'මම' ඉන්නේ කොහෙද?

Jul 26, 2011
8,378
730
0
no sinhala land
යන්තං නිවන් ගියා
felix01.gif
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හපොයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ කරපු අපරාදය&

    එහෙම කියන්නේ මං රහත්වෙච්ච එකෙක් නිසා යකෝ!!! උඹ උඩ පැන්නට ඒක වෙනස් වෙන්නේ නෑ!!!

    හාල් කෑලි මං දන්නේ නෑ. හැබැයි ඔහොම 'අවබෝධය ලබපු' උන් හුඟාක් අපායේ ඉන්නබව නම් දන්නව!!! උඹට එහෙ ගියාම හම්බවෙයි!!! එතකොට තොට හාල් කෑලි, ගූ කෑලි සේරම විසිවෙයි!!!

    හපොයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ කරපු අපරාදයක්. කිරිබත්ගොඩ හාමුදුරුවෝ අපාගත වෙන්නේ මේ වගේ ගෝලයෝ බිහි කරාට. රහත් බවෙනුත් එහාට ගිහින් බව පේනවා කියන දේවල් වලින්. ඔය රහතුන් වහන්සේලාට දිවැස් තියෙන හින්ද පුලුවනිනම් දිවසින් බලල කියමු බලන ඔබතුමාගේ ත්‍රෙඩ් එකට අකුල් හෙලන මේ අපි ඉන්නේ කොහෙද කියලවත් අඩුම තරමේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මාරතුමා ගැන තව සෑහෙන විස්තර ටිකක් තියනවා... එයාට හෙණ පිරිවරකුත් ඉන්නවලු නේ!!! බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන එක වළක්වන්නත් 'දස බිම්බරක්' ('බිම්බර' කියන්නේ ලක්ෂ කෝටි වලට වඩා මහා ලොකු සංඛ්‍යාවක්. ඒ වගෙත් දහ ගුණයක්!) මාර සෙනග නැත්නම්, 'පොරවල්' එක්කගෙනයි මාර තුමා ඇවිල්ල තියෙන්නේ... හැබැයි හරිගිහින් නෑ!!! !!! !!! අන්තිමේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වුනා!!! පස්සේ ඉතින් බුදුරජාණන්වහන්සේ ඒ මාරයාගේ කතන්දර සේරම හොයාගෙන ලෝකයාට එලිකරලා දුන්නා!!!
    කාමා තේ පඨමා සේනා - දුතියා අරති වුච්චතී, තතියා ඛුප්පිපාසා තේ - චතුත්ථි තණ්හා පවුච්චතී
    පංචමී ථීනමිද්ධං තේ - ඡට්ඨා භීරු පවුච්චතී, සත්තමී විචිකිච්ඡා තේ - මක්ඛෝ ථම්භෝ තේ අට්ඨමී
    ලාභෝ සිලෝකෝ සක්කාරෝ - මිච්ඡාලද්ධෝ ච යෝ යසෝ, යෝචත්තානං සමුක්කංසේ - පරේ ච අවජානති

    කියල, උන්වහන්සේ මාරයාගේ සේනාව අඳුන්වලා දුන්න!!! හැබැයි ඔය සේනාවයි, අර එක්කරන් ආව කියන පිරිවරයි දෙක වෙනස්!!! සේනාවේ හැටියට පිරිවර ඉන්න ඕනේ 'සූ ගාල' දහ දෙනෙක් නේ?? එහෙම නෙවෙයි seen එක!!! ඔතන කියවෙන මාරයාගේ කතාන්දරය වෙන case එකක්!!! පස්සේ කියන්නම්... ඊළඟට, කෙනෙක් මාරයට අයිතිවෙන්නේ / බැඳිලා යන්නේ කොහොමද? කෙනෙක් එයාගෙන් ගැලවෙන්නේ / නිදහස් වෙන්නේ කොහොමද? කියන සේරමත් බුදුරජාණන්වහන්සේ කියල දුන්නා!!! තව... රහතුන්වහන්සේ නමක් කියන්නේ නම් 'මාරයාගේ ඇස්වලට වැලි ගහපු කෙනෙක්'ය කියලත් කියල දුන්නා!!! හ්ම්ම්... ඒව ගැන පස්සේ බලමු...

    සේරටම කලින්, මේ ධර්ම මාතෘකාවෙන් කවුරු කවුරුත් දැනගතයුතු අනිවාර්ය කරුණු ටික හොඳටම / තිතටම දැනගන්න ඕනේ!!! !!! !!!

    මෙහෙමයි... මනුස්සයෝ කවුරුවත් ඉපදෙනකොටම සේරම දැනගෙන උපදින්නේ නෑ!!! !!! !!! කිරි දරුවෙක් හැටියට ඉපදිච්ච තැන ඉඳලා හැම කෙනෙක්ටම තියෙන්නේ කුසගින්න... පිපාසය... මැසි / මදුරු / කූඹි වගේ සත්තුගෙන් කරදර... දරාගන්න අමාරු රස්නේ / සීතල... බල්ලෙක්ට උනත් ඇදගෙන ගිහින් කාල දාන්න පුළුවන් නිසා, අනාරක්ෂිත බව... වගේ 'කචල්' ගොඩාක් විතරයි!!! කාගේ කාගෙන් හරි පෝෂණය / රැකවරණය / අධ්‍යාපනය වගේ දේවල් ලැබුනොතින් තමයි ඒකට ලොකුමහත් වෙලා, තනියෙන් හිතන්න / කියන්න / කරන්න පුළුවන් තත්වෙට එන්න ලැබෙන්නේ!!! නැත්නම් ඔක්කොම හබක්!!! !!! !!! ඊළඟට, ඒකාගේ ජාතිය / ආගම / කතාකරන භාෂාව වගේ ඒවා සේරම තීරණය වෙන්නේ උන්ව හැදෙන වැඩෙන පරිසරය අනුවයි!!! සුනාමියක් වගේ case එකකට අහුවෙලා එක එක ජාතිවලට, එක එක ආගම් වලට අයිති ගෑනු රොත්තකට හම්බවෙච්ච කිරි දරුවෝ කවලම් වෙලා... කවලම් වෙලා... ගියොත් එහෙම, මල ජංජාලයක් තමයි වෙන්නේ!!! 'දෙයියා මවපු' එකා 'සංසාරේ ආව' එකෙක් වෙයි... 'සංසාරේ ආව' එකා 'දුවිල්ලෙන් හැදිච්ච' එකෙක් වෙයි... අද සිංහල අකුරක්වත් බැරි එකා හොඳ 'සිංහලයෙක්' වෙයි... නේද?? බැරිවෙලාවත් උඹල අපි හැමෝටම එහෙම වෙලා, වැඩේ එහෙම්පිටින් ඇනිලා ගිහින් තිබ්බ නම් මොකක් වෙයිද?? මලකෙළියයි නේද??? අන්න ඒක හන්ද ඔය ජාති / ආගම් කතන්දර වලට අහුවෙන්න, මුලාවෙන්න එපා!!! ඒ සේරම 'පුහු' කතන්දර!!! 'මනුස්සයෙක්' කිව්වම ඒ 'මනස උසස් සත්වයෙක්' කියන එක විතරයි වැදගත්!!! දැන් අපි කවුරු කවුරුත් දැනගන්න ඕනේ, 'ඇත්තටම' අපි මොක්කුද??? මොකද්ද 'ඇත්තටම' මේ අපේ ජීවිත සම්බන්ධයෙන් සිද්ධවෙලා තියන 'හරුපේ' ??? කියන එක ගැනයි!!! !!! !!! එහෙම කරලා, හැමෝටම ලොකූ... බරපතල... ප්‍රශ්ණයක් තියනවා!!! !!! !!! අන්න ඒකෙන් ගැලවෙන එක තමයි අපි කාට කාටත් කරගන්න තියෙන්නේ!!! !!! !!!

    ඊළඟට, මේ 'කතාව' ගැන එහෙන් මෙහෙන් දන්නවා උනාට, 'තමන් අහල තියන එක තමයි හරි එක...' 'තමන් අහල තියන විදිය තමයි හරි විදිය...' කියල හිතන්න එපා!!! !!! !!! මොකද ඕනෙම කෙනෙකුට සැලසුම් සහගතව පුංචි කාලේ ඉඳලා යමක් වැරදියට උගන්වල... පුරුදු කරලා... හැදුවොත්, ඒකව එහෙම්පිටින්ම මුලා කරලා දාන්න පුළුවන්!!! මං කලින් වතාවක ලිව්වා, එහෙම ලුණුයි සීනියි දෙක මාරු කරලා / වරද්දල උගන්නලා ළමයෙක්ව හැදුවොත් වෙන අකරතැබ්බය ගැන. මොකද ඒකා ලුණු කිව්වම දන්නේ සීනි... එයා ලුණු කියන්නේ සීනි වලට!!! සීනි කිව්වම දන්නේ ලුණු... සීනි කියන්නේ ලුණු වලට!!! කොහොමද වැඩේ?? ආයේ ඉතින් පස්සේ කාලෙක ඌට හරි වැරැද්ද කියල දෙන්න කියලයි??? ඌ එයි කරේ නගින්න... මේ දැන් ඉන්න 'ලොකු පොරවල්' වගේම!!! මේ ධර්ම මාතෘකාවට දුර ඈත අතීතයේ ඉඳලා කරලා තියෙන්නේ ඒකමයි!!! !!! !!! සියලු සත්වයින් හට 'අපායයි' 'නිවණයි' දෙක මරුවෙන්නම දීලයි තියෙන්නේ!!! !!! !!! ('නිවණට' කියල පෙන්නලා තියෙන්නේ අපායට යන පාර කියන එක විතරයි අදහස් කලේ!!! 'අපාගතවෙන වැඩ කරාම ණිවන් යන්න පුළුවන් ඇති...' කියල ගොං විදියට හිතන්න එපා!!!) ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබලයි... ආයේ සුගතියේ (දෙවි / මිනිස්) උපතක් ලබනවා නම්, ඒ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් තරමේ පස් චුට්ටක් විතර පිරිසක් තමයි..." කියල!!! උන්වහන්සේ නිකෙලෙස්... බොරු කියන්නේ නෑ... ඒ වගේම තමයි දෙයක් කිව්වනම්, ඒක වෙන්නේ ඒ විදියටම තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ බොහොම සන්තෝසෙන් කියපු එකක් නෙවෙයි මේක!!! උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බොහෝ දුක් විඳගෙන සංසාරේ සැරිසරාගෙන ආවේ මේ ඉන්න තරමක් එවුන් මැරි මැරී දුගතියේ උපදිනවා බලන්න නෙවෙයි... උන්වහන්සේට උවමනා උනේ මේ ඉන්න තරමක් සත්වයින් මැරෙණ උපදින සංසාර ගමනින් සදහටම නිදහස් කරන්නයි!!! !!! !!! උඹල / අපි හැමෝටම තියන එකම සදාකාලික සැනසිල්ලත්, විසඳුමත් එච්චරයි!!! ඉතින්, බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච විදියටම මේ වැඩේ වෙන්න ඕනේ!!! උඹල සේරටම රහත්වෙන්නම වෙනවා... වෙන විකල්ප මොකුත්ම නෑ!!! !!! !!!

    ඒ වගේම මං මේකෙදි පැහැදිලි කළා 'තමන්ටම අහල / දැකල / අතපත ගාලා විඳලම බලන්න පුළුවන් දේවල් වලදී නම්, තමුන්ට ඕනේ ඕනේ හැටියට කූරුගාල, ඕනේ දෙයක් කරගන්න පුළුවන්. ඇත්ත / නැත්ත, කොහොමද? කින්ද මන්ද?? සේරම තමුන්ටම දැනගන්න / බලාගන්න පුළුවන්. හැබැයි තමුන්ගේ ඇහැ / කණ / නහය / දිව / කය කියන ඒවාට අහුවෙන්නේ / දැනෙන්නේ නැති මේ ධර්ම මාතෘකාව සම්බන්ධයෙන් ඒ හපන්කම කරන්න කාටවත් බෑ!!' කියන බව!!! ඉතින්, මේ කතන්දරයේදී, මේ කියන කරුණු වල හරි වැරදි බලන්න සාමාන්‍ය මනුස්සයෝ කාටවත් පුළුවන් කමක් නෑ!!! ඒ බව හොඳට තේරුම් ගන්න!!! 'පඬි' වෙන්න යන්නෙ නැතුව, ඉස්සෙල්ල කරුණු ඉගෙනගන්න / දැනගන්න!!! ධර්ම මාතෘකාවේදී කෙනෙකුට සාර්ථක වෙන්න තියන එකම ක්‍රමය, අහල / කියවලා දැනගන්න ධර්ම කරුණු මතකයේ තියාගෙන 'ධාරණය කරගෙන', ඒ එකින් එක කල්පණා කර කර බලමින් කරුණු ගලපලා තේරුම් ගැනීමෙන්ම විතරයි!!! !!! !!! ධර්මය ඉගෙන ගැනීමේදී තමන් සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ තමයි ධර්මයේ තියන 'ස්වාක්ඛාත' ගුණය!!! ඒ කියන්නේ, 'ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... පරියෝසාන කල්‍යාණං...' කියල අඳුන්වපු, මේ ජීවිත කතාවේ ඕනෙම තැනකට ධර්ම කරුණු ගලපලා බලන කොට, මුල / මැද / අග කොහෙන් කොයි විදියට බැලුවත් ඒ එකකට එකක් ලස්සනට ගැලපීම!!! !!! !!! තමන්ට 'ධර්මය' කියල අහන්න ලැබෙන කරුණු ගලපලා බැලුවම අංජබජල් වෙන්න බෑ!!! ධර්ම කරුණු එකකට එකක් ලස්සනට ගැලපෙනවා මිසක්, පරස්පර විරෝධී තේරුම් කොහෙත්ම තියෙන්න බෑ!!! !!! !!! අන්න ඒ filter එක apply කරන්න තමුන්ලට මොලේ තියනවා නම්, පිරිසුදු ශ්‍රී සද්ධර්මයයි, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බූරු ධර්මයයි 'පටාස් ගාල' වෙන්කරලා හඳුනගන්න පුළුවන් වෙයි!!! කොහොමත් අවුලක් නෑ... මං ඒ සේරම කියල දෙනවා!!! ඉතින් ඔය විදියට තමන් අහල ධාරණය කරගත් ධර්ම කරුණු ගලප ගලපා ණුවනින් විමස විමසා බලනකොට, 'බර කරලා' කිව්වොත්, යෝනිසෝමනසිකාරයෙන් යුතුව විදර්ශනාවේ යෙදෙනකොට, තමන්ගේ අවබෝධය දියුණු වෙලා, හිතල බලන්න පුළුවන් හැම විදියටම හිත හිතා බලනකොට, 'ආයි සැක සහිත / පැටලිලි සහගත තැන් මොකවත්ම නෑ නේද?? එහෙනම් මේකයි seen එක නේද??' කියල තේරෙයි!!! එතකොට ඉතින් වැඩේ fit තමයි!!! 'මේ කියල තියෙන්නේ ඇත්තම ඇත්ත නේද?' කියල පෙනෙයි.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනික මේ ධර්මාවබෝධය / ජීවිතාවබෝධය ලැබීමේ වැඩ පිළිවෙල pyramid එකක් වගෙයි!!! දන්නවනේ අර තුන්හුලස් හැඩේට තියන ලොකු ඒවා?? එයින් එකක පහල හරියේදී, පොලව මට්ටමේදී, ඒකෙ වටප්‍රමාණය වැඩියි වගේම, මේ මාතෘකාව සම්බන්ධයෙන් මොකුත් නොදැන ඉන්දැද්දී කතාන්දරය මහා බරපතල එකක් වගෙයි!!! කරන්න තියන දේවල් මහා ගොඩායි වගෙයි!!! ඒත් උඩ හරියට යන්න යන්න pyramid එකේ වටප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙනවා වගේම, මේ ධර්ම මාතෘකාව ගැන තමුන්ගේ අවබෝධය දියුණු වෙන්න දියුණු වෙන්න 'මේක හරිම සරල දෙයක් නේද?' කියල තේරෙන්න ගන්නවා!!! 'මහ දෙයක් කරන්න නැහැ නේද?' කියල තේරෙන්න ගන්නවා!!! ඊළඟට pyramid එකේ උඩටම ගියාම මුදුන... ඕනේ නම් උල තිබ්බ වගේ වාඩිවෙලා ඉන්නවා මිසක්, වටේ යන්න නෑ නේ??? අන්න ඒ වගේ මේ මතෘකාවේදීත්, තමන්ගේ දැණුම / අවබෝධය සම්පූර්ණ උනාම 'කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණවා!!! !!! !!! බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට කිව්වේ පුළුවන් ඉක්මනට දණිපණි ගහල ඔය pyramid එකේ උඩටම නගින්න කියලයි!!! !!! !!! එහෙම උන්වහන්සේ කියපු දේ කියපු විදියටම කරන එවුන්ට වටේ යන්න දෙයක් නෑ... උන් රහත්වෙලා, ණිවන් දැකල, පිරිණිවන් පානවා!!! !!! !!! සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මිනිස්සුන්ට ඉගැන්නුවේ pyramid එක කිට්ටුව පාතට වත් නොගිහින්, පේන මානෙන් ඉඳන් ඒක වටේ යන්න!!! !!! !!! ඉතින් ඒ බූරු ධර්මය අහල රැවටිච්ච (මෝඩ) මිනිස්සු හැමදාම කරන්නේ මල් / හඳුන්කූරු පූජකරකර, ගාථා කියකිය වැඳවැඳ, බෝධිපූජා තියතිය 'වටේ යන එක' තමයි!!! !!! !!! මේ වෙනකොට ඔය කුණුහරුප වැඩේම කරකර බුද්ධ සාසන බර ගණනක් pass කරගෙනයි ඇවිල්ල ඉන්නෙත්... ඉතින් උන් සදා සන්සාරෙමයි!!! !!! !!!

    දැන් මේ මං කරන වැඩෙන් හරියට, ප්‍රායෝගිකව සිද්ධවෙන දේ කිව්වොත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය තෝරලා දුන්නේ බොහොම ප්‍රථමික යුගයක, සෑහෙන අමාරුවෙන්!!! එතකොට 'ඇත්තම ඇත්ත කතාන්දරය' තේරුම් ගන්න මහා ප්‍රඥාවක් / තියුණු ප්‍රඥාවක් ඕනේ වෙනවා!!! අවබෝධ කරගන්න ගොඩාක් වෙහෙසෙන්න වෙනවා!!! ටික දෙනයි success උනේ. හැබැයි කියල තෝරලා දීපු ප්‍රමාණය තවත් වැඩි උනා නම්, තේරුම් ගන්න පහසු වෙනවා... අවබෝධ කරගන්න එච්චර මහන්සි වෙන්න සිද්ධවෙන එකකුත් නෑ... එතකොට තව ගොඩ දෙනෙක් success වෙනවා!!! හොඳයි, අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැතිවෙන්නම... තමුන්ට හිතන්න දෙයක් නැතිවෙන්නම... 'තිතටම' සේරම කියල පෙන්නලාම දුන්න නම්??? එතකොට උඹලට කරන්න දෙයක් නැති වෙනවා!!! අන්න ඒකයි ඇත්ත!!! !!! !!! උඹලටම තේරෙයි 'කරන්න දෙයක් නෑ නේද?' කියල. ගෞතම බුද්ධ සාසනයේදී ඔය 'මොකුත්ම කරන්න ඕනේ නැති බව' බොහොම ඉක්මනටම තේරුම් ගත්තේ 'බාහිය දාරුචීරිය' කියන පින්වත් උත්තමයා තමයි!!! !!! !!! එයා, පන්සිල් / අටසිල් / දසසිල් කතා මොකුත් නෑ... පන්සල් / දහම් පාසල් කතා මොකුත් නෑ... පින්කරන / පෙරුම් පුරන කතා මොකුත් නෑ... අර 'අභි' එව්වා, නැත්නම් ධර්මය කියල තියන 'අමු තිත්ත කුණුහරුප!!!' අන්න එව්වා මොකුත්ම නෑ... බුදුහාමුදුරුවෝ එයාට කිව්වා, 'දැක්කොත් දැක්ක විතරයි! ඇහුනොත් ඇහුන විතරයි! වින්දොත් වින්ද විතරයි! හිතුවොත් / පැතුවොත් ඒවත් ඒ පමණකින්ම නවත්තන්න! එතකොට මොකුත් හැදෙන්නේ නෑ!! මොකුත් හැදුනේ නැත්නම් 'ඔබ' එතන නෑ!! 'ඔබ' වෙන තැනකත් නෑ!! 'ඔබ' ඒ අතර වාරයේත් නෑ!! 'ඔබ' නිදහස්!!! කියල. එයා එහෙම කළා!!! 'පිස්සු හැදිච්ච ගව දෙනක්' ඇනල, එතනම පිරිණිවන් පෑවා!!! !!! !!! ඒ සේරටම ගතවුනේ පැය 1/2ක් විතර තමයි!!! !!! !!! ඒ බාහිය දාරුචීරිය උත්තමයා තමයි ගෞතම බුද්ධ සාසනයේ අඩුම කාලයකින් බුද්ධ සාසනය සම්පූර්ණ කරගත්තු රහතන් වහන්සේ!!! !!! !!! උඹල ඕව අහලවත් නෑ නේ??? එහෙම තමයි කාලකණ්නි ගොං සංඝයොන්ට අහුවුනාම!!! උන් ඇත්ත කියල දෙන්නෙත් නෑ!!! කියල දෙන්න උන් දන්නෙත් නෑ!!! !!! !!!

    මුළු ලෝකෙම ගොං සංඝයින්ගේ වසඟයට පත්වෙලා, ගෞතම බුද්ධ සාසනය එහෙම්පිටින්ම පරිහාණියට පත්වෙලා, සියලු සත්වයෝ මයිත්‍රී බුදුන්ව බැහැ දකින්න ලැස්තිවෙලා ඉන්දැද්දී තමයි අපේ හාමුදුරුවෝ ලෝකෙට වැඩියේ!!! !!! !!! උන්වහන්සේ තට්ට තනියම දත කාල දත කාල ආයේ ගෞතම බුද්ධ සාසනය ගොඩ නොගත්ත නම් බලාගන්න තිබ්බ මේ ඉන්න තරමක් ලොක්කෝ ලොක්කියෝ සේරමලා ණිවන් යන හැටි... දැන් ඉතින් අවුලක් නෑ!!! කාගෙවත් කතන්දර වලින් මට නම් කිසිම වැඩක් නෑ... මට ඕනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ ඒ විදියටම කෙරෙන්නයි!!! අපේ හාමුදුරුවොත් බුරුතු පිටින් කස්ටිය එක්කහු උනාට අවබෝධ කරන්නේ 'බොහොම චුට්ටයි' කියල කණගාටුවෙන් තමයි කතා කලේ... මට ඕනේ උනේ ඒ සේරම කණපිට ගහන්නයි!!! ජීවිතේට උපකාර වෙච්ච... අපිම දන්න කියන අය කොච්චරක් කියලද?? risk එක පෙනි පෙනී උන්ව අතහැරලා දාන්නේ කොහොමද??? අරහත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ powers කියල දුන්නේ බුදුහාමුදුරුවොයි!!! !!! !!! ඉපදෙනකොටම hard coded ඇවිල්ල තිබ්බ ශ්‍රද්ධාවට කරන්න බැරි දේකුත් නැති බව මං දැනගෙන ගොඩාක් කල්!!! !!! !!! මං තනියෙන් උනාට තනියෙන්ම නෙවෙයි කියල දැනුනෙත් මතක තියන තරම් කාලේ ඉඳල සිදුවීම් කල්පණා කර කර බලනකොටයි. ධර්ම මාර්ගයට යොමු වුනාට පස්සේ ඒ බව හොඳටම තේරුණා!!! දැන් ඉතින් මේ කතන්දරේ එහෙම්පිටින් එලි කළායින් පස්සේ බලමුකෝ කස්ටිය සංසාරේ යන හැටි!!!

    අනික මේ කරන වැඩේ අර කලින් කියපු pyramid එක උඩට නගින්න හිතලවත් නැති එවුනුත් එක්කල මුළු ලෝකෙම එවුන් lift එකකින් pyramid එකත් පහු කරලා උඩටම ගෙනිහින් පෙන්වනවා වගේ එකක් නිසා, කාටවත් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල අමුතුවෙන් කරන්න දෙයක් නැති වෙයි!!! අන්තිමේ 'චිහ්... මොන කෙහෙල්මලක්ද මේ ජීවිතේ!!' කියල හිතෙන ගානටම එයි!!! !!! !!! ඒක තමයි 'ආර්ය නිබ්බේදික තාවය' නැත්නම් 'අවබෝධයෙන්ම කලකිරීම' කියන මේ ණිවන් අවබෝධ කරගැනීමේ වැඩපිලිවලේ අවසානය!!! අනාගාමී / අරහත් මාර්ගඵල ලැබීම!!! බුදුහාමුදුරුවෝ ඒ ගැන එක එක විදියට අඳුන්වල තියනවා. විඥාණය අනිදස්සන වීම... නිකෙලෙස් වීම... හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යාම... හිත බැසගන්නා ස්වභාවය නැතිව යාම... වගේ!!! technically ඇත්තටම වෙන්නේ loop වෙන එක නැතිවෙන එක, නැත්නම් de-couple වෙන එක තමයි!!! හරි simple case එකක්!!! ගොං සංඝයොයි, උන්ගේ ගොං ශ්‍රාවකයොයි බැහැයි බැහැයි කිය කියා හිටියට, මේක හරි ලේසි වැඩක්!!! ගණන් ගන්න එපා... lead කරන්න හරි හමං එකෙක් ඉන්නවා කියන්නේ වැඩේ success rate එක 99.99% තමයි. සාරිපුත්ත / මොග්ගල්ලාන මහ රහතන්වන්සේලා දෙනම වැඩ සිටිය කාලේ, 'එයාල ගමකට වැඩියානම් මං ආයි ඒ දිහාව බලන්නවත් ඕනේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කියන්නේ උන්වහන්සේලා දෙනම ගමකට වැඩියොත්, 'ගම කාල'ම තමයි එන්නෙ... ආයි ඒ ගමේ එකෙක්වත් සංසාරේ යන්නෙ නෑ!!! සේරටම මාර්ගඵල 'නෙලලා' දීල තමයි උන්වහන්සේලා ආපහු වැඩල තියෙන්නේ!!! දැන් අපේ හාමුදුරුවොයි මායි... වැඩේ එදාටත් වඩා 'සිරා' වෙයි!!! ඒ තමයි මගේ theory එක. 'teacher හොඳ නම්, පන්තියේ ළමයි සේරම විභාගේ pass වෙන්න ඕනේ!!!'
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    මාරතුමා ගැන තව සෑහෙන විස්තර ටිකක් තියනවා... එයාට හෙණ පිරිවරකුත් ඉන්නවලු නේ!!! බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන මාර සෙනග නැත්නම්, 'පොරවල්' එක්කගෙනයි මාර තුමා ඇවිල්ල ර එක්කරන් ආව කියන පිරිවරයි දෙක වෙනස්!!! සේනාවේ හැටියට පිරිවර ඉන්න ඕනේ තියෙන්නේ... හැබැයි හරිගිහින් නෑ!!! !!! !!! අන්තිමේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වුනා!!! එක වළක්වන්නත් 'දස බිම්බරක්' ('බිම්බර' කියන්නේ ලක්ෂ කෝටි වලට වඩා මහා ලොකු සංඛ්‍යාවක්. ඒ වගෙත් දහ ගුණයක්!) පස්සේ ඉතින් බුදුරජාණන්වහන්සේ ඒ මාරයාගේ කතන්දර සේරම හොයාගෙන ලෝකයාට එලිකරලා දුන්නා!!!
    කාමා තේ පඨමා සේනා - දුතියා අරති වුච්චතී, තතියා ඛුප්පිපාසා තේ - චතුත්ථි තණ්හා පවුච්චතී
    පංචමී ථීනමිද්ධං තේ - ඡට්ඨා භීරු පවුච්චතී, සත්තමී විචිකිච්ඡා තේ - මක්ඛෝ ථම්භෝ තේ අට්ඨමී
    ලාභෝ සිලෝකෝ සක්කාරෝ - මිච්ඡාලද්ධෝ ච යෝ යසෝ, යෝචත්තානං සමුක්කංසේ - පරේ ච අවජානති
    කියල, උන්වහන්සේ මාරයාගේ සේනාව අඳුන්වලා දුන්න!!! හැබැයි ඔය සේනාවයි, අ 'සූ ගාල' දහ දෙනෙක් නේ?? එහෙම නෙවෙයි seen එක!!! ඔතන කියවෙන / බැඳිලා යන්නේ කොහොමද? කෙනෙක් එයාගෙන් ගැලවෙන්නේ /
    මාරයාගේ කතාන්දරය වෙන case එකක්!!! පස්සේ කියන්නම්... ඊළඟට, කෙනෙක් මාරයට අයිතිවෙන්නේ නිදහස් වෙන්නේ කොහොමද? කියන සේරමත් බුදුරජාණන්වහන්සේ කියල දුන්නා!!! තව... රහතුන්වහන්සේ නමක් කියන්නේ නම් 'මාරයාගේ ඇස්වලට වැලි ගහපු කෙනෙක්'ය කියලත් කියල දුන්නා!!! හ්ම්ම්... ඒව ගැන පස්සේ බලමු...

    සේරටම කලින්, මේ ධර්ම මාතෘකාවෙන් කවුරු කවුරුත් දැනගතයුතු අනිවාර්ය කරුණු ටික හොඳටම / තිතටම දැනගන්න ඕනේ!!! !!! !!!

    මෙහෙමයි... මනුස්සයෝ දරුවෙක් හැටියට ඉපදිච්ච තැන ඉඳලා හැම කෙනෙක්ටම තියෙන්නේ කුසගින්න... පිපාසය... මැසි / මදුරු / කූඹි වගේ සත්තුගෙන් කරදර... දරාගන්න
    ගොඩාක් විතරයි!!! කාගේ කාගෙන් හරි පෝෂණය / රැකවරණය / අධ්‍යාපනය අමාරු රස්නේ / සීතල... බල්ලෙක්ට උනත් ඇදගෙන ගිහින් කවුරුවත් ඉපදෙනකොටම සේරම දැනගෙන උපදින්නේ නෑ!!! !!! !!! කිරි කාල දාන්න පුළුවන් නිසා, අනාරක්ෂිත බව... වගේ 'කචල්' වගේ දේවල් ලැබුනොතින් තමයි ඒකට ලොකුමහත් වෙලා, තනියෙන් හිතන්න / කියන්න / කරන්න පුළුවන් තත්වෙට එන්න ලැබෙන්නේ!!! නැත්නම් ඔක්කොම හබක්!!! !!! !!! ඊළඟට, අහුවෙලා එක එක ජාතිවලට, එක එක ආගම් වලට අයිති ගෑනු රොත්තකට හම්බවෙච්ච කිරි දරුවෝ කවලම් වෙලා... කවලම් වෙලා... ගියොත් එහෙම, මල ජංජාලයක් වෙයි... නේද?? බැරිවෙලාවත් උඹල අපි හැමෝටම එහෙම වෙලා තමයි වෙන්නේ!!! 'දෙයියා මවපු' එකා 'සංසාරේ ආව' ඒකාගේ ජාතිය / ආගම / කතාකරන භාෂාව වගේ ඒවා සේරම තීරණය වෙන්නේ උන්ව හැදෙන වැඩෙන පරිසරය අනුවයි!!! සුනාමියක් වගේ case එකකට එකෙක් වෙයි... 'සංසාරේ ආව' එකා 'දුවිල්ලෙන් හැදිච්ච' එකෙක් වෙයි... අද සිංහල අකුරක්වත් බැරි එකා හොඳ 'සිංහලයෙක්' , වැඩේ එහෙම්පිටින් ඇනිලා ගිහින් තිබ්බ නම් මොකක් වෙයිද?? මලකෙළියයි නේද??? අන්න ඒක හන්ද ඔය ජාති / ආගම් කතන්දර වලට අහුවෙන්න, මුලාවෙන්න එපා!!! ඒ සේරම 'පුහු' කතන්දර!!! 'මනුස්සයෙක්' කිව්වම ඒ 'මනස උසස් සත්වයෙක්' කියන එක විතරයි වැදගත්!!! දැන් අපි කවුරු කවුරුත් දැනගන්න ඕනේ, 'ඇත්තටම' අපි මොක්කුද??? මොකද්ද 'ඇත්තටම' මේ අපේ ජීවිත සම්බන්ධයෙන් සිද්ධවෙලා තියන 'හරුපේ' ??? කියන එක ගැනයි!!! !!! !!! එහෙම කරලා, හැමෝටම ලොකූ... බරපතල... ප්‍රශ්ණයක් තියනවා!!! !!! !!! අන්න ඒකෙන් ගැලවෙන එක තමයි අපි කාට කාටත් කරගන්න තියෙන්නේ!!! !!! !!!

    ඊළඟට, මේ 'කතාව' ගැන !!! !!! මොකද ඕනෙම කෙනෙකුට සැලසුම් සහගතව පුංචි කාලේ ඉඳලා යමක් වැරදියට උගන්වල... පුරුදු කරලා... හැදුවොත්, ඒකව එහෙම්පිටින්ම
    එහෙන් මෙහෙන් දන්නවා උනාට, 'තමන් අහල තියන එක තමයි හරි එක...' 'තමන් අහල තියන විදිය තමයි හරි විදිය...' කියල එහෙම ලුණුයි සීනියි දෙක මාරු කරලා / වරද්දල උගන්නලා ළමයෙක්ව හැදුවොත් වෙන අකරතැබ්බය ගැන. මොකද ඒකා ලුණු කිව්වම දන්නේ සීනි... එයා ලුණු කියන්නේ සීනි වලට!!! සීනි කිව්වම දන්නේ ලුණු... සීනි කියන්නේ ලුණු වලට!!! කොහොමද වැඩේ?? ආයේ ඉතින් පස්සේ කාලෙක ඌට හරි වැරැද්ද කියල දෙන්න කියලයි??? ඌ එයි කරේ නගින්න... මේ දැන් ඉන්න 'ලොකු පොරවල්' වගේම!!! මේ ධර්ම මාතෘකාවට දුර ඈත අතීතයේ ඉඳලා කරලා තියෙන්නේ ඒකමයි!!! !!! !!! සියලු සත්වයින් හට 'අපායයි' 'නිවණයි' දෙක මරුවෙන්නම දීලයි තියෙන්නේ!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, "මැරෙණ මැරෙණ එවුන් උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබලයි... ආයේ සුගතියේ (දෙවි / මිනිස්) උපතක් ලබනවා නම්, ඒ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් තරමේ පස් චුට්ටක් විතර පිරිසක් තමයි..." කියල!!! උන්වහන්සේ නිකෙලෙස්... බොරු කියන්නේ නෑ... ඒ වගේම තමයි දෙයක් කිව්වනම්, ඒක වෙන්නේ ඒ විදියටම තමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ බොහොම ලක්ෂයක්ම බොහෝ දුක් විඳගෙන සංසාරේ සැරිසරාගෙන හිතන්න එපා!!! මුලා සන්තෝසෙන් කියපු එකක් නෙවෙයි මේක!!! උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප කරලා දාන්න පුළුවන්!!! මං කලින් වතාවක ලිව්වා, ... උන්වහන්සේට උවමනා උනේ මේ ඉන්න තරමක් සත්වයින් මැරෙණ උපදින සංසාර ගමනින් සදහටම නිදහස් කරන්නයි!!! !!! !!! උඹල / අපි හැමෝටම තියන එකම සදාකාලික වෙච්ච විදියටම මේ වැඩේ ආවේ මේ ඉන්න තරමක් එවුන් මැරි මැරී දුගතියේ උපදිනවා බලන්න නෙවෙයි වෙන්න ඕනේ!!! උඹල සේරටම රහත්වෙන්නම වෙනවා... වෙන විකල්ප මොකුත්ම නෑ!!! !!! !!!

    ඒ වගේම මං මේකෙදි පැහැදිලි
    සැනසිල්ලත්, විසඳුමත් එච්චරයි!!! ඉතින්, බුදුරජාණන්වහන්සේට උවමනා කළා 'තමන්ටම අහල / දැකල / අතපත ගාලා විඳලම බලන්න පුළුවන් දේවල් වලදී නම්, තමුන්ට ඕනේ ඕනේ හැටියට කූරුගාල, ඕනේ දෙයක් කරගන්න පුළුවන්. ඇත්ත / නැත්ත, කොහොමද? කින්ද මන්ද?? සේරම තමුන්ටම දැනගන්න / බලාගන්න පුළුවන්. හැබැයි තමුන්ගේ ඇහැ / කණ / නහය / දිව / කය කියන ඒවාට අහුවෙන්නේ / දැනෙන්නේ නැති මේ ධර්ම මාතෘකාව සම්බන්ධයෙන් ඒ හපන්කම කරන්න කාටවත් බෑ!!' කියන බව!!! ඉතින්, මේ කතන්දරයේදී, මේ කියන කරුණු වල හරි වැරදි බලන්න සාමාන්‍ය මනුස්සයෝ කාටවත් පුළුවන් කමක් නෑ!!! ඒ බව හොඳට තේරුම් ගන්න!!! 'පඬි' වෙන්න යන්නෙ නැතුව, ඉස්සෙල්ල කරුණු ඉගෙනගන්න / දැනගන්න!!! ධර්ම මාතෘකාවේදී කෙනෙකුට සාර්ථක වෙන්න තියන එකම ක්‍රමය, අහල / කියවලා දැනගන්න ධර්ම කරුණු මතකයේ තියාගෙන 'ධාරණය කරගෙන', ඒ එකින් එක කල්පණා කර කර බලමින් කරුණු ගලපලා තේරුම් ගැනීමෙන්ම විතරයි!!! !!! !!! ධර්මය ඉගෙන ගැනීමේදී තමන් සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණ තමයි ධර්මයේ තියන පරියෝසාන කල්‍යාණං...' කියල අඳුන්වපු, මේ ජීවිත කතාවේ ඕනෙම තැනකට ධර්ම කරුණු ගලපලා බලන කොට, මුල / මැද / අග කොහෙන් කොයි විදියට 'ස්වාක්ඛාත' ගුණය!!! ඒ කියන්නේ, 'ආදී කල්‍යාණං... මජ්ජේ කල්‍යාණං... බැලුවත් ඒ එකකට එකක් ලස්සනට ගැලපීම!!! !!! !!! තමන්ට 'ධර්මය' කියල අහන්න ලැබෙන කරුණු ගලපලා බැලුවම , පරස්පර විරෝධී තේරුම් කොහෙත්ම තියෙන්න බෑ!!! !!! !!! අන්න ඒ filter එක apply කරන්න තමුන්ලට මොලේ තියනවා නම්, පිරිසුදු ශ්‍රී සද්ධර්මයයි, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බූරු ධර්මයයි 'පටාස් ගාල' වෙන්කරලා හඳුනගන්න පුළුවන් වෙයි!!! කොහොමත් අවුලක් නෑ... මං ඒ සේරම කියල දෙනවා!!! ඉතින් ඔය විදියට තමන් අහල ධාරණය කරගත් ධර්ම කරුණු ගලප ගලපා ණුවනින් විමස විමසා බලනකොට, 'බර කරලා' කිව්වොත්, යෝනි ලස්සනට ගැලපෙනවා මිසක් යුතුව විදර්ශනාවේ යෙදෙනකොට, තමන්ගේ අවබෝධය දියුණු වෙලා, හිතල බලන්න පුළුවන් හැම විදියටම හිත හිතා බලනකොට, 'ආයි සැක සහිත / පැටලිලි සහගත තැන් මොකවත්ම නෑ නේද?? එහෙනම් සෝමනසිකාරයෙන් අංජබජල් වෙන්න බෑ!!! ධර්ම කරුණු එකකට එකක් මේකයි seen එක නේද??' කියල තේරෙයි!!! එතකොට ඉතින් වැඩේ fit තමයි!!! 'මේ කියල තියෙන්නේ ඇත්තම ඇත්ත නේද?' කියල පෙනෙයි.

    :baffled::baffled::rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??


    මම නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...
    :confused:

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!
    :yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??


    :rolleyes::rolleyes:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අනේ බොල...

    එහෙම කියන්නේ මං රහත්වෙච්ච එකෙක් නිසා යකෝ!!! උඹ උඩ පැන්නට ඒක වෙනස් වෙන්නේ නෑ!!!

    හාල් කෑලි මං දන්නේ නෑ. හැබැයි ඔහොම 'අවබෝධය ලබපු' උන් හුඟාක් අපායේ ඉන්නබව නම් දන්නව!!! උඹට එහෙ ගියාම හම්බවෙයි!!! එතකොට තොට හාල් කෑලි, ගූ කෑලි සේරම විසිවෙයි!!!

    අනේ බොල...:P:P:P

    රහත් උන උත්තමයෙක් මොටර් ඔත ඔතා මොනව කරනවද මන්ද....:rolleyes::rolleyes:

    සබ්බේ සත්ථා උන්මත්තකා.. මුට ඔක හොදටම වැඩිවෙලා... :rofl::rofl:

    පවු මුගේ ගෙදර ඇත්තො....:no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    ado damith pons, ape gedara water pump eke motor eke current leak ekak.
    (line to ground leak. 1Kohms) motor othana uba wage pons kiyanawa rewind karannama wenawa kiyala.
    moko karanne ?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම කියන්නේ මං රහත්වෙච්ච එකෙක් නිසා යකෝ!!! උඹ උඩ පැන්නට ඒක වෙනස් වෙන්නේ නෑ!!!



    හාල් කෑලි මං දන්නේ නෑ. හැබැයි ඔහොම 'අවබෝධය ලබපු' උන් හුඟාක් අපායේ ඉන්නබව නම් දන්නව!!! උඹට එහෙ ගියාම හම්බවෙයි!!! එතකොට තොට හාල් කෑලි, ගූ කෑලි සේරම විසිවෙයි!!!

    මෙන්න මෙ ලින්ක් එකෙ ඔබ තුමා ඉන්න තෑන බලාගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=926673
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩි දෙයක් තියනවා...

    මේ කතාන්දරය එහෙම්පිටින්ම සංඝයා / සංඝයා වහන්සේලා / මහා සංඝ රත්නය සහ 'ආර්ය සංඝරත්නය' අතට පත්වෙන්න ඕනේ!!! :yes::yes:

    හැබැයි, දැන් ඉන්න 'සංඝ' පරම්පරාවේ අය, මං 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින්ට' ගෞරවාන්විතව සලකන ආකාරය දැකල, කලබල වෙන්න වත් "අපිට බණිනවා!!" කියල වේලපහින්ම තොප්පිය දාගන්නවත් එපා!!! :D:D මුලින් හොඳට මේ කියල තියන ඒවා බලාගෙන යන්න... :):)

    බැරි වෙලාවත්, 'අප්පට සිරි... මූ කියන්නේ ඇත්තනේ!!' නැත්නම්, 'යකෝ! මූ කියන එක හරි නේ!!' කියල click උනොත්, හොඳට සිවුර හරිගස්සල ඇඳගෙන කාරිය, බහින්න වැඩේට... රහත්වෙන්න තියනවා!!! !!! !!! :yes::yes::yes:

    දෙසැම්බරේ කිට්ටුවෙනකොට මොන මගුලක් වෙයිද කියල දන්නෙත් නැති එකේ, මේ වෙසක් පෝය වෙනකොට දහස් ගාණක් 'රහතුන් වහන්සේලා' බිහිවෙනවා නම් මල් 7යි නෙවෙයි 7777යි!!!

    full try එකක් දාන්න... road clear කරලා තියෙන්නේ!!! ටක්කෙටම පාරත් කියනවා!!! !!! !!!
    ඉස්සෙල්ල රහත් වෙලා, පස්සෙ වෙලා තිබුනොත් අනික් දේවල් කරන්න... ඒකයි හරි ක්‍රමය!!! !!! !!!