[full try එකක් දාන්න... road clear කරලා තියෙන්නේ!!! ටක්කෙටම පාරත් කියනවා!!! !!! !!! ]මෙතුමාගේ වැල් බයිලා පොර ටෝක් මසිරි පද වලින් ඔන්න රෝඩ් ක්ලියර් කරලලු තියෙන්නේ. ඔන්න ඒ ගමන කතා කරන්නේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා නිවන් යවන්න. [දෙසැම්බරේ කිට්ටුවෙනකොට මොන මගුලක් වෙයිද කියල දන්නෙත් නැති එකේ, මේ වෙසක් පෝය වෙනකොට දහස් ගාණක් 'රහතුන් වහන්සේලා' බිහිවෙනවා නම් මල් 7යි නෙවෙයි 7777යි!!! ] වෙසක් පෝය වෙද්දී දහස් ගණන් රහතුන් වහන්සේලා බිහිවෙනවට බෞද්ද අපි කව්ද අකමැති. අනේ සාදු. චේතනාව හොඳ හන්ද ඒකටනම් පිනක් සිද්ද වෙනවාමයි. එත් ඉතින් අදහසනම් පැහැදිලි නැහැ. මොකද මේ වෙනකම් ලියපු වැල් බයිලා පොර ටෝක් මසිරි පද කියවල කොහොමද නිර්වානෙට යන්නේ කියන එකනම් එහෙම්පිටින්ම අපබ්රන්සයක්.[/COLOR] [සාරිපුත්ත / මොග්ගල්ලාන මහ රහතන්වන්සේලා දෙනම වැඩ සිටිය කාලේ, 'එයාල ගමකට වැඩියානම් මං ආයි ඒ දිහාව බලන්නවත් ඕනේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කියන්නේ උන්වහන්සේලා දෙනම ගමකට වැඩියොත්, 'ගම කාල'ම තමයි එන්නෙ... ආයි ඒ ගමේ එකෙක්වත් සංසාරේ යන්නෙ නෑ!!! සේරටම මාර්ගඵල 'නෙලලා' දීල තමයි උන්වහන්සේලා ආපහු වැඩල තියෙන්නේ!!! දැන් අපේ හාමුදුරුවොයි මායි... වැඩේ එදාටත් වඩා 'සිරා' වෙයි!!! ඒ තමයි මගේ theory එක. 'teacher හොඳ නම්, පන්තියේ ළමයි සේරම විභාගේ pass වෙන්න ඕනේ!!!' ]]මෙතුමයි මෙතුමාගේ ගුරු කිරිබත්ගොඩ වහන්සේයි දෙන්න සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාටත් වඩා සිරා ලු. මොකක්ද මහත්තයෝ මේ සිරා කියන්නේ? අපේ ගෞතම බුදුරජානන් වහන්සේගෙන් දර්මය අහපු සියල්ලෝම රහත් උනේ නැහැ කියලයි ඉතිහාසේ සඳහන් වෙන්නේ[/COLOR]. ['teacher හොඳ නම්, පන්තියේ ළමයි සේරම විභාගේ pass වෙන්න ඕනේ!! ] ඒ කියන්නේ අපේ බුදු හාමුදුරුවෝ හොඳ ගුරුවරයෙක් නෙවෙයි කියල එක ද ?අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. මෙහෙමත් පව්කාරයෙක්. [/COLOR] [දැන් අපේ හාමුදුරුවොයි මායි... වැඩේ එදාටත් වඩා 'සිරා' වෙයි][/COLOR][COLOR="Black"[SIZE="5"]]මට මේ හිතාගන්න බෑ මෙයාගේ හමුදුරුවොගෙයි මෙතුමාගෙයි මේ "..." වලින් අදහස් කරන වැඩේ මොකක්ද කියලයි.. මේ "..." වලින් කියන සිරා වැඩේ මොකක්ද කියල දන්නා කව්රුහරි ඉන්නවනම් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද.