සෙන් ගහනවා..මුන්ට මේ තණකොල විතරක් තියෙන එකේ ගහගන්න බෑ කියන්නේ..අපි ජාතික කණ්ඩායමට වඩා ඉදිරියෙන් ඉන්නවා...:P:P:P

:lol::lol::lol::lol::lol:
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බං අපි ක්‍රිකට් ගහන තැන ගස් තියෙනවා...අපි ඒ ගස් අස්සෙන් ගහනවා..මුන්ට මේ තණකොල විතරක් තියෙන එකේ ගහගන්න බෑ කියන්නේ..අපි ජාතික කණ්ඩායමට වඩා ඉදිරියෙන් ඉන්නවා...:P:P:P

    අනේද කියන්නෙ....කෝ අපිට අවස්තාවක් නැ නෙව....:P:confused:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    lejjai yako sanath murali gahapu kaale dekkada, un allan innawa iwasala gahanawa wela wage yaddi un out unath e kale junior sanga mahelata benala hari himita gahapan kiyala nambuwa tiya ganna hari thadin kiyanawa , balapalla ada seniorla un juniorlata anthai , wicket eke bouncer ekak demmama uda paninawa unta kisi wagakeemak nathy ganata gahanne,un ehema gahaddi junior kenekta kiyanna behe degollanma ekai , anika dilshanta captaincy eka hariyanne, hekiyawak ne, pora gahanneth ne e presure eka nisa, den wena ekek nethnam inna hondama denna sanga mahela ekek aniwa ganna one cricket wala thathwe balala , rata wenuwenwath e wagakeema aran yanna one,wena option nethy nisa, eth un be kiyala paduwe innawa gahanneth ne sanathla captancy eka deela gehuwa mahelage kale runs gahala dinen sana nisa, den mun denna ganneth ne, gahanneth ne,ekko yann one,me inne wc gahapu team ekama thamai ,e kale dilshan gehuwa, sangata eth sanga mahela gahanne ne,dilshan unform rata wenuwen newei mun thamnta gahanne beluwama penawa , me wage jara adiyakata lankawe cricket wetila ne kawadawath
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    nB4cM.jpg
     
    ඇත්ත වශයෙන්ම කියනවනම් මෙය අනගි බවනීය ජයක් ග්‍රහනයක්...රටට ඉමහත් ආඩම්බරයක්...දිලශාන් ඇතුලු කුලු හරක් රැලට අපගේ ප්‍රනාමය...තවත් චිරත් කාලයක් මෙවැනි ජයක් ග්‍රහන අප වෙත ලබා දෙන්න තොපිලට ශක්තිය ලැබේවා..ජිල් බෝල රැක දේවා..තොපිලට ****න අපිට ලැබේවා,...:yes::yes::yes:
     
    • Like
    Reactions: maxxaa

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒත් මට හිතෙන්නෙ ලංකාවට අසාදාරනයක් උනා කියල:(:(. කට්ටිය දැක්කද උන් කලින් සෙල්ලම් කරද්දී ගොඩක් හුලං තිබුන ground එකේ:frown::frown::frown:. අපේ උන් බෝල දාද්දි ටිකක් අමාරුවෙන් දැම්මෙ:dull::dull:. පස්සේ ටික ටික හුලං අඩු වෙනවත් එක්කම උන්ටත් සෙල්ලම් කරන්න අමාරු උනා:no::no:. උනුත් ආපු ගමන් හැරිලා ගියා. අපේ උන් ඒ වෙලාවේ හොදට බෝල දැම්ම. ඒත් අපිට bat කරන්න හම්බ වෙනකොට ටිකක් වත් හුලං නැහැ. එකෙන් වාසිය උන්ට ගියා බල්ලො රජ උනා:angry::angry::angry:.

    Pissuda ban, condition eka tikak apset unata 13/6 kiyanne no excuses :angry: :angry: :angry::no: 43 all out kiyanne kohomat not acceptable at all :angry: :no:
    Ane manda Dilshan captaincy eka gaththa witharai ape team eka spiraling downhill in light speed :baffled: :baffled: :( yako dan matches kiyak mehema paradunada ban :baffled: :dull: ane manda match fixing da kiyalath sakai :dull:
    Pudumai me match eka gana ICC eka investigate nokaroth.Mokada machan 1st innings 300+ wicket ekaka 43 all out is very very baffling :baffled: :baffled: ape team eka nikan out une me grade 5 iskole team ekak wage ne ban.Anika ape team eke ewunta hakiyawak nathi un newei ne. " World class " tag eka thiyena players la ki denek innawada team eke :confused: Sirawata mehema kiyana eka echchara honda na namuth me loss eka nam sakai tikak :confused: :(

    Also ara Dilharaya nam mokata innawada manda,tax gewana ape salli aparade oka rata tours yawanna wiyadam karala :/ 1st ball ekama wide no ball with 4 extra :P ithin :/ Kule and Malinga hondata pressure eka build karan awa 3.8 wage run rate ekak thiyagena.Dilhara ponz awa witharai affa 15 runs in the over,run rate eka up una 5.7 wage 7-8 overs build karapu pressure eka ehemmama iwarai :baffled: kiyapan balanna Dilhara lanka wa wenuwen dinapu eka match ekak uge 140+ odi career and test career ekei,ekakwath na ne :no:
    Also oya therim kamituwe kattiya and ape arm chair pundits la kohma kiwath mama nam kiyanne Samaraweera thawa 2 years wath ODI team ekata gahanna ona aluth ekek anchor role ekata groom wenakal.Ape team eke middle order eke anchor role eka aran gahanna athdakim thiyena ekek wath na,Mathews and Chandimal tama junior wadi me position ekata.Mahela is either just careless or not supporting Dilshan :/ Samare wage porak ona mokada nettam ithin going down down down down dooown tamai digatama :/

    Anyway just an idea,Mahela Dilshan open karala Tharanga middle order ekata awa nam hondai Mahela hari Dilshan hari retire wenakal.Mahela best when opening and now wasting him at no.4,5

    Mada dawasama padam karala match eke ape un bat karanawa balanna set una :baffled: :dull: :( :/
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Paw ane eyala.. Mulu lankawama baninawane dan.. :/

    reddak kiyanawa :P :rofl: :rolleyes:

    Russel Arnold pau ban :sorry: balapan uta kochchara nondi adda ara Kepler Wessels wage biased suddo tikak mada inna unama :sorry: team eke ekek wath nam pau na sirawata.Hondai 50k wath gahaganna bari wechcha eka.Dan wath nisi baladarinta as arei kiyala hithanawa :yes: