mukuth karanna deyak nathinam meke thoge wikara danne mona magulakatade gal ibbo ?![]()
menna ubala pansale hamuduruwo

menna ubala pansale hamuduruwo![]()
menna ubala pansale hamuduruwo
![]()
. Or else, use the most up-to-date List from this thread.

Latest Post 02-01-2012
'ප්‍රඥා නරානං රතනං' ඇතුව ඉපදුන, 'යෝනිසෝමනසිකාරය' සහිත පින්වතුන් පමණක් උවමනාවෙන් follow කරන්න...
මම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්රත්යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා නෙවෙයි. දමිත් අයියා රහත් වෙලාද නැද්ද කියල මමත් දන්නෙ නෑ. නමුත් දමිත් අයියගෙ posts වලින් මම ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා. දමිත් අයියගෙ posts කියවනකොට මට අඩුමගානේ ඒ වෙලාවට හරි සසර බිය දැනෙනවා, අනතුර තේරෙනවා , සසර දුක දැනෙනවා. මම බුදු දහම ගැන දන්නා තරමින් දමිත් අයියා කියපු දේවල් වලින් බුදුදහමට එකඟ නැහැයි කියල කියන්න දෙයක් මට හමුවෙලා නැහැ. මට කියන්න ඕනේ වුනේ යම් විදිහකින් දමිත් අයියා රහත් වෙලා නම්, මෙතන ඉන්න සමහර අය රැස් කරගෙන තියෙන පව් කන්දරාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. දමිත් අයියා රහත් වෙලා නම්? ආර්යෝපවාදය ගැන හැගීමක් හරි තියෙන කෙනෙක්, ඒකෙ භයානක කම ගැන දැනෙන කෙනෙක්, තමන්ගේ ආර්ය බව ප්‍රකාශ කරන තවත් කෙනෙකුට මොනම හේතුවක් මතවත් මොකොවත් කියන්නේ නෑ. කරුණාකරලා මගේ පොස්ට් එකට reply කරන්න එපා කවුරුවත්. මට කියන්න උවමනා වුනු දේවල් වලින් බොහොම ටිකයි කියල තියෙන්නේ.

damith rahath wela kiyala api dannawa. eka danagena thamai mekata reply karanne.![]()

Dharmaanukoolawa nam mugeyi, goo walakata bahala basa basa gaala goo kana oorekugeyi athare e hati wenasak naa!!! eth thamun 'maha kerumekya' kiyala hithagena inna me gonata e bawa danaganna wenne uge 'warranty expire' unayin passe thamayi!!!![]()

මම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්රත්යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා නෙවෙයි. දමිත් අයියා රහත් වෙලාද නැද්ද කියල මමත් දන්නෙ නෑ. නමුත් දමිත් අයියගෙ posts වලින් මම ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා. දමිත් අයියගෙ posts කියවනකොට මට අඩුමගානේ ඒ වෙලාවට හරි සසර බිය දැනෙනවා, අනතුර තේරෙනවා , සසර දුක දැනෙනවා. මම බුදු දහම ගැන දන්නා තරමින් දමිත් අයියා කියපු දේවල් වලින් බුදුදහමට එකඟ නැහැයි කියල කියන්න දෙයක් මට හමුවෙලා නැහැ. මට කියන්න ඕනේ වුනේ යම් විදිහකින් දමිත් අයියා රහත් වෙලා නම්, මෙතන ඉන්න සමහර අය රැස් කරගෙන තියෙන පව් කන්දරාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. දමිත් අයියා රහත් වෙලා නම්? ආර්යෝපවාදය ගැන හැගීමක් හරි තියෙන කෙනෙක්, ඒකෙ භයානක කම ගැන දැනෙන කෙනෙක්, තමන්ගේ ආර්ය බව ප්‍රකාශ කරන තවත් කෙනෙකුට මොනම හේතුවක් මතවත් මොකොවත් කියන්නේ නෑ. කරුණාකරලා මගේ පොස්ට් එකට reply කරන්න එපා කවුරුවත්. මට කියන්න උවමනා වුනු දේවල් වලින් බොහොම ටිකයි කියල තියෙන්නේ.
දමිත් රහත්වෙලා කියල හිතෙනවනම්~
. Or else, use the most up-to-date List from this thread.

ඈ බූරුවෝ, 'සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, ජාතක, උදාන, ඉති උත්තක, අච්චරිය අද්භූත ධර්ම, වේදල්ල' කියල නවාංග ශාස්තෘ සාසනයක් මිසක්, අභිධර්මය කියල කෙහෙල්මලක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ විසින් දේශණා කලේ නැති බව තෝ දන්නවද??? ලෝකයේ මෙතෙක් පහලවූ හා ඉදිරියටත් පහලවන සියලු බුදුරජාණන්වහන්සේලා හැම කෙනෙකුටම තියෙන්නේ නවාංග ශාස්තෘ සාසනයක් පමණයි බව තෝ දන්නවද??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්යශ්‍රාවක මහ රහතුන්වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීම සඳහා ග්‍රන්ථාරූඪ කලේ දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය හා සංයුක්ත නිකාය හැටියටයි කියන බව තෝ දන්නවද???
ඊට පස්සේ ඒ ශ්‍රී සද්ධර්මය 'වළඳලා' අභිධර්මය කියල කෙහෙල්මලක් හැදුවේ, එහෙම කරලා අහිංසක මිනිසුන්ට ණිවන් අවබෝධ කරගන්න තිබුණු දුර්ලභ අවස්ථාව නැති කරලා දාල උන්ව අනාථ කලේ, ධර්මය අධර්මය කරලා අපාගත උනේ, තොපි මහ ඉහලින් බදාගෙන ඉන්න කාලකණ්නි ගොං සංඝයින් බව තෝ දන්නවද???
අඩුම ගන්නේ ධර්මය අවබෝධ කරගත් රහතුන් වහන්සේලාත්, ධර්මය අවබෝධ නොකළ, සාසනය ගූ කරපු, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්වත් වෙන්කරලා අඳුනගන්න විදිය වත් තෝ දන්නවද???
මං වැඩේට බැස්සේ, තෝ වගේ හාල්පාරුවන්ට ආයේ අධර්මය මතු කරන්න, ධර්මය වහලා අහිංසක මිනිස්සුන්ව අනාථ කරන්න බැරිවෙන්නම වැඩේ කරන්නයි කියන බව තෝ දන්නවද???