thota ayeth yanna oni wela de ?![]()

දාපන් , කරපන් , කියපන් වගේ ඔබතුමාගේ අලුත් වචන සෙට් එකත් රහතන් වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ නෑ නේද දමිත්.
ඔහේ , බයියා ,මොඩය ,එවුන් , වගේ වචනත් නවත්වලා ටිකක් කාරුණිකව කතා කලොත් ඔබතුමාගේ ලොකු කමට (මාන්නයට ) හානියක් වෙයි කියලා හිතෙනවද?
pala pako yanna!!!
tho wage 'honda mahaththyek wage' ratata loketa pennagena indan, mada gahala, nindaa / apahaasa karala minissunwa man gana kalakirawalaa, un meka balana eka nawaththanna try karana, eka karaganna bari welawata wena mona monawa hari kiyalawath sathya wahala asathya pathuruwana ekaayana aramunin katayuthu karana wal nariyekta magen kisima samaawak naa!!! thowa pathurugahanawa mata ahu unoth!!!
ahinsaka minissunwa mulawe daana, un me dukkhitha sansaara gamanen nidahas wena eka walakwanna puka iragena try karana thopi wage ewun jaathiyata / samaajayata pilikaawak!!! 'sasanaya kana sanghayinwa siwura galwala gedara yawanna!!' kiyala Buduhamuduruwo kiwwa eke, tho wage ahinsaka minisunwa winasa karanna dangalana ewunwa winasa karala dameema kaatath yahapahak!!!
moda pawkaarayo witharak thota rawateyi... umbata wena ekekwath andanna wenne naa!!!
අඩෝ උබ ban වෙලා හිටියා නේද ?
මේ උබේ 6970 තියෙනවා නේ... විකුනන්න අදහසක් නැද්ද



ඩෙල්ටා පුතා;11843304 said:නිව්ටෝන් එහෙම ඔය කුණුහරුප කල්පනා කර කර හිටියනම්,අපිටත් තාම ගහක් ගලක් යටට වෙලා ගෙරි මස් ටිකක් කල inda තිබ්බ....


change ekatath ekka podi rest ekka gatta bans.
6970 kivve mokak de ban![]()
graphic card eka ban .. amd HD6970
HD6970 mage gawa na ne bans. uba kohenda dakke ?
ah ube neweda mama GLK eke dakke.. ah wena ekek ge wenna athi
දමිත් මේ වගේ බනින්න මම මොනවත් වැරදි දෙයක් කියල තියනවද?tho dan gale paharala iwarayi!! dan thota wahanna baa!!! man kalinma kiyala athi ekaa. tho daapuwa kiyawana mole thiyana one ekekuta thoge aramuna hondata tereyi!!!
@damith
මිනිස්සු ඔබතුමා ගැන කලකිරෙනවානම්, ඒ ඔබතුමාගේ හැසිරීම නිසාone ekek one tharamakata kala kirichcha den... moda porawal kalakirunata, mole thiyana ewun keeyatawath ehema wenne naa!!! ඕවට මොකටද මාව ගාවා ගන්නේ tho thakahaniyakma ID hadagena meke renna aawe mokatada??? tho mechchara haminenne mokatada??? anna eka wena ewunta notherunaata, mata lassanata therena nisayi!!! mata witharak neweyi, anik mole thiyana ewuntath eka thereyi!!! මම ඔබතුමාට ඔය විදිහට හැසිරෙන්න කිව්වද? (එහෙම කිව්වත් පිළිගන්න පුද්ගලයෙක් නෙවෙයි නේද) eka thota adaala naa!!! man thota kiyala hadawaganna, thota one widiyata hadenna aawa neweyi!!! !!!
tho thoge wadak balaganin. tho dan kohomath 'kanawama' thamayi!!!



රහතන් වහන්සේගෙන් තවත් පුන්‍යානුමොදනාවක්mata ahu unoth man hamogema yahapatha weuwen thowa pathuru gahanawa...![]()
මේ 'ගොං කතාව' ඇදල ගත්ත නිසයි.


ඉතින් මොලයක් කියල එකක් තියන ඕනේ 'මී හරකෙකුට' තේරෙනවා නේ, රහත් වුනොත් මිසක් කිසි එකෙකුට ගැලවීමක් නැති බව?? නේද??? අන්න ඒක තමයි වැඩේ... ඒ වගේම දැන් මේ මනුස්ස ජීවිත ලබල ඉන්න 'මී හරක්' ටික මාර්ගඵල නොලබා 'මී හරක්' හැටියටම මළොත්, ඊළඟට උපදින්න වෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා!!! (මං, ඒක වෙන්නේ ඒ විදියටමයි කියන බවත් පෙන්වනවා!!!) අන්න ඒ හන්දා, උඹලටත් මේ සංසාර දුකෙන් බේරෙන්න ඕනේ නම්, තොපි සේරටම අනිවාර්යයෙන් රහත්වෙන්නම වෙනවා!!! !!! !!! වෙන කිසිම විකල්පයක් නෑ!!! !!! !!!
ඉතින් අර මාතෘකා කරගත්ත 'ගොං කතාව' කියාපු, කාලකණ්නි, සාසනභක්ෂක, 'ගොං සංඝයා' කරලා තියන දේ බොලට තේරෙනවද???
ඌ කරලා තියෙන්නේ, මස්කඩ කාරයෝ / මාලු කාරයෝ නොවන, හොරු / මංකොල්ල කාරයෝ නොවන, බොරුවෙන් / වංචාවෙන් ජීවත්වෙන එවුන් නොවන, ස්ත්‍රී දූර්ථ නැති, සුරා දූර්ථ නැති ඕනෙම අහිංසක, නිහතමානී, බුද්ධිමත් මනුෂ්‍යයෙකුට මේ ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත අවස්ථාවේ මේ සංසාර දුකෙන් එතෙරවෙන්න තිබුණු වටිනා අවස්ථාව වහල දාල, 'රහත් උනොත් තෝ විනාසයි... තොට ගෙවල් දොරවල් / පවුල් පන්සල් / අඹුදරුවෝ සේරම නැතිවෙනවා... තොට ඒ සේරම අතහැරලා කැළෑ වදින්න සිදුවෙනවා... ඒවත් තියාගෙන තෝ රහත්වෙන්න හැදුවොත් තොට දවස් 7න් මැරෙන්න වෙනවා...' කියල බොරු බේගල් ඇදබාල, ලක්ෂ ගානක් අහිංසක මින්ස්සුන්ව අම්බානට බය කරලා, ගොනාට අන්දලා, මුලා කරලා, එවුන් හීනෙකින්වත් ජීවිතය අවබෝධ කරන්න හිතන්නෙවත් නැතිවෙන විදියට සියලු වැඩකටයුතු ලැස්ති කරපු එකයි!!! !!! !!! ලක්ෂ ගානක් මිනිස්සුන්ට සංසාරෙන් එතෙරවෙන්න නොදී ඒක වලක්වලා 'සන්සාරේම පලයන්' කියල අනාත කරලා දාපු එකයි!!! !!! !!! තේරුණාද???
මේවගේ ගොං සංඝයන්ගේ කතන්දර ගොඩාක් මං එකතුකරන් ඉන්නේ... ඒවා පස්සේ post කරන්නං. මේක ලියන්න හිතුනේ 'ගොනෙක්'මේ 'ගොං කතාව' ඇදල ගත්ත නිසයි.
ඒයි... උඹලට තේරුණාද ඔය පරණ කාලකණ්නි ගොං සංඝයෝ කණට මී පැණි වක්කරන style එකෙන් උඹල කාට කාටත් ඇරලා තියන ඇරිල්ල???
මං නං එහෙම කරන්නේ නෑ!!! මම අමු තිත්ත කුණුහරුපෙන් හරි උඹලව ආයි වලේ නොවැටෙන විදියට සියලු වැඩකටයුතු ලැස්ති කරනවා!!!![]()
'මම අමු තිත්ත කුණුහරුපෙන් හරි උඹලව ආයි වලේ නොවැටෙන විදියට සියලු වැඩකටයුතු ලැස්ති කරනවා!!!![]()