'මම' ඉන්නේ කොහෙද?

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Voice recording

    හපොයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ කරපු අපරාදයක්. කිරිබත්ගොඩ හාමුදුරුවෝ අපාගත වෙන්නේ මේ වගේ ගෝලයෝ බිහි කරාට. රහත් බවෙනුත් එහාට ගිහින් බව පේනවා කියන දේවල් වලින්. ඔය රහතුන් වහන්සේලාට දිවැස් තියෙන හින්ද පුලුවනිනම් දිවසින් බලල කියමු බලන ඔබතුමාගේ ත්‍රෙඩ් එකට අකුල් හෙලන මේ අපි ඉන්නේ කොහෙද කියලවත් අඩුම තරමේ.

    මේකේ Voice recording එකක් දාන විදිය කියන්නකො දන්න කෙනෙක් මම මුගේ කැරැට්ටුව හාමුදුරුවන්ගෙ වචන වලින්ම දාන්න...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [full try එකක් දාන්න... road clear කරලා තියෙන්නේ!!! ටක්කෙටම පාරත් කියනවා!!! !!! !!! ]මෙතුමාගේ වැල් බයිලා පොර ටෝක් මසිරි පද වලින් ඔන්න රෝඩ් ක්ලියර් කරලලු තියෙන්නේ. ඔන්න ඒ ගමන කතා කරන්නේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා නිවන් යවන්න. [දෙසැම්බරේ කිට්ටුවෙනකොට මොන මගුලක් වෙයිද කියල දන්නෙත් නැති එකේ, මේ වෙසක් පෝය වෙනකොට දහස් ගාණක් 'රහතුන් වහන්සේලා' බිහිවෙනවා නම් මල් 7යි නෙවෙයි 7777යි!!! ] වෙසක් පෝය වෙද්දී දහස් ගණන් රහතුන් වහන්සේලා බිහිවෙනවට බෞද්ද අපි කව්ද අකමැති. අනේ සාදු. චේතනාව හොඳ හන්ද ඒකටනම් පිනක් සිද්ද වෙනවාමයි. එත් ඉතින් අදහසනම් පැහැදිලි නැහැ. මොකද මේ වෙනකම් ලියපු වැල් බයිලා පොර ටෝක් මසිරි පද කියවල කොහොමද නිර්වානෙට යන්නේ කියන එකනම් එහෙම්පිටින්ම අපබ්‍රන්සයක්.[/COLOR] [සාරිපුත්ත / මොග්ගල්ලාන මහ රහතන්වන්සේලා දෙනම වැඩ සිටිය කාලේ, 'එයාල ගමකට වැඩියානම් මං ආයි ඒ දිහාව බලන්නවත් ඕනේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කියන්නේ උන්වහන්සේලා දෙනම ගමකට වැඩියොත්, 'ගම කාල'ම තමයි එන්නෙ... ආයි ඒ ගමේ එකෙක්වත් සංසාරේ යන්නෙ නෑ!!! සේරටම මාර්ගඵල 'නෙලලා' දීල තමයි උන්වහන්සේලා ආපහු වැඩල තියෙන්නේ!!! දැන් අපේ හාමුදුරුවොයි මායි... වැඩේ එදාටත් වඩා 'සිරා' වෙයි!!! ඒ තමයි මගේ theory එක. 'teacher හොඳ නම්, පන්තියේ ළමයි සේරම විභාගේ pass වෙන්න ඕනේ!!!' ]]මෙතුමයි මෙතුමාගේ ගුරු කිරිබත්ගොඩ වහන්සේයි දෙන්න සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාටත් වඩා සිරා ලු. මොකක්ද මහත්තයෝ මේ සිරා කියන්නේ? අපේ ගෞතම බුදුරජානන් වහන්සේගෙන් දර්මය අහපු සියල්ලෝම රහත් උනේ නැහැ කියලයි ඉතිහාසේ සඳහන් වෙන්නේ[/COLOR]. ['teacher හොඳ නම්, පන්තියේ ළමයි සේරම විභාගේ pass වෙන්න ඕනේ!! ] ඒ කියන්නේ අපේ බුදු හාමුදුරුවෝ හොඳ ගුරුවරයෙක් නෙවෙයි කියල එක ද ?අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. මෙහෙමත් පව්කාරයෙක්. [/COLOR] [දැන් අපේ හාමුදුරුවොයි මායි... වැඩේ එදාටත් වඩා 'සිරා' වෙයි][/COLOR][COLOR="Black"[SIZE="5"]]මට මේ හිතාගන්න බෑ මෙයාගේ හමුදුරුවොගෙයි මෙතුමාගෙයි මේ "..." වලින් අදහස් කරන වැඩේ මොකක්ද කියලයි.. මේ "..." වලින් කියන සිරා වැඩේ මොකක්ද කියල දන්නා කව්රුහරි ඉන්නවනම් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    Kariya wasam ponnayata salli deela iramusu wage un thamai mewa karanne.

    muta salli deela kiyanawa mehema thread daapan kiyala. ethakota buddhagame thiyenne mu kiyanawa wage (iramusu la ge agame wage) dewal kiyala minissu hithanawa.

    damith pons kiyana widihata paw kalath, pin kalath, monawa kalath muge margaye giyoth niwan yanawa.

    ehenam budu hamuduruwo me darmaya deshana kale mona magulakatade ?

    DAMITH = A DOG GET PAID BY WHO TRY TO DESTROY PURE BUDDHISM.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ Voice recording එකක් දාන විදිය කියන්නකො දන්න කෙනෙක් මම මුගේ කැරැට්ටුව හාමුදුරුවන්ගෙ වචන වලින්ම දාන්න...

    pm බලන්න. මම pm කලා දාන විදිහ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පණුවෝ ටිකක් 'ගල් රෝලක්' නවත්තන්නයි යන්නේ!!! :shocked::shocked: නිකනුත් නෙවෙයි... පෙණෙත් කර කර!!! !!! :rofl::rofl::rofl:
    බලාගනිල්ලා... මෙහෙම ඒවා හැමදාම දකින්න වෙන්නේ නෑ!!! !!! !!! :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පණුවෝ ටිකක් 'ගල් රෝලක්' නවත්තන්නයි යන්නේ!!! :shocked::shocked: නිකනුත් නෙවෙයි... පෙණෙත් කර කර!!! !!! :rofl::rofl::rofl:
    බලාගනිල්ලා... මෙහෙම ඒවා හැමදාම දකින්න වෙන්නේ නෑ!!! !!! !!! :yes::yes::yes:

    මට වෙලාවකට හිතෙනවා ඔබතුමා ගල් රෝලක්ද කියලත්.:lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පණුවෝ ටිකක් 'ගල් රෝලක්' නවත්තන්නයි යන්නේ!!! :shocked::shocked: නිකනුත් නෙවෙයි... පෙණෙත් කර කර!!! !!! :rofl::rofl::rofl:
    බලාගනිල්ලා... මෙහෙම ඒවා හැමදාම දකින්න වෙන්නේ නෑ!!! !!! !!! :yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න මෙ ලින්ක් එකෙ ඔබ තුමා ඉන්න තෑන බලාගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=926673

    මේ rating system එක හැමදාටම සත්‍යය වෙන 'පරම සත්‍යට' අනුව validate කරන එකක් උනා නම්, මේ වැඩේ හරි!!!
    ඒත්, මෙතන එහෙම එකක් වෙන්නේ නෑ!!! ඒ නිසා මේක නිකම් ප්‍රසිද්ධියට වගේ එහෙමනම් හොඳයි... හැබැයි මේකෙන් මිනිස්සු 'මනින්න' ගියොත් විහිළුවක් විතරයි!!! !!! !!!

    හරිනම් වෙන්න ඕනේ,
    1) පරම සත්‍යයට අනුව 'හරි', පරම සත්‍යයත් එක්ක ගැලපෙන / නොගැටෙන දේවල් කියන / කරන / publish කරන කෙනෙකුට +ve rating එකක් දීපු එකකදී, ඒ rating එක එහෙම්මම දෙන ගමන් rate කරපු කෙනාටත් ඒ rating එකේ ප්‍රමාණයටම ලකුණු add කරන්න ඕනේ!!! මොකද හරි දෙයක්, හොඳ දෙයක් අගය කරන කෙනෙක් කියන්නේ එයා හොඳ, නිවැරදි කෙනෙක් නිසා!!!
    2) ඊළඟට පරම සත්‍යයට අනුව 'හරි', පරම සත්‍යයත් එක්ක ගැලපෙන / නොගැටෙන දේවල් කියන / කරන / publish කරන කෙනෙකුට -ve rating එකක් දීපු එකකදී, ඒ rating එක double කරලා +ve rating එකක් හැටියට දාලා, ඒ -ve rating එක දීපු කෙනාගෙන් ඒ වගේ දෙගුණයක් අඩුකරන්න, deduct කරන්න ඕනේ!!! මොකද හරි / හොඳ දෙයක් පිළිගත්තේ / පිළිගන්නේ නැති කෙනෙක්, එහෙම දේවල් හෙලා දකින කෙනෙක් කියන්නේ ඒකා සවුත්තු / චාටර් කෙනෙක් නිසා!!!
    3) පරම සත්‍යයට අනුව 'වැරදි', පරම සත්‍යයත් එක්ක නොගැලපෙන / ගැටෙන දේවල් කියන / කරන / publish කරන කෙනෙකුට +ve rating එකක් දීපු එකකදී, ඒ rating එක -ve rating එකක් හැටියට දීල, deduct කරලා, rate කරපු කෙනාගෙන් ඒ වගේ දෙගුණයක්, double අඩුකරන්න ඕනේ!!! මොකද චාටර් වැඩක් අගය කරන එකා 'හෙණම චාටර් පොරක්' නිසා!!!
    4) පරම සත්‍යයට අනුව 'වැරදි', පරම සත්‍යයත් එක්ක නොගැලපෙන / ගැටෙන දේවල් කියන / කරන / publish කරන කෙනෙකුට -ve rating එකක් දීපු එකකදී, ඒ rating එක එහෙම්මම දෙන ගමන්, duduct කරන ගමන්, rate කරපු කෙනාට ඒ rating එක වගේ දෙගුණයක් ලකුණු add කරන්න, +ve rating එකක් දෙන්න ඕනේ!!! මොකද වැරදි / චාටර් දෙයක්, ප්‍රතික්ෂේප කරන / හෙලා දකින කෙනෙක් කියන්නෙත් හොඳ / නිවැරදි කෙනෙක් නිසා!!!

    මෙන්න මේ විදියට system එක හදල results බැලුවනම්, මේකේ ඉන්න හොඳ එවුන් කවුද? 'ගූ පොරවල්' මොක්කුද? කියන එක ගැන සෑහෙන නිවැරදිව දැනගන්න / බලාගන්න පුළුවන් වෙයි!!!
    :yes:
     
    බෙහෙත් ඉවර වෙලාද මන්ද.......
    :lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගල් රෝල

    පණුවෝ ටිකක් 'ගල් රෝලක්' නවත්තන්නයි යන්නේ!!! :shocked::shocked: නිකනුත් නෙවෙයි... පෙණෙත් කර කර!!! !!! :rofl::rofl::rofl:
    බලාගනිල්ලා... මෙහෙම ඒවා හැමදාම දකින්න වෙන්නේ නෑ!!! !!! !!! :yes::yes::yes:

    අපිව පනුවොන්ට උපමා කරාට තරහක් නැහැ. එත් ඔබතුමා තමුන්ව ගල් රෝලකට උපමා කිරීම හරිම විනෝදයි. අපිට මේ හිතාගන්න බැරුව උන්නේ මොකක්ද ඔබතුමාට දාන උපමාව කියල. ඇත්තටම වටිනා කියන උපමාවක්. එකත් නරකම නැහැ ඉතින්. ගල් රෝල ඉතින් වහනයක් උනාට පාර තලන්න ගන්නවා ඇරෙන්න වෙන ගමනක් යන්න පාවිච්චි කරන්නත් බැහැනේ. ලෝකේ කොහෙවත් රටක ගෙදර පාවිච්චියට ගල් රෝලක් ගත්ත කියල ආරංචියක් නැහැනේ . පාර තලන්නම විතරයි ගන්නේ. පාර තලලා ඉවර උනාම අව්වේ වේලෙනවා,වැස්සේ තෙමෙනවා මලකඩ කනවා. එතකොට දමිත් රහතන් වහන්සේත් ඒ වගේ කෙනෙක්ද? මෝටර් ඔතනවා විතරමද??? :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    අපිව පනුවොන්ට උපමා කරාට තරහක් නැහැ. එත් ඔබතුමා තමුන්ව ගල් රෝලකට උපමා කිරීම හරිම විනෝදයි. අපිට මේ හිතාගන්න බැරුව උන්නේ මොකක්ද ඔබතුමාට දාන උපමාව කියල. ඇත්තටම වටිනා කියන උපමාවක්. එකත් නරකම නැහැ ඉතින්. ගල් රෝල ඉතින් වහනයක් උනාට පාර තලන්න ගන්නවා ඇරෙන්න වෙන ගමනක් යන්න පාවිච්චි කරන්නත් බැහැනේ. ලෝකේ කොහෙවත් රටක ගෙදර පාවිච්චියට ගල් රෝලක් ගත්ත කියල ආරංචියක් නැහැනේ . පාර තලන්නම විතරයි ගන්නේ. පාර තලලා ඉවර උනාම අව්වේ වේලෙනවා,වැස්සේ තෙමෙනවා මලකඩ කනවා. එතකොට දමිත් රහතන් වහන්සේත් ඒ වගේ කෙනෙක්ද? මෝටර් ඔතනවා විතරමද??? :lol::lol::lol::lol:

    aiyoo salli :lol::lol::lol: