'මම' ඉන්නේ කොහෙද?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    sinhalaya eke witharak neweyi... thawa friend finder sites kihipayaka mama register wela hitiya. kello 10-15 denek, kollo 2-3 denek mata liwwa. godaak hithawath wechcha 2-3 denekma hitiya. e thamayi mage transition eka patangaththa kaalaya!!! !!! !!! gedara 'wahak' wage unaa... matawath hithaaganna bari unaa, monawada wenna yanne kiyala... Delvon ekenma yaluwo dennek set unaa hollanna bari widiyata!!! thawa kellekuth set unaa Canada walin (writing / talking only). un maath ekkamayi e kale hitiye. loku external force ekakin maawa control karana bawak theruna... kathakarala wadak naa!!! anthime proper track ekatama set karala, man me jeewithe labala ipadichcha wadeta 'Duty ekata' hariyatama set unaayin passe thamayi e force eka release une!!! !!! !!! ara yaluwo dennagen ekkenek 'ahawalek'!!! !!! !!! uu thamayi maawa Ape Hamuduruwonta Link kale!!! !!! !!! Link karala awurudu 2-3k yanakota wenna one serama welaa iwarayi!!! !!! !!! man gana e athi!!!

    mage nama Net eke thawa thawa thanwala thiyanawa. habayi thopita mawa hoyanna neweyi thiyenne!!! mama eka patan gaththu posts walama daala athi!!! thopi thope gana hondata hoyala danaganilla!!!

    ewagema, thopi kiyapu karapuwata kanna laasthiweyalla!!! !!! !!!
    LaughingSmiley.gif

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eyi... oya dik karapu angilla puke gahagena inna pic ekak ehema nadda?? hondata hoyala balapan... thawa issarahata umbata inna wenne ehema thamayi... :lol::lol::lol:

    umba hena puduma dayal ekakakne.......... hari api hithamu umba rahath una kiyala....

    umbata ethakota mokkakda thiyena amaruwa apiwath rahath karanna?

    rahath una nan paththakata wela hitiyanan iwaraineda?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    කස්ටියම හොඳට පින් රැස් කරගෙන... පාරමිතා සම්පූර්ණ කර කර... 'යන්න' හිතන් හිටිය සංසාර ගමනෙදී සිද්ධවෙන 'කතන්දරේ' පැහැදිලි කරලා දෙන්න, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ යොදාගත් හොඳම උදාහරණය, 'පහණත් අනිත්‍ය නම්, පහණේ තෙලුත් අනිත්‍ය නම්, දාල තියන වැටිත් අනිත්‍ය නම්, ඒ අනිත්‍ය දේවල් වලින් ඇතිවෙලා තියන පහන් දැල්ලත් අනිත්‍ය නම්, ඒ පහන් දැල්ල නිසා ඇතිවෙන ආලෝකය නිත්‍යයිද? අනිත්‍යයිද?' කියන එක තමයි!!! ඉතින්, ඔහොම ඇහුවම, කෙනෙක් කිව්වොත්, 'පහණ අනිත්‍යයි තමයි... තෙලුයි / වැටියිත් අනිත්‍යයි තමයි... දැල්ලත් අනිත්‍යයි තමයි... ඒත් එලිය නම් නිත්‍යයි!!' කියල, ඒක හරිද??? මොකද, ඔක්කොම අනිත්‍යයි බව හොඳටම පෙනි පෙනී, තමන්ට ඕනේ එක විතරක් 'නිත්‍යයි' කියල කියනවනම්, ඒක මහ බූරු කතාවක් නේ??? පහණ මොනවයින් හදල තිබුණත් කාලයක් යද්දී කැඩිලා බිඳිලා විනාසවෙලා යනවා... පහන් තිරෙයි / තෙලුයි දෙකම හරි ඉක්මනට පිච්චිලා ඉවරවෙනවා... දැල්ල තියෙන්නේ එතකම් විතරයි!!! එලිය තියෙන්නේ පහණ දැල්වෙනකම් විතරයි!!! !!! ඒ කියන්නෙ ඉතින්, පැහැදිලිවම, 'එලිය අනිත්‍යයි' !!! !!! !!! නේ??? එහෙව් එකේ, නිකමට හරි 'එලිය නිත්‍යයි' කියල කවුරුහරි කිව්වොත්, ඒක කොච්චර බූරු කතාවක්ද??? ??? ??? හැබැයි ඉතින්, ඒක කොච්චර බූරු කතාවක් උනත්, උඹල / තමුන්ලා සේරම කිය කියා ඉන්නේ ඒ බූරු කතාවම තමයි!!! !!! !!!

    මේ හතරමහා ධාතුන්ගෙන් හැදුනු ආයතන 6ම අනිත්‍යයි!!! ඒ සේරම, වේලපහින්ම එක එක හරි, නැත්නම් කය බිඳිලා යනකොට, 'මැරෙණ කොට', set එකම එක සැරේ හරි, අනිත්‍ය වෙලා යනවා!!! !!! ඒ කියන්නේ කැඩිලා... බිඳිලා... විනාසවෙලා... යනවා!!! !!! ඒ ඒ ආයතන වල ක්‍රියාකාරීත්වය පවතින්නේ / සිද්ධවෙන්නේ ඒවා බිඳිලා යනකම්, කැඩෙනකම් විතරයි!!! !!! !!! 'දැල්ල තියෙන්නේ තෙලුයි / වැටියි තියනකම් විතරයි!!' වගේමයි!!! ඉතින්... එතකොට 'මම' ??? තමුන්ලා / උඹල හැමෝම 'මම' / 'මගේ ආත්මය' කියල හිතාගෙන / රැවටිලා ඉන්නේ ඔය ආයතන 6 යේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙච්ච '6 ආකාරයක විඳීමට' නැත්නම් 'වේදනා mixture' එකට නේ... ඒක අර අනිත්‍ය පහන්දැල්ල නිසා ලැබෙන 'එලිය' නැත්නම් 'ආලෝකය' වගේමයි!!! !!! ඉතින්, ඒ වේදනාවල් සේරම අනිත්‍යයි නේ??? ඒක තමයි... 'මම' අනිත්‍යයි!!! !!! !!! 'ඌට' ඉන්න පුළුවන් ඇඟ සජීවීව තියනකම්, ඇඟේ පණතියනකම් විතරයි!!! !!! !!! 'ඌට' කොහෙවත් යන්න බෑ!!! !!! !!! දෙයිය ගාවට?? ම්හු! බෑ!!! ස්වර්ගෙට?? ම්හු! බෑ!!! බෑ!!! !!! සංසාරේ?? ම්හු! ම්හු!! බෑ!!! බෑ!!! !!! බෑ!!! !!! !!! තේරුණයි???

    ඇත්තටම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර කතාව පැහැදිලිකරන්න ගත්තු ඔය සරල උදාහරණය හරිම පුදුමයි!!! ඕකේ, මේ මුළු සංසාර කතාව එහෙම්පිටින්ම ගැබ්වෙලා තියනවා!!! !!! නැත්නම්, ඔය උදාහරණෙන් මේ මුළු සංසාර කතාවම දකින්න පුළුවන්!!! !!! !!! ** එකම වැඩේ තියෙන්නේ ප්‍රඥාවෙන් ඒ සේරම දකින්න තරම් ප්‍රඥාවන්ත / පින්වන්ත එවුන් හරිම අඩුයි!!! ඉන්න තරමක් ඉන්නේ, දන්නවයි කියල හිතාගෙන ඉන්න... බොරුවට පුම්බගත්තු / ඉදිමිච්ච / මහන්තත්ත ගොන්සන්ලයි, බකපණ්ඩිතයොයි තමයි!!! ඒකයි සංසාර දුකෙන් නිදහස්වෙන්න අමාරු!!! ** අවුලක් නෑ... මොකා උනත් මේ කතාව අල්ලගත්තේ නැත්නම් sorry වෙනවා!!! ඒ හන්ද, ප්‍රඥාවෙන් බලන්න පුළුවන් එවුන් එහෙම බලහල්ලා... එහෙම බැරි එවුන් තා එකෙක්ව උදව්කරගෙන, මෙන්න මේ විදියට 'real-life'ම වැඩේ කරලා බලාගනිල්ලා... මුලින්ම, පොඩි පොඩි ඉටිපන්දම් කොට කෑලි කිහිපයක්, ගිනිපෙට්ටියක් එහෙම අරන්, ගෝලයවත් කතාකරන්, කළුවර කාමරයක් / ශාලාවක් වගේ තැනකට යමල්ල. ඊළඟට, ගෝලයට කියහන් ඉටිපන්දම් කෑල්ලක් පත්තුකරලා, හොඳ කල්පණාවෙන් ඉඳල, ඒක නිවීගන යනකොට ඒකට තව ඉටිපන්දමක් කිට්ටු කරලා, ඒක පත්තු කරන්න කියල. ඊළඟට, ඒක නිවීගන යනකොට ඒකෙන් තව එකක්... ඒක නිවීගන යනකොට තව එකක්... හරිය?? හැබැයි සද්ද බද්ද නැතුව, දැල්ල නිවිලා යන්නේ නැතිවෙන්න... ඉටිපන්දම් කෑලි දෙකක් එකසැරේ පත්තුවෙන්නෙත් නැතිවෙන්න... හරියට කල්යල් බලලා, proper timing වලට, වැඩේ කරන්න ඕනේ!!! මොකද අපි මේ simulate කරන්නේ, nature එකෙන්, නැත්නම් ස්වභාවධර්මයෙන් ඉබේම කෙරෙන වැඩක්!!! !!! දැන් එතකොට උඹට කරන්න තියෙන්නේ, ගෝලය ඉටිපන්දම් පත්තුකරන එකට පස්ස හරවගන / ඒ දිහාව බලන්නේ නැතුව, ඉටිපන්දම් එළියෙන් වටපිට බල බලා ඉන්නයි... කාමරේ වටේ බලන්න දේවල්, පින්තූර / බඩුමුට්ටු තිබ්බ නම් මරු!!

    කරලම බලහන්... ගෝලය තිතට වැඩේ කලොත්, උඹට 'ඉටිපන්දම් එකක් ඉවර වෙලා යනවා... තව එකක් පත්තුවෙන්න ගන්නවා... ඒක ඉවරවේගන යනවා... තව එකක් පත්තුවෙන්න ගන්නවා...' කියල තේරෙන්නේ නෑ!!! උඹ දකින්නේ ආලෝකය එක දිගටම පවතිනවා වගේ තමයි!!! උඹ හොඳ alert කෙනෙක් නම්, අවධානයෙන් ඉන්න කෙනෙක් නම් විතරක්, උඹට cross-fade එක check වෙයි!! අර කලින් graph එකක් ඇඳලා පෙන්නුවේ... අන්න ඒක!!! මුල එකේ එලිය අඩුවේගන යනකොට ඊළඟ එකේ වැඩිවේගන එනවා... අන්න එතැනදී චුට්ටක් එලිය අඩු වැඩි වෙනවා තේරෙයි!! alert / sensitive නැති කෙනෙකුට නම් මොකුත් වෙනසක් තේරෙන එකක් නෑ!!! ඕක තමයි මේ අවිද්‍යාවෙන් වැහිලා... අන්ධවෙලා... ඉන්න මෝඩ මිනිස්සු 'මම' නැත්නම් 'මගේ ආත්මය' කියල අහුවෙලා / රැවටිලා ඉන්න මායාව / බොරුව!!! !!! නිත්‍යයි වගේ... ස්ථිර දෙයක් වගේ... හිතෙනවා / දැනෙනවා!!! ඉතීන් මුලාවෙනවා!!! !!! !!! කොහොමත් මේ මොට්ට මිනිස්සු හැම එකාම වගේ බලන් ඉන්නේ වටපිටාව දිහාම නේ??? අනික් එවුන් කරන්නේ කියන්නේ මොනවද බලන්න... ලෝකේ පුරාම තියන කුණුහරුප බලන්න... වෙන වෙන ග්‍රහලෝක ගැන හොයන්න බලන්න... වගේ ඒවාට මිසක්, එකෙකුට වත් තමන්ගේ ගැන බලන්න හීනෙකින් වත් හිතෙනේ නෑ නේ!!! උන් ඉපදිච්ච දවසේ ඉඳල ඉගෙනගන්න හදන්නෙම බාහිර දේවල් ගැන විතරයි... එකෙක් වත් දන්නේ නෑ 'තමුන්' කියන්නේ මොකද්ද?? මොනවද මේ ඇඟවල් අස්සේ වෙන්නේ?? මොනවද මීට කලින් වෙලා තියෙන්නේ?? මොනවද ඊළඟට වෙන්නේ?? කිසි දෙයක්!!! අන්න ඒකයි තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කිව්වේ, "වඩාත්ම වැදගත් ඉගනගැනීම තමන් ගැන ඉගෙන ගැනීමයි!!" කියල.

    ඉතින්, නිකමට හරි තමන් ගැන බැලුවොත්, ඒ කියන්නේ ඔතනදි නම් ගෝලය ඉටිපන්දම් එක්ක 'සෙල්ලම් කරනවා' බැලුවොත් පෙනෙයි, 'එකක් නිවීගන යනවා...' 'තව එකක් පත්තුවෙන්න පටන්ගන්නවා...' 'ඒක නිවීගන යනවා...' 'තවත් එකක් පත්තුවෙන්න ගන්නවා...' බව!!! හරි නේ?? කතන්දරේ තේරෙනවා නේ??? අවිද්‍යාවෙන් ඉන්න, මේ ජීවිත ගැන කිසිම දෙයක් නොදන්න, මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නවා 'තමුන්' නිත්‍ය ඇති!! කියල. ඉතින් මේ ජීවිතේ ආයුෂ ඉවරවුනාට තමුන් ඉවර වෙන එකක් නෑ... එක්කෝ 'දෙයිය ගාවට ගිහිල්ල ඉන්න ලැබෙයි!!' නැත්නම් 'මැරිච්ච එවුන්ට ඉන්න වෙනම තැනක් ඇති... එහෙ ගිහිල්ල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි!!' කියල. ඒ වගේම, 'නමට බෞද්ධ' ගොං බූරුවෝ හිතාගෙන ඉන්නවා, 'මෙතන නැතිඋනාට මොකෝ?? මට තව තැනක ඉපදෙන්න ඇහැකි නේ!!' කියල. හැබැයි ඒ සේරම, මේ මෝඩ, ගොං මිනිස්සු නොදන්න කමට හිතන මනස්ගාත විතරයි!!! !!! !!! ඇත්තට සිද්ධවෙන්නේ, මේ ඇඟේ ආයුෂ ඉවරවෙලා බිඳිලා යනකොට, ඒ 'සත්වයා' නැතුව යන එක තමයි!!! !!! !!!

    හැබැයි පොඩි case එකක් තියනවා... ඔතන ඔය 'ගෝලය' කරපු වැඩේ, එක ඉටිපන්දමක් ඉවරවේගන යනකොට තව ඉටිපන්දමක් ලං කරපු වැඩේ, මේ සත්වයන් සම්බන්ධයෙන් කරන්න 'ගෝලයෝ' කවුරුවත් ඕනේ නෑ!!! ස්වභාවධර්මයෙන්, 'ධෙන්න බලාගත්තු ගමන්මයි' ඉන්නේ!!! !!! !!! මේක හරියට 'කෝච්චි පාරේ හිටියොත් කෝච්චියට අහුවෙනවා මයි... බේරෙන්න නම්, කෝච්චි පාරෙන් අයින්වෙන්නම ඕනේ!!!' වගේ වැඩක්. මේ ඇඟ බිඳිලා යනකොට තව එකක් set කරන්න ස්වභාවධර්මයට ඉඩහැරියොත්, අනිවාර්යයෙන් තව සත්වයෙක් හැදෙනවාමයි!!! !!! !!! එහෙම, 'මේ කරුමෙට' කරගහන්න තව එකෙක් හැදුනා කියන්නේ, 'විඳවිල්ල' ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! අනික ස්වභාවධර්මයෙන් ඇඟවල් හදල දෙන්නෙත් කර්මානුරූපව, එක එක ජාති වලින්!!! එතකොට ඉතින්, 'කාපං පුතා!!!' තමයි. බුදුහාමුදුරුවෝ කිව්වා, 'පුරාණ මිදං භික්ඛවේ කම්මං...' (මහණෙනි, මේක පෙර කරපු කරුමයක්!) 'වේදනීයං දට්ඨබ්බං' (විඳෝ විඳෝ දකින්න තියන දෙයක්!) කියල!!! ඔක්කොටමත් වඩා, දැන් ඔය ඉටිපන්දමකින් තව එකක් දල්වන්න අවශ්‍ය වෙන්නේ තාපය විතරයි. හුඟක් එවුන් විද්‍යාව නම් දන්නවා නේ?? දැල්වෙන දෙයක් වෙන්න ඕනේ... ජ්වලන උෂ්ණත්වයට රත්වෙන්න ඕනේ... දහන පෝෂක වායුවක් තියෙන්න ඕනේ... ඉතින්, නිවීගන යන දැල්ලෙන් අලුත් එකේ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙච්ච ගමන් ඒක දැල්වෙනවා. ඒ ඇරෙන්න 'අරකෙ' දැල්ල 'මේකට' එනවා... එහෙම නෙවෙයි නේ??? අන්න ඒ විදියටම මේ සත්වයින්ගේත්, එකෙක්ගෙන් තව එකෙක් හැදෙන්න හේතුවෙන්නේ පංච උපාදානස්කන්ධය නැත්නම් 'මතකය' විතරයි!!! (ඒ සේරම කලින් ලියල පෙන්නලා ඇත්තේ... දැක්කේ නැත්නම්, එක්කෝ උඹල බලලා තියෙන්නේ උඩින් පල්ලෙන්!!! එහෙම නැත්නම් උඹල 'බකයෝ' හන්ද කියවලාම නෑ!!!) මෙතන වෙන්නේ, මේ සත්ව ශරීර වල පංච උපාදානස්කන්ධය ස්වරූප දෙකකින් ක්‍රියාත්මක වීම නිසා, 'එකෙක් කියන ඒවා අහගෙන ඉඳල තව එකෙක් හැදෙනවා' වගේ වැඩක්!!! අන්තිමේ ඒ හැදෙන එකා පරණ කතන්දරයකට රැවටෙනවා!!! !!! !!! සමහරවිට උගේ වටේ ඉන්න එවුනුත් රැවටෙනවා!!! එච්චරයි.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වේලපහින්ම කිව්වා නේ, සත්වයෝ සංසාරේ යන්නේ නෑ... උන් ඇඳගෙන ඉන්න 'ජංගිය / ජොකා' සංසාරේ යනවා වගේ වැඩක් තමයි වෙන්නේ!!! කොටින්ම කිව්වොත්, මේක මේ සත්වයෝ අනන්ත සංඛාවක් දායක වෙලා දුවපු relay එකක් වගෙයි... සංසාරේ ඇවිල්ල තියෙන්නේ 'relay පොල්ල' විතරයි!!! කියල. තව කිව්වා, අවිද්‍යාවෙන් වැහිච්ච, ජීවිතේ ගැන මොකුත් නොදන්න එකා, කෝච්චි පෙට්ටියක් ඇතුලේ ඉඳන් වටපිට බලබලා යන එකෙක් වගෙයි... උන්ට 'පීල්ල එක දිගටම තියනවා ඇති!' 'එකම පීල්ලක් වෙන්න ඇති!' කියල හිතුනට, කෝච්චි පෙට්ටියෙන් බැහැල බලන් හිටියොත් තමයි පේන්නේ කෝච්චිය යන්නේ පීල්ලෙන් පීල්ලට මාරුවෙවීය කියන බව!!! එහෙම කියල. ඉතින් උඹලව කෝච්චියෙන් බස්සල තියෙන්නේ... දැන් උඹලට පරණ කතන්දර අදාළ නෑ!!! !!! !!! අවිද්‍යාවෙන් වැහිලා, අන්ධවෙලා ඉන්න එවුන්ට... 'එළියෙන්' හතරවටේ බල බල උන්න මිසක්, 'තමන්ව' දැක්කේ නැති එවුන්ට... මේ ජීවිත නිත්‍යව / ස්ථිරව දිගින් දිගට පවතිනවා වගේ දැනුනට, විද්‍යාව පහලවුනාට පස්සේ, ජීවිතේ 'දැක්කට' පස්සේ හොඳටම තේරෙනවා, කොච්චර උවමනා උනත්, තමන් කොච්චර බලාපොරොත්තු උනත්, තමන්ට දිගින් දිගට පවතින්න බැරි බව!!! !!! !!! ඒ බව තේරුම්ගන්නවත් එක්කම 'එයාගේ සංසාර කතාව' හබක් වෙනවා ඉබේම!!! !!! !!! ඉතින්, හොඳට දැනගනිල්ලා, 'අතීතයේ මේ මේ විදියට ඉපදිලා තියනවා... මේ මේ විදියට ඉපදිලා හිටියා...' කියල කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එවුන්ට කතන්දරේ කියල / තෝරලා දෙන්න විතරයි!!! !!! !!! 'පින්කලොත් සුගතියේ උපදින්න පුළුවන්... පව්කලොත් දුගතියට යන්න වෙනවා...' කියන සේරම කතා තියෙන්නෙත් අවිද්‍යාවෙන් වැහිලා ඉන්න මෝඩ පොරවල් 'ගම කාගත්තොත්' අපරාදේ නිසා, උන්ව හොඳ අතට / නිවැරදි දිශාවට දක්කන්න (guide කරන්න) විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න උඹල / අපි කවුරුවත් කලින් ඉපදිලා ඉඳලා වත්, උඹල / අපි කාටවත් ආයේ තව chance එකක් හම්බවෙන්නේ වත් නෑ!!! !!! !!! කරන මගුලක් කරගන්න ඕනේ මේ ජීවිත කාලය තුලදී මයි!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේ සංසාරය එක මොහොතකට වත් වර්ණනා කලේ නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වෙම, 'මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය නම් වර්ණනා කරන්නේ නෑ!!' 'එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට!!' කියලයි!!! හේතුව, බුදුහාමුදුරුවෝ සත්වයා සංකතයක් බව දන්නවා!!! 'ඌ' අනිත්‍යයි!!! ඌ කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑ!!! ඌට තියෙන්නේ බොහොම සුළු ආයුෂක් විතරයි!!! ආයුෂ ඉවර වෙච්චගමන් ඌ මැරෙණවා!!! හුඟක් වෙලාවට ආයුෂ ඉවරවෙන්නත් කලින් ලෙඩවෙලා / accident වෙලා උන්ට මැරෙන්න වෙනවා!!! එතනින් ඌ ඉවරයි!!! !!! !!! ඊළඟට හැදෙන්නේ වෙන එකක්... 'අලුත් සත්වයෙක්' තමයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු...' (මහණෙනි, මේ මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි!!) කියලයි!!! සංසාරේ නම් දිගායි... ඒත් සත්වයාගේ කොටායි... 'මහ බැංකුවේ / ලෝක බැංකුවේ කොච්චර සල්ලි තිබ්බත්, අපිට නැත්නම් වැඩක් නෑ...' වගෙයි!!! උඹලට තියෙන්නේ උපරිම, අවුරුදු 50යි... 60යි... එච්චරයි!!! !!! !!! ඒ ටික ඉවර වුනාම උඹ ඉවරයි!!! !!! !!! කරන දෙයක් කරගන්න බොලාට තියෙන්නේ බොහොම සුළු කාලයයි!!! !!! !!! අනික, සංසාර දුකෙන් නිදහස් වීමේදීත්, සංසාර ප්‍රශ්ණයට බලපෑ හේතුව හරියටම දැනගෙන, එයින් ගැලවීම සඳහා කලයුතු දේ හරියටම කරන උදවිය සසර දුකින් නිදහස්ව පිරිණිවන් පානවා මිසක්, මහණවෙලා ඉන්න... බණ අහන... පන්සිල් රකින... ධර්මය කියව කියව, නැත්නම් 'හප හපා ඉන්න' හැම එකාම සංසාරෙන් එතෙරවෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! ඕක කිව්වට නොතේරෙන මෝඩයෙක් නම් බුදුහාමුදුරුවොන්ට වත් කරන්න දෙයක් නෑ... ඒ සත්වයාට බුද්ධ සාසනයට ඇතුළත්වීමට වත් වරම් නෑ!!! !!! !!! උඹලට නොතේරුණාට, බුදුහාමුදුරුවෝ ඇත්තටම සිද්ධවෙන දේ පැහැදිලිවම කිව්වා!!! !!! !!! "මුළු මහපොලවේම තියන පස් තරමේ පිරිසක් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලටයි!! ආයේ මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි!!" කියල!!! !!! !!! යකෝ, තොපි හිතුවේ මේ ඉන්න තරමක් සංඝයෝ හැම එකාම... සිල් ගන්න / දානේ දෙන / මල්-පහන් පූජා කරන / ගාථා කියකියා වඳින / පෙරහැරේ යන / පන්සිල් රකින 'නමට බෞද්ධ' හැම එකාම... ගොඩ යනවා කියලද??? තොපිට වැරදිලා... බුදුරජාණන්වහන්සේ යමක් කිව්වා නම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියට විතරයි!!! !!! !!! ඒවා කවදාවත් වෙනස් වෙන්නේ නෑ!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාර පැවැත්ම' කියල හැඳින්වුයේ / කතා කලේ, පංච උපාදානස්කන්ධ වල, නැත්නම් එක් එක් සත්වයාට අදාළ 'අනන්‍යතාවයන්' සහිත අප්‍රමාණ 'මතකයන්' ගේ දිගින් දිගට පැවැත්ම ගැනයි!!! !!! !!! ඒ ඇවිල්ල නිකම්ම නිකම් දිනපොතක ලියපු සටහන්... හඬ පටයක / තැටියක / CD එකක තියෙන 'සද්ද බද්ද' නැත්නම් දල සේයා පටයක / video cassette / video CD / DVD video එකක තියන රූප-සද්ද... ඒත් නැත්නම්, hard disk එකක තියන data (දත්ත) වගේ, 'සත්වයන්ගේ මතකයේ' ගබඩාවෙච්ච ඒ ඒ සත්වයන් 'දැක්ක / ඇහුව / වින්ද / හඳුනගත්ත / චේතනා පහලකොට ක්‍රියාකළ හා දැනගත්ත' දේවල් සම්බන්ධයෙන් තියන 'මතකයක්' විතරමයි!!! !!! !!! ඒ 'පංච උපාදානස්කන්ධයක්' නැත්නම් 'මතකයක්' මුල්කරගෙන කාල කාල හැදෙන / තාවකාලික / අනිත්‍ය සත්වයන් ගැන කතාකරන එකත් පාඩුයි... මොකද, ඒ සියලු ලෝක සත්වයින් හැදෙන්නේ අවකාශයේ පැතිරෙන ස්වභාවයෙන් යුතු 'භවයක්' ලෙස සකස්වූ පංච උපාදානස්කන්ධයක් හේතුකරගෙනයි!!! ඊළඟට එහෙම හැදෙන සත්වයෙක් ජීවත්වන තුරාවට, ඒකගෙ 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියන ආයතන 6න් තවතවත් අලුතෙන් 'රූප / වේදනා / සංඥා / සංස්ඛාර / විඥාණ' නැත්නම්, 'දකින / අහන / විඳින / හඳුනගන්න / චේතනා පහල කරලා ක්‍රියාකරන හා දැනගන්න දේවල් එකතුවෙවී... නොයෙකුත් වෙනස් වීම් වලට බඳුන්වෙවී... 'විද්‍යුත් තරංග ආකාරයෙන්' තියන ඒ පංච උපාදානස්කන්ධය, සත්වයාට අවිද්‍යාවෙන් මුලාවී සිටියදීම මැරෙන්න සිද්ධ වුනොත්, ආයේ අවකාශයේ පැතිරෙන ස්වභාවයට පත්වෙනවා!!! එතකොට ඒක බුදුහාමුදුරුවෝ 'විඥාණය' කියල හඳුන්වපු 'විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක ස්වරූපයෙන්' ක්‍රියාත්මක වෙලා තවත් සත්වයෙකුගේ උපත සකස්කිරීමට හේතු වෙනවා!!! ඒපාර, ඒ පරණ මතකය 'අච්චුගහපු' තවත් අලුත් සත්වයෙක්ගේ උපත සිද්ධවෙනවා!!! !!! !!! කවදා හරි ඔයවිදියට හැදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයෙකුට, කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන්, ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගෙන, 'සත්‍ය' දැනගන්න ලැබුණාට පස්සේ, ඒ සත්වයාගේ (බුද්ධිමත් මනුෂ්‍යයා ගේ) අවිද්‍යාව දුරුවෙනවා!!! ඉන්පස්සේ ඒ 'මුලාවක් නැති' සත්වයා මැරෙනකොට, ඒ පංච උපාදාන්ස්කන්ධයත් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙලා / නිරුද්ධවෙලා යනවා මිසක්, තවත් සත්වයෙක් උපද්දවිය හැකි ආකාරයට අවකාශයේ පැතිරෙන්න ගන්නේ නෑ!!! !!! !!! 'භවයක්' සකස්වෙන්නේ නෑ!!! !!! !!! ඉතින්... එතනින්, ඒ තාක් කල් දිගින් දිගට පැවත ආ පංච උපාදානස්කන්ධයක පැවැත්ම හමාර වෙනවා!!! !!! !!! ඔන්න ඕකයි මේ ධර්ම මාතෘකාවෙන් කියවෙන ස්වභාවික / ස්වභාවධර්මයේ වැඩපිළිවෙල සහ එහි අවසානය!!! !!! !!!

    ඉපදෙන කිසිම සත්වයෙක් මේ සිදුවීම දැනගෙන උපදින්නේ නෑ!!! ඒත් උන් හැම එකාම උපදින්නේ තම තමන්ට මතකයට නගාගන්න බැරි උනත්, හැකියාව හදාගෙන සිහිකරන්න පටන්ගත්තත්, සිහිකරලා ඉවරයක් කරන්න තියා හිතන්නවත් බැරි අප්‍රමාණ මතකයක් එක්කයි!!! !!! !!! ඒ මතකයේ නැති දෙයක් නෑ!!! !!! !!! කෝටි ප්‍රකෝටි ගණනින් මිනී මරාපුව... අනන්ත අප්‍රමාණ සත්තු තොග පිටින් මරාපුව... මරාගෙන කාපුවා / යුද්ධ කරපුව / මංකොල්ල කාපුවා / හොරකම් කරපුව / බොරු වංචාවල් කරපුව / ගෑනු දූෂණය කරපුව... රජවෙලා හිටපුව / මහණ වෙලා හිටපුව / දෙයියෝ අදහ අදහ හිටපුව... හරක් / ඌරො / එළුවෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපුවා... කියල ඉවරයක් කරන්න බෑ!!! !!! !!! ඕනෙම සිල්වත් / ගුණවත් උපාසක උපාසිකාවකගේ... පණ්ඩිත / අතිපණ්ඩිත / බකපණ්ඩිත හාමුදුරු නමකගේ... දෙයිය මැව්වා නැත්නම් පළවෙනි පාරට හැදුනා කියල හිතාගෙන ඉන්න අන්‍යාගමිකයෝ ඕනෙම කෙනෙක්ගේ... ජනාධිපති / මැති-ඇමති / ලොකු ලොක්කෝ ඕනෙම කෙනෙකුගේ... එහෙමයි!!! !!! !!! සත්වයෙක්ගේ 'කය' බිඳීගන යනකොට, ඌ මැරෙන්න ලංවෙනකොට, ඔය මතකය එහෙම්පිටින් ඇවිස්සෙනවා!!! !!! !!! ඉතින්, මෙලෝ මලදානයක් නොදන්න සත්වයෙකුට, 'හෙණගැහුවා වගේ' ඔහොම කුණු කන්දල් මතක්වෙන්න ගත්තම, එතනින් එහාට මොනවයින් මොනවා වෙයිද කියල කාටවත් අනාවැකි කියන්න බෑ!!! !!! !!! (උඹලට අතීතය / අනාගතය පේන්නේ නැති එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි... මට නම් දැන් මේ මතෘකාවේදී -∞ ඉඳල +∞ වෙනකම්ම යත හැකියි!!) specific conditions වලදී හැරෙන්න බුදුරජාණන්වහන්සේට නම් ඕනෙම සත්වයෙක් සම්බන්ධයෙන් ඉස්සරහට සිද්ධවෙන දේ කියත හැකියි!!! !!! !!! (මටත් දැන් ටිකක් ලාවට ලාවට වගේ පුළුවන්!!) හැබැයි පොදුවේ ගත්තම, 'මොහොතක්' / 'moment' එකක් කියන්නෙත් සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධවෙන වේගයට අනුව (electrical speed) සුමානයක හමාරක තරම් දිග... කාලයක් නිසා, මොන මගුලක් වෙයිද කියල හිතාගන්නවත් බෑ!!! !!! !!! ** චුල්ල කම්ම විභංගය / මහා කම්ම විභංගය / ලෝණඵල සුත්‍රය / වෙලාම සුත්‍රය වගේ ඒවායේදී, බුදුරජාණන්වහන්සේ කර්ම / කර්ම විපාක ගැන කියපුව තෝරලා දීල, ලෝක සත්වයින්ගේ structure එක නැත්නම් උන්ව හැදෙන රටාව ගැන කියල දුන්නම, හැම කෙනෙකුටම වගේ ඔය සේරම ලස්සනට තේරෙන්න ගනී!!! මං වේලපහින්ම කිව්වා නේ, 'සංසර ගමන' 'භවගමන' වගේ වචන, භාවිතයෙනුත් අයින් කරලා දානවා කියල... ඒ කියපුව වෙන්නේ ඒ විදියටම තමයි!!! !!! !!! **
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න ඔය අනතුර දැකපු බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!!' එහෙම නැත්නම්, තොපිට හොඳටම තේරෙණ style එකෙන්... 'යකෝ, ඉක්මනට සෝතාපන්න වෙයං... නැත්නම් තෝ මගේ සාසනයට වත් අයිති නෑ!!' කියලයි!!! !!! !!! මොකද, සෝතාපන්න කියන තත්වයට වත් එනකම්, මේ කිසිම සත්වයෙකුට කිසිම ආරක්ෂාවක් නෑ!!! !!! !!! බුදුරජාණන්වහන්සේ වදාළේ, 'මනුස්ස ජීවිතයක් ලැබීම අන්තීම දුර්ලභයි!!' කියලයි!!! !!! !!! හැම සත්වයෙක්ම ගෙවාගෙන ආව සංසාර ගමනෙන් වැඩිහරියක්, නැත්නම් 99.999% ම ඉපදිලා තියෙන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝකවලයි!!! තව විදියකට කිව්වොත්, උන් මනුස්ස ජීවිතයක් ලබන්නේ, නිරිසත් / පෙරේත / තිරිසන් ආත්ම හැට කෝටියකට සැරයක් (1 : 600,000,000) වගේ ඉතාමත් අල්ප ප්‍රමාණයක් විතරයි!!! මේ ලැබුණු අවස්ථාව මගහැරුණොත්, උන් ආයේ මනුස්ස ලෝකෙට එන්නේ තව අවුරුදු ලක්ෂ... දසලක්ෂ... ගණනකින් වෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ 'මේ, සසර සැඩපහරට අසුවෙලා... දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරේ... හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න දියෙන් උඩට මතුවුනු අවස්ථාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ දිහාවට හැරිලා, පීනන්න පටන්ගන්න!!' කියලයි!!! !!! !!! අහන එකා බූරුවෙක් නෙවෙයි නම්, ඌට මේ සරල උදාහරණයෙන්ම තේරෙන්න ඕනේ ඌ මුහුණපාල තියන සංසාර අනතුරේ බරපතල කම ගැන!!! එහෙම තේරිච්ච එකෙක්, එවෙලේ ඉඳල සංසාරෙන් එතෙර වීම සඳහා හැකි ඉක්මනින් සෝතාපන්න වෙන්න උත්සාහ කරනවා (ගොඩ බිම දිහාවට හැරිලා පීනන්න පටන්ගන්නවා) මිසක්, එහෙම කරලා හැකි ඉක්මනින් අඩුම ගණනේ සෝතාපන්න කියන තත්වයට වත් එනවා (සැඩ පහරෙන් බේරිලා ඉවුරට ගොඩ වෙනවා) මිසක්, පින් කරකර... පෙරුම් පුරපුර... තවදුරටත් සංසාරේ යන්න නම් කීයටවත් හිතන්නේ නෑ!!! !!! !!! (අනික් අතට පෙරුම් පුරපුර... පින් කරකර... හරි තව දුරටත් සංසාරේ 'යන්න' හදන එකෙකුට නම් බුද්ධ සාසනයෙන් ඇති වැඩකුත් නෑ!!! මොකද, පෙරුම් පිරුවත් නැතත් උන්ට කොහොමත් හතර අපායේ වැටි වැටී සංසාරේ යන්න වෙනවා මයි!!! බුද්ධ සාසනය තියෙන්නේ සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න... ගොඩ යන්න... උවමනා උන්ට විතරයි!!!) අන්න ඒ විදියට බුදුරජාණන්වහන්සේ සරණ ගිහින්, උන්වහන්සේ කියපු විදියටම කටයුතු කරන ශ්‍රාවක පිරිස විතරයි 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුග්ගලා' විදිහට, යුගල වශයෙන් නම්, සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් හැටියට 4 දෙනයි. තනි තනියෙන් නම්, සෝවාන් මාර්ගයේ යන කෙනා / සෝවාන් කෙනා / සකෘදාගාමී මාර්ගයේ යන කෙනා / සකෘදාගාමී කෙනා / අනාගාමී මාර්ගයේ යන කෙනා / අනාගාමී කෙනා / අරහත් මාර්ගයේ යන කෙනා / අරහත් කෙනා හැටියට 8 දෙනයි විදිහට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමකගේ සම්මාසම්බුද්ධ සාසනයට ඇතුලත් වෙන්නේ!!! !!! !!! ඉතීන්, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින්... තමන්ගේ ජීවිතකාලය තුලදීම... අවම මාර්ගඵල අවස්ථාව, 'සෝතාපන්න' තත්වයටවත් පත්නොවුනොත්, සිවුරු අඳින එකෙක්ය කියලවත්... දිට්ඨිසම්පන්න / ශ්‍රද්ධානුසාරී / ධම්මානුසාරී එවුන් කියලවත්... ධර්ම ධර / විණය ධර / සිල්වත් / ගුණවත් / පන්සිල් රකින එවුන්ය කියලවත්... අනික් කිසිම එකෙක් බුද්ධ සාසනයට ඇතුලත් වෙන්නේ නෑ!!! !!! !!! උන් සේරමලා සංසාර අනතුරේ මයි!!! future unpredictable... උන්ගෙන් පස්සේ හැදෙන එවුන් කොහේ කොහේ විසිවෙයිද කියන්න බෑ!!! !!! !!! ඒකයි 'සෝතාපන්න කෙනා ආත්ම 7 කින් ගොඩයනවා' කිව්වට, ධම්මානුසාරී එකා ආත්ම 77 කින් වත් ගොඩයයි... ශ්‍රද්ධානුසාරී එකා ආත්ම 777 කින් වත් ගොඩයයි... කියල ඉඟියක්වත් කරලා නැත්තේ!!! !!! !!! ඒක නිසාම තමයි, 'නියසිලට ගත් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි ගොඩ යන්නේ... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් යන්නේ වලටමයි!!' කියල බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම දේශණා කරලා තියෙන්නෙත්!!! !!! !!! දැන්වත් තොපිට තේරුණාද තියන risk එක???

    හැබැයි, 'සෝතාපන්න මාර්ගයේ යන කෙනා සෝතාපන්න වෙනකම් එයාගේ ජීවිතයට අනතුරක් වෙන්නේ නෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! !!! !!! ඒ කොහොමද කියනවා නම්, මළාට පස්සේ තව දුරටත් '...මාර්ගයේ යන' කතාවක් නෑ නේ?? ඌ එතනින් ඉවරයි නේ?? හැබැයි සෝතාපන්න වෙන මාර්ගයට ආවා කියන්නේ, 'පටිච්චසමුප්පාදයට' අනුව සංසාර ගමන කියන එකේදී සිද්ධවෙන 'කතන්දරේ මේකයි' කියල ඉඟියෙන් හරි (ලාවට ලාවට වත්) දැනගත්ත කෙනෙක්ය කියන එකයි!!! ඉතින් ඒ කෙනා මැරෙන්න ලංවෙලා ඇඟ අස්ථාවර (unstable) වෙනකොට, අර මතකය ඇවිස්සිලා 'කුණුහරුප / අපබ්‍රංස' seen පේන්න ගන්නකොටම, එයා තේරුම් ගන්නවා 'ආ... එහෙනම් මේ සංසර ගමනේදී වෙලා තියෙන්නේ මේකයි නේද? කියන බව!!! කවුරුවත් කියනවට නෙවෙයි... තමන්ම අත්දැකීම ලබල දැනගන්නවා 'මේක නේ මේ වෙලා තියෙන්නේ!!' කියල!!! !!! ඒත් එක්කම එයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා!!! !!! !!! එයාට මතක් වෙනවා, 'මේ මං කරපු දේවල් නෙවෙයි නේද?' 'මේවා මට වෙච්ච දේවල් නෙවෙයි නේද??' 'මේ මොකක්වත් මට අදාළ නෑ නේද???' කියන බව!!! !!! !!! හරිය??? ඉතින්, එයා චුට්ටක් වත් කලබල වෙන්නේ නෑ!!! !!! එයා කීයටවත් 'ඒ තොරණ් දැකල' upset වෙන්නේ නෑ!!! !!! !!! හරියටම කියනවා නම්, දැන් බොලා වගේම තමයි!!! !!! !!! උන් මහා භයානක සසර අනතුරින් සදහටම ගැලවෙනවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වා, "යමෙක් සෝතාපන්න උනා කියන්නේ, එයා මහා විශාල පර්වතයක් තරමේ දුක් කන්දරාවක් ඉවරකළ කෙනෙක්!! එයාට විඳවන්න තියෙන්නේ තව චූටි චූටි ගල්කැට 7ක තරමේ සුළු දුක් ප්‍රමාණයක් විතරයි!!" කියල!!! !!! !!! මොකද, අනන්ත කල්ප සංඛාවක් තිස්සේ ගොඩ ගැහිලා තිබ්බ මහා පරුවතයක් තරමේ 'අනුන්ගේ' මතකය අතහැරලා දැම්මම, තව ඉතුරු තමුන්ගේ ජීවිතකාලය තුලදී එකතුවෙච්ච මතකය විතරයි!!! !!! !!!

