FZ ekakta palayan bn.. Eke podi look ekak tiyanwa.. 2.48 i niiiiiiiiiiiii............ Anika padurata gahuwath Pulsar Apache hama tanama tiyanwa bn... Kollek ta hariyanne FZ wage tama![]()



pulsar 2012 aluth model ekak thawa tika kaalekin enawa. ithin dan pulsar ekak gaththoth thawa maasa thuna hatharen aluth model eka apu gaman umbata duka hithei samaharawita.
penuma saha performance athin nam apache eka idiriyen. habai reliablity, economy athin pulsar eka tikak hondai.


මම මේගැන දැනගෙන හිටියෙ නැහැනෙ...ඉන්දියන් මාර්කට් එකට බයික් එක දාලද දන්නෙ නැහැ...පොඩ්ඩක් නෙට් එකේ..හොයල බලන්න ඕනෙ..ade fz ganinko. maru bn

![]()
menna machan compare karama. ubama hithapan mokakda hoda kyala![]()



බොහොම ස්තුතියි මචන් කිවිවට...මම මේගැන දැනගෙන හිටියෙ නැහැනෙ...ඉන්දියන් මාර්කට් එකට බයික් එක දාලද දන්නෙ නැහැ...පොඩ්ඩක් නෙට් එකේ..හොයල බලන්න ඕනෙ..
මචන් 1lr එකට කොපමන Km වැඩ කරනවද?....බයික් එක වැට් එකත් එක්ක කීයක් විතර උනාද...මචන් RTR එකට වඩා ABS එක හොඳයිද?.....හැමතැනම PULSAR 180 නිසා...මටත් APACHE 180ට පොඩි කික් එකක් තියෙනව...එත් මට කිසිම අත්දැකීමක් නැහැ මේ වර්ගය ගැන..
India walath thama aluth pulsar eka launch karala naha.
habai methana keepa denek kiyala thiyanawa wage, 2,50k budget eka thiyanawanam FZ ekakata yana eka hondai. Maxxama look eka. Supiri handling. anika bajaj, tvs walata wada yamaha ekak padina eke gathiyakuth thiyanawane.
Habai fz eka 150 nisa ara bike 2 tharam performance nam naha. paarts ehemath tikak ganan wei ara dekata wada.
showroom walata gihin bike 3ma atha patha gaala hithata allana eka ganin. good luck!!


Pulzer Thami Machan Mame Nam Pawichi KAranne Bike eka Hodai Bari Safty Hodai pulser 180 Black eka Hodai![]()



බොහොම ස්තුතියි මචන් කිව්වට...FZ එක මචන් ගානෙ හැටියට වටින්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ මචන්..150 cc නම් වැඩැක් නැහැ....![]()




pulsar ekak ganin.ela bick eka. kalupata ekak ganin.