'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරියටම හරි මචන්..මෙ ත්‍රේඩ් එක දාපු කෙනාට වචන 1000 ක් වත් කියල තෙරුම් කරල දෙන්න බෑරි දෙය උබ වචන 50 වගෙ කියලා දුන්නා...අපි "මම" කියල කෙනෙක් ඉන්නවද කිය කියා හොයනවට වඩා තමන් කව්ද?කියලා ටිකක් හොයල බලන්න..මොකද මෙහෙම හෑම දෙයක් ගෑනම ඔනෑවට වාඩා හොයන්න යන අයට ටිකක් සනිපමදි..ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් අහලා බලන්න "මම" ඉන්නවද? නෑත්ද? කියලා....එතකොට ඩොක්ටර් ඔයාව නියම තෑනට යොමු කරයි..ඔවා හොය හොයා අගම් විවිචෙනය කරන එක නවත්තන්න බෙහෙත් ගන්න පුලුවන් තෑනකට....

    gon katha kiyawanne nathuwa digatama balala hitapiya!! pandithaya... :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    gon katha kiyawanne nathuwa digatama balala hitapiya!! pandithaya... :P
    dan mokakda machan mama kiyapu gon kathava???...puluvan nam ekath mata kiyapan machan...budunvahanse yam kisi deyak pahadiliva vigraha karala thiyenava..eka api danavaa...apita uba ova pahadili karala denna oni naha..anika api ehema agama gana danne nathi deyak thiyenava nam mama karanne "upasampadava" labapu hoda danumak athi hamuduruvo kenek gavata gihin ape gataluva nirakaranaya karana ekai...nathuva mata uba bududahama gana dakina akaraya vadak naha..oba oya karana eken venne nodanna deval kiyanna gihin agama vinasha vena ekai...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    gon katha kiyawanne nathuwa digatama balala hitapiya!! pandithaya... :P
    anika machan balapan uba maha lokuvata darmaya gana katha karanava..aduma gane ubata minihekta katha karanavath danne naha ne machan..koo machan darmaya magin ubata kiyala dipu "ahunkam" dime gunaya....agama dahame basic eka issela igena ganin machan..ita passe agama gana issarahata hithapan...

    "machan ubata tread ekak post karanna aythiyak thiyenava vagema matath aythiyak thiyenava mama ube thread eka gana darana akalpaya kiyala post ekak danna"

    issela "ivasima" praguna karapan machan..eka thama basic eka agamak hadarana kota...passe ithuru tika hoyala balapan machan...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    dan mokakda machan mama kiyapu gon kathava???...puluvan nam ekath mata kiyapan machan...budunvahanse yam kisi deyak pahadiliva vigraha karala thiyenava..eka api danavaa...apita uba ova pahadili karala denna oni naha..anika api ehema agama gana danne nathi deyak thiyenava nam mama karanne "upasampadava" labapu hoda danumak athi hamuduruvo kenek gavata gihin ape gataluva nirakaranaya karana ekai...nathuva mata uba bududahama gana dakina akaraya vadak naha..oba oya karana eken venne nodanna deval kiyanna gihin agama vinasha vena ekai...

    aththeyi?? ehenam uba upasampadaa kenekugenma karaganin. meka balanna epa!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    නෑ! මං මේ තෝව අමුවෙන්ම කනවද? උයල කනවද? කියල කල්පණා කරනවා!! _කයා... :angry::growl::growl:

    මොන විදිහකට හරි කන්න නේද ඕනේ ?
    අර මම කියපු මෛත්‍රී භාවනාව පුරුදු උනොත් නරකද?
    "ප" නැත්තේ බයේ නේද ?
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    aththeyi?? ehenam uba upasampadaa kenekugenma karaganin. meka balanna epa!!!
    "machan mama vathavak kiva machan ubata....ubata me vage tread ekak opan karanna aythiyak thiyenava vagema matath meke post ekak danna vagema balanath aythiyak thiyenava"

    darmaya gana gaburin hithanna issella hodata "thava kenekuta ahunkam dima purudu veyan machan..anika ivasima"..meva thama onima agamaka dahamaka basic eka...anika machan ubath ekka katha karala vadak naha ..mokada uba FAIL machan...math ekka katha karanna uba thava talant madi...anika thava bududahame basic ekath purudu vela varen machan..mokada mata hodata ivasima..ahunkam dima purudui...but hoda tharkanu kulava katha karana mata ubava madi ban
    :):):):)
     
    • Like
    Reactions: 121221

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ධර්මය කියන්න, ධර්මය ප්‍රචාරය කරන්න, හැමෝටම බෑ!!! !!! !!!

    තව කෙනෙකුට යමක් කියල දෙන්න, ඉස්සෙල්ල තමන් ඒ ගැන දැනගෙන ඉන්න එපාය?? ඒකත් එහෙන් මෙහෙන් 'යන්තං සන්තං' දැනගත්තට, පුළුවන් වුනාට හරියන්නේ නෑ... හොඳටම දැනගෙන, පරිපූර්ණ අවබෝධයක් ඇතුව ඕනේ උගන්නන වැඩේට බහින්න!!! මොනවා හරි ඉගනගන්න විෂයක් සම්බන්ධයෙන් බලමු... teacher ගේ පැත්තෙන් බලනකොට, එයා, උගන්වන විෂය master කරපු, ඒ විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල කෙනෙක් වෙන තරමට, එයාට උගන්වන එක 'තිතටම' කරන්න පුළුවන් වෙනවා!!! ඉගෙනගන්න අයගේ පැත්තෙන් බලනකොට, විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්න ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සාර්ථකව දැණුම ලබාගෙන ඉගනුම අවසන් කරනවා. උසස් ප්‍රතිඵලත් ලබනවා!!!

    එතකොට, subject එක තමන්වත් හරියට නොදන්න, කිසිම පළපුරුද්දක් නැති teacher කෙනෙක් උගන්නන්න ගියොත් මොකක් වෙයිද?? එයා පොතක් බලාගෙන උගන්නනවා නම්, පොතේ තියන ටික කියන්න පුළුවන්... ඊට වඩා දෙයක් බෑ!!! වෙන කෙනෙක්ගෙන් අහගෙන ඇවිල්ල උගන්නනවා නම්, ඒ අහගත්ත ටික ඒ විදියටම කියත හැකියි... ඊටවඩා යමක් කරන්න බෑ!!! තේරෙන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඇහුවොත්, ඒත් පොතේ තියන ටික / අහගෙන ආව ටික කියත හැකියි... ඊට වඩා දෙයක් කරන්න බෑ!!! කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවොත්, ඒත් පොතේ තියන ටිකම / අහගෙන ආව ටිකම කියත හැකියි... වෙන මොකුත් බෑ!!! ඇයි, එයා දන්නෙත් නෑ නේ!!! !!! 'හොඳ ගුරෙක්' උනොත් ප්‍රශ්ණයක් මතුවෙච්ච තැනදී කියාවි 'අනේ මාත් හරියට දන්නේ නෑ... මෙන්න මේ පොතෙන් බලාගන්න...' නැත්නම් 'ඔයා පොඩ්ඩක් හොඳට දන්න කෙනෙක් ගෙනුත් අහල බලන්න...' එහෙම කියල!!!

    ඒත් teacher කාරයා ගෝලයෝ ගැන හිතන්නේ නැති, එයාගේ යැපීම / පැවැත්ම ගැන විතරක් කල්පණා කරන, තමුන් දන්නවයි කියල හිතාගෙන, තමුන් 'ලොකු පොරක් / තදයෙක්' කියල හිතාගෙන ඉන්න කෙනෙක් උනොත්?? ඒ 'ගුරා' තමන්ගේ තත්වේ / නම්බුව රැකගන්න, බොරුවට පෙන්නගෙන / පුම්බගෙන / පුප්පගෙන ඉන්න මහන්තත්ත මෝඩ පොරක් උනොත්?? එහෙම උනොත්, ඒකා අහන ඕනෙම දේකට මොන මොනවා හරි හිත හිතා / ගොත ගොතා හරි කියාවි!!! නොදන්න ඕනේ මගුලක් දන්නවා වගේ කියවාවි!!! අතින් පයින් යන එකක්යැ?? අනික, ඒකා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල දැනගන්න, ඉගෙනගන්න යන එවුන් දන්න එකක්යැ?? ඉතීන්... ඒ ගුරාට set වෙන, ඒකගෙන් ඉගෙනගන්න යන එවුන් අනාථයි!!! උන් ඉවරෙටම ඉවරයි!!! !!! !!!

    මේ ධර්ම කතන්දරේ සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ ඕකමයි!!! !!! ඔය විදියටමයි!!! !!! !!!

    කෙනෙක් ධර්මය ප්‍රචාරය කරන්න, අනුන්ට කියල දෙන්න කලින් තමුන් ධර්මය හරියටම 'තිතටම' අවබෝධ කරගෙන ඉන්න ඕනේ!!! තමුන් පරතෙරටම / පරිපූර්ණ වශයෙන්ම / ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා නම් විතරයි අනික් අයට ධර්මය උගන්නන්න යන්න ඕනේ !!! !!! !!! මොකද
    ධර්මය කියන මාතෘකාව පොත්පත් වලින් කියවල / බලාගෙන, විභාග ලියල කරන මංගල්ලයක් නෙවෙයි... ඇහැට පේන්නේ නැති, කණ / නහය / දිව කියන ඒවාට අහුවෙන්නෙත් නැති, අල්ලලා අතපත ගාල දැනගන්න විදියකුත් නැති, සසර අනතුර හා එයින් ගැලවීම 'නිවණ' කියන දේවල් ගැන පරිපූර්ණ අවබෝධයක් / ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගන්න නම් තමුන් නිවණ අත්විඳලා ඉන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, තමුන් ණිවන් දැකල, අරහත්වයට පත්වෙලා ඉන්නම ඕනේ!!! !!! !!! පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ... නැත්නම් තමනුයි, තමන්ගෙන් ඉගෙන ගන්න එවුනුයි ඔක්කොම අනාථයි!!! !!! !!!

    බුදුහාමුදුරුවෝ කලේ, තම තමන්ට ගිහිල්ල බලන්න තියන තැනක් ගැන කියල දීල, එතනට යන්න තියන විදිය, යන්න ඕනේ විදිය, මාර්ග සලකුණු සේරම කියල දීලා සංසාර පැවැත්මට අහුවෙලා දුකෙන් නිදහස්වෙන්න බැරුව ඉන්න සත්වයින්ට නිදහස් වෙන්න උපකාර කිරීමක්, මාර්ගොපදේශණයක් විතරයි!!! හැබැයි, ඒ 'තැන' කොයි වගේ තැනක්ද?? එතනට 'ගියහම' දැනෙන්නේ කොහොමද?? එතැනදී වෙන්නේ මොනවද?? කියන සේරම දැනගන්න ලැබෙන්නේ, බුදුරජාණන්වහන්සේගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදල නියමිත තැනට 'යන' උදවියටම විතරයි!!! !!! !!! ඒ විතරක් නෙවෙයි, යම් කෙනෙකුට බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියන දේ, උන්වහන්සේ අදහස් කල ආකාරයෙන්ම, 100% නිවැරදිවම වැටහෙන්න ගන්නෙත් 'නිවණ' තමන්ම අත්විඳලා, අරහත්වයට පත්වූ පසුව තමයි!!! !!! !!!

    ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට බුද්ධ දේශණාවල් අහල / කියවලා ඒවායින් කරුණු අරන් උන්වහන්සේ වදාළ කරුණු කිසි එකක් දසමයක් වත් වෙනස් නොවෙන්න, පිරිසුදු බව ඒ විදියටම ආරක්ෂා කරගෙන, වෙන කෙනෙකුට හරියන්න කියල දෙන්න / වෙන වෙන විදිවලින් තෝරලා දෙන්න හැකියාව තියනවා!!! !!! !!! 'වැදගත් දේශණා මේවයි... ණිවන් අවබෝධයට අදාළ කරුණු තියෙන්නේ මේ මේ දේශණා වලයි...' 'මේ මේ දේශණාවල් ප්‍රථමික මට්ටමේ මිනිසුන්ට දේශණා කරලා තියන ඒවා... මේවට අවධානය යොමුකරලා තේරුමක් නෑ...' කියල බුද්ධ දේශණා තෝරාගන්න හැකියාවක් තියනවා!!! ඒ වගේම, ධර්මය දැකපු / අවබෝධ කරපු, අරහත්වයටම පත්වෙච්ච කෙනෙකුට, ධර්මය නමින් තියන 'කයි කතන්දර' ඕනේ එකක් අහපු / කියවපු සැනින්, මේක ධර්මය නෙවෙයි... මේ මහ කුණුහරුප කතාවක්... මේක බොරුවක්... කියල එක හෙලාම ප්‍රකාශ කිරීමේ හැකියාවත් ලැබෙණවා!!! !!! !!! හැබැයි ධර්මාවබෝධය සම්පූර්ණ කර නොගත්, අරහත්වයට පත් නොවූ කෙනෙකුට මේ දේවල් කිසි එකක් කරන්න බෑ!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්මය අවබෝධ නොකළ, අවබෝධයෙන් පරිපූර්ණත්වයට පත්නොවෙච්ච, 'අරහත්වයට' පත්නොවෙච්ච කෙනෙක් කියන්නේ, ධර්ම මාතෘකාව සම්බන්ධයෙන් අනික් අයට උගන්වන්න තියා තමන්වත් දන්නේ නැති ගුරුවරයෙක් ගානයි!!! එහෙම කෙනෙකුට ධර්මය ප්‍රචාරය කිරීම වෙනුවෙන් කල හැක්කේ පොතකින් බලාගන්න එකක් ඒ විදියටම තව කෙනෙකුට කියන්න... කෙනෙක්ගෙන් අහගන්න දෙයක් තව කෙනෙකුට ඒ විදියටම කියන්න... විතරයි!!! !!! !!! කවුරු උනත් ඔය සීමාව ඉක්මෙව්වොත් වෙන්නේ විනාසයක් මයි!!!

    මීට අවුරුදු 400 ගණනකට උඩදී වැඩසිටිය 'ආර්ය සංඝ' පරම්පරාවේ රහතුන්වහන්සේලා පිරිසගේ අවෑමෙන් බිහිවෙච්ච 'ගොං සංඝ' පරම්පරාවේ එවුන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! උන් මුලින් රහත්වෙලා ඉන්නේ නැතුව, මේ දැන් ඉන්න මහන්තත්ත ගොං පොරවල් වගේම, බුද්ධ දේශනා පැත්තකින් තියල, 'මං දන්නවා!! මං තමයි හරියටම දන්නේ!!' කියල 'ඉදිමෙන්න' ගිහිල්ලා... ඉතින්, උනුත් ඉවරයි!!! සාසනෙත් ඉවරයි!!! බුදුරජාණන්වහන්සේ කිව්වා, 'සාසනය විනාස කරන්නේ පිටස්තර පුද්ගලයින් නෙවෙයි... සාසනය විනාස කරන්නේ සාසනයට රිංගගන්න අමනයෝ විසින්මයි' කියල!!!

    බුදුරජාණන්වහන්සේ කිසිම දේශණාවක් බාගෙට කරලා, වෙන වෙන අයට අඩුපාඩු හදන්න තියල සිදුකරලා නෑ!!! !!! !!! නුවණින් කල්පණා කරලා කරලා බුදුරජාණන්වහන්සේ අර්ථ දක්වල තියන විදියටම ධර්මය අවබෝධ කරගන්නවා මිසක්, තමන්ට හරියන විදියට 'ධර්මය හදන්න' කාටවත් බෑ!!! කිසිම බුද්ධ දේශණාවක් තමුන්ට ඕනේ විදියට, තමුන්ට හිතෙන විදියට තෝරන්න... 'මේ කියල තියෙන්නේ මේකයි...' 'මේ තියෙන්නේ මේ ගැනයි...' කිය කියා අලුත් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න... 'ඕක ඔහොම නෙවෙයි... මෙහෙමයි වෙන්න ඕනේ!' කියල ධර්මය සම්බන්ධයෙන් තමන්ගේ මත අදහස් දක්වන්න... කාටවත් කිසිම අයිතියක් ඇත්තෙත් නෑ!!! අනික, පාලි (මාගධී) භාෂාව පිලිබඳ ඔස්තාර් කෙනෙක් වෙච්ච පලියට කවුරුවත් ධර්මය අවබෝධ කල කෙනෙක් වෙන්නෙත් නෑ!!! ඒත්
    මේ 'ගොං සංඝ' පිරිස සාසනයට 'ගොඩාක් දේවල්' කරලා!!! කොටින්ම, උං මල් පහන් පූජා කර කර, පෙරුම් පුර පුර 'සංසාරේ යන්න' අලුත් 'බුදු දහමක්' හදලා!!! !!! !!!

    බුද්ධ සාසනයට සම්බන්ධ වූ පමණින් සලකා බලනකොට, භික්ෂු / භික්ෂුනී / උපාසක / උපාසිකා යන සිව්වනක් පිරිසම එකයි!!! ඒ සියලු දෙනාම සතර අපායේ වැටෙමින් යන සංසාරගත සත්වයින් පිරිසක්ම විතරයි!!! !!! ඒ අය අතරේ එකම වෙනස, භික්ෂු / භික්ෂුනී යන පැවිදි පිරිස නිවණ කරා යාමට express route එක, නැත්නම් High Way එක භාවිතාකරන්න තෝරාගැනීමත්, අනෙක් උපාසක / උපාසිකා යන ගිහි පිරිස ඒ සඳහා normal route එක, නැත්නම් Conventional Way එක තෝරාගැනීමත් විතරයි!!! !!! !!! 'සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය, ඉමං කාසාවං ගහෙත්වා, පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය' (සියලු දුකින් නිදහස් වීම පිණිස, නිවණ සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු මට ලබා දී, මහණ කරන සේක්වා) කියල සිවුරු පිරිකර පිළිගන්න කෙනාට කරන්න තියන මූලික / ප්‍රධාන කාර්යය වේගයෙන්... 'ලෑල්ලට පාගල' ගිහින්... ණිවන් අවබෝධ කරගෙන සංසාර දුකින් එතෙර වීමයි!!! !!! !!! ඇයි ඉතින්, උන් සිවුරු ඉල්ලන්නේ එහෙම කරන්න ඕනෙයි කියල නේ???

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එසේ පැවිදිවන පිරිසට උපදෙස් දුන්නෙත් ආරණ්‍ය ගතෝවා... රුක්ඛ මූල ගතෝවා... ශුන්යාගාර ගතෝවා... වෙලා, පිණ්ඩපාතයෙන් ලැබෙන දෙයක් වළඳලා, තමන්ගේ උපරිම කාලය භාවනාවට යොදවන්න කියලයි!!! කොටින්ම නිදිමත කියන්නෙත් රෝගයක්... බැරිම උනොත් චුට්ටක් නිදියනවා මිසක්, නින්දට වහල්වෙන්න එපා!!! මාසෙකට දෙපාරක් නෑව නම් ඇති... ඇඟ ගැන හොයන්න / බලන්න කාලය අපතේ යවන්න එපා!!! කියලයි. සිවුරු පිරිකර පිළිඅරන්, බුදු සසුනේ පවිදිවෙන පුද්ගලයා ආර්ය මහා සංඝරත්නයට ඇතුලත් විය හැකි උතුම් පුද්ගලයෙක්ද, සිවුර ගලවල ගෙදරයවන්න ඕනේ වල බල්ලෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒකා බුදු උපදෙස් අනුව වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ක්‍රියාත්මක වන කෙනෙක්ද නැද්ද කියන එක අනුවයි!!! තථාගතයානන් වහන්සේ ආර්ය සංඝ පරම්පරාව හැදුවේ සෙසු ලෝකයාට පින් කෙතක් වීමට / සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව සලකා ධර්මය ප්‍රචාරයට / සම්බුද්ධ සාසනය සුරක්ෂිතව දීර්ඝ කාලයක් ආරක්ෂා කිරීමට මිසක් එවුන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කරන්න නෙවේ!!! !!! !!!

    තමන්ට තියන එකම රාජකාරිය, "සබ්බ දුක්ඛ නිස්සරණං, නිබ්බාණ සච්ඡිකරනත්ථාය..." කියල සිවුරු පිරිකර ඉල්ලගනිද්දී කියපු විදියට වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම කටයුතු කරමින් වේගයෙන් ණිවන් අවබෝධය සම්පූර්ණ කරගැනීමට, අරහත්වයට පත්වීමට, අවංකවම කැපවන ආර්ය සංඝයා වහන්සේ නමක් නම්, කිසිම ප්‍රමාදයක් නැති... අතරමග නැවතීමක් නැති... ආපහු හැරීමක් නැති... ඍජු මාර්ගයක (High Way එකක) ගමන්කරන නිසා තමයි ආර්ය සංඝරත්නය සුපටිපන්න... උජුපටිපන්න... ඥායපටිපන්න... සාමීචිපටිපන්න... යනුවෙන් හඳුන්වලා තියෙන්නේ!!! ඒ පින්වත් උදවිය ඉතාමත් ඉක්මනින් මාර්ග ඵල ලබලා සෙසු ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබන්න සුදුසු තත්වයට පත්වෙන නිසා තමයි ආහුණෙයිය... පාහුණෙයිය... දක්ඛිණෙයිය... අන්ජලිකරණෙයිය... යනුවෙන් හඳුන්වලත් තියෙන්නේ!!! ඒ විදියට කැපවීමෙන් කටයුතු කරලා තමන්ගේ කොටස සම්පූර්ණ කරගත් පින්වත් භික්ෂුන්වහන්සේලා 'රහතුන්වහන්සේලා' පිරිසට තමයි බුදුරජාණන්වහන්සේ අවසානයේ "දේසේත භික්ඛවේ ධම්මං... ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... පරියෝසාන කල්‍යාණං..." කියල සෙසු ලෝකයාට ධර්මය කියන්න කියලත් පවරලා තියෙන්නේ!!! !!! !!!

    ඒත් බුදුහාමුදුරුවෝ කොහොම කිව්වත් වැඩිහරියක් කාලකණ්නි සංඝයෝ කරලා තියෙන්නෙත්, දැනටත් කරන්නෙත් සිවුරු දාගෙන business කරන එක, පන්සල් හදාගෙන ඒවයි දේවාලත් දාගෙන, මිනිස්සු ගොනාට අන්දන එක, උද්ඝෝෂණ / උපවාස කරන එක, දේශපාලණය කරන එක, union lead කරන එක, strike කරන එක වගේ කුණුහරුප වැඩම තමයි!!! උං සුපටිපන්න උජුපටිපන්න වත් ආහුණෙයිය පාහුණෙයිය වත් නෙවෙයි... බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ, උන්ව සිවුර ගලවලා ගෙදර යවන්නයි!!! !!! !!! මොකද මේ පිස්සු කෙල කෙල ඉන්න කාලකණ්නි සංඝයෝ නිවණ රවුන් ද? හතරැස් ද? කියලවත් දන්නේ නැතුව, නිවණ / අරහත්වය ගැන බයිලා ගහන්න තියගත්තම, මිනිස්සුන්ට නිවණ අවබෝධ කරන්න වෙන්නේ නෑ... එවුන්ට නිවණ එහෙම්පිටින්ම 'ඇනෙනවා'. මේ කාලකණ්නි සංඝයෝ 'පින් කෙතක්' නෙවෙයි 'පව් ආකරයක්' වෙනවා!!! උං මුළු සම්බුද්ධ සාසනයටම මහා තුවාලයක් / පිළිකාවක් වෙනවා!!! !!! !!! 'ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටන විට දිව්‍යලෝක පිරෙනවා, අපාය හිස්වෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස්වෙනවා අපාය පිරෙනවා!!' කියල, බුදුරජාණන්වහන්සේ වේලපහින්ම කියල තියෙන්නේ ඔන්න ඕකයි!!!

    ඇත්තටම නම්, රහත්වෙච්ච නැති, නිවණ රවුන්ද හතරැස්ද කියලවත් දන්නේ නැති, ගිහි / පැවිදි පිස්සු හුටල්ලෝ ධර්මය කියන්න / ලියන්න ගිහින් වැඩේ එහෙම්පිටින්ම අනලා, සාසනය වළඳලා නොතිබුනා නම්, දැන් ඉන්න බක පණ්ඩිතයොත් 'නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහන' වැඩ නොකර කට / පුක පියන් පැත්තකට වෙනවා නම්, උඹල කාටවත් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! ණිවන් 'දක්කන' වැඩේ කරන්න මෙච්චර අමාරුවෙන්නෙත් නෑ!!! !!! !!!
    ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩසිටිය කාලේ අවුරුදු 7 පුංචි පුංචි දරුවෝ පවා අවබෝධ කරගත්තු සරල, සංදිට්ඨික - අකාලික ධර්මයක් අවබෝධ කරගන්න බැරුවයි මේ 'ලොකු ලොකු තද පොරවල්' තාමත් වටේ යන්නේ... ලැජ්ජාවේ පණයනව ඕයි!!! !!! !!!
     
    Last edited:

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    yako ubala bududahamath ekkada sellam karanne me thread eken ah???????thola maha kalakanni yakku yakoo....ubalata terennathnam a widiyatama idapalla....ubala minis athmayak labala kalakanni wennada hadanne......damith kariyawasam ....tho mona agame ballekda.....thota wena weda nadda yakoooo....thota hena 14 wadinna oni pc eke inna welawwata....balla....yaluwane muge wena agamaka kalakanniyek...a agam walatath kelawala me budhagamatath kelinna ena ponnayek...ek NISA ME THREAD EKATA methana idan quote karana hema ekama wesa balloooooooooo
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    << Previous

    !!! පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ... නැත්නම් තමනුයි, තමන්ගෙන් ඉගෙන ගන්න එවුනුයි ඔක්කොම අනාථයි!!! !!! !!!

    dan mata kiyapan machan ubath dan oya රහත්වෙලා da inne kiyala..mokada ubath machan oya dan darmaya gana opan forum ekaka katha baha karana nisai mama ahuve????????????ehema uba yamkisi palayak labala nathinam ubatath dahama gana katha karanna aythiyak naha.. mokada ubama kiyapu vidihata....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    << Previous

    ධර්මය කියන්න, ධර්මය ප්‍රචාරය කරන්න, හැමෝටම බෑ!!! !!! !!!

    තව කෙනෙකුට යමක් කියල දෙන්න, ඉස්සෙල්ල තමන් ඒ ගැන දැනගෙන ඉන්න එපාය?? ඒකත් එහෙන් මෙහෙන් 'යන්තං සන්තං' දැනගත්තට, පුළුවන් වුනාට හරියන්නේ නෑ... හොඳටම දැනගෙන, පරිපූර්ණ අවබෝධයක් ඇතුව ඕනේ උගන්නන වැඩේට බහින්න!!! මොනවා හරි ඉගනගන්න විෂයක් සම්බන්ධයෙන් බලමු... teacher ගේ පැත්තෙන් බලනකොට, එයා, උගන්වන විෂය master කරපු, ඒ විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල කෙනෙක් වෙන තරමට, එයාට උගන්වන එක 'තිතටම' කරන්න පුළුවන් වෙනවා!!! ඉගෙනගන්න අයගේ පැත්තෙන් බලනකොට, විෂය ගැන පරතෙරටම දන්න, පළපුරුදු / අත්දැකීම් බහුල ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්න ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සාර්ථකව දැණුම ලබාගෙන ඉගනුම අවසන් කරනවා. උසස් ප්‍රතිඵලත් ලබනවා!!!

    එතකොට, subject එක තමන්වත් හරියට නොදන්න, කිසිම පළපුරුද්දක් නැති teacher කෙනෙක් උගන්නන්න ගියොත් මොකක් වෙයිද?? එයා පොතක් බලාගෙන උගන්නනවා නම්, පොතේ තියන ටික කියන්න පුළුවන්... ඊට වඩා දෙයක් බෑ!!! වෙන කෙනෙක්ගෙන් අහගෙන ඇවිල්ල උගන්නනවා නම්, ඒ අහගත්ත ටික ඒ විදියටම කියත හැකියි... ඊටවඩා යමක් කරන්න බෑ!!! තේරෙන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඇහුවොත්, ඒත් පොතේ තියන ටික / අහගෙන ආව ටික කියත හැකියි... ඊට වඩා දෙයක් කරන්න බෑ!!! කෙනෙක් ප්‍රශ්ණයක් ඇහුවොත්, ඒත් පොතේ තියන ටිකම / අහගෙන ආව ටිකම කියත හැකියි... වෙන මොකුත් බෑ!!! ඇයි, එයා දන්නෙත් නෑ නේ!!! !!! 'හොඳ ගුරෙක්' උනොත් ප්‍රශ්ණයක් මතුවෙච්ච තැනදී කියාවි 'අනේ මාත් හරියට දන්නේ නෑ... මෙන්න මේ පොතෙන් බලාගන්න...' නැත්නම් 'ඔයා පොඩ්ඩක් හොඳට දන්න කෙනෙක් ගෙනුත් අහල බලන්න...' එහෙම කියල!!!

    ඒත් teacher කාරයා ගෝලයෝ ගැන හිතන්නේ නැති, එයාගේ යැපීම / පැවැත්ම ගැන විතරක් කල්පණා කරන, තමුන් දන්නවයි කියල හිතාගෙන, තමුන් 'ලොකු පොරක් / තදයෙක්' කියල හිතාගෙන ඉන්න කෙනෙක් උනොත්?? ඒ 'ගුරා' තමන්ගේ තත්වේ / නම්බුව රැකගන්න, බොරුවට පෙන්නගෙන / පුම්බගෙන / පුප්පගෙන ඉන්න මහන්තත්ත මෝඩ පොරක් උනොත්?? එහෙම උනොත්, ඒකා අහන ඕනෙම දේකට මොන මොනවා හරි හිත හිතා / ගොත ගොතා හරි කියාවි!!! නොදන්න ඕනේ මගුලක් දන්නවා වගේ කියවාවි!!! අතින් පයින් යන එකක්යැ?? අනික, ඒකා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල දැනගන්න, ඉගෙනගන්න යන එවුන් දන්න එකක්යැ?? ඉතීන්... ඒ ගුරාට set වෙන, ඒකගෙන් ඉගෙනගන්න යන එවුන් අනාථයි!!! උන් ඉවරෙටම ඉවරයි!!! !!! !!!

    මේ ධර්ම කතන්දරේ සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ ඕකමයි!!! !!! ඔය විදියටමයි!!! !!! !!!

    කෙනෙක් ධර්මය ප්‍රචාරය කරන්න, අනුන්ට කියල දෙන්න කලින් තමුන් ධර්මය හරියටම 'තිතටම' අවබෝධ කරගෙන ඉන්න ඕනේ!!! තමුන් පරතෙරටම / පරිපූර්ණ වශයෙන්ම / ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා නම් විතරයි අනික් අයට ධර්මය උගන්නන්න යන්න ඕනේ !!! !!! !!! මොකද
    ධර්මය කියන මාතෘකාව පොත්පත් වලින් කියවල / බලාගෙන, විභාග ලියල කරන මංගල්ලයක් නෙවෙයි... ඇහැට පේන්නේ නැති, කණ / නහය / දිව කියන ඒවාට අහුවෙන්නෙත් නැති, අල්ලලා අතපත ගාල දැනගන්න විදියකුත් නැති, සසර අනතුර හා එයින් ගැලවීම 'නිවණ' කියන දේවල් ගැන පරිපූර්ණ අවබෝධයක් / ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබාගන්න නම් තමුන් නිවණ අත්විඳලා ඉන්නම ඕනේ!!! !!! !!! ඒ කියන්නේ, තමුන් ණිවන් දැකල, අරහත්වයට පත්වෙලා ඉන්නම ඕනේ!!! !!! !!! පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ... නැත්නම් තමනුයි, තමන්ගෙන් ඉගෙන ගන්න එවුනුයි ඔක්කොම අනාථයි!!! !!! !!!

    okkotama issela minisunta vadagath vidihata katha karanna igena ganin machan..darmaya gana uba katha karanna kalin..balapan uba dala thiyena reply diha..ube oya katin budu dahama gana katha karana ekath paw
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නෑ! මං මේ තෝව අමුවෙන්ම කනවද? උයල කනවද? කියල කල්පණා කරනවා!! _කයා... :angry::growl::growl:
    බුදු දහමට අනුව අපි වග කියන්න ඔනි අපිටමයි...අපි මෙ බවයෙ කරන ක්‍රියාව,හෑසිරිම අනුව තමා අපෙ ඉලග ආත්මය තිරනය වන්නෙ...මෙක තමා අපෙ බුදු දහමෙ මුලික සිද්දාන්තය...මෙක තෙරුන් ගන්න බෑරුව ගියොත් අපිට නිවන තියා සෑනසිමෙ මෙ ආත්මයෙ වත් මෑරෙන්නවත් ලෑබෙන එකක් නෑහෑ...ඔබ තුමගෙ ත්‍රේඩ් එකෙ දාලා තියෙන මාතෘකාව හරි, මොකද ඔබ තුමා "මම ඉන්නෙ කොහෙද" ඉන්නෙ කොහෙද කියලා ඈත්තටම දන්නෙ නෑති නිසයි ඔබ තුමාම එක අපෙන් එක අහුවෙ...ඔබ තුමා ඈත්තටම ඉන්න ඔනි තෑන නෙමෙයි දෑන් ඉන්නෙ.....

    කව්‍රූ අස්බ්ය වචන කිවත් ඔබගෙන් එවෑන්නක් නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑහෑ...මොකද බුදුන් ගෙ නිර්මල දර්මය ඔබ තුමා අවබොද කරගත් කෙනෙක් කියලා ඔබ තුමාම කියන නිසා...