








හැබැය් මාට්ටු නැතිව කරන්නත් වග බලාගත යුතුය්,,,නැත්තම් ඉතින් දරුනූ කෙල විල්ලකට කක් වෙලා...සමාජයෙ අම්මෝ ....ලෝකේ කවෘත් කරන් නැති වැරද්දක් කරා...වගේ කොන් වෙලා චොර ම වෙලා යන සීන් තමය් ලන්කාවේ වෙන්නේ...........
ලෙඩ නැත්තම් ශුවර් නම් ...
අවුලක් නෑ...මොකද හිතුනත් එකය් කරත් එකය් 

දරූනූ පියෝ ෆීල්න්ග් වලට ආස අයට ...ඔල්ඩ් රෙස්ව්...බැලක් ලේබල්..ඩබල් ඩ්ස්.. වගේ දේවල් එක්ක ඩන්හිල් රෙඩ්...මලක පහස ....කසුන් ....ඇන්ඩියා ලා ඉන්නවා ....රියල් ෆැන්ටසියට යන්න......ෆැන්ටසිය උනත් ඕනාවට වඩා නම් හොද නෑ... 



Thamange daruwaa ipadennna ..geni bade daraagena inna duka minihata denenawanam mona hithakin wath wena badu gahanna mathak wenne ne machan...
pregnant genu kenek kochchara wedanaawak widinawada kiyala hospital ekakata gihin balapan.... e asse uba yanawa badu gahanna....
ATHTHATAMA ADARE KARAPALLA...... !!!






ඕක ගිහින් ඌබේ කෙල්ල ගෙන් අහලා...උබ හිතලා බලහන් ... උබේ පැටිකිරිය ගැන .... ඉතිහාසයෙන් වර්තමානය කියවෙනවා වගේම වර්තමානයෙන් අනාගතය ලියැවෙනවා....ඉතිහාසය මතකයක් වෙලා.....ඔව් එ කතාව ඇත්ත..... එත් අවන්ක ආදරක් හිතෙ තියෙනවනම් එහෙම පිට යන්න අමාරුඉ...
It is my opinion and how i feel![]()


bath kala Nida gatta.... he he 
මම දැක්කා.... උබ මගේ නූල කියෝලා තිබ්බා..අවන්කව ආදරය කරන දේවල් ගැන..අනිවා..අවන්කව ආදරය කරන්න!!! හැබැය් ඒක අවන්කමනම්...අපි හිතන තරම්ම ලෝකේ සුන්දර නෑ මචන්..පණ දීලා මැරෙන්න ගිය කෙනා...දවස් ගානකින් වෙන එකෙක් ගේ අතක් අල්ලන්න වැඩි කාලයක් යන් නෑ ...අත්දැකීම ..වටෙ පිටේ දේවල් වගේම හැම දේකින් ම මේ අපිත් ඔවා දැන් දන්නවා...දියුණු වෙන කිසි ක්එනෙක් ...දියුනූ වෙච්චා කෙනෙක් ගෙන් අහලා බලහන්....මට පේන විදිහට උබත් සෙන්ටිමෙන්ටල් පොරක්..පරිඉසමින් කොල්ලෝ... ආදරේ කරන්න ඕනා සිමාවල් ඇතුව...බුදු හාමුදුරුවොත් කියලා තිබේ...අනිත් ආගමික නායකයොත්...පොඩ්ඩක් හොයලා බලහන්![]()



බඩු ශුවර් නම් අවන්කව කරත් පරිස්සමින් තමය් රෝල ගහන්න ඕනා....
ආදරේ ලස්සන ටික කාලය්ය් බන්...කන බොන එකෙක් ට නම් හැමදාම මගුල්
නැත්තම් මම කිව්වා වගේ බැලන්ස් පාර්ටි තමය් ....lol...in this time and age...there is nothing called true love.....
only affairs...then you marry the person ur parent's set....majority of the time...
or fight them...runaway marry etc....then get divorce and run back to ur parents....XD
ideas of love are yet to refined in our country.....and times have already changed....the world is not about love / soul-mates any more....only convenient relationships....one after another....
tell me i am wrong....![]()
that is ok. but choose a girl who have same mentality. don't spoil innocent lives.නෑ..... මම දන්න තරමින් මම කරපු අවංක කමට ලැබුනේ වංක කමයි. මම කරපු ආදරේ අපේ Class වල සේරම වගේ දැනගෙන හිටියා. තවමත් හම්බෙන යාලුවො අහන්නේ කොහොමද Love එක කියලා
මම කැමති විදිහට Love කරන්නේ නෑ කැමති විදිහට Love කරන එක නැවැත්තුවා, දැන් Fun ගන්නවා මිසක් No Love!!
methana samahara ewun mara katha ne kiyanne. Thamange gani bade thamange daruwa thiyagen, atha paya idimila, hamawelema wamane dada duk windinakota minihata gihin badu gahannalu. Naththan gani asaneepa wela amaruwen innakota gihin baduwak gahannalu. Eke waraddak na lu. Hapoi mehema minissu. Ohoma aththatama karana un innawa nam unge ganu un marenna watila pana adinakota wena minissu ekka yanna ona. Thamange daruwa wenuwen gani dasa masayak duk windina kota e tika iwasan inna kapakireema karannath bari eka minihek nevei. Amu ballek.
Mama nam kiyanne fun ona nam kasada nobanda inna. Naththan dennage kamaththen dennama open relationship ekak thiyagena inna. Epa nam divorce wela wena ekak karanna. Habai boruwata kawawath rawattana eka waraddak. Ehema ewa karala thawa thamange partner kisima wena affair ekakuth nathuwa inna ona kiyanne nam p dial.
