එතකොට මේ පින්තූරේ ඉන්නේ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේද මචන් ? කොහොමද මේක ගත්තේ? කියපන්කො නිදාන කතාව මොකක්ද කියල.
... ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ ගෑනියෙක් බෙල්ල වැල දා ගෙන මැරුණ (ගෑනියෙක් කිව්වට අක්ක කෙනෙක්
) ... එයා ටිකක් ප්රසිද්ධයි ... අපි මිනිය බලන්නත් ගියා
ඒක නිකම් මරල එල්ලපු වගේ සීන් එකක් තමයි කට කතාව ගියේ ... අපිටත් දැක්කම එහෙම හිතුණ
... ඔය සීන් නිසා අපි හෙනට බය වෙලා හිටියෙ ... කොච්චර බය උන්ත් ඉතින් දන්නවනෙ පිටට පෙන්නන්නෑ
... කොහොමත් ඒ කාලෙ රෑ 1 - 2 වෙනකන් කොහෙ හරි සෙට් වෙලා බයිල ගගහ ඉඳල තමයි කස්ටිය විසිර යන්නෙ ... අපේ සෙට් එකේ හිටිය තනියෙන් ඉන්න එකෙක් ... අපිට වඩා වැඩිමල්, අම්ම තාත්ත රට ඉන්නෙ ඉතින් උගෙ ගෙදර තමයි අපි සෙට් වෙන්නෙ (මේව ඔක්කොම කිව්වෙ උඹලගෙ අතුරු ප්රශ්ණ අවම කරන්න
) ... හරි දැන් කතාව 
... හරි දැන් 1:30ට විතර ඔන්න කට්ටිය විසිර ගියා ... මාත් බය නෑ වගේ කොහොම හරි ගෙදෙට්ට රූට ගත්ත ... සමහරු ඉතින් නොපෙනෙනකන් ඉඳල ගෙදෙරට මීටර් 100ත් දුවනව
... ඒ වෙලාවට ඉතින් ගියා වොශ් එකක් දාගත්ත නිදාගත්ත ... දන්නවනෙ ඉතින් දවස තිස්සෙම කාලෙ කාල ඇඳට වැටුණුගමන් නින්ද යනව ... එදත් මම ඇඳට වැටුණු ගමන් නින්ද ගියා කන පැලෙන්න ... රෑ දෙක හමාරට විතර මට එක පාරටම ඇහැරුණා හෙන මූසල විදියකට ... අම්මටසිරි ඇඳ ළඟ එකෙක් හිටන් ඉන්නව වගේ පේනව ... ඌ හෙල්ලෙන්නෙවත් නෑ ... ලාවට හඳ එළියත් වැටිල තියෙනව ජනේලෙ ගාවට ... මට මුලින් මීටර් උනේ හොරෙක් කියල ඒත් එක පාරටම පොඩ්ඩක් තිගැස්සිලා බය උනා
... බොරු කියන්න ඕන නෑ හොඳටම දාඩියත් දැම්ම ඒ වෙලාවෙනම් 
... ඇස්පිල්ලම් ගහල බලද්දි එතන හිටපු එකා අතුරුදහන් ... මම එහෙම්ම වෙලාව බලල නිදාගත්ත ඇඳෙන් බහින්නත් කම්මැළියි 


ඇම්. එල්එතකොට මේ පින්තූරේ ඉන්නේ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේද මචන් ? කොහොමද මේක ගත්තේ? කියපන්කො නිදාන කතාව මොකක්ද කියල.
elazz...macha.....matath ara 4to eke
ඉක්මන් නොවන්න මම ඇසට නොපෙනෙන කොටස් ගැන කලින් ලියපු එක බලන්න . දෙවි වරු චායා රුප වල පැහැදිලිව සටහන් වෙනවා අඩුයි. එ ශරීර සියුම් වැඩි නිසා.
අනිවා එ චායා රුපය ගැනත් සියල්ල උබලට කියනවා.

ehema special deyak penne ne bn


thawa thiyenwanm dafan...thnkz!!!!

elazz...macha.....matath ara 4to ekeehema special deyak penne ne bn
thawa thiyenwanm dafan...thnkz!!!!
![]()







ආහ්හ්හ්හ්හ් මටත් පොඩි සීන් එකක් මතක් උනා ... මේක උනේ අපි A/L කරල රිසල්ට්ස් එනකන් රස්තියාදු ගහපු කාලෙ... ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ ගෑනියෙක් බෙල්ල වැල දා ගෙන මැරුණ (ගෑනියෙක් කිව්වට අක්ක කෙනෙක්
) ... එයා ටිකක් ප්රසිද්ධයි ... අපි මිනිය බලන්නත් ගියා
ඒක නිකම් මරල එල්ලපු වගේ සීන් එකක් තමයි කට කතාව ගියේ ... අපිටත් දැක්කම එහෙම හිතුණ
... ඔය සීන් නිසා අපි හෙනට බය වෙලා හිටියෙ ... කොච්චර බය උන්ත් ඉතින් දන්නවනෙ පිටට පෙන්නන්නෑ
... කොහොමත් ඒ කාලෙ රෑ 1 - 2 වෙනකන් කොහෙ හරි සෙට් වෙලා බයිල ගගහ ඉඳල තමයි කස්ටිය විසිර යන්නෙ ... අපේ සෙට් එකේ හිටිය තනියෙන් ඉන්න එකෙක් ... අපිට වඩා වැඩිමල්, අම්ම තාත්ත රට ඉන්නෙ ඉතින් උගෙ ගෙදර තමයි අපි සෙට් වෙන්නෙ (මේව ඔක්කොම කිව්වෙ උඹලගෙ අතුරු ප්රශ්ණ අවම කරන්න
) ... හරි දැන් කතාව
දවසක් අපි රෑ අපි සෙට් වෙලා ඉඳල ... දන්නවනෙ ඉතින් දැන් ප්රධාන මාතෘකාව අර කෙල්ලගෙ මරණෙ ... ශර්ලොක් හොම්ස්ල වගේ එක එක සැකකටයුතු සිද්දියි ඒකි ආගිය තැනුයි ආශ්රය කර කොල්ලොයි අරක මේක ... අතුරු කතා වලට යන්නෙ රිලේටඩ් හොල්මන් කතා... හරි දැන් 1:30ට විතර ඔන්න කට්ටිය විසිර ගියා ... මාත් බය නෑ වගේ කොහොම හරි ගෙදෙට්ට රූට ගත්ත ... සමහරු ඉතින් නොපෙනෙනකන් ඉඳල ගෙදෙරට මීටර් 100ත් දුවනව
... ඒ වෙලාවට ඉතින් ගියා වොශ් එකක් දාගත්ත නිදාගත්ත ... දන්නවනෙ ඉතින් දවස තිස්සෙම කාලෙ කාල ඇඳට වැටුණුගමන් නින්ද යනව ... එදත් මම ඇඳට වැටුණු ගමන් නින්ද ගියා කන පැලෙන්න ... රෑ දෙක හමාරට විතර මට එක පාරටම ඇහැරුණා හෙන මූසල විදියකට ... අම්මටසිරි ඇඳ ළඟ එකෙක් හිටන් ඉන්නව වගේ පේනව ... ඌ හෙල්ලෙන්නෙවත් නෑ ... ලාවට හඳ එළියත් වැටිල තියෙනව ජනේලෙ ගාවට ... මට මුලින් මීටර් උනේ හොරෙක් කියල ඒත් එක පාරටම පොඩ්ඩක් තිගැස්සිලා බය උනා
... බොරු කියන්න ඕන නෑ හොඳටම දාඩියත් දැම්ම ඒ වෙලාවෙනම්
... මම එහෙම්ම වෙලාව බලල නිදාගත්ත ඇඳෙන් බහින්නත් කම්මැළියි
වැඩේ කියන්නෙ ඊළඟ දවසෙ මම අපේ එවුන්ට නිකමට සීන් එක කියද්දි අර තනියෙන් ඉන්න එකත් ඒ වගේම එකෙක් දැකල බයවෙලා ...
PS: එදයින් පස්සෙ නම් අද වෙනකන් එහෙම විශේෂ සිදුවීමක් උනෙත් නෑ
ඇම්. එල්



ඉක්මන් නොවන්න මම ඇසට නොපෙනෙන කොටස් ගැන කලින් ලියපු එක බලන්න . දෙවි වරු චායා රුප වල පැහැදිලිව සටහන් වෙනවා අඩුයි. එ ශරීර සියුම් වැඩි නිසා.
අනිවා එ චායා රුපය ගැනත් සියල්ල උබලට කියනවා.


