'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචං උඹ රහත් උනත් නැතත් මට එකයි. :)

    හැබැයි උඹ මේ කරන දෙය බොරුවක් උනත් අත්තක් උනත් මට මේ ත්‍රෙඩ් එක එහෙන් මෙහෙන් පොස්ට් දෙකක් කියෙව්වහම මාර්ගපල මේ ජීවිතයේදීම ලබාගන්න ඕනේ කියල හිතුනා. Happy to hear that!

    හැබැයි ඒ උඹ ලියන එව්වා කියවල එව්වා අනුගමනය කරලා නම් නෙවෙයි.

    ඒක මම කොහොමහරි ත්‍රිපිටකය කියවල කරගන්න බලන්නම්.

    උඹේ මේ ත්‍රෙඩ් එකෙන් මම ලබා ගත්ත දේ එච්චරයි.

    උඹ බොරුවක් කලත් ඇත්තක් කලත් මට කමක් නෑ.

    මොකද ඒ කිසි දෙයක් මට නෙවෙයි උඹට නිසා:)

    saaraanshaya gaththama 'mata umben athi wadak naa... man thripitakayen karagannan' kiyana eka ne? neda?? kohoma hari kamak naa ban... karaganin!!! echcharayi one!!!

    karaganna bari unoth witharak meka balapan!!! man karalama dennam ;):yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    iramusu
    Senior Member

    Posts: 124
    Join Date: Feb 2012

    02-08-2012, 02:02 PM
    Quote:
    Originally Posted by Anushanga44
    sinhala jathiya ublata udaw kala wadi. eth ubala kala guna danne na

    ow ekane thopi laksaganan, hambayan ge rata wal wala, toilet hodanne

    මෙන්න අපේ දමිත් මහත්තයට සහයට ආපු "iramusu " සහයකයා මුස්ලිම් කියල ඔප්පු කරලා තියෙනවා මේ ත්‍රෙඩ් එකේ. ඒ කියන්නේ දැන් දමිත් රහතන්වහන්සේට උදව්කරන්නේ මුස්ලිම්ලද? අනේ සාදු. ඔන්න දමිත් මහත්තයාගේ දයකයෝන්ගේ ජාතකේ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    iramusu
    Senior Member

    Posts: 124
    Join Date: Feb 2012

    02-08-2012, 02:02 PM
    Quote:
    Originally Posted by Anushanga44
    sinhala jathiya ublata udaw kala wadi. eth ubala kala guna danne na

    ow ekane thopi laksaganan, hambayan ge rata wal wala, toilet hodanne

    මෙන්න අපේ දමිත් මහත්තයට සහයට ආපු "iramusu " සහයකයා මුස්ලිම් කියල ඔප්පු කරලා තියෙනවා මේ ත්‍රෙඩ් එකේ. ඒ කියන්නේ දැන් දමිත් රහතන්වහන්සේට උදව්කරන්නේ මුස්ලිම්ලද? අනේ සාදු. ඔන්න දමිත් මහත්තයාගේ දයකයෝන්ගේ ජාතකේ.

    aa gon harako, Buddha saasanayata awilla Uthum Maaragaphala labala sasara dukin nidahas wenne buddhagam karayo... sinhala ewun witharyida?? booruwa!!!

    mama christian / muslim / hindu kiyala kisima bedhayak nathuwa hama jaathiyakama ahinsaka nihathamaanee mole thiyana ewun seratama goda yannayi me upkaara karanne!!!

    tho ethanatath jaathiwadaya genna, tho maha wal ballek ne!!! :growl::growl::growl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA

    යං යං ඔහොම යං :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    aa gon harako, Buddha saasanayata awilla Uthum Maaragaphala labala sasara dukin nidahas wenne buddhagam karayo... sinhala ewun witharyida?? booruwa!!!

    mama christian / muslim / hindu kiyala kisima bedhayak nathuwa hama jaathiyakama ahinsaka nihathamaanee mole thiyana ewun seratama goda yannayi me upkaara karanne!!!

    tho ethanatath jaathiwadaya genna, tho maha wal ballek ne!!! :growl::growl::growl:
    සන්සුන් වන්න, සන්සුන් වන්න,ඔබ ඔබව රහතන් වහන්සෙ නමක් ලෙස හදුන්වාගන්නා නිසා ඔබ වගෙ කෙනෙකුට ඔය වගෙ වචන අකෑපයි කියල හිතෙන්නෙ නෑත්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    aa gon harako, Buddha saasanayata awilla Uthum Maaragaphala labala sasara dukin nidahas wenne buddhagam karayo... sinhala ewun witharyida?? booruwa!!!

    mama christian / muslim / hindu kiyala kisima bedhayak nathuwa hama jaathiyakama ahinsaka nihathamaanee mole thiyana ewun seratama goda yannayi me upkaara karanne!!!

    tho ethanatath jaathiwadaya genna, tho maha wal ballek ne!!! :growl::growl::growl:

    "IRAMUSU " ඔබතුමාට හුරේ දන්නේ දර්ම රසය වැටහිලා බුද්දාගමට ඇවිත් රහත් වෙන්න හිතාගෙන වෙන්න ඇති නේද. මට සැකයි ඔබතුමාත් එයින් එකෙක්ද කියලත්. මේ ත්‍රෙඩ් එකට ගිහින් බලන්නකෝ ඔබතුමාගේ සහයට අපු ගෝලය මුස්ලිම් ආගම අතෑරලා බෞද්දයෙක් වෙන්නයි හදන්නේ කියල ඔබතුමාටම වැටහෙයි. දමිත්ගේ දහම් සභාවට එහෙයි කියන්න ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනාද නැත්තම් කියල ගෙන්නගත්තද මන්ද? මම ඔබතුමාට ගොන් හරක කියන්න යන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් ඒ උතුම් සත්ව කොට්ටාෂේට කරන අගෞරවයක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1337860
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    "IRAMUSU " ඔබතුමාට හුරේ දන්නේ දර්ම රසය වැටහිලා බුද්දාගමට ඇවිත් රහත් වෙන්න හිතාගෙන වෙන්න ඇති නේද. මට සැකයි ඔබතුමාත් එයින් එකෙක්ද කියලත්. මේ ත්‍රෙඩ් එකට ගිහින් බලන්නකෝ ඔබතුමාගේ සහයට අපු ගෝලය මුස්ලිම් ආගම අතෑරලා බෞද්දයෙක් වෙන්නයි හදන්නේ කියල ඔබතුමාටම වැටහෙයි. දමිත්ගේ දහම් සභාවට එහෙයි කියන්න ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනාද නැත්තම් කියල ගෙන්නගත්තද මන්ද? මම ඔබතුමාට ගොන් හරක කියන්න යන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් ඒ උතුම් සත්ව කොට්ටාෂේට කරන අගෞරවයක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1337860

    me BHOORUWA U hari kiyanna dangalanawaa!!! :lol::lol::lol:

    muu mona _kekda?? niwan dakinna mugen athi wade mokadda???

    prayojanayak ganna uwamanaawen balana aya balanna. man welapahinma kiyala athi me wage _kayanta dun wisiwennama dena bawa!!! :yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    aa gon harako, Buddha saasanayata awilla Uthum Maaragaphala labala sasara dukin nidahas wenne buddhagam karayo... sinhala ewun witharyida?? booruwa!!!

    mama christian / muslim / hindu kiyala kisima bedhayak nathuwa hama jaathiyakama ahinsaka nihathamaanee mole thiyana ewun seratama goda yannayi me upkaara karanne!!!

    tho ethanatath jaathiwadaya genna, tho maha wal ballek ne!!! :growl::growl::growl:

    aruu toilet hodanawa kiyala kiyana eka muuta hodai.ekata uththara dipu eka weradi?????????:(:(:(
    muu nikan paw purawa gannawa.meka hithan inne sowan wena eka rahath wena eka gana kiyana eka maaaara aaaathal ekak kiyala.:oo::oo::oo:
    aneeeeee baaaaaaan uba gana dukai.:(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    me BHOORUWA U hari kiyanna dangalanawaa!!! :lol::lol::lol:

    muu mona _kekda?? niwan dakinna mugen athi wade mokadda???

    prayojanayak ganna uwamanaawen balana aya balanna. man welapahinma kiyala athi me wage _kayanta dun wisiwennama dena bawa!!! :yes::yes::yes:

    අන්න ඉරමුසු කියන ඔබතුමාගේ ගෝලය මුස්ලිම් එවුන් ඔක්කොම අරන් එන්න හදනවා දමිත්ගෙන් බන අහල රහත් වෙන්න. මෙයත් එයින් එකෙක් වගේ. මටනම් දැන් සැකයි අපේ බුදුදහම කන්න ගතපු කොන්ත්‍රාත් එකක්ද කියල මේක.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න අභිදර්මය ගැන

    දමිත් මහත්තයෝ මෙන්න අභිදර්මය ගැන ගැන පොඩි හැඳින්වීමක් අමාරුවෙන් කොටලා දැම්ම ඔබතුමාගේ අපායෝත්පත්තිය වලක්වන්න හිතාගෙන. යටින් ලින්ක් එක තියෙනවා. ගිහින් කියවල මොලේ හදාගන්න. වැරදි ගුරුවරයෙකුගෙන් ඉගෙනගතේ මොනවද කියල තේරෙයි.

    ඥෙය සාගර පාරගත වේ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සුක්ෂම පරම ගම්භිර චිත්ත චයිතසික අරමර්ත ධර්මයන් ගේ තතු ලොවට හෙළිකරනු පිණිස දේශනය කල විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකය ය . පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්වාකාරයෙන් අවබෝදකොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ රැස් කල පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥාතඥානය ඇති ලොව්තුරා බුදුවරයෝමය. සෙස්සෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොවට පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරයද එයමය.

    සූත්‍ර පිටකයේ එන කරුණු වලින් එන කරුණු වලින් එක්තරා කොටසක් නුවන දියුණු කල සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණුය. ඒවා අවබෝද කිරීමට කල්ප ගණන් පෙරුම්පුරා ලැබියයුතු විශිෂ්ට ඥානයන් නුවුමනය. එබැවින් ඒ කරුණු අන්යගම්වලද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත්වලද දක්නට ලැබේ. ශුද්ධ වූ අභිදර්මය බුදු සසුනෙන් පිටත අතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණු බොහොමයක් අභිදර්ම පිටකයේ ඇති කරුණුමය. එහෙත් එහි ඒ දර්ම අභිදර්ම පිටකයෙහි සේ විස්තර කර නැත. එබැවින් බුදුසමය පිළිබඳව සම්පුර්ණ දැනුමක් නිවැරදි දැනුමක් සුත්‍ර පිටකය පමණක් ඉගැනීමෙන් නොලැබිය හැකිය. නිවැරදි ලෙස දහම් දෙසිය හැකි දර්ම කථිකයකු වීමටනම් අභිදර්මය උගත යුතුමය. ධර්ම දේශනයක වරද නිවරද සොයාගත හැකි වීමට ඇදකුද සොයාගත හැකිවීමට අඩුවදිකම් සොයාගත හැකිවීමට ඇත්තාවූ නුලද ලඹය ද මට්ටම් ලීය ද කොදු ලීය ද අභිදර්ම පිටකය ය. අභිදර්මය නොදැන කරන ධර්ම දේශනය දික් නූල ලඹය මට්ටම් ලීය කොදු ලීය පාවිච්චි නොකොට සාදන ගෘහයක් වැනිය.

    ඇතැමෙක් "අභිදර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ ය එය පසු කාලයක යම් කිසිවෙකු විසින් ඇතිකරන ලද්දක්ය ප්‍රථම දර්ම ස්න්ගයනවේදී සංගායන නොකරන ලද්දේය " යි කියති. එය ඔවුන්ගේ මැති මතන්ත්රයකි. අභිදර්ම දේශනය අබුද්ද දෙශිතයකයි කියනවුන් බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසු බව අත්තසාලිනී නම්වූ විජම් අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන්ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියනවුන් තද ප්‍රහාරයකට ද ලක් කොට තිබේ. අත්තසාලිනියේ නිදන කතාව බලනු.

    තථාගතයන් වහන්සේ විසින් සමයක් සම්බෝධි සමධිගමනයෙන් සිවුවන සතියෙහි රතනඝරයෙහි වැඩසිට අභිදර්ම පිටකය සම්මර්ශනය කල බව බුදු සස්නෙහි අතිප්‍රසිද්ද කරුණකි. ඒ බව අභිදර්ම පොත්වල පමණක් නොව සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ.

    අභිදර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමනවාගත ප්‍රස්ඨාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්දනය කරන්නාවූ ඥාන ප්‍රසන්න කරන්නාවූ ඥානය තියුණු කරන්නාවූ ප්‍රකරණයකි. තථාගතයින් වහන්සේ බෝධි මූලයේදී කෙලෙසුන් නසා බුදු වී නමුදු සම්බුද්දත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීඨ රශ්මීහු නොනික්මුනාහුය. සතරවන සතියෙහි රතනාඝරයෙහි වැඩ හිද ධම්මසන්ගනියේ පටන් ක්‍රමයෙන් අභිදර්ම ප්‍රකරණය මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ඨාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන් ගත කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්‍රසන්නවනු සමගම තත් සම්ප්‍රයුක්ත කමචර මහාක්රිය චිත්තයද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චයිතසිකයෝද ප්‍රසන්න වුහ.ප්‍රසන්න චිත්තයට නිශ්‍රය වන හර්දය වස්තුවද ප්‍රසන්න විය.අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝද චිත්තය සේම ප්‍රසන්න වුහ. ප්‍රසන්න චිත්ත රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයෙන් ඒ ඒ තැන්වලින් නීල පීඨ ලොහිතාවදාත මග්න්ජිෂ්ට ප්‍රභාස්වර සන්ක්යත ෂඩ්වර්ණ ය ඇති ආලෝක දහරාවෝ අධිෂ්ටනදී ක්‍රියාවක් නැතිවම ලෝකය ඒකාලෝක කරමින් නික්මෙන්නට පටන් ගත්හ . එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සම කල්හිම විහිදෙන්නට පටන් ගත්තේය.

    සතරවන සතියෙහි සිතින් සිතු ඒ ඇති දීර්ඝ අභිදර්මය තථාගතයන් වහන්සේ සමයක් සම්බෝධි සමදිගමනයෙන් සත්වන වර්ෂයෙහි තීර්තකයන්ගේ මාන මර්දනය පිණිස සැවත් නුවර සමීපයෙහි කන්දම්භ නම් වෘක්ෂමූලයෙහි යමක ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව්ලොවට වැඩ වදාර එහි පාරිච්චත්තක නම් වූ වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම්වූ ශයිලසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට දසදහසක් සක්වලින් පැමිණි දිවය බ්‍රහ්ම සමූහය මද්‍යයෙහි මාතෘ දිවය පුත්‍රයා ප්‍රදාන කොට දේව ගැනය අමතා " කුසලා ධම්මා, අකුසලා ධම්ම, අවක්යත ධම්ම " යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කල හැකි පමණට හකුළුවා දේශනය කල සේක.

    පර්වතයකින් ගගක් ගලා බසින්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කල ඒ අභිදර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂුන් වහන්සේලාට නුගත හැකිය. නොදැරිය හැකය. දෙව්ලොව අභිදර්ම දේශනය කරන්නාවූ තථාගතයන් වහන්සේ දේශනය නොනැවතී පවතිනු සදහා ඒ අසුන මත බුදුරුවක් මව ඒ බුදුරුව මෙතෙක් දර්මදේශනය කෙරෙත්වයි ඊට ආහාර වලදීම පිණිස දිනපතා මිනිස් ලෝවැඩ වදින සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිත්. ඇතැම් දෙවි කෙනෙක් නොදනිත්. මිනිස් ලොවට වදිනාවූ තථාගතයන් වහන්සේ උතුරු දිවයිනෙන් පිදු සිඟාගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දැන් වැළඳ දිව විහරණය පිණිස සඳුන් වනයට අදින සේක. දම් සෙනෙවි සැරියුත් මහා තෙරුන් වහන්සේද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට අතනට වදින සේක . තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයන්හි දෙසු අග්හිදර්මය වෙරල තීරයෙහි සිට ඇත දිගු කොට මහා සයුර දක්වන්නක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනා කරන සේක. සිවුපිලිසිම්බියාපත් ඒ මහා රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් ඇති සංශිප්තයෙන් දේශනා කල ඒ දර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝදකරගනීමට සමත්වන සේක. උන්වහන්සේ බුදුන්වහන්සේගෙන් උගන්නාවූ ඒ අභිදර්මය භික්ෂුන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියෙන් මදක් විස්තර කොට ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂුන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂුන් පන්සියදෙනම බුදුන් වහන්සේ අභිධර්ම දේශනය නිමවනු සමගම ආභිධර්මිකයෝ වුහ. අද පවතින අභිධර්ම පිටකය දම් සෙනවි සැරියුත් මහා තෙරුන් වහන්සේ විසින් උගැන්වූ ඒ අභිදර්මයන්ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහා තෙරුන් වහන්සේ උගන්වන ලද්දක් වුවද බුද්ධ දේශනය සැටියටම පිළිගනු ලැබේ.

    ප්‍රථම ධර්ම සන්ඝයනවෙදී අභිදර්ම පිටකයක් නොතිබුන යි ඇතැමුන් කියත්. විනය පිටකයට අයත් චුල්ල වග්ග පාලියෙහි ප්‍රථම ධර්ම සංඝායනාව විස්තර කරන පක්න්චසතික බන්දකයෙහි පිටකත්රයක් සංඝායන කල බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නොපවතියේනම් තුන් පිටකයක් වීමට අභිදර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතුය, සුත්රපිටකය , විනය පිටකය , අභිධර්ම පිටකය යාම මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත්‍ර , විනය පිටක දෙක මෙන්ම බුද්ද කාලයේ පටන්ම පැවතුන බව කිව යුතුය. ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි අභිදර්ම පිටකය නොතිබුනියි කීම ප්‍රතිෂ්ටා විරහිත හිස් කියුමක් බව දත යුතුය.

    ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි දී උපාලි මහා තෙරුන් වහන්සේට විනය පිටකයත් ආනන්ද ස්ථවීරයන් වහන්සේට දීඝ නිකායත් සැරියුත් මහා තෙරුන් වහන්සේගේ ශිෂයනට මජ්ජිම නිකායත් මහා කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත් අනුරුද්ද මහා තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කල බව සුමඟට විලාසිනී නම් වූ දීඝ නිකයට්ට කතා නිදානයේ සංඝීති කතාවෙහි දක්වා තිබේ. අභිදර්ම පිටකය යම් කිසිවකුට භාර කල බවක් එහි සඳහන් නොවේ. අභිදර්ම පිටකය කිසිවෙකුට භාර කල බව එහි සඳහන්ව නැතත් අභිදර්ම පිටකය සංඝායන කල බව එහි පැහැදිලිව දක්වා තිබේ.

    බුදුන් වහන්සේ අභිදර්මය දේශනා කලේ දෙවියන්ටය එය මිනිසුන්ට වුවමන ධර්මයක් නොවේ යි ඇතැම්හු කියති. දෙවියන්ට පමණක් නොව මිනිසුන්ටත් අභිදර්මය දේශනා කල සැටි ඉහත කියන ලදේ.දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දකක් නැත්තේය. සැමට ඇත්තේ එකම නිවනය. සැමදෙනාම ඒ නිවනට පැමිණිය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝද කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේය. බුදුන් වහන්සේ දහම් ද්සනුයේ සත්වයන්ට ඒ චතුරාර්ය සත්‍යය අවබෝද කරවීම පිණිසය.දෙව් මිනිස් කාහටත් ඇත්තේ එකම නිවන බැවින් සම දෙනාම එය ලැබිය යුත්තේ එකම ක්‍රමයෙන් බැවින් දෙවියන්ට වෙනම දර්මයකුත් මිනිසුන්ට වෙනම දර්මයකුත් නැත.

    චතුරාර්ය සත්‍ය අවබෝද කරගැනීමට දැනට ඇත්තාවූ ඉතාම හොඳම ක්‍රමය අභිදර්ම පිටකය උගනීමය. සූත්‍ර පිටකයේ සූත්‍රවල තිබෙන කරුණු කෙනෙකුට චතුරාර්ය සත්‍ය පිලිබඳ සැහෙන අවබෝදයක් ඇතිකරගැනීමට ප්‍රමාණවත් නොවේ. සූත්‍ර දර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්ය සත්‍ය දැනගන්න තැනැත්තන්ගේ එය පිලිබඳ දැනුම අහස යානය ගැන ගැමියන්ගේ ඇති දැනුම වැනිය. අභිදර්ම පිටකය උගෙන චතුරාර්ය සත්‍ය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන අදුරෙකුට එය ගැන ඇති දැනුම වැනිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිදර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා බුදු සසුනෙන් ලැබියයුතු උසස්ම ප්‍රයෝජන ලබන්නේය.

    රේරුකානේ චන්දවිමල හිමි.

    uputagaththe methanin.

    http://www.rerukanemahanahimi.lk/pdf/36137872-15-Abhidharmaye-Mulika-Karunu-.pdf