Bandata passe aniyam sambandatha pawathwana eka gana ape set eka mokada kiyanne?

Status
Not open for further replies.

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hi hiii

    Ane manda kollaneyy dan godak kellonta kello 3k4k innawa ganunta minissu godai..eke anik paththath ehemai bolan

    Soma Auntyge Channel ele tele drama wala widihatamai apey ganui minissu fashion ekata aniyam fun ganne dan e telei drama wala kollaney daruwekta thaththa kawda kiyala hoyaganna life time madi etaramata ammalata aniyam minissu...e teli walin kiyanne ganiyek akarshaniyanam ewage minissu labenawalu anika eka daiwayalu he heee....

    nikan inna eke balapalla Soma Auntyge Telei drama tikak okkoma Adults only type tama
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    oya set naha mama nam kiyanne ban.... dennek mary karata passe e denna atharata thawa kenek enawa kiyanne jiwithema winasai.

    ehenam marry nokara e wage thiyan inna one ... HIV thamai :lol:
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Mama me thread ekai posts okkomai kiyewwa, Mata Podi doubt ekak thiyenawa clear karaganna... Mata Godaak kattiya kiyala thiyenawa Thamange Character ekata Gelapena Kellek thamai Thamanta Lebenne kiyala.. E kiyanne Api Marry karanna Issella Wena Kellek Ekka Prostitution karala wena kellekwa bandinakota api marry karana kellath Prostitute karapu kenek wenawalu. Meka Godaak kattiya kiyala thiyenawa. Meke eththak thiyeda??
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ස්‍රි ලාන්කිකයින්ගේ වර්තමාන මානසික මට්ටම පිලිබුභු කරන හොද thread එකක්........
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mama me thread ekai posts okkomai kiyewwa, Mata Podi doubt ekak thiyenawa clear karaganna... Mata Godaak kattiya kiyala thiyenawa Thamange Character ekata Gelapena Kellek thamai Thamanta Lebenne kiyala.. E kiyanne Api Marry karanna Issella Wena Kellek Ekka Prostitution karala wena kellekwa bandinakota api marry karana kellath Prostitute karapu kenek wenawalu. Meka Godaak kattiya kiyala thiyenawa. Meke eththak thiyeda??



    මගේ ෆ්ස්ට් ලව් ....මගේ කෙල්ල තාමත් මාත් එක්ක...ඒත් එයාගේ ෆ්ස්ට් ලව් නෙමි..... නිදාගනත් තිබේ..ඕක ඇත්තනම් ඉතින් මට පියෝ අතවත් තියලා නැති කෙල්ලක් හම්ම වෙන්න තිබ්බා නේ බන්...අන්ත් පැත්තෙන් එයාට ..පට්ට චක් බඩු ගහන පොරක් :rofl::rofl:පිස්සු ද බන් ..ඒවා ඔක්කොම බොරු කතා....අන්නිත් එක බඩු ගැහුවත් එකය් නැත්ත් එකය්..හිත පිරිසිදු න්අම් හරි....මගේ කෙල්ල එක්ක මම රණ්ඩු කර ගත්තා අම්බානට...ඇත්ත කිව්වා කියලා දැන ගත්තු ගමන් හැම දේම හරි ගියා...අපි හැමෝටම 100 හොද කෙනෙක් ලැබෙන් න්ඈ....සමහර විට..හම්බවෙන කෙනාට වඩා අපි පිරිසිදු වෙන්න ප්උලුවන් ...නැත්තම් එයා අපිට වඩා...ඒත් හැම දේම බෙදා හදාගෙන ඉදිරි අනාගතයය්.,,අපේ මනසට අවන්කව එන හැගීමය් තමය් කරන්න ඕනා...හැබැය් ඇත්ත එලි පිට කරා නම් වැඩේ ලස්සනය්... ඇස් වලින් *කන්නත් පුලුවන් ..ප*යෙන් *කන්වා වගේම ..ඒ නිසා... හිතුනත් එකය් ,,,,කරත් එකය්...කරන්න බැරි එකා හිත හිත ඉන්නවා..අනිත් එකා කරනව.වැච්චරය් වෙනස
    ...
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    ඇස් වලින් *කන්නත් පුලුවන් ..ප*යෙන් *කන්වා වගේම ..ඒ නිසා... හිතුනත් එකය් ,,,,කරත් එකය්...කරන්න බැරි එකා හිත හිත ඉන්නවා..අනිත් එකා කරනව.වැච්චරය් වෙනස
    ...

    TRUE :yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113

    මගේ ෆ්ස්ට් ලව් ....මගේ කෙල්ල තාමත් මාත් එක්ක...ඒත් එයාගේ ෆ්ස්ට් ලව් නෙමි..... නිදාගනත් තිබේ..ඕක ඇත්තනම් ඉතින් මට පියෝ අතවත් තියලා නැති කෙල්ලක් හම්ම වෙන්න තිබ්බා නේ බන්...අන්ත් පැත්තෙන් එයාට ..පට්ට චක් බඩු ගහන පොරක් :rofl::rofl:පිස්සු ද බන් ..ඒවා ඔක්කොම බොරු කතා....අන්නිත් එක බඩු ගැහුවත් එකය් නැත්ත් එකය්..හිත පිරිසිදු න්අම් හරි....මගේ කෙල්ල එක්ක මම රණ්ඩු කර ගත්තා අම්බානට...ඇත්ත කිව්වා කියලා දැන ගත්තු ගමන් හැම දේම හරි ගියා...අපි හැමෝටම 100 හොද කෙනෙක් ලැබෙන් න්ඈ....සමහර විට..හම්බවෙන කෙනාට වඩා අපි පිරිසිදු වෙන්න ප්උලුවන් ...නැත්තම් එයා අපිට වඩා...ඒත් හැම දේම බෙදා හදාගෙන ඉදිරි අනාගතයය්.,,අපේ මනසට අවන්කව එන හැගීමය් තමය් කරන්න ඕනා...හැබැය් ඇත්ත එලි පිට කරා නම් වැඩේ ලස්සනය්... ඇස් වලින් *කන්නත් පුලුවන් ..ප*යෙන් *කන්වා වගේම ..ඒ නිසා... හිතුනත් එකය් ,,,,කරත් එකය්...කරන්න බැරි එකා හිත හිත ඉන්නවා..අනිත් එකා කරනව.වැච්චරය් වෙනස
    ...

    පට්ට,ඒත් කතාව ඇත්ත...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිරාවටම කියනවනම් ආදරය කියන්නෙ භාවනාවක්.:D:D
    මම හිතන්නෙ නෑ සැබෑ ආදරවන්තයෙකුට වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන් කියලා :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.