onna maath ketuwa. dan mata eka ekaa kottoruwa kiyaagena enna epa ok!
matath thiyenawa duk bara ewa godak / ea wagema happy ewa godakEK kiyanne.. mmhh
lyf eka kiwwoth hari
![]()
perera ge wedding ekata mata enna beri vunane

මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,
අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,

ජනතාවගේ ප්ලෑන් එකක් තියෙනවා අපේ ගෙවල් පැත්තට විසි වෙන්න. එතකොට අනිවා වරෙං.![]()

මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,
අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,
හූ හූ...
ඒක තමා ගලවන්නේ. මම නෑ නේ
![]()

උඹ නෑ නම් අපිට කරන්න දෙයක් නෑ.... සෙටමෝල් එක නියමිත දිනට පැවැත්වේ.......!! 
කෝච්චි නැත්තං තියෙයි. කුණු බස් ගාස්තු වැඩියි යකෝ..
හා හා![]()

බස් නැත්නම් පයින් පල.....!! 
පෙරාගේ වෙඩින් එකට ගිහින් ගියපු අනිත තැන් ගැනත් කියහංකෝ. 3W අස්සේ එහෙම.
විවාහයෙන් පස්සේ පෙරේරා නෑ ගමං ගියාලු.
නෑයෙක් : කොහොමද පුතා...
පෙරේරා : හොඳින් ඉන්නවා.
නෑයෙක් : මම මේ අහන්නමයි හිටියේ. කවුද පුතා අර හෝම් කමින් එක දවසේ දෙවෙනි මනමාලියෙක් බදාගෙන නටපු කොල්ලා.
පෙරේරා : ඒ මගේ යාලුවෙක් නෙමෙයි. මම හිතන්නේ දෙවෙනි මනමාලිගේ යාලුවෙක්ද කොහෙද. මම නම් අඳුරන්නේ නෑ.
නෑ ගෙවල් කීපයකදීම යොමු වූ පොදු ප්රශ්නයකි.
වෙඩින් දෙකයි.....![]()
![]()
![]()
![]()

ඔය කියන්නේ අපි අර පහලට එන්නත් කලින්, වාෂ්ප වුන ඩයල් එක ගැන වෙන්ටෑ......?? 

මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,
අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,

ඔය කියන්නේ අපි අර පහලට එන්නත් කලින්, වාෂ්ප වුන ඩයල් එක ගැන වෙන්ටෑ......??
![]()
බස් නැත්නම් පයින් පල.....!!
![]()
උඹ නෑ නම් අපිට කරන්න දෙයක් නෑ.... සෙටමෝල් එක නියමිත දිනට පැවැත්වේ.......!!
![]()
අපි පයින් යයි කෝච්චි තියෙනකං. කෝච්චි නැත්තම් ඉස්ටේසමේ නිදියනවා යකෝ....
බඩම පලයං තොපිට......

නොදකින් විතරක්......!! 
ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා....![]()

Elakiri is the BEST Site in the World 