Elakiri Official Vehicle Selling Thread

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මේකයි දැන් උබ ඔය උඩින් පෙන්නලා තියන දෙකම එංගලන්තේ තියනවා. surf and single cab එක. hilux & වොරියර් double cab දෙකම made ඉන් japan මචන් මෙහෙට එන්නේ. මෙහෙ උන් thailand බඩු ගන්නේ නැහැ. ගත්තත් එකේ උපරිම quality එක බලනවා. මෙහෙට එන chineese බඩුවලයි ලංකාවට එන chineese බඩු වලයි වෙනසක් තියනවා එක grade කරලා තියෙන්නේ. uk වලට එන්නේ Grade A . ලංකාවට එන්නේ Grade C . ඉතින් මචන් එංගලන්තෙට තාමත් එනවා ජපානේ ඉදලා වාහන. මොකද මම ලංකාවට දාපු 2011 TOYOTA INVINCIBLE එක එංගලන්තෙට දාලා තියන්නේ ජපානෙන්. උබ කියන වොරියර් එකේ ඩිසල් එකත් මෙහෙ තියනවා made ඉන් ජපන්. :yes::yes::yes:

    ehemada.math danna de tham damme bn....api UK walin genawa okkoma Made in Thailand...Hilux Surf eka nm hadanawa Japan wala..Domestic market eke Cab ganna na Japan wala....

    api ethin wadipurama karanne JDM whana thama..UK ewa aduwen thama karanne....
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා ලබන මාසෙ මැද හරියෙ Kia Sorento 2012 එකක් එනවා :yes:
    Full Option, Fully Loaded, Diesel එකක් ;)
    ගත්තෙ Permit එකකට Market Price එක ලක්ෂ 120.. Permit නිසා ලක්ෂ 75කට දෙනවා
    Permit කියලා Permit නොවන එකේ තියෙන option එකක් වත් අඩු නෑ :yes:
    විකිනීමට හේතුව - මේවගේ වාහන දෙකක් ගෙනාවා එකක් පාවිච්චි කරන්න අනිත් එක විකුනන්න ;)
    වාහනේ මොකද්ද කියල දන්නෙ නැති කස්ටිය මේ thread එකට යන්න :
    http://elakiri.lk/forum/showthread.php?t=1206976
    මේ තියෙන්නෙ වාහනේ :)

    sorentoimg061000x500.jpg

    ගන්න ආසාවක් තියෙන කස්ටිය wall post එකක් දාන්න pm දාන්න එපා :P
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ok machan mama mekak hoyanawa, eth man danna tharamin permit waahanayak pawaranna bha neda 5 yearsda koheda yanakan? umba mokadda ekata dena wisanduma? saha mata umbe contact number ekak one
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ok machan mama mekak hoyanawa, eth man danna tharamin permit waahanayak pawaranna bha neda 5 yearsda koheda yanakan? umba mokadda ekata dena wisanduma? saha mata umbe contact number ekak one
    3 years යනකන් පවරන්න බෑ මචන් :dull:
    Power of Attorney එකක් දෙන්න පුලුවන්, තව ඕනකරන කොන්දේසි add කරපු ගිවිසුමක් ගහල දෙන්න පුලුවන් ( 3 years වලට පස්සෙ මේක උබේ නමට හරවල දෙනව කියල... etc )
    දැම්ම මට උබට මේක ගැන වැඩි විස්තරයක් කියන්න බෑ... අප්‍රේල් අන්තිම වෙද්දි තමයි වාහනේ එනව කිව්වෙ Kia Motors එකෙන් ;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    3 years යනකන් පවරන්න බෑ මචන් :dull:
    Power of Attorney එකක් දෙන්න පුලුවන්, තව ඕනකරන කොන්දේසි add කරපු ගිවිසුමක් ගහල දෙන්න පුලුවන් ( 3 years වලට පස්සෙ මේක උබේ නමට හරවල දෙනව කියල... etc )
    දැම්ම මට උබට මේක ගැන වැඩි විස්තරයක් කියන්න බෑ... අප්‍රේල් අන්තිම වෙද්දි තමයි වාහනේ එනව කිව්වෙ Kia Motors එකෙන් ;)

    ok machann ela, dan ethakota mata umbe contact number eka ganna puluwanda?
    me permit eka mokadda machan? umbe namata thiyana ekkada?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2.5million වලට අඩු හොඳ කාර් එකක් කියපල්ලකො බලන්න(ලියාපදිංචි කල)...කීපයක්ම බැලුව, මොකක් ගන්නද කියල හිතාගන්න බෑ, Swift,alto,vitz,passo,ist,FB15, N16 ඔක්කොම බලල ඔළුව තෝන්තු වෙලා තියෙන්නෙ :eek:දන්නවනම් හොඳ එකක් යෝජනා කරපන්, පෙට්‍රල් හොඳට වැඩ කරන ජපන් වාහනයක්, මේ කියපුවම වෙන්න ඕනෙත් නෑ හොඳ පෙනුමක් තියෙන හොඳ වාහනයක් කියපල්ලකො
     
    aruna47

    Well-known member
  • 3 years යනකන් පවරන්න බෑ මචන් :dull:
    Power of Attorney එකක් දෙන්න පුලුවන්, තව ඕනකරන කොන්දේසි add කරපු ගිවිසුමක් ගහල දෙන්න පුලුවන් ( 3 years වලට පස්සෙ මේක උබේ නමට හරවල දෙනව කියල... etc )
    දැම්ම මට උබට මේක ගැන වැඩි විස්තරයක් කියන්න බෑ... අප්‍රේල් අන්තිම වෙද්දි තමයි වාහනේ එනව කිව්වෙ Kia Motors එකෙන් ;)

    උබ දන්නවද power of attorney එක ඕනෑම වෙලාවක වාහනයේ අයිතිකරුට අයින් කරලා දාන්න පුළුවන් කියල. ඉතින් විකුණන කෙනා විස්වාසවන්ත වෙන්න ඕනේ. නැත්නම් සල්ලිත් නැහැ බඩුත් නැහැ. නඩු කිව්වට වැඩකුත් නැහැ. මොකද power of attorney එක නීතියෙන් වලංගු නැහැ. රජයෙන් දෙන වාහන පැවරීමට.:yes::yes::yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    2.5million වලට අඩු හොඳ කාර් එකක් කියපල්ලකො බලන්න(ලියාපදිංචි කල)...කීපයක්ම බැලුව, මොකක් ගන්නද කියල හිතාගන්න බෑ, Swift,alto,vitz,passo,ist,FB15, N16 ඔක්කොම බලල ඔළුව තෝන්තු වෙලා තියෙන්නෙ :eek:දන්නවනම් හොඳ එකක් යෝජනා කරපන්, පෙට්‍රල් හොඳට වැඩ කරන ජපන් වාහනයක්, මේ කියපුවම වෙන්න ඕනෙත් නෑ හොඳ පෙනුමක් තියෙන හොඳ වාහනයක් කියපල්ලකො
    IST එකයි Swift එකයි නම් හොදයි වගේ ;)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    උබ දන්නවද power of attorney එක ඕනෑම වෙලාවක වාහනයේ අයිතිකරුට අයින් කරලා දාන්න පුළුවන් කියල. ඉතින් විකුණන කෙනා විස්වාසවන්ත වෙන්න ඕනේ. නැත්නම් සල්ලිත් නැහැ බඩුත් නැහැ. නඩු කිව්වට වැඩකුත් නැහැ. මොකද power of attorney එක නීතියෙන් වලංගු නැහැ. රජයෙන් දෙන වාහන පැවරීමට.:yes::yes::yes:
    ඔව් ඒක 100% ඇත්ත.. ගන්න කෙනා ඒකෙ වගකීම ගන්න ඕන :)
    ඒත් අපි එහෙම කුණු වැඩ කරන්නෙ නෑ :no:
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔව් ඒක 100& ඇත්ත.. ගන්න කෙනා ඒකෙ වගකීම ගන්න ඕන :)
    ඒත් අපි එහෙම කුණු වැඩ කරන්නෙ නෑ :no:

    ඉතින් බන් කව්ද ලක්ෂ 75 දීලා risk එකක් ගන්න කැමති ඒ ගානට english number prado එකක් ගණන්ව නේ දුවපු. එක ඊට වැඩිය හොදයි. අනික මම දාන්න හැටියට වාහනයේ මිල ලක්ෂ 100 හෝ ඊට වැඩි නම්. වාහනයේ permit මිල ඊට වඩා ගොඩක් අඩුයි.

    ex : rexton එක ලක්ෂ 110 මිල
    permit මිල ලක්ෂ 55 වෙන්නේ.
    :yes::yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඉතින් බන් කව්ද ලක්ෂ 75 දීලා risk එකක් ගන්න කැමති ඒ ගානට english number prado එකක් ගණන්ව නේ දුවපු. එක ඊට වැඩිය හොදයි. අනික මම දාන්න හැටියට වාහනයේ මිල ලක්ෂ 100 හෝ ඊට වැඩි නම්. වාහනයේ permit මිල ඊට වඩා ගොඩක් අඩුයි.

    ex : rexton එක ලක්ෂ 110 මිල
    permit මිල ලක්ෂ 55 වෙන්නේ.
    :yes::yes:
    ඔව් ඒත් permit එකට ගත්තු ගානටම දෙන්නෙ නෑනෙ බන් කවුරුවත් :P
    ගිය සැරේ permit දෙනකොට Rexton එක 80 lak උන එක permit එකට 40-45 lak දැන් ඒව විකුනන්නෙ 55 lak වලට :yes:
    අනිත් එක මම අසාදාරන ගානකටත් නෙවෙයි දෙන්නෙ පත්තරේ ඕන තරම් බලන්න මේක තමයි ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන් ;)
    risk එකක් ගන්න වෙන නිසා තමයි 120 lak වාහනේ 75 lak වලට දෙන්නෙ :yes:
     
    aruna47

    Well-known member
  • ඔව් ඒත් permit එකට ගත්තු ගානටම දෙන්නෙ නෑනෙ බන් කවුරුවත් :P
    ගිය සැරේ permit දෙනකොට Rexton එක 80 lak උන එක permit එකට 40-45 lak දැන් ඒව විකුනන්නෙ 55 lak වලට :yes:
    අනිත් එක මම අසාදාරන ගානකටත් නෙවෙයි දෙන්නෙ පත්තරේ ඕන තරම් බලන්න මේක තමයි ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන් ;)
    risk එකක් ගන්න වෙන නිසා තමයි 120 lak වාහනේ 75 lak වලට දෙන්නෙ :yes:

    rexton මොකද kia මොකද දෙකම එක රටේ. rexton ලක්ෂ 45 වාහනේ අරන් 55 විකුණන එක සාදාරන නැද්ද? ඉතින් ඕක kia second hand Market එක්ක තියනවා නම් ගත්තට පාඩු නැහැ. ඔන්න බලපන් new යන්නේ කියාද කියල. ඉතින් මෙහෙම unreg permit නැතිව ගන්න පුළුවන් එකේ. ඔය ගානට ගනීද මචන් :rolleyes::rolleyes::rolleyes:

    http://autolanka.com/ad.asp?ID=70815

    http://autolanka.com/ad.asp?ID=72814