අපිත් ඉතින් මෙහෙම තමා.
අලුත් එක්කෙනෙක් වගේ. වැඩිය දැකලා නෑ මේ සාමාජිකයාව නම්. පොඩි විස්ථරයක් කරා නම් අඳුරගන්න ආසයි.

ඇයි තරී එදා දෙපාරක් ගෙදර ගියේ රෑ උඹයි මමයි. ගේට්ටුවෙන් ඔළුව දැම්මේ රත්නේ සද්ධ නෑහෙන්න. මතකද?![]()
එදා මතකද රෑ පාර්ටි එක ඉවර වෙලා ගෙදර ගිය හැටි. වාහනේ කෑ ගහ ගහ ආපු එකා ගේට්ටුවෙන් ඇතුල් උනා විතරඉ මීයට පිම්බා වගේ.![]()

සිංහ නාදේ දැම්මට මුගේ බලු කෙඳිරිය දැක්කේ එදා තමා !! 
සිංහ නාදේ දැම්මට මුගේ බලු කෙඳිරිය දැක්කේ එදා තමා !!
![]()


wiwaahaka sakchaawak wagee . Purusha Hinsanaya ganada ubala dennage kathawa?
apita owa balala wadak na...මට මාව අමතක වෙලා ඉන්නේ![]()

Elakiri For Ever!Elakiri Is The Best!
![]()
post walin record tiyapu porak tamaadoo labbak hoya gatte kohenda ban ? mokada meekata eng walain kiyanne![]()
මෙතනට ලබ්බක් සෙට්වුනේ කොහොමැයි?ලබ්බ = Bottle Gourd




2007 idan Ada wenakam welawak labena hama welawakama me maha gedarata goda wela yanna amathaka karanne na...................

මෙතනට ලබ්බක් සෙට්වුනේ කොහොමැයි?
අනික ඕක නම් කොලේ වහල ඇනිමක්......
BOTTLE GOURD නෙවෙයි BOTTLE GOD නේ නියම වචනේ......
අර ........ජ්ට කියන නම් නේ...........!!!!!!![]()


පල පල යන්න. මම තඹුත්තේගම යනවා. සිරාවටම will miss you friends![]()
![]()
මට මේක කට් කරන්න බෑ. නැත්තම් අනිවා එනවා.

පුලුවන් නම් එන්න ට්රයි එකක් දීපන්...... 
පුලුවන් නම් එන්න ට්රයි එකක් දීපන්......
![]()
