Caller ID එක හදාගමු

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone එකේ Caller ID එක හදාගමු

    ඔන්න ඉතින් අද මන් කියල දෙන්නේ.. ලංකවේ ඉන්න ගොඩක් කට්ටියට ඕනේ වෙන දෙයක්. කෝල් එකක් ආවම හරියට කොල් කරන කෙනාගේ number එක පෙන්නේ නැ නේද.. ඕන්න ඕකට විසදුම තාම මන් දැන් කියල දෙන්න හදන්නේ. මේකට හ්තුව. තවම apple iphone එක ලංකව support කරන්නේ නැ.

    මේ තියෙනේ support කරන /නොකරන රටවල් වල ලිස්ට් එක. පේනවා නේ ලංකාවේ නැ support කරන්නේ නැ. :angry::angry::angry:

    8325.png

    8324.png

    8323.png

    8322.png

    8321.png

    8320.png

    ඔන්න ඉතින් බලාගත්තා නේ. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියල.

    මේකට ඉතින් ජෙඉල්බ්‍රකේ කරන ඉන්න වෙනවා.. ජෙඉල්බ්‍රකේ කරන හැටි මගේ අනිත් පොස්ට් වල මන් දාලා ඇති,. ඒවා කියවල ජෙල්බ්‍රකේ කරගන්න.

    ජෙඉල්බ්‍රක් කාල්ට පස්සේ කරන්න තියෙන්නේ

    1. cydia යන්න

    8329.png

    2. Localization කියන එකට යන්න..

    8330.png

    3. CallerID Fix කියන එක දාගන්න.

    8331.png

    4. එක install කරගන්න

    5. ෆොනේ එක restart karanna. ( wake/lock බටන් එක සමග home බටන් එක press කරගෙන ඉන්න. තකොට ලේසියෙන් ෆොනේ එක restart වෙනවා.)

    වෙඩ කරනවා නං කොමෙන්ටි එකක් දල යන අමතක කරන්න එපා.. :love:
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    5. ෆොනේ එක restart karanna. ( wake/lock බටන් එක සමග home බටන් එක press කරගෙන ඉන්න. තකොට ලේසියෙන් ෆොනේ එක restart වෙනවා.)

    -- Pissuda machan ? Meka phone eka reset karana keystroke ekane. Data walata monawath wenne na. Hariyata PC eka UPS eken off karanawa wage ;)

    thanks for the post!
    rep+
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    5. ෆොනේ එක restart karanna. ( wake/lock බටන් එක සමග home බටන් එක press කරගෙන ඉන්න. තකොට ලේසියෙන් ෆොනේ එක restart වෙනවා.)

    -- Pissuda machan ? Meka phone eka reset karana keystroke ekane. Data walata monawath wenne na. Hariyata PC eka UPS eken off karanawa wage ;)

    thanks for the post!
    rep+

    එක ඇත්ත .. ඒ උනාට මේ කට එක කරන්න වෙනවා..:yes:
     
    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    machan mage iphone 3g eke WiFi gray wela (no WiFi)
    puluwannam help ekakdeepanko meka hada ganna.(upadesak).loku udauwak machan
    GPS wadath na
    iOS 4.2.1
    BB 6.15
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage iphone 3g eke WiFi gray wela (no WiFi)
    puluwannam help ekakdeepanko meka hada ganna.(upadesak).loku udauwak machan
    GPS wadath na
    iOS 4.2.1
    BB 6.15

    ෆෝන් එක restore කරන්න. ඊට පස්සේ ජෙඉල්බ්‍රක් කරලා. අන්ලොක් කරගමු. update කරන්න එපා.. retore කරලා කියන්න.
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    Good Work

    ගොඩාක් වැදගත් උනා..
    New year wishes එවන්නේ මොකුන්ද කියල හොයා ගන්න බැරුව වාත වෙලා හිටියේ..
    වැඩ ටික පැත්තකින් තියලා contacts numbers ඔක්කොම ඉස්සරහ 0 අයින් කරන්න ගත්තා..
    දැන් නම් වැඩේ හරි.. :lol::lol::lol::lol: