මචං උඹ රහත් උනත් නැතත් මට එකයි.
හැබැයි උඹ මේ කරන දෙය බොරුවක් උනත් අත්තක් උනත් මට මේ ත්රෙඩ් එක එහෙන් මෙහෙන් පොස්ට් දෙකක් කියෙව්වහම මාර්ගපල මේ ජීවිතයේදීම ලබාගන්න ඕනේ කියල හිතුනා. Happy to hear that!
හැබැයි ඒ උඹ ලියන එව්වා කියවල එව්වා අනුගමනය කරලා නම් නෙවෙයි.
ඒක මම කොහොමහරි ත්රිපිටකය කියවල කරගන්න බලන්නම්.
උඹේ මේ ත්රෙඩ් එකෙන් මම ලබා ගත්ත දේ එච්චරයි.
උඹ බොරුවක් කලත් ඇත්තක් කලත් මට කමක් නෑ.
මොකද ඒ කිසි දෙයක් මට නෙවෙයි උඹට නිසා![]()
saaraanshaya gaththama 'mata umben athi wadak naa... man thripitakayen karagannan' kiyana eka ne? neda?? kohoma hari kamak naa ban... karaganin!!! echcharayi one!!!
karaganna bari unoth witharak meka balapan!!! man karalama dennam







anidda dihawata wath balamu. 