...........රොබොටා විසින් කපාහරිනලදි..........
...........රොබොටා විසින් කපාහරිනලදි...........
එළකිරි භූත කොටුව......... 02-02-2012 04:22 PM උඹ නම් හෙන මෝඩ පොන්නයෙක්![]()
මේ වෙනුවෙන්ම නම් ගම් නැතිව රෙප්- දුන්න පොන්නප්පු දන්නවද දන්නෑ රෙප් වලින් මට ආතල් දෙන්න බෑ කියල....... ජාතකේ වැරැද්ද....
*******ත්රෙඩ් එකේ කෙල්ලො ඉන්නකොටත් අමුතු මෙව්ව එකක් තියෙනව නේද බොලව්********
සුදු නංගිව බයිට් කලා ඇති
පීස්.....
රොබොට් අයියා...










පැය දෙක තුනක් යනකොට වේද මහත්තයා එක්ක සැහෙන්න හිතවත් වෙන්න පුළුවන් උනා. මමත් දන්නා ශිල්පය දාලා මම ඇහුවා මට මේ යක්ෂ අයව පෙන්වන්න පුලුවන්ද ඇහුවා.









"මහත්තයෝ පිදේනි ගාව කව්රු හරි ඉන්නවා පේනවද" ඇහුවා
මමත් හොදට බැලුව හැබෙයි මට නම් මොකුත් පෙනුනේ නැ

"ඔහම පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ" කිව්වා



"එ මට උදව කරන යක්ෂ කෙනෙක්, තව ටිකක් බලාගෙන ඉන්න" කිව්වා.



"මහත්තයෝ එ තමා රීරි උන්නැහේ"
"මහත්තයෝ දැන් යමු, අද ජයසේන උන්නැහේ එන්න පරක්කු වෙනවා, වෙන දවසක ජයසේන උන්නැහේ පෙන්වන්නම්" කිව්වා.

"හොදට ජීවත් වෙන අයට එයාලගෙන් වත් කරදරයක් නැ මහත්තයෝ"කිව්වා




. මෙයා බයටත් එක්ක හයියෙන්ම ඇවිත් ටික දුරක් එද්දි අර තට්ටුවෙ ඉන්න උන්, මෙයා ඉන්න තැන පිටිපස්සෙ වීදුරුවට හයියෙන් ගහනව. ඒ ගහන් පාරවල් මෙයාට දැනෙනව, රිදෙනවලු හරියට. ඔහොම ඉද්දි එක පාරට මෙන්න මුන් දෙන්න ඉස්සර ඉදෙගෙන 

. දැන් එතන ඉදන් මෙයාට ගහන්වලු නොසෑහෙන්න. ලේත් එනවලු ඔලුවෙන්. මෙයාගෙ සීට් එක යට මිටියක් තියෙනව මතක් වෙලා ඒකෙන් දමලා ගැහැව්වලු මුන් දෙන්ඉන්න පැත්තට , මිටිය ලොරියෙ වීදුරුවන් එලියටම ගිහින්. උන් දෙන්න නැතිවෙලා. පස්සෙ හන්දියට ඇවිත් නවත්තල බේත් දාගන්න කියලා, ෆාමසිත් ඒ වෙනකොට වහලා, මෙයා එතන ඉදන් ගෙදර ආපු විදිය මතක් නෑලු. උණ ගැනිල ඉදල තියෙන්නේ. හැබැයි අර ලේ ආපුව එකක්වත් වෙලා නෑ , විසික් කරා කිව්ව මිටියත් ලොරියෙම තිබිලා. බින්දු;12012225 said:පට්ට පට පට
ඉතුරු කතා දෙකම කොටලා දාන්න මචෝ. නිවාඩු දවස නේ
පී ඇස් - ඊරි උන්නැහේ කිව්වේ ඊරි යකා ද??


අනේ යකෝ අවලමා තොට මම කොච්චර රිප්ලයි ගැහුවද
ඒත් එකකටවත් රිප්ලයි කොරේ නා
කෙල්ලෙක් රිප්ලයි කරා විතරයි එකපයින් කෝටුත් කරලා![]()



එතකොට මේ උඹේ ආච්චිද මට රිප්ලයි කළේ???



.......ත්රෙඩ් එකේ මම වැඩියෙන්ම කරල ඇත්තේ ප්රශ්ණ වලට උත්තර දෙන එකයි සහයෝගයට බම්ප් එකක් හරි අත්දැකීමක් හරි දාපු උන්ට ස්තූතිකරන එකයි
.......... ඉතින් නාමිකව නොවුනත් උඹටත් ස්තූතිකරල තියෙනව..... හැම බම්ප් එකටම තනි තනියෙම රෙප්ලයි කලොත් ත්රෙඩ් එක චා වෙනව
................
මුන්ගේ සහයෝගය දෙගොඩ තලා ගිහින්


..... ඉතින් රොබොට් අයියා ෆුල් රිලෑක්ස්
.....


...... එහෙම වුනොත් ත්රෙඩ් එකේ නම වෙනස්කරන විදියත් කියපියෝ
...........
රොබොට් පැටිය..... (තාම ඉපදිල දවසයි)ආ කට්ටියගෙන් තව පොඩි දෙයක් අහන්න හිටියේ......... හොඳට සිංහල දන්න කෙනෙක් මේකට උත්තර දෙන්න........
මේකෙ නම එන්න ඕන "භූත කොටුව"ද "බූත කොටුව"ද??
මට හිතෙන්නෙම "බූත කොටුව" කියල...... එහෙම වුනොත් ත්රෙඩ් එකේ නම වෙනස්කරන විදියත් කියපියෝ
...........
රොබොට් පැටිය..... (තාම ඉපදිල දවසයි)











....... මට පුලුවන් එකම විදියට මේක "You have given out too much Reputation in the last 24 hours, try again later" එනකන්ම රෙප් දුන්නා
........ දිගටම සහය දෙන උන්ගේ බම්ප් වලට හරි දීල ඇති
....... (සහයෝගයක් විදියට
)
) ගනන් ගන්න එපා.... හිත සතුටින් කරන් යන්න
...... 
......ඒත් මේකෙ අමාරුවෙන් කොටන උන්ව වචනෙකින් හරි දිරිගන්වපල්ලා ~ ඒකටයි මම මේ හැමදාම අපේ එවුන් වෙනුවෙන් හිඟන්නේ
රොබොට් අයියාකතා ලියන්න මම දන්නේ නැහැ බන්, කෙටියෙන් කියන්නම්.
දැනට අවරුද්දකට කලින් මම හිටියේ කැනඩාවේ.. දවක් අපි 3න් දෙනෙක් party එකකට ගිහින් ඇදවෙන්න ගහල එනවා, drive කලේ මම................ අපි තුන්දෙනාම දැක්ක වාහනේට පැන්නෙ මිනිහෙක් කියල එත් ඒ වැදුන විදිහට ඌ එකපාරට නැගිටලා ගියා කියල හිතන්නම් බැහැ
...... බෆර් එකේ පොඩි හරි ඩෙන්ට් එකක් තිබුනද??
කොච්චර හානියක් වෙන වේගෙන්ද උඹ වාහනේ පැද්දේ??
දාල තියෙන කරුණු එක්ක විවිධ දේවල් ඔලුවට එනව...... වාහනේ තැල්මක්වත් සීරීමක්වත් නැතුව, උඹට හොඳටම විශ්වාසයිනම් චායාවක් දැක්කේ කියල, පොලවේ ලේත් තිබුනනම්, හොල්මන් වලට අදාලව කතාකලොත් අඩුම ගානේ පැය කීපයකටහරි ඉස්සෙලා ඔතන කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මැරිල හරි ඇති
....
......
...... 


රොබොට් අයියා......අඩේ පව් ඒ අක්ක
මන උඹ උනානං ඒ අක්කාගෙන් අහනවා මැරුවේ කවුද කියල![]()
