මේකයි දැන් උබ ඔය උඩින් පෙන්නලා තියන දෙකම එංගලන්තේ තියනවා. surf and single cab එක. hilux & වොරියර් double cab දෙකම made ඉන් japan මචන් මෙහෙට එන්නේ. මෙහෙ උන් thailand බඩු ගන්නේ නැහැ. ගත්තත් එකේ උපරිම quality එක බලනවා. මෙහෙට එන chineese බඩුවලයි ලංකාවට එන chineese බඩු වලයි වෙනසක් තියනවා එක grade කරලා තියෙන්නේ. uk වලට එන්නේ Grade A . ලංකාවට එන්නේ Grade C . ඉතින් මචන් එංගලන්තෙට තාමත් එනවා ජපානේ ඉදලා වාහන. මොකද මම ලංකාවට දාපු 2011 TOYOTA INVINCIBLE එක එංගලන්තෙට දාලා තියන්නේ ජපානෙන්. උබ කියන වොරියර් එකේ ඩිසල් එකත් මෙහෙ තියනවා made ඉන් ජපන්.![]()
ehemada.math danna de tham damme bn....api UK walin genawa okkoma Made in Thailand...Hilux Surf eka nm hadanawa Japan wala..Domestic market eke Cab ganna na Japan wala....
api ethin wadipurama karanne JDM whana thama..UK ewa aduwen thama karanne....





danna kenek kiyanna balanna
දන්නවනම් හොඳ එකක් යෝජනා කරපන්, පෙට්රල් හොඳට වැඩ කරන ජපන් වාහනයක්, මේ කියපුවම වෙන්න ඕනෙත් නෑ හොඳ පෙනුමක් තියෙන හොඳ වාහනයක් කියපල්ලකො 

