Ado damith, කිරිබත්ගොඩ ඤානානන්ද kiyanne mokek de ban ? uu ube thaththa de ?




බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.


Mr .Damith mata hita ganna ba eyi oya minissu issaraha mehema apahasa widinne kiyala..oya danna andunana aya mewa dakkama kochchara lajjada ..oyata newi oyage pawle ayata kochchara lajjawakda..wife daruwo innawa nam kochchara lajjawakda e ayata kiyala hitanna...
ekama upset eka man aashraya karana hunga denek mole thiyana ewun. un goda denek me kathandara hondata dannawa dan!!! me wade dakapu yaluwo andunana aya goda denek kiwwe, ara... 'minimuthu yata yanawa, goma riti uda enawa' mokadda kiyala kathawak... anna eka. e kiwwe, 'mole nathi harak meka guu karanna dangaluwata, prayojanayak ganna tika denek hari athi! oyaa oyaage kotasa hariyata karanna' kiyala thamayi mage ewun nam mata kiwwe.













ekama upset eka man aashraya karana hunga denek mole thiyana ewun. un goda denek me kathandara hondata dannawa dan!!! me wade dakapu yaluwo andunana aya goda denek kiwwe, ara... 'minimuthu yata yanawa, goma riti uda enawa' mokadda kiyala kathawak... anna eka. e kiwwe, 'mole nathi harak meka guu karanna dangaluwata, prayojanayak ganna tika denek hari athi! oyaa oyaage kotasa hariyata karanna' kiyala thamayi mage ewun nam mata kiwwe.
















කොන්ඩේ ඩයි කරලා තියෙන්නේ අනිත්‍ය භාවය පෙන්නන්න , පැන ගහගෙන ඉන්නේ මොකද කියලා හරියටම කියන්න බෑ












එහෙත් ඔබගේ ගුරුවරයා අභිදර්මය බැහැරකොට අනෙකුත් දහම් කරුණුද විකුර්තිකොට දේශනා කරන ආකාරයක් ඉහත පළකරනලද ලිපි වලින් අවබෝදකරගත හැකිය.
එවන් ගුරුවරයෙකුගේ ගෝලයකු වන ඔබද කරන යන්නේ අභිදර්මය බැහැරකොට දර්මය විකුර්ති කිරීමයි. මා හට "භූරුවා" යන වචනයෙන් ඇමතීමට ප්‍රථම කැඩපතක් ඉදිරියට ගොස් "භූරුවා" යන ආමන්ත්‍රණයෙන් ඇමතීම සුදුසුයි දැනේ.
ඔබවැනි ඥානවන්තයින් බුද්ද කාලයේද සිටි බව බුද්ද ඉතිහාසයේ ලියවී ඇත. අප වැනි භූරුවන් ඒ කාලයේද ඔබවැනි ඥානවන්ත මන්දයන්ට විරුද්දව නැගීසිටින්නට ඇත.
දේවදත්ත හිමියන්ටද අනුගාමිකයන් සිටිබව ඉතිහාසයේ වාර්තාවෙයි. එහෙත් ඔබටනම් සිදුවී ඇත්තේ අන්ගුලිමාලට සිදුවූ අකරතැබ්බයමය
. අංගුලිමාල මිනිසුන් මරා ඇඟිලි මාලයක් නිර්මාණය කරන්නට යෙදුනේ ගුරුවරයාගේ කීමටය. එහෙත් අන්ගුලිමලගේ වාසනාවට ආනන්තරීය පාපකර්මය සිදුකරගන්නට මොහොතකට ප්‍රථම බුදුන් වහන්සේ එම ස්ථානයට වැඩ අංගුලිමාල සසරින් එතෙර කල සේක.
දර්මය විකුර්ති කොට අභිදර්මය බැහැරකොටගෙන ඔබ මේ යන ගමනද නිමවන්නේ අවීචි මහා නරකාදියෙන් වන්නට පුළුවන.
එහෙත් මාගේනම් එකම ප්‍රාර්ථනය ඊට මොහොතකට හෝ ප්‍රථම ඔබට නිවැරදි දර්මය අවබෝදවෙවා යන්නය.

මා කලින් කීවක් මෙන් ඔබගේ අනුගාමිකයන් ඔබට සහයෝගයක් වශයෙන් කමෙන්ට් එකක් පලනොකරන්නේ අයි.?
කීප වතාවක්ම අභිදර්මය ගැන සඳහන් කලද ඔබ අභිදර්මය ගැන එක වචනයකුදු කතා නොකරන්නේ අයි?
ඔබ අභිදර්මය ගැන ඉගෙනගෙන නැහැ නේද?
වරද ඔබේ නෙවෙයි ඔබේ ගුරුවරයගෙයි.
ඔබ වැනි මන්දමානසික පුද්ගලයකු බිහිකරාට ඔබගේ දෙමාපියන්ට පසුතැවිලි වෙන්නට සිදුව ඇත.
ඔබවැනි පියෙකුට දරුවන් වූ අයද පසුතැවිලි වනු ඇත.
ඔබවැනි ස්වාමියෙකුට බිරින්දවූ අයද පසුතවිලිවනු ඇත.
නොදන්නා නිසා 'ගොඩක් දේවල් කරන්න ඇති!' කියල හිතෙන, සේරම දැනගත්තාට පස්සේ 'මොකුත් කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණ, මහා අමුතුම ජාතියේ කාර්යයකි!!! !!! !!!![]()




