ElaKiri Family

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D අපිත් ඉතින් මෙහෙම තමා.

    අලුත් එක්කෙනෙක් වගේ. වැඩිය දැකලා නෑ මේ සාමාජිකයාව නම්. පොඩි විස්ථරයක් කරා නම් අඳුරගන්න ආසයි.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අලුත් එක්කෙනෙක් වගේ. වැඩිය දැකලා නෑ මේ සාමාජිකයාව නම්. පොඩි විස්ථරයක් කරා නම් අඳුරගන්න ආසයි.


    මට මාව අමතක වෙලා ඉන්නේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි තරී එදා දෙපාරක් ගෙදර ගියේ රෑ උඹයි මමයි. ගේට්ටුවෙන් ඔළුව දැම්මේ රත්නේ සද්ධ නෑහෙන්න. මතකද? :lol::lol::lol:

    එදා මතකද රෑ පාර්ටි එක ඉවර වෙලා ගෙදර ගිය හැටි. වාහනේ කෑ ගහ ගහ ආපු එකා ගේට්ටුවෙන් ඇතුල් උනා විතරඉ මීයට පිම්බා වගේ. :lol:

    :lol::yes: සිංහ නාදේ දැම්මට මුගේ බලු කෙඳිරිය දැක්කේ එදා තමා !! :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::yes: සිංහ නාදේ දැම්මට මුගේ බලු කෙඳිරිය දැක්කේ එදා තමා !! :P

    කිඹුලාගේ ස්පොට් එකේ වැනි වැනි ගිය එකා. වාහනේට නැග ගත්තේත් අමාරුවෙන්. ගේට්ටුවෙන් ඇතුල් උනා විතරයි ඉද්ද ගැහුවා වගේ කෙලින්. ආමි එකේ උන්වත් ඒ වගේ සිරුවෙන් යනවා මම දැකලා නෑ බං. මූගේ ගෙදර ගරිල්ලා පාලනයක්ද කොහෙද තියෙන්නේ. :eek:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Elakiri For Ever!

    Elakiri For Ever!:love:Elakiri Is The Best!:love::cool:
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබ්බ = Bottle Gourd
    මෙතනට ලබ්බක් සෙට්වුනේ කොහොමැයි?:oo:

    අනික ඕක නම් කොලේ වහල ඇනිමක්......:baffled:
    BOTTLE GOURD නෙවෙයි BOTTLE GOD නේ නියම වචනේ......:nerd:
    අර ........ජ්ට කියන නම් නේ...........!!!!!!:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙතනට ලබ්බක් සෙට්වුනේ කොහොමැයි?:oo:

    අනික ඕක නම් කොලේ වහල ඇනිමක්......:baffled:
    BOTTLE GOURD නෙවෙයි BOTTLE GOD නේ නියම වචනේ......:nerd:
    අර ........ජ්ට කියන නම් නේ...........!!!!!!:P

    Bottle kaalak awe ai :eek:
    ade eekata kiyanneth bottle god da :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල පල යන්න. මම තඹුත්තේගම යනවා. සිරාවටම will miss you friends :( :( :(
    මට මේක කට් කරන්න බෑ. නැත්තම් අනිවා එනවා.

    :(:( පුලුවන් නම් එන්න ට්‍රයි එකක් දීපන්...... :)