iPhone එකේ Caller ID එක හදාගමු
ඔන්න ඉතින් අද මන් කියල දෙන්නේ.. ලංකවේ ඉන්න ගොඩක් කට්ටියට ඕනේ වෙන දෙයක්. කෝල් එකක් ආවම හරියට කොල් කරන කෙනාගේ number එක පෙන්නේ නැ නේද.. ඕන්න ඕකට විසදුම තාම මන් දැන් කියල දෙන්න හදන්නේ. මේකට හ්තුව. තවම apple iphone එක ලංකව support කරන්නේ නැ.
මේ තියෙනේ support කරන /නොකරන රටවල් වල ලිස්ට් එක. පේනවා නේ ලංකාවේ නැ support කරන්නේ නැ.

ඔන්න ඉතින් බලාගත්තා නේ. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියල.
මේකට ඉතින් ජෙඉල්බ්රකේ කරන ඉන්න වෙනවා.. ජෙඉල්බ්රකේ කරන හැටි මගේ අනිත් පොස්ට් වල මන් දාලා ඇති,. ඒවා කියවල ජෙල්බ්රකේ කරගන්න.
ජෙඉල්බ්රක් කාල්ට පස්සේ කරන්න තියෙන්නේ
1. cydia යන්න
2. Localization කියන එකට යන්න..
3. CallerID Fix කියන එක දාගන්න.
4. එක install කරගන්න
5. ෆොනේ එක restart karanna. ( wake/lock බටන් එක සමග home බටන් එක press කරගෙන ඉන්න. තකොට ලේසියෙන් ෆොනේ එක restart වෙනවා.)
වෙඩ කරනවා නං කොමෙන්ටි එකක් දල යන අමතක කරන්න එපා..

Last edited: