ElaKiri Family

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :lol::lol::lol::lol::lol::lol:
    මරුම එකාගේ තමා ඉස්සෙල්ලාම දතක් ඉගිල්ලුවේ. 32කම උගුල්ලලා දාන්න තිබ්බේ කට අරින්න බැරි වෙන්න.

    කව්ද බන් ඒ ඩයල් එක? අපේ බස් ලොක්කද? :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිහි මම තමයි එළකිරි එකේ මැම්බර් කෙනෙක් එක්ක විවාහ උන පලවෙනි එළකිරි මැම්බර්....... :):lol::lol:

    :eek::eek::eek:
    ඈ... ඒ මොකද්ද බං සජියෝ ඒ කතාව?
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH
    Hmmmm ElaKiri nisa jeewithaata labuna dewal meccharari kiyala kiyanna ba machan.specially meken hamba una yaluwo.adatath e kattiya ekka set unahama life eke tiyana prashna amathaka karala sathutin hina wela inna puluwan.ekama athi matanam.and GT and Staff eka meka karan yanna darana mahansiya okkomala agaya karanna ona.mokada ubala api hamotama ada mehema deyak tiyenne a kattiya nisa. samahara kattiya methana awith boru kalabala daala ethana winasa karanna hadanawa staff ekata banala. but danno dannawa specially ubath dannawa meka karannne kohomada kiyala ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි එකට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑ සයිබර් අවකාශයේ මහා ගෙදර කිව්වොත් හරි !! වැඩට නොගියත් එළකිරි එන්නේ නැතුව ඉන්න බෑ !!
    එළකිරි.කොම් චිරාත් කාලයක් වැඦබේවා !!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එළකිරි එකට අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑ සයිබර් අවකාශයේ මහා ගෙදර කිව්වොත් හරි !! වැඩට නොගියත් එළකිරි එන්නේ නැතුව ඉන්න බෑ !!
    එළකිරි.කොම් චිරාත් කාලයක් වැඦබේවා !!!

    තරී.. රත්නෙව කන්න පටන් ගත්තා විතරයි. උඹ හොඳ වෙලාවට ආවේ!
    :lol:
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මමත් එලකිරි එකට ගොඩක් ආසයි මාත් ආපු කාලේ එලකිරි එකේ පිස්සු නැටුවා
    එත් පස්සේ මට තෙරුනා අපේ රටෙ තියන එකම සයිට් එක මේක කිලා
    දෙයක් ඉගෙන ගන්න විශේෂයෙන් සින්හලෙන් මන් ඊබේ ගැන ගොඩක්
    දෙවල් ඉගෙන ගත්තා තව කොච්චි ගැන මන් නොගිය ගොඩක් තැන්
    තියනවා ඒ හැම තැනකම සන්චාරකයා ගිහින් ෆොටො එක්ක විස්තර
    දානවා...

    මන් මේ එලකිරි එකට ඇත්තටම ණය ගැති...

    මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තෙ එලකිරි එකෙන්...

    ඒ වගෙම මන් එලකිරි එකට ගොඩක් දෙවල් දිලා තියනවා...
    ඒ දීපු හැම දේම වැදගත් හරවත් දෙවල්....

    බොහොම ස්තුති එලකිරි සහ GTRZ

    Untitled-1-3.png

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek::eek:
    ඈ... ඒ මොකද්ද බං සජියෝ ඒ කතාව?

    මම මැරී කරේ මේකේ මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න දේදුනුව........ :yes::) අපි දෙන්නා අදුනාගත්තෙත් මේ එළකිරි ඒකෙන තමයි...... ඉතින් අපේ GT උන්දෑගේ වාර්තා අනුව අපි දෙන්නා තමයි මුල්ම එළකිරි මෙම්බර්ස්ලා දෙන්නා මැරී කරපු....... :) :love::love::rolleyes:
     
    • Love
    Reactions: SK29

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    ඔන්න මාත් ආවා :) යක්කුත් ඉන්න එපෑ එලකිරියේ :D මමනම් එච්චර පරණ නෑ ඒත් ගොඩාක් සතුට විනෝදය මට ලැබෙන්නේ එලකිරියෙන්.දිගටම එලකිරි පවුලත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරී.. රත්නෙව කන්න පටන් ගත්තා විතරයි. උඹ හොඳ වෙලාවට ආවේ!
    :lol:

    කාල වැඩක් නෑ බන් ඕකව කෑවොත් අපිට දිරෝගන්න බැරි වෙනවා !! :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hmmmm ElaKiri nisa jeewithaata labuna dewal meccharari kiyala kiyanna ba machan.specially meken hamba una yaluwo.adatath e kattiya ekka set unahama life eke tiyana prashna amathaka karala sathutin hina wela inna puluwan.ekama athi matanam.and GT and Staff eka meka karan yanna darana mahansiya okkomala agaya karanna ona.mokada ubala api hamotama ada mehema deyak tiyenne a kattiya nisa. samahara kattiya methana awith boru kalabala daala ethana winasa karanna hadanawa staff ekata banala. but danno dannawa specially ubath dannawa meka karannne kohomada kiyala ;)

    Well Said & Very Tru Bro!
     
    පර්ෆෙක්ට් කතාව....... :yes::yes::yes::yes: