'මම' ඉන්නේ කොහෙද?

kandyman

Banned
Feb 5, 2012
223
6
0

mukuth karanna deyak nathinam meke thoge wikara danne mona magulakatade gal ibbo ?
:angry::angry::angry::angry::angry:

menna ubala pansale hamuduruwo :lol:

20100405-173201-pic-77140539_t607.jpg
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post 02-01-2012

    'ප්‍රඥා නරානං රතනං' ඇතුව ඉපදුන, 'යෝනිසෝමනසිකාරය' සහිත පින්වතුන් පමණක් උවමනාවෙන් follow කරන්න...

    Use '<< Previous' Link provided on each post to skip all the garbage and continue reading, but Posts will be on reverse order! :(. Or else, use the most up-to-date List from this thread.
    ''මම' ඉන්නේ කොහෙද? Part-2' :)

    බුදුරජාණන්වහන්සේ ලෝකයට හෙළිදරව් කරලා දීල තියන, මේ සත්ව ජීවිත වල කතාන්දරය හා ඒ සත්වයින්ගේ සංසාර ගමන පිළිබඳව සත්‍ය සිදුවීම් මාලාව කාටවත් 'හිතාගන්න පුළුවන්' ජාතියක එකක් නෙවෙයි!!! !!! !!! ඒක, පටන් ගැන්මේ සිට අවසානය දක්වාම 'මහා බෙල්ල කඩලා යන' එහෙම්පිටින්ම technical කතාන්දරයකි!!! !!! !!!

    හැබැයි කතාන්දරය මොකක් උනත්, අවසානයේ ඒ කතාන්දරය නිසා ඇතිවෙලා තියන මේ භයානක සංසාර ගමන නතර කර දැමීම, නැත්නම් සංසාර දුකින් එතෙර වීම නම් ඔය කවුරුවත් හිතන ජාතියේ 'මහප්පරාණ වැඩක්' නොවේ!!! !!! !!!

    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් හා උන්ගේ 'මල් පූජා කරන බුදු දහම' නැත්නම් 'බූරු ධර්මය' සරණ යන පව්කාර කාලකන්ණින්ට කවදාවත් කල නොහැකි ඒ කාර්යය, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ උපකාරය ලබාගෙන, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණ යන පින්වත් උදවිය සුළු පිරිසට පමණක් මේ ජීවිත කාලය තුලදීම කරගත හැකි 'සංදිට්ඨික / අකාලික' කාර්යයකි!!! !!! !!! ඔබ, මගේ 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන, මාව පිළිගන්නා කෙනෙක් නම්, බොහෝ විට (මාත් අනිත්‍යයි නේ... එච්චරයි එකම risk එක!!!) මේ වෙසක් තෙමගුලට කලින් කරලා ඉවරකරන කාර්යයකි!!! !!! !!! :yes::yes::yes:

    නොදන්නා නිසා 'ගොඩක් දේවල් කරන්න ඇති!' කියල හිතෙන, සේරම දැනගත්තාට පස්සේ 'මොකුත් කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණ, මහා අමුතුම ජාතියේ කාර්යයකි!!! !!! !!!
    :D:D:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! උන්වහන්සේ, "සෝතාපන්න වුන කෙනා 8 වන භවයක් කරා යන්නේ නෑ... ආත්ම 7 ක් ඇතුලත සසර ගමනින් නිදහස් වෙනවා... පිරිණිවන් පානවා!!" කියල කිව්වට, 'සෝතාපන්න නැති එකා, ආත්ම කෝටි 8 කට වැඩිය යන එකක් නෑ... ආත්ම කෝටි 7 කින් විතර පිරිණිවන් පායි...' කියල වත් නොකිව්වේ, සෝතාපන්න නොවී 'ලොකු talks' දී දී ඉන්න ගිහි / පැවිදි සියලු හාල්පාරුවන්ට වෙන සන්තෑසිය උන්වහන්සේ හොඳින්ම දන්නා නිසයි!!! !!! !!! ඒ වගේම, "මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලැබුවොත්, මුළු මහපොලවේම පස් වලින් පයේ මහපට ඇඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ ( : 1ක් වගේ) සුළු ප්‍රමාණයක් විතරයි!!" කිව්වේ, කතන්දරේ 'බුදුණෙතින්' දැකලමයි!!! !!! !!! ඒ වගේම, උන්වහන්සේට 'තථාගත' කියන්නේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන් පටන් පිරිණිවන්පෑ අවස්ථාව දක්වාම යමක් කිව්වනම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසායි!!! !!! !!!

    ඉතීන්... සෝතාපන්න නොවී, ඒ කියන්නේ, entry level 'මාර්ගඵලය' වත් නොලබා, මැරෙණ මැරෙණ මේ සර්වාගමික සියලූම පොදු මහා ජනතාවත්, මල් පූජා කරකර... ගාථා කියකියා වැඳවැඳ... 'මේ සිදුකරගත්තා වූ සියලු පුන්‍යකර්මයන්ගේ අනුහසින් සසර සැරිසරනා තුරු කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවේවා!!, මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත වේවා!! අවසානයේ ප්‍රර්ථනා කරන බෝධියකින් අමාමහ ණිවන් සැප සලසා ගැනීමටත් ලැබේවා!!' කියකියා ණිවන් ප්‍රාර්ථනා කර කර ඉන්න සම්ප්‍රදායික (නමට බෞද්ධ) මහ ජනතාවත්, පින්වත් මළපෙරේතයන් වී... පින්වත් මළපෙරේතියන් / මළයකුන් / මළයක්ෂණියන් වී... ජීවත්ව සිටින එවුන් විසින් අල්ලා, බෝතල් වලට දමා, concrete කරන කොට... ගඟේ / මූදෙ දාන කොට... කොච්චර වාසනාවන්ත පරලොව ජීවිතයක්ද? නේද?? නැත්නම් පින්වත් broiler කුකුලන් / කිකිළියන් වී... පණ පිටින් උණුවතුරේ ඔබන විට කොච්චර සංසාරික සැපයක් දැනේවිද? නේද?? ඒ වෙන කම්, 'ලොකු පොරවල්' බොහෝමයි... කාටද ආඩම්බර!!!

    දිව්‍යලෝකේ යන්න... set එකම ආයි ආයි මේ විදියටම උපදින්න... නේ හිතන් ඉන්නේ?? පෙන්නඤ්ඤං යන දිහාව!!! !!! !!!

    (හැබැයි ලියන්නේ මට හිතිච්ච වෙලාවක තමයි) දැන් වෙලාව තියෙන්නේ මෝඩයන්ට, සංසාරේ යනගමන් කකා යන්න ඇති තරම් කෑම රැස් කරගන්නයි!!! දෙනකොට දෙඤ්ඤං ලොක්කො බොක්කෝ ඔක්කොම එකට තියල, ඇට්ටි විතරක් නෙවෙයි, ලොකු ලොකු එව්වත් එක්කම හැලෙන්න!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Latest Post 02-01-2012

    'ප්‍රඥා නරානං රතනං' ඇතුව ඉපදුන, 'යෝනිසෝමනසිකාරය' සහිත පින්වතුන් පමණක් උවමනාවෙන් follow කරන්න...
    'ප්‍රඥා නරානං රතනං'- මෙ වචනෙ තෙරුම දන්නවද ඔබතුමා????????? නොගෑලපෙන වචන පාවිච්චි කරන්න එපා...'නුවන මිනිසාට මෑනිකකි" එකයි මෙ වචන්නෙ සින්හල තෙරුම.....
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    මම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා නෙවෙයි. දමිත් අයියා රහත් වෙලාද නැද්ද කියල මමත් දන්නෙ නෑ. නමුත් දමිත් අයියගෙ posts වලින් මම ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා. දමිත් අයියගෙ posts කියවනකොට මට අඩුමගානේ ඒ වෙලාවට හරි සසර බිය දැනෙනවා, අනතුර තේරෙනවා , සසර දුක දැනෙනවා. මම බුදු දහම ගැන දන්නා තරමින් දමිත් අයියා කියපු දේවල් වලින් බුදුදහමට එකඟ නැහැයි කියල කියන්න දෙයක් මට හමුවෙලා නැහැ. මට කියන්න ඕනේ වුනේ යම් විදිහකින් දමිත් අයියා රහත් වෙලා නම්, මෙතන ඉන්න සමහර අය රැස් කරගෙන තියෙන පව් කන්දරාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. දමිත් අයියා රහත් වෙලා නම්? ආර්යෝපවාදය ගැන හැගීමක් හරි තියෙන කෙනෙක්, ඒකෙ භයානක කම ගැන දැනෙන කෙනෙක්, තමන්ගේ ආර්ය බව ප්‍රකාශ කරන තවත් කෙනෙකුට මොනම හේතුවක් මතවත් මොකොවත් කියන්නේ නෑ. කරුණාකරලා මගේ පොස්ට් එකට reply කරන්න එපා කවුරුවත්. මට කියන්න උවමනා වුනු දේවල් වලින් බොහොම ටිකයි කියල තියෙන්නේ.
     
    • Like
    Reactions: 121221

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා නෙවෙයි. දමිත් අයියා රහත් වෙලාද නැද්ද කියල මමත් දන්නෙ නෑ. නමුත් දමිත් අයියගෙ posts වලින් මම ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා. දමිත් අයියගෙ posts කියවනකොට මට අඩුමගානේ ඒ වෙලාවට හරි සසර බිය දැනෙනවා, අනතුර තේරෙනවා , සසර දුක දැනෙනවා. මම බුදු දහම ගැන දන්නා තරමින් දමිත් අයියා කියපු දේවල් වලින් බුදුදහමට එකඟ නැහැයි කියල කියන්න දෙයක් මට හමුවෙලා නැහැ. මට කියන්න ඕනේ වුනේ යම් විදිහකින් දමිත් අයියා රහත් වෙලා නම්, මෙතන ඉන්න සමහර අය රැස් කරගෙන තියෙන පව් කන්දරාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. දමිත් අයියා රහත් වෙලා නම්? ආර්යෝපවාදය ගැන හැගීමක් හරි තියෙන කෙනෙක්, ඒකෙ භයානක කම ගැන දැනෙන කෙනෙක්, තමන්ගේ ආර්ය බව ප්‍රකාශ කරන තවත් කෙනෙකුට මොනම හේතුවක් මතවත් මොකොවත් කියන්නේ නෑ. කරුණාකරලා මගේ පොස්ට් එකට reply කරන්න එපා කවුරුවත්. මට කියන්න උවමනා වුනු දේවල් වලින් බොහොම ටිකයි කියල තියෙන්නේ.

    damith rahath wela kiyala api dannawa. eka danagena thamai mekata reply karanne. :baffled::baffled::cool::cool:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    @ dev.sahan01

    සියලු දේ අතහැර සංසාරයෙන් මිදී ඉන්න දමිත් වගේ රහතන් වහන්සේ කෙනෙකුට "අයියා " කීමේ පව දන්නවද ?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා නෙවෙයි. දමිත් අයියා රහත් වෙලාද නැද්ද කියල මමත් දන්නෙ නෑ. නමුත් දමිත් අයියගෙ posts වලින් මම ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා. දමිත් අයියගෙ posts කියවනකොට මට අඩුමගානේ ඒ වෙලාවට හරි සසර බිය දැනෙනවා, අනතුර තේරෙනවා , සසර දුක දැනෙනවා. මම බුදු දහම ගැන දන්නා තරමින් දමිත් අයියා කියපු දේවල් වලින් බුදුදහමට එකඟ නැහැයි කියල කියන්න දෙයක් මට හමුවෙලා නැහැ. මට කියන්න ඕනේ වුනේ යම් විදිහකින් දමිත් අයියා රහත් වෙලා නම්, මෙතන ඉන්න සමහර අය රැස් කරගෙන තියෙන පව් කන්දරාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. දමිත් අයියා රහත් වෙලා නම්? ආර්යෝපවාදය ගැන හැගීමක් හරි තියෙන කෙනෙක්, ඒකෙ භයානක කම ගැන දැනෙන කෙනෙක්, තමන්ගේ ආර්ය බව ප්‍රකාශ කරන තවත් කෙනෙකුට මොනම හේතුවක් මතවත් මොකොවත් කියන්නේ නෑ. කරුණාකරලා මගේ පොස්ට් එකට reply කරන්න එපා කවුරුවත්. මට කියන්න උවමනා වුනු දේවල් වලින් බොහොම ටිකයි කියල තියෙන්නේ.

    malli, upadeshayak denna one molayak kiyala ekak thiyana ewuntayi. thama thaman karana / kiyana ewa kanne ewa karana / kiyana ayama ne. oya e gana worry wenna epa!! api thani thaniyen sansaara kathawakata ahuwela duk winda ewun ne... dan mage prashna iwarayi. man oyaa wage honda ewun seramalath eka me sarenma karaganna udaw karanawa!!! echcharayi. :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මේ thread එක දැන් කාලෙක ඉඳන් විටින් විට බලනවා. අනිත් අයගේ posts hide කර කර බොහොම අමාරුවෙන් කියවන්නෙ. නමුත් සමහරවෙලාවට අනිත් අයගේ ඒවත් කියෙව්ව. අපි කාටවත් තවත් අයෙක් රහත් වෙලාද නැද්ද කියල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න බෑ. අපි හැමෝම රහතන් වහන්සේ නමකගෙ ස්වභාවය දන්නෙ කියවල, අහල මිසක් රහත් වෙලා නෙවෙයි. දමිත් අයියා රහත් වෙලාද නැද්ද කියල මමත් දන්නෙ නෑ. නමුත් දමිත් අයියගෙ posts වලින් මම ගොඩක් දේවල් පැහැදිලි කරගත්තා. දමිත් අයියගෙ posts කියවනකොට මට අඩුමගානේ ඒ වෙලාවට හරි සසර බිය දැනෙනවා, අනතුර තේරෙනවා , සසර දුක දැනෙනවා. මම බුදු දහම ගැන දන්නා තරමින් දමිත් අයියා කියපු දේවල් වලින් බුදුදහමට එකඟ නැහැයි කියල කියන්න දෙයක් මට හමුවෙලා නැහැ. මට කියන්න ඕනේ වුනේ යම් විදිහකින් දමිත් අයියා රහත් වෙලා නම්, මෙතන ඉන්න සමහර අය රැස් කරගෙන තියෙන පව් කන්දරාව ගැන පොඩ්ඩක් හිතල බලන්න. දමිත් අයියා රහත් වෙලා නම්? ආර්යෝපවාදය ගැන හැගීමක් හරි තියෙන කෙනෙක්, ඒකෙ භයානක කම ගැන දැනෙන කෙනෙක්, තමන්ගේ ආර්ය බව ප්‍රකාශ කරන තවත් කෙනෙකුට මොනම හේතුවක් මතවත් මොකොවත් කියන්නේ නෑ. කරුණාකරලා මගේ පොස්ට් එකට reply කරන්න එපා කවුරුවත්. මට කියන්න උවමනා වුනු දේවල් වලින් බොහොම ටිකයි කියල තියෙන්නේ.

    දමිත් රහත්වෙලා කියල හිතෙනවනම් ඔබතුම නියම බෞද්දයෙක් නෙවෙයි.indala hitala drink එකක් දන රහතුන් වහන්සේලා ගැන අහල තියෙනවද බුද්ද ඉතිහාසේ ඔබතුමා ? පව් කතා කියල රහතුන් වහන්සේලාටත් අපහස කරලා පව් පුරවගන එපා සහෝදරයා. දමිත්ගේ වැදී බන අහල oluwa විකාර කරගන්නේ නැතුව ආරණ්‍ය සේනාසනයකට ගිහින් බන දහම් ඉගෙනගන්න. එතකොට තේරෙයි නියම බුදු දහම මොකක්ද කියල. ඔබතුමාට නියම බුදු දහම ඉගෙනගන්න ඕනෑකමක් අවන්කවම තියෙනවනම් රේරුකානේ චන්දවිමල මහා නාහිමි විසින් රචිත පොත් 26 ක් තියෙනවා. ඒවා අරන් කියවන්න. පළමු එක බෞද්දයගේ අත්පොත. පොකුණුවිට තියෙන විනයාලංකාර පිරිවෙනෙන් ගන්න පුළුවන්. ඔබතුම දමිත්ගේ ආර්ය දහම කියවනකොට දමිත් ලියපු කුණුහරුප දැක්කේ නැති එකයි පුදුමේ. 0.00001 වත් සැකයක් නැහැ දමිත් රහත් වෙලානම් නැහැ සහෝදරයා. රහතුන් වහන්සේ කෙනෙක් කියන්නේ දෙවි කෙනෙකුටත් වැඩ උතුම් කෙනෙක්. දෙවියොත් රහතුන් වහන්සේලාට වඳිනවා. සියලු සව් කෙලෙසුන් නසා රහත් වෙනවා කියන වචනවල තේරුමවත් දන්නේ නැති කෙනෙක් දමිත්. රහත් උන කෙනෙක් කීයටවත් පන්සිල් කඩන්නේ නැහැ. කාටවත් අක්‍රෝෂ පරිභව කරන්නෙත් නැහැ. රණ්ඩුවට යන්නෙත් නැහැ. කුණුහරුප කියන්නෙත් නැහැ. සංඝරත්නයට අපහාස කරන්නෙත් නැහැ. බුද්ද ඉතිහාසේ තියෙනවා කතාවක් මිනිහෙක් කේන්තියෙන් රහතුන් වහන්සේ කෙනෙකුට පහරදෙන්න එනකොට රහතුන් වහන්සේ දිව්වා කියල. ගහන්න ආපු මනුස්සය සතුටු උනාලු මට බයේ රහතුන් වහන්සේ දිව්වා කියල. එත් රතු වහන්සේ දිව්වේ මේ මනුස්සය රහතුන් වහන්සේ නමකට පහරදීල ලොකු පවක් කරගන්න හින්ද බව ඒ මෝඩ මනුස්සය දන්නේ නැහැ. එහෙමයි රහතුන් වහන්සේලා . මෛත්‍රිය තුන් ලෝකෙටම පතුරුවන කොට්ටාශයක් රහතුන්වහන්සේලා කියන්නේ. මෙතන දමිත්ගේ වැදී බන වලට විරුද්දව ඉන්න එක පුද්ගලයෙක්වත් දමිත් තරම් කුණුහරුප කියන්නේ නැහැ. ඒ හැම කෙනාටම දමිත්ට වඩා හික්මීමක් ඉවසීමක් තියෙනවා. අපිනම් තෙරුවන්සරණ ගිය මිනිස්සු. අපිටත් අන්ත දමිත් කොහොමද රහත් උනේ කියන එකයි ප්‍රස්නේ. දමිත් කරගන්න පවා සුළුපටු පවක් නෙවෙයි. නැති ගුණ මවා පෙන්වීම ලොකු පවක් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. දමිත්ගේ දේශනාවල තියෙන වැදගත් යමක් ගන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. එත් දමිත්ගේ දේශනාව නියම බුදු දහම නෙවෙයි. අභිදර්මය ගෑවිලාවත් නැති විකාරයක් විතරයි. දමිත් අභිදර්මය මෙලෝ හසරක් දන්නේ නැහැ. දන්නවනම් මේ වගේ පිස්සු විකාර කරන්නෙත් නැහැ. ටිකක් දැනුම භයානකයි. ත්‍රිපිටකය (සූත්‍ර පිටකය / විනය පිටකය / අභිදර්ම පිටකය ) ගැන හරි අවබෝදයක් නැතුව බන කියල වැඩක් නැහැ. බුදු දහම උඩින් පල්ලෙන් අතගාල මිනිස්සුන්ට රහත් වෙන්න බහ සහෝදරයා. එකට දාන සීල භාවනා 3 පුරන්න ඕන. අභිදර්මය ඉගෙනගන්න ඕන. අභිදර්මය දන්නේ නැති සිල් රකින්නේනේ නැති දමිත් මේ කරන්නේ අපායට පාර කපාගනීමක්. මම අදත් දමිත්ට කියන්නේ අභිදර්මය ඉගෙනගන්න කියලයි. එත් අභිදර්මය ගැන දමිත් මුකුත්ම කියන්නේ නැහැ. කටවහගෙන ඉන්න එකත් නොදන්නාකම හංගගන්න හොඳ පිලියමක්.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් රහත්වෙලා කියල හිතෙනවනම්~

    ඈ බූරුවෝ, 'සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, ජාතක, උදාන, ඉති උත්තක, අච්චරිය අද්භූත ධර්ම, වේදල්ල' කියල නවාංග ශාස්තෘ සාසනයක් මිසක්, අභිධර්මය කියල කෙහෙල්මලක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ විසින් දේශණා කලේ නැති බව තෝ දන්නවද??? ලෝකයේ මෙතෙක් පහලවූ හා ඉදිරියටත් පහලවන සියලු බුදුරජාණන්වහන්සේලා හැම කෙනෙකුටම තියෙන්නේ නවාංග ශාස්තෘ සාසනයක් පමණයි බව තෝ දන්නවද??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්යශ්‍රාවක මහ රහතුන්වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීම සඳහා ග්‍රන්ථාරූඪ කලේ දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය හා සංයුක්ත නිකාය හැටියටයි කියන බව තෝ දන්නවද???

    ඊට පස්සේ ඒ ශ්‍රී සද්ධර්මය 'වළඳලා' අභිධර්මය කියල කෙහෙල්මලක් හැදුවේ, එහෙම කරලා අහිංසක මිනිසුන්ට ණිවන් අවබෝධ කරගන්න තිබුණු දුර්ලභ අවස්ථාව නැති කරලා දාල උන්ව අනාථ කලේ, ධර්මය අධර්මය කරලා අපාගත උනේ, තොපි මහ ඉහලින් බදාගෙන ඉන්න කාලකණ්නි ගොං සංඝයින් බව තෝ දන්නවද???

    අඩුම ගන්නේ ධර්මය අවබෝධ කරගත් රහතුන් වහන්සේලාත්, ධර්මය අවබෝධ නොකළ, සාසනය ගූ කරපු, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්වත් වෙන්කරලා අඳුනගන්න විදිය වත් තෝ දන්නවද???

    මං වැඩේට බැස්සේ, තෝ වගේ හාල්පාරුවන්ට ආයේ අධර්මය මතු කරන්න, ධර්මය වහලා අහිංසක මිනිස්සුන්ව අනාථ කරන්න බැරිවෙන්නම වැඩේ කරන්නයි කියන බව තෝ දන්නවද???
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post 02-01-2012

    'ප්‍රඥා නරානං රතනං' ඇතුව ඉපදුන, 'යෝනිසෝමනසිකාරය' සහිත පින්වතුන් පමණක් උවමනාවෙන් follow කරන්න...

    Use '<< Previous' Link provided on each post to skip all the garbage and continue reading, but Posts will be on reverse order! :(. Or else, use the most up-to-date List from this thread.
    ''මම' ඉන්නේ කොහෙද? Part-2' :)

    බුදුරජාණන්වහන්සේ ලෝකයට හෙළිදරව් කරලා දීල තියන, මේ සත්ව ජීවිත වල කතාන්දරය හා ඒ සත්වයින්ගේ සංසාර ගමන පිළිබඳව සත්‍ය සිදුවීම් මාලාව කාටවත් 'හිතාගන්න පුළුවන්' ජාතියක එකක් නෙවෙයි!!! !!! !!! ඒක, පටන් ගැන්මේ සිට අවසානය දක්වාම 'මහා බෙල්ල කඩලා යන' එහෙම්පිටින්ම technical කතාන්දරයකි!!! !!! !!!

    හැබැයි කතාන්දරය මොකක් උනත්, අවසානයේ ඒ කතාන්දරය නිසා ඇතිවෙලා තියන මේ භයානක සංසාර ගමන නතර කර දැමීම, නැත්නම් සංසාර දුකින් එතෙර වීම නම් ඔය කවුරුවත් හිතන ජාතියේ 'මහප්පරාණ වැඩක්' නොවේ!!! !!! !!!

    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් හා උන්ගේ 'මල් පූජා කරන බුදු දහම' නැත්නම් 'බූරු ධර්මය' සරණ යන පව්කාර කාලකන්ණින්ට කවදාවත් කල නොහැකි ඒ කාර්යය, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ උපකාරය ලබාගෙන, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණ යන පින්වත් උදවිය සුළු පිරිසට පමණක් මේ ජීවිත කාලය තුලදීම කරගත හැකි 'සංදිට්ඨික / අකාලික' කාර්යයකි!!! !!! !!! ඔබ, මගේ 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන, මාව පිළිගන්නා කෙනෙක් නම්, බොහෝ විට (මාත් අනිත්‍යයි නේ... එච්චරයි එකම risk එක!!!) මේ වෙසක් තෙමගුලට කලින් කරලා ඉවරකරන කාර්යයකි!!! !!! !!! :yes::yes::yes:

    නොදන්නා නිසා 'ගොඩක් දේවල් කරන්න ඇති!' කියල හිතෙන, සේරම දැනගත්තාට පස්සේ 'මොකුත් කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණ, මහා අමුතුම ජාතියේ කාර්යයකි!!! !!! !!!
    :D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඈ බූරුවෝ, 'සුත්ත, ගෙයිය, වෙයියාකරණ, ගාථා, ජාතක, උදාන, ඉති උත්තක, අච්චරිය අද්භූත ධර්ම, වේදල්ල' කියල නවාංග ශාස්තෘ සාසනයක් මිසක්, අභිධර්මය කියල කෙහෙල්මලක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ විසින් දේශණා කලේ නැති බව තෝ දන්නවද??? ලෝකයේ මෙතෙක් පහලවූ හා ඉදිරියටත් පහලවන සියලු බුදුරජාණන්වහන්සේලා හැම කෙනෙකුටම තියෙන්නේ නවාංග ශාස්තෘ සාසනයක් පමණයි බව තෝ දන්නවද??? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවත ආ ආර්යශ්‍රාවක මහ රහතුන්වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීම සඳහා ග්‍රන්ථාරූඪ කලේ දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය හා සංයුක්ත නිකාය හැටියටයි කියන බව තෝ දන්නවද???

    ඊට පස්සේ ඒ ශ්‍රී සද්ධර්මය 'වළඳලා' අභිධර්මය කියල කෙහෙල්මලක් හැදුවේ, එහෙම කරලා අහිංසක මිනිසුන්ට ණිවන් අවබෝධ කරගන්න තිබුණු දුර්ලභ අවස්ථාව නැති කරලා දාල උන්ව අනාථ කලේ, ධර්මය අධර්මය කරලා අපාගත උනේ, තොපි මහ ඉහලින් බදාගෙන ඉන්න කාලකණ්නි ගොං සංඝයින් බව තෝ දන්නවද???

    අඩුම ගන්නේ ධර්මය අවබෝධ කරගත් රහතුන් වහන්සේලාත්, ධර්මය අවබෝධ නොකළ, සාසනය ගූ කරපු, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්වත් වෙන්කරලා අඳුනගන්න විදිය වත් තෝ දන්නවද???

    මං වැඩේට බැස්සේ, තෝ වගේ හාල්පාරුවන්ට ආයේ අධර්මය මතු කරන්න, ධර්මය වහලා අහිංසක මිනිස්සුන්ව අනාථ කරන්න බැරිවෙන්නම වැඩේ කරන්නයි කියන බව තෝ දන්නවද???

    ඔය පැන්නේ බලල මල්ලෙන් එලියට. මෙන්න දමිත් මහත්තය කියනාවෝ අභිදර්මය කියල දෙයක් නැහැලු. කව්ද කිවේ. ඔබතුමාගේ ගුරුතුමාද? ඕක හරියට ප්‍රශ්න පත්තරේකට උත්තර ලියනකොට අමාරු ප්‍රශ්න අතාරිනවා වගේ වැඩක්. තේරුම් ගන්න අමාරුයි මහත්තයෝ. එත් නිවන් යන්න ඕනෙනම් අභිදර්මය skip කරලනම් යන බෑ . ප්‍රස්ථාර ගහගෙන cross fade ගැන ලියන විකාර වලට මහන්සි වෙන කාලෙ යොදවල අභිදර්මය ටිකක් ඉගෙනගන්න උත්සහ කරන්න. එත් ඉතින් අභිදර්මයට එන්න කලින් ඔබතුම තෙරුවන් සරණ යන එපයි. සංඝයා වහන්සේලාට කුණුහරුපෙන් බැනල කොහොමද සංඝං සරණං ගච්චමී කියන්නේ? සංඝං සරණං skip කරලද ඔතනට අවේ? ඔබතුමා මූලදර්ම වාදීන්ගෙන් මාසෙකට කීයක් පඩි ගන්නවද අපේ බුදු දහම විකුර්ති කරලා මිනිස්සු අපායේ යවන්න. ඔබතුම වැනි දරුවක් බිහිකරපු දෙමාපියන්ටත් පව් සිද්දකරන්නේ නැතුව ඉන්න උත්සහ කරන්න.