Bandata passe aniyam sambandatha pawathwana eka gana ape set eka mokada kiyanne?

Status
Not open for further replies.

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    සිරාවටම කියනවනම් ආදරය කියන්නෙ භාවනාවක්.:D:D
    මම හිතන්නෙ නෑ සැබෑ ආදරවන්තයෙකුට වෙන කෙනෙක් ගැන හිතන්න පුලුවන් කියලා :yes::yes::yes::yes:

    ඒක ඇත්ත... මගේ ජීවිතේ පටන් ගත්ත එකම සහ අවසාන love එක කැඩිලා අවුරුදු 7ක්... මට තවත් හිතන්න බැ වෙන කෙනෙක් ගැන.. සදාකලික අබ්බගාතයෙක් වෙලා වගේ :no:

    මේ දවස් වල ගෙදර එකම යුද්ධයක් මම කසාද බඳින්නේ නෑ කියලා තීරණය කිරිමත් සමග :frown: කිසිම කෙනෙක්ට මගේ වගේ හදවතක් දෙන්න එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ
    මට මතකයි දවසක්, Hornet එක ගත්තු අලුතම Number Plates නෑ.. Hornet එකත් එක්ක තනියම කතා කලා, කරලා බැන්නා දෙවියන්ට ඇයි මට අනික් කොල්ලො වගේ කෙල්ලෙක් නැතිඋනාම ඒ මත්තෙම නොනැහී වෙන කෙල්ලෙක්ට love කරන්න පුලුවන් හදවතක් දුන්නේ නැත්තේ කියලා, අවංකවම ආදරේ කරපු එකද වරද කියලා. මට මතකයි එදා තමයි මම දැනෙන්න ඇඬුවේ ටැංකිය උඩ ඔලුව තියාගෙන...

    හික් දැන් කල්පනාවෙද්දි හිතෙනවා මම මොන මෝඩ හු*න්නෙක්ද කියලා:rolleyes:
     
    Status
    Not open for further replies.