'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    බුදු දහමට අනුව අපි වග කියන්න ඔනි අපිටමයි...අපි මෙ බවයෙ කරන ක්‍රියාව,හෑසිරිම අනුව තමා අපෙ ඉලග ආත්මය තිරනය වන්නෙ...මෙක තමා අපෙ බුදු දහමෙ මුලික සිද්දාන්තය...මෙක තෙරුන් ගන්න බෑරුව ගියොත් අපිට නිවන තියා සෑනසිමෙ මෙ ආත්මයෙ වත් මෑරෙන්නවත් ලෑබෙන එකක් නෑහෑ...ඔබ තුමගෙ ත්‍රේඩ් එකෙ දාලා තියෙන මාතෘකාව හරි, මොකද ඔබ තුමා "මම ඉන්නෙ කොහෙද" ඉන්නෙ කොහෙද කියලා ඈත්තටම දන්නෙ නෑති නිසයි ඔබ තුමාම එක අපෙන් එක අහුවෙ...ඔබ තුමා ඈත්තටම ඉන්න ඔනි තෑන නෙමෙයි දෑන් ඉන්නෙ.....

    කව්‍රූ අස්බ්ය වචන කිවත් ඔබගෙන් එවෑන්නක් නම් අපිට බලාපොරොත්තු වෙන්න බෑහෑ...මොකද බුදුන් ගෙ නිර්මල දර්මය ඔබ තුමා අවබොද කරගත් කෙනෙක් කියලා ඔබ තුමාම කියන නිසා...

    Damith ponnaya inna oni mental hospital eke.

    mu eken panala awith apen ahanawa mama inne koheda kiyala.

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    #956 ~

    දැන් නම් මම ඕනෙම කෙනෙකුට කියන්නේ, "මනුස්සයෙක් වෙලා, විශේෂයෙන්ම 'බුද්ධ රාජ්‍යයක' ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! වෙන මොන කෙහෙල්මලක් වත් දැකල ඇති වැඩක් නෑ!!!"

    මෙච්චර කාලෙකට එකම එක්කෙනෙක් කිව්වා 'ඔයාගේ logic එකක් තියනවා...' කියල. ඔව්!!! අනිවාර්යයෙන් තියනව!!! හැබැයි මගේ එකක් නෙවෙයි... ඒ මගේ ශාස්තෘන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ, logic එක!!! !!! සංසාර ගමනේ එක මිලිමීටරයක් වත් 'යනවා' කියන එක බුදුහාමුදුරුවෝ කොහොමට වත් අනුමත කලේ නෑ!!! අප්‍රමාදීව කටයුතු කරන්න, මෙතැනින්ම අනාගාමී / අරහත් ඵල සාක්ෂාත් කරන්න, කියල විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! risk එක ඒතරම් serious!!!

    'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!' කිව්වම, ගෙවාගෙන ආව සංසාර ගමනේදී ලක්ෂ ගණන් බුදුවරුන්ගෙන් මේ පටිච්චසමුප්පාදයම අහලත් තාමත් සන්සාරෙමයි කිව්වම, මේ හැමෝම වගේ මහණවෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම සංවර වෙලත් ඉඳලා තියන එවුන් කිව්වම, සක්විතිරජ උනත් ඒ සක්විති රජකමෙන් පස්සේ දිව්‍යලෝකේ උපත ලබල ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කිව්වම, මැරෙන මැරෙන එකා යන්නේ නිරය/පෙරේත/තිරිසන් ලෝකවලට කිව්වම, තේරෙන්නේ නැද්ද මේ සංසාර ගමනේ අනතුර??? අපිට වෙන යන්න තැනක් නෑ!!! මෙතනම, මේ ජීවිතයේදීම ඉවරයක්ම කරන්න ඕනේ!!! ඒක අනිවාර්යයි!!! ඒක එච්චරම තමයි!!! වෙන alternatives, විකල්ප, මොකුත්ම නෑ!!! !!!
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඔක්කොම අනාථයි!!! !!! !!!

    Latest Post 01-25-2012 :)

    ඒත් teacher කාරයා තමුන් දන්නවයි කියල හිතාගෙන, තමුන් 'ලොකු පොරක් / තදයෙක්' කියල හිතාගෙන ඉන්න කෙනෙක් උනොත්??:lol::lol: ඒ 'ගුරා' බොරුවට පෙන්නගෙන / පුම්බගෙන / පුප්පගෙන ඉන්න මහන්තත්ත දමිත් වගේ මෝඩ 5හේ පොරක් උනොත්??:lol::lol: එහෙම උනොත්, ඒකා ඕනෙම දේකට මොන මොනවා හරි හිත හිතා / ගොත ගොතා හරි කියාවි!!! නොදන්න ඕනේ මගුලක් දන්නවා වගේ කියවාවි!!!:growl::growl: ඉතීන්... ඒ ගුරාට set වෙන, ඒකගෙන් ඉගෙනගන්න යන එවුන් අනාථයි!!! උන් ඉවරෙටම ඉවරයි!!! !!! !!!:shocked::shocked:

    පැහැදිලිවම කිව්වොත්, අනුන්ට ධර්මය කියන්න කලින් තමුන් රහත්වෙලා ඉන්න ඕනේ..!!! !!! !!

    .මූ දැන් නයි පිබිනව...::angry:

    මු දවසක් ඇදෙන් වැටිල ඔලුව බිම ඇනිල තියෙනව ඊට පස්සෙ තමයි මෙහෙම වෙල තියෙන්නෙ... අනේ පවු...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    PUKEN HARI WENA EKAKIN HARI RAHATHWENNA HADANNE THO WAGE PONS LA WITHARAYI!!! ANTHIME THOPITA YANNA WENNETH PUKENMA THAMAYI!!! !!!

    gon katha kiyawanne nathuwa digatama balala hitapiya!! pandithaya... :P

    moko malayo sads moods wage? :confused::rolleyes:
    pala pala yanna... :frown: thoth sarin sareta meke warchas daapu oorek! :angry::growl:

    post ekak kara kara inne... iwara karapu gaman daanawa... :D:yes:

    නෑ! මං මේ තෝව අමුවෙන්ම කනවද? උයල කනවද? කියල කල්පණා කරනවා!! _කයා... :angry::growl::growl:

    mata ahu unoth man hamogema yahapatha weuwen thowa pathuru gahanawa... :frown::frown::frown:

    දමිත් ගේ අලුත්ම සොයා ගැනීම , සංසාරයෙන් බේරා ගැනීමට අමු තිත්ත කුණුහරප භාවිතය .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Saundiris / blacktulip, thawa reepan! oya hondatoma madi!!

    තොපි කියන සිංහල තේරෙන්නේ නැති බූරුවෝ උනාට මං වත්, වෙන මොකෙක්වත් පළි නෑ!!! ධර්මය ඉගෙනගන්න කලින් ගිහින් සිංහල ඉගෙනගෙන වරෙන්!!!
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    බූරුවෝ

    Saundiris / blacktulip, thawa reepan! oya hondatoma madi!!

    තොපි කියන සිංහල තේරෙන්නේ නැති බූරුවෝ උනාට මං වත්, වෙන මොකෙක්වත් පළි නෑ!!! ධර්මය ඉගෙනගන්න කලින් ගිහින් සිංහල ඉගෙනගෙන වරෙන්!!!

    උබ මේව ලියන්නෙ කන්නාඩියක් ඉස්සරහ ඉදන්ද?:lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාසන බක්ෂක 2012

    මෙයා රහත් කියල කියනවනම් අපි රහතන්වහන්සේලට කියන්නේ කව්රු කියලද මචන්ලා? :lol:රේරුකානේ ස්වාමින්වහන්සේගේ පොත්වල ලියල තියෙන දහම් කරුනුත් වැරදියි කියනවනම් ඉතින් මෙයාගේ අසනීපෙට ලංකාවේ බෙහෙත් කරලා වැඩක් වෙන එකක් නැහැ. මෙයාට තුන් දොර (සිත කය වචනය ) හිකමවගන්න බැරුව කොහොමද මේ උන්නැහේ රහත් වෙන්නේ. පන්සිල් පද 5 න් අන්තිම පදේ කඩන කෙනෙක් මෙයා. අනික්වා කඩනවද නැද්ද කියන්න සාක්ෂි නැති හින්ද ඒ ගැන කතා නොකරත් මෙයා සුරාමේරය පදේනම් කඩනවා. ඒවාට සාක්ෂි තියෙනවා. "සාසන බක්ෂක" කියන වචනේ හරියටම ගැලපෙන්නේ මේ උන්නහෙටම තමයි . අනුකම්පා කරනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නෑ නේද සහෝදර වරුනි. ඉන්න තැනක් හරියට දැනගත්තනම් මුන්නහේට පැරසිටමෝල් පෙත්තක්වත් ගෙනිහින් දෙන්න තිබුන. බීපු වෙලාවක වැටිලා ඔලුවවත් වැදිලද කොහේහරි. කව්රුත් බෙහෙත් හේත් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලහල්ල මචන්ලා. අපරාදේ වටිනා ජීවිතයක්නේ.:oo:

    :no::no:ඒ කෙසේවෙතත් මුන්නහේ බාසාව හරියට හසුරුවාගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ද සසනේටයි සන්ගරත්නයටයි අපහාස නොකර ඔබතුමාගේ සාසන කටයුත්ත කරගත්තනම් හොඳයි නේද .:growl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙයා රහත් කියල කියනවනම් අපි රහතන්වහන්සේලට කියන්නේ කව්රු කියලද මචන්ලා? :lol:රේරුකානේ ස්වාමින්වහන්සේගේ පොත්වල ලියල තියෙන දහම් කරුනුත් වැරදියි කියනවනම් ඉතින් මෙයාගේ අසනීපෙට ලංකාවේ බෙහෙත් කරලා වැඩක් වෙන එකක් නැහැ. මෙයාට තුන් දොර (සිත කය වචනය ) හිකමවගන්න බැරුව කොහොමද මේ උන්නැහේ රහත් වෙන්නේ. පන්සිල් පද 5 න් අන්තිම පදේ කඩන කෙනෙක් මෙයා. අනික්වා කඩනවද නැද්ද කියන්න සාක්ෂි නැති හින්ද ඒ ගැන කතා නොකරත් මෙයා සුරාමේරය පදේනම් කඩනවා. ඒවාට සාක්ෂි තියෙනවා. "සාසන බක්ෂක" කියන වචනේ හරියටම ගැලපෙන්නේ මේ උන්නහෙටම තමයි . අනුකම්පා කරනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නෑ නේද සහෝදර වරුනි. ඉන්න තැනක් හරියට දැනගත්තනම් මුන්නහේට පැරසිටමෝල් පෙත්තක්වත් ගෙනිහින් දෙන්න තිබුන. ammapa! Ariyadhamma hamuduruwonta deela thiyanawa... Soma Hamuduruwontath dunna... umbala dennama ne laasthiwela inne!!! බීපු වෙලාවක වැටිලා ඔලුවවත් වැදිලද කොහේහරි. කව්රුත් බෙහෙත් හේත් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලහල්ල මචන්ලා. අපරාදේ වටිනා ජීවිතයක්නේ.:oo:

    :no::no:ඒ කෙසේවෙතත් මුන්නහේ බාසාව හරියට හසුරුවාගෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ද සසනේටයි සන්ගරත්නයටයි අපහාස නොකර ඔබතුමාගේ සාසන කටයුත්ත කරගත්තනම් හොඳයි නේද .:growl:

    උඹල වගේ ගොන්සන්ලා හිතන් ඉන්නේ ඔය උන්දලා 'රහතුන්වහන්සේලා වෙන්න ඇති...' කියල තමයි!!! ඒක උඹලගේ ගොන්කමේ ප්‍රශ්ණයක් මිසක් ධර්මයේ වැරද්දක් වත්, අපේ ප්‍රශ්ණයක් වත් නෙවෙයි!!!

    අපි නම් ඔය එක එක උන්දලා සරණ ගියේ නෑ!!! අපේ හාමුදුරුවෝ අපිව හැදුවේ, "මම transparent , මම ඔයාලට ධර්මය තෝරලා දුන්න විතරයි!!! ඔයාල අපි හැමෝම සරණ යන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විතරයි!!! !!! !!!" කියලයි!!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බොහම සරල ජීවිතයක් ගෙවමින් ඉන්නවා!!! ඒ වගේම, අපි යුතුකම් / වගකීම් නොපිරිහෙලා ඉටුකරමින්, තොපි වගේ 'ගොං පොරවල්' වලට හැරෙන්න, මොලයක් කියල එකක් තියන, කියන සිංහල තේරෙණ, ඔලුව ඉදිමිච්ච නැති අහිංසක / නිහතමානී උදවියට ජීවිතය අවබෝධ කරගෙන මේ ජීවිතයෙන්ම ගොඩයන්න පාර පෙන්වල දෙන එකත් කරනවා!!! !!! !!!

    ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසා සංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!

    තොපි වගේ දැනට මෙතන රීපු බුරු පොරවල් හා අනාගතයේදී මෙතනට ඇවිල්ල රෙන්න ඉන්න බූරු පොරවල් වලට හැරෙන්න, අනික් කිසිම අහිංසක / නිහතමානී / අවංක මිනිස්සු කාටවත් මේ අවස්ථාව මගහැරෙන්න මම ඉඩ තියන්නෙත් නෑ!!! !!! !!! මේ ඒ ගුණ යහපත් සියලුම දෙනා සංසාර දුකින් සදහටම අත්මිදෙන, ඒ උදවිය ලබාපු වාසනාවන්තම මනුස්ස ජීවිතයයි!!! !!! !!! ඒක වෙනස් කරන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් මේ විශ්වයේ නෑ!!! !!! !!! දැන් control එක මගේ අතේ... (පස්සේ කියන්නම්).
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා'

    ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසා සංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!

    uba drink eka danawa witharade ban ? ai gon badu siddi ?? evath awlak nadda ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    ඒක වෙනස් කරන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් මේ විශ්වයේ නෑ!!! !!! !!! දැන් control එක මගේ අතේ... (පස්සේ කියන්නම්).

    passe kiyannam kivve ube ara puke seen eka de ?

    ehema nathinam dan ubata athe pihita withara de ?
    :baffled::baffled:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා,
    සංගන් සරණන් ගච්චාමි ගාතාවත් ඕනේ නැ නේද දමිත් ?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ...

    මොකද මේ බොන එක "විශේෂයෙන්" කියන්නේ ?
    1. රහතන් වහන්සේ කෙනෙක් බොනවා කිව්වහම බුදු දහමට විශේෂ ගෞරවයක් ලැබෙන නිසාද?
    2. වෙළඳ දැන්වීමක් විදිහටද ?
    3. ඔබතුමාගේ නව ආගමේ කවුරු හරි මේක ඉස්මතු කරන්න කියලා කිව්වද?

    මේ පොඩි drink එකෙන් ඔබතුමාට බුදුදහමෙන් නොලැබෙන මානසික සහනයක් ලැබෙනවද ?

    එහෙම නැත්තනම් බොන්නේ දුක නැතිකරගන්නද ?

    පොඩි ආතල් එකකටද?

    රහතන් වහන්සේ කෙනෙකුට අත්‍යාවශ්‍ය පෝෂණ සංගටකයක් ලබාගන්නද ?( රහතන වහන්සේලා ශරීරය පවත්වාගන්න උවමන දේවල් විතරයි නේ ආහාර විදිහට ගන්නේ )
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    PUKEN HARI WENA EKAKIN HARI RAHATHWENNA HADANNE THO WAGE PONS LA WITHARAYI!!! ANTHIME THOPITA YANNA WENNETH PUKENMA THAMAYI!!! !!!

    නෑ! මං මේ තෝව අමුවෙන්ම කනවද? උයල කනවද? කියල කල්පණා කරනවා!! _කයා... :angry::growl::growl:

    gon katha kiyawanne nathuwa digatama balala hitapiya!! pandithaya... :P

    ohoma hinawenakota umba gonek wage ban!!! :lol::lol::lol::lol:

    pako, mewa kiyanna kalin, tho danna bududahama gana kiyala hitapiya kiyala mama thota kalin kiwwa...

    tho onewata wada natanna epa!!!

    උඹල වගේ ගොන්සන්ලා හිතන් ඉන්නේ ඔය උන්දලා 'රහතුන්වහන්සේලා වෙන්න ඇති...' කියල තමයි!!! ඒක උඹලගේ ගොන්කමේ ප්‍රශ්ණයක් මිසක් ධර්මයේ වැරද්දක් වත්, අපේ ප්‍රශ්ණයක් වත් නෙවෙයි!!!

    අපි නම් ඔය එක එක උන්දලා සරණ ගියේ නෑ!!! අපේ හාමුදුරුවෝ අපිව හැදුවේ, "මම transparent , මම ඔයාලට ධර්මය තෝරලා දුන්න විතරයි!!! ඔයාල අපි හැමෝම සරණ යන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විතරයි!!! !!! !!!" කියලයි!!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බොහම සරල ජීවිතයක් ගෙවමින් ඉන්නවා!!! ඒ වගේම, අපි යුතුකම් / වගකීම් නොපිරිහෙලා ඉටුකරමින්, තොපි වගේ 'ගොං පොරවල්' වලට හැරෙන්න, මොලයක් කියල එකක් තියන, කියන සිංහල තේරෙණ, ඔලුව ඉදිමිච්ච නැති අහිංසක / නිහතමානී උදවියට ජීවිතය අවබෝධ කරගෙන මේ ජීවිතයෙන්ම ගොඩයන්න පාර පෙන්වල දෙන එකත් කරනවා!!! !!! !!!

    ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසා සංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!

    තොපි වගේ දැනට මෙතන රීපු බුරු පොරවල් හා අනාගතයේදී මෙතනට ඇවිල්ල රෙන්න ඉන්න බූරු පොරවල් වලට හැරෙන්න, අනික් කිසිම අහිංසක / නිහතමානී / අවංක මිනිස්සු කාටවත් මේ අවස්ථාව මගහැරෙන්න මම ඉඩ තියන්නෙත් නෑ!!! !!! !!! මේ ඒ ගුණ යහපත් සියලුම දෙනා සංසාර දුකින් සදහටම අත්මිදෙන, ඒ උදවිය ලබාපු වාසනාවන්තම මනුස්ස ජීවිතයයි!!! !!! !!! ඒක වෙනස් කරන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් මේ විශ්වයේ නෑ!!! !!! !!! දැන් control එක මගේ අතේ... (පස්සේ කියන්නම්).

    නිවන කියනෙ නම් කෙටියෙන්ම කියනවා නම් චතුරාර්ය සත්ය යි...චතුරාර්ය සත්ය අවබොද කරගෑනිම හා එය පොත පත ඈසුරෙන් කට පාඩම් කර ගෑනිම කියන්නෙ එකක් නෙමෙයි එක දෙකක්...මම ඔබට මෙ තෙරුම් කරන්නෙ ඉතාමත්ම සරල දෙයක්..ලොකු වට නිවන ගෑන හිතනවට වඩා මෙක හොදට හිතට ගන්න...

    ආනන්ද හාමුදුරුවො අසු හාරදහසක් දර්මස්කන්දය කට පාඩම් කරලා උන්නා මිසක් එය හරි හෑටි අවබොද කරගත් පසුවයි ආනන්ද හාමුදුරුවො මහා රහතන් වහන්සෙ කෙනෙක් බවට පත්වුනෙ...

    එයින් පෙනි යනවා චතුරාර්ය සත්ය අවබොද කරගෑනිම කියන්නෙ දර්මය කටපාඩම් කිරිම නෙමෙයි එය හරි හෑටි යහපත් මනසකින් අවබොද කරගෑනිමයි කියන එක..එහිදි අපි ත්‍රිවිද ක්ලෙශයන් මුලුමනින්ම නෑති කර ගත යුතුයි..(රාග ,,දෙශ,,මොහ )...

    ඔබගෙ මෙ හෑසිරිම බලපුවම උබ තුමාට චතුරාර්ය සත්ය නෙමෙයි පන්සිල් පද 5 වත් හරියට රෑක ගන්න බෑරි කෙනෙක් වගෙයි පෙන්නෙ..කරුනාකරලා බුදුන් වහන්සෙගෙ නිර්මල දහමට නිගරු නොකර ඉන්න..ඔබගෙන් ඉල්ලන එකම දෙ එකයි..බලන්න ඔබතුමා "රහත් උනා" කියලා කතාකරන පිලිකුල් සහගත වචන ටික...?????කුනුහරප කියන්න තරම් ජරා කටක් ඈති ඔබ තුමාවගෙ කෙනෙක් ගෙන් කරුනාකරලා අපෙ නිර්මල බුදු දහම රෑක දෙන ලෙස මෙ එලකිරි එකෙ ඈඩ්මින් ගෙන් මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට ඉතින් ඔබතුමාගේ පොස්ට් එක කියවල ප්‍රසන කීපයක් මතු උනා. මට ඒවාට උත්තර දෙනවද කරුණාකරලා.

    [අපි නම් ඔය එක එක උන්දලා සරණ ගියේ නෑ!!! අපේ හාමුදුරුවෝ අපිව හැදුවේ, "මම transparent , මම ඔයාලට ධර්මය තෝරලා දුන්න විතරයි!!! ඔයාල අපි හැමෝම සරණ යන්න ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විතරයි!!! !!! !!!" කියලයි!!!]

    මම ධර්මය ඉගෙනගත්තේ ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලගෙන් සහ උගත් විද්වත් ධර්මදර ස්වාමීන්වහන්සේලා වසින් අපේ වාසනාවට රචිත පොත්පත්වලින්. එතකොට ඔබතුමාගේ transparant ලොකුසමීන්වහන්සේ ඉගෙනගත්තු ධර්මයයි ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලායි, පොත්ලියපු විද්වත් ස්වාමීන්වහන්සේලයි ඉගෙනගත්තු දහමේයි අතරේ තියෙන වෙනස මොකක්ද? එතකොට ඔබතුමාගේ transparant ලොකුසමීන්වහන්සේ ධර්මය ඉගෙනගත්තේ බුධුන් අභිමුකව බන අහලද?

    [භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මල් / පහන් පූජාකර, කර වෙන වෙන 'ගොං සංඝයෝ' සරණ ගිහින් ඉන්න තොපිල වගේ වෘෂභ රාජයෝ තව කල්ප 75,000,000 ගියත් සන්සාරේම තමයි!!! අපි නම් රහත්වෙලා, ණිවන් දැකල, කලයුතු දේවල් සේරම කරගෙන ඉවර වෙලා, දැන් මේ ආයුෂ ගෙවිල ඉවර වෙනකම්....]

    දැන් එතකොට ඔබතුමා කියන්නේ මල්පහන් පූජා කරන්නත් ඕන නැහැ කියල නේද බුදුන් වහන්සේට. දැන් ඔබතුමා ගරුතර සන්ඝරත්නය හඳුන්වන්නේ 'ගොං සංඝයෝ' කියලනම් ඔබතුමාගේ transparant ලොකුස්වාමීන්වහන්සේ අයිතිවෙන්නේ ඔබතුමාගේ වචනයෙන්ම 'ගොං සංඝයෝ' කියන පිරිසට නෙවෙයි වෙන්නේ කොහොමද ?

    එතකොට සරණාගමනයෙන් "සංඝං සරණං ගච්චාමී.." කියන පදේ වැඩක් නැතිද?

    [ඒ වගේම, විශේෂයෙන්ම කියනවා නම්, අපි ඉඳල හිටලා පොඩි Drink එකකුත් දානවා!!! අපි බොරු කියන්නේ නෑ... අවිද්‍යාව නිසාසංසාර දුකින් එතෙර වෙන්න බැරිවුනා මිසක්, බොන නිසා සංසාරෙන් එතෙරවෙන්න බැරුව හිටියා කියල 'ධර්මයක්' කොහෙවත් නෑ!!! !!! !!!]

    "බොරු කියන්නේ නෑ" කියල 4 වෙනි සිල්පදේ ආරක්ෂා කරන ඔබතුමා 5 වෙනි සිල්පදේ කඩන ගමන් කොහොමද රහත් උනේ?
    එතකොට "සුරාමේරය මජ්ජපමා දට්ඨාමී" කියන සිල් පදේ ඕන නැතිද?

    ඔබතුමාගේ මේ ඉදිරිපත් කරන මනෝවිකාර වලට එරෙහිව කතාකරන හැමදෙනාටම ද්වේශයෙන් අසභ්‍ය වචනයෙන් සංග්‍රහ කරන ඔබතුමා සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙකුටත් වඩා අටලොදහමේ කම්පාවෙන මනුස්ස පරානයක් විදිහටයි මටනම් පෙනෙන්නේ. මට හැඟෙන අනික් කරනේනම් ඔබතුමා බුදුන් සරණ නොයා transparant ලොකු ස්වාමීන්වහන්සේ සරණ ගිහින් වගෙයි.

    ඔබතුමා ගැන ඇතිඋන බලවත්ම අනුකම්පාව හේතුවෙන් මට ඔබතුමාට පොඩි අවවාදයක් දෙන්න හිතුන. බෞද්ද වෙලා උපන් හින්දත් මිනිස් ආත්මයක් ලැබුන හින්දත් පුළුවන් තරම් පන්සිල් පද 5 වත් රැකගන්න උත්සහකරොත් මේ ආත්මෙන් රහත් නොවුනත් සංසාරෙට ප්‍රයෝජනයක් තියේවි.

    • Like
    Reactions: චගු

    තවමත් උගත් විද්වත් ධර්මදර ස්වාමීන්වහන්සේලා බොහො සිටින අපෙ රටෙ, අපෙ නිර්මල බුදු දහම ඔවුන් විසින් රෑක ගෑනිමට වෙහෙස මහන්සි වී වෑඩ කරන සමයක මෙවෑනි ගිහියන් ගෙන් නිර්මල බුදුදහම රෑක ගෑනිමට වචනයකින් හරි ඔබගෙ දායකත්වය වෑදගත් මචන්...