ඔබගෙ මෙ හෑසිරිම බලපුවම උබ තුමාට චතුරාර්ය සත්ය නෙමෙයි පන්සිල් පද 5 වත් හරියට රෑක ගන්න බෑරි කෙනෙක් වගෙයි පෙන්නෙ..කරුනාකරලා බුදුන් වහන්සෙගෙ නිර්මල දහමට නිගරු නොකර ඉන්න..ඔබගෙන් ඉල්ලන එකම දෙ එකයි..බලන්න ඔබතුමා "රහත් උනා" කියලා කතාකරන පිලිකුල් සහගත වචන ටික...?????කුනුහරප කියන්න තරම් ජරා කටක් ඈති ඔබ තුමාවගෙ කෙනෙක් ගෙන් කරුනාකරලා අපෙ නිර්මල බුදු දහම රෑක දෙන ලෙස මෙ එලකිරි එකෙ ඈඩ්මින් ගෙන් මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා...
උඹ අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සේ පන්සිල් රැක රැක, 'නිර්මල බුදු දහම' හප හපා සංසාරේ ආපු එකෙක්!!! තව අනන්ත කල්ප කාලාන්තරයකට සංසාරෙන් නිදහස්වෙන්නේ නැති එකෙක්!!! !!! තෝ ඔහොමම කරගෙන පලයං...
මේ thread එක තියෙන්නේ, 'මනස + උසස් = මනුස්ස' කියන ජාතියේ අයට පමණයි!!! ඒ කාණ්ඩයට අයත්වෙන හොඳ / ගුණ යහපත් / අහිංසක / නිහතමානී මනුස්සයෝ සංසාර ගමන ගැන දැනගන්න ලැබිල... සංසාර බය ඇතිවෙලා... සංසාර දුක තේරිලා... තමන්ගේම අවංක උවමනාවෙන් ගොඩයන්න හිතලවත් නැති උනත්, උන්ට ඇත්ත කියා දීල, උන්ව මේ ජීවිතයෙන්ම ගොඩ දාන එක, උන් එකෙක්වත් කොහොමටවත් ආයේ පහලට නොවැටෙන්න උස්සල තියන එක තමයි මගේ එකම අවශ්‍යතාවය !!! !!!
උඹටත් අනික් _කයන්ට වගේම ඒක නවත්තන්න, කිහිපදෙනෙක් හරි සංසාරෙන් එතෙරවෙන එක වලක්වන්න, බොහොම බරපතල උවමනාවක් තියන බව මට හොඳටම පැහැදිලියි!!! ඒත් තොටවත්, වෙන මොන _කයෙකුටවත් දිනන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! උඹ මේක කොහොමහරි නවත්තන කියල admin ලට වැඳහං... නැත්නම් ගිහින් _ක දීහන්... හැබැයි හොඳට දැනගනින්, EK එකේ විතරක් නෙවෙයි මේක තව තැන් කිහිපයකම simultaneously publish කෙරෙනවා... උවමනා කෙනෙකුට ඒ ඕනෙම තැනකින් බලන්න පුළුවන්!!!
මොකා කොයි ජාතියෙන් ආවත් මම මේ වැඩේ නවත්තන්නේ අහිංසක / නිහතමානී 'හොඳ' මිනිස්සු සේරමලට ඇත්තම ඇත්ත පහදලා දීල, ඒ අය මේ ජීවිතයෙන්ම, මේ කෙහෙල්මල් සංසාර කතාවෙන් නිදහස් කරලා, උඹල වගේ දෙකයි පනහේ පොරවල් මොකෙකුටවත් ආයේ කවදාවත් 'ධර්මය කන්න' බැරිවෙන්න කරන්න ඕනේ සේරම කරලා තමයි!!! !!! !!! තොපි කොච්චර දඟලුවත්, කියන සිංහල තේරෙන, මොලේ කඳුලක් හරි තියන, අහිංසක / නිහතමානී කාටවත්... කීයටවත්... මේ ක්ෂණ සම්පත්තිය මගහැරෙන්න මං ඉඩ තියන්නේ නෑ!!! !!! !!! සත්‍ය දැනගැනීමට / අවබෝධ කරගැනීමට අවංක උවමනාවක් ඇතුව thread එක උවමනාවෙන් බලාගෙන ආව උදවිය තම තමන්ගේ ප්‍රඥාවන්ත භාවය අනුව / ධර්මානුකූලව නුවණින් කල්පණා කිරීමේ හැකියාව නැත්නම් 'යෝනිසෝමනසිකාරය' අනුව, මේ වෙනකොටත් අනාගාමී / අරහත් ඵල සාක්ෂාත් කරගෙන ඇති!!! !!! !!! මොලේ කඳුලක් වත් නැති, කියන සිංහල වත් තේරෙන්නේ නැති, තොපි වගේ බකපණ්ඩිත මොට්ට මොල්ලු ගැන මම කොහොමටවත් care කරන්නේ නෑ!!! මම care කරන්නේ යමක් දැන ඉගෙනගන්න තරම් නිහතමානී කමක් තියන අහිංසක උදවිය විතරයි!!! මේක ඉවර කරන්නේ ඒ හැම කෙනෙකුටම, අවබෝධ කරගැනීමේ හැකියාව අතින් අන්තිම පහල මට්ටමේ කෙනෙක් උනත්, ආයේ කවදාවත් සංසාරේ අතරමං නොවෙන්න / අසරණ නොවෙන්න අවශ්‍ය සේරම කියල දීල තමයි!!! !!! !!!



Last edited:






- Today, 11:34 PM