    ඉතින්... තේරුණාද??? ??? ඇයි යකුනේ මං කිව්වේ, 'මං උඹල සේරමලව සෝතාපන්න කරනවා!!' කියල!!! !!! !!! දැන් ඉතින් උඹල බයවෙන්න එපා... මේ කරුණු නැවත නැවතත් කියවල, හොඳටම මතක හිටින්න හදාගන්න!!! !!! !!! නිතර සිහි කරන්න!!! !!! !!! උඹල කවුරුවත් හතර අපායට ගෙනියන්න පුළුවන් ලොක්කෝ කවුරුවත් දැන් නෑ!!! !!! !!! මේ, 'ගෞතම බුද්ධ රාජ්‍යය' මුළු ලෝකෙම එලිය කරගෙන බබලන වෙලාවයි!!! !!! !!! දැන් total controll එකත් මගේ අතේ!!! !!! !!! විශේෂයෙන් මගේ ගුරු හාමුදුරුවොන්ට, 'අපේ හාමුදුරුවොන්ට' ආදරය කරන... මාව හොඳ යාලුවෙක් හැටියට දැක්ක... මේ ලියපුවා අවංක උවමනාවකින් බලපු අහිංසක / නිහතමානී උඹල කවුරුවත්, අම්මල-තාත්තල / නැන්දලා-මාමල / පුන්චි අම්මල-බාප්පල / අක්කල-අයියල / නංගිලා-මල්ලිලා / දූලා-පුතාල කිසිම කෙනෙක්, ආයේ කවදාවත් සංසාර දුකට වැටෙන්නේවත්, මං උඹලට වැටෙන්න දෙන්නේවත් නෑ!!! !!! !!! අපි මෙතනින් නතරවෙන්නෙත් නෑ... මං next round එකේදී උඹලට වෙන්න ගියේ මොකද්ද කියල පෙන්නනවා!!! !!! !!! (රෙදි / සිවුරු කරට අරගෙන දුවන්න වෙයි කිව්වේ...) ඒ වගේම තමයි, මේ මාතෘකාවට අදාළ සේරම ආයේ කිසිම පුංචි ළමයෙකුට වත් 'තේරුණේ නෑ!' කියන්න බැරිවෙන්නම පැහැදිලි කරලා කියල / තෝරලා දෙනවා!!! !!! !!! මේක නතර කරන්නේ, උඹලව අනාගාමී කියන තත්වයටම ගෙනිහිල්ල, මේ ජීවිතය තුලදීම නිර්වාණයත් සාක්ෂාත් කරගන්න අවශ්‍ය හැම දේම කියල දීලයි!!! !!! !!! මේ වෙනකොට කතා බහ කරපු සෑහෙන දෙනෙකුට ඔය සේරම කරලා දෙන්නත් ලැබුණා!!! ඒත් මෙහෙම public situation එකකදී ඒ විදයට immediate results ලැබෙන්නේ නෑ!!! මේ මතෘකාවේදී ළඟ ඉන්න කොට (close proximity) තියන chances මාරයි!!! කියල වැඩක් නෑ!!! !!! ඒ සේරම කියල දුන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මයි!!! !!! !!! (ඒ සේරම ඉදිරියේදී කියල දෙනවා!!!)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... ඉතින් දැන්වත් දන්න දන්න හැමෝටම මේගැන කියහල්ල!!! මේ ගණනට වත් ජීවිත කතාව ගැන දැනගන්න කම්, මේ ඉන්න මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ!!! !!! !!! උඹලට පේන්නේ නැති උනාට, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට ඇදගෙන වැටෙනවා!!! (මතක නේ? උන් තාම මේ මොකුත් දන්නේ නෑ... ඉතින් උන්ට වෙන්නේ උන්ව පණපිටින් ඒ ඒ ලෝක වලට ඇදගෙන වැටෙනවා වගේ තමයි!!!) කතාකරලා වැඩක් නෑ... මාර දුකක්!!! !!! !!! උඹල / අපි හැමෝම මේ ටික කරගන්න බැරුව අනන්ත කල්ප සංඛාවක් විඳවල තියනවා!!! !!! !!! තොපි දැන්වත් පුළුවන් පුළුවන් හැම එකාවම මේ ගැන දැනුවත් කරලා, උන්ට ගොඩයන්න අවස්ථාව හදල නොදුන්නොත්, උඹල කරන්නේ මහා අපරාදයක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ගෙවාගෙන ආව සන්සාරේදී තමන්ට නෑයෝ නොවෙච්ච කිසිම සත්වයෙක් නෑ!!" කියලයි. ඉතින්, ඒ එක්කෙනෙකුට වත් මේ වාසනාවන්ත අවස්ථාව miss වෙන්න දෙන්න එපා!!! උන් පව්!!! !!! !!! තමන්ට වචනෙකින් හරි උදව්වක් / උපකාරයක් කල කෙනෙකුට මේක miss වෙන්න ඉඩහැරියොත් උඹ කරන්නේ මහා බලු වැඩක්!!!

    EK එක හොඳ place එක... හැමෝටම මෙතනට එකතු වෙන්න කියහල්ල!!! ජනාධිපති තුමාගේ ඉඳල ඉන්න ඉන්න හැම කෙනෙක්ම මෙතනට එකතුවෙන්න ඕනේ!!! !!! !!! http://tinyurl.com/kariyawasam කියන url එක publish කරන්න!! ඒ වගේම මේ කතන්දරේ ලෝකේ හැම මනුස්සයෙකුටම දැනගන්න පුළුවන් වෙන්න හැම භාෂාවකින්ම translate කරලා publish කරන එක ඒ ඒ අදාළ අංශ වල ලොකු ලොක්කොන්ට බාරයි!!! (මං ලොක්ක මේ මාතෘකාවට විතරයි!!!) හාමුදුරුවරු කවුරු කවුරුත් මේ කතාව අල්ලගෙන, ගමක් ගමක් ගානේ කියාගෙන යන්න පටන් ගන්න!!! !!! !!! කිසි කෙනෙක් මගහැරෙන්නේ නැතිවෙන්නම වැඩේ කරන්න!!! !!! !!! ඒ වගේම තමන්ගේ වගකීම පැහැර හැරියොත්, ඒක තමන්ටම පාරාවළල්ලක් වෙන බවත් දැනගන්න!!! !!! !!! මේ මාතෘකාව 'සෙල්ලම් කරන්න පුළුවන්' එකක් නෙවෙයි!!! !!! !!!

    ඇත්තටම, මට 'සෙල්ලම් පෙන්නන්න' ඇවිල්ල සැහෙන පිරිසක් අර 'ඉතුරු 7න්' එකක් දෙකක් චූටි ගල්කැට නෙවෙයි... පිදුරුතලාගල කන්ද වගේ ඒවා කරගත්ත!!! !!! !!! මට කරන්න දෙයක් නෑ... උන් කිව්වට අහන්නේ නැති බූරුවෝ නිසා කරන්න කිසිම දෙයක් නෑ!!! තව ටික දෙනෙක් 7ක් නෙවෙයි, 7777777 කට වත් ආයේ හදන්න බැරිවෙන්නම වැඩේ කාගත්ත. (උන් රඟපෑමක් කලාද? නැත්නම් බොක්කෙන්ම කියපු / කරපු දේවල්ද කියල නොදන්න නිසා, එකපාරට මොකුත් කියන්න බෑ) කොහොම උනත්, මම මුළු කතන්දරේම කියනවා... එතකොට කෙලවගත්ත එවුන්ට තේරෙයි 'මං' ඉවරයි නේද?? කියල. I'm sorry about that! මේ මාතෘකාව මගේ එකක් නෙවෙයි... මේ තමයි nature එක!!! !!! !!! ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... ගූ කරගත්තොත්, පිටවෙනකොට automatically බෙල්ල මිරිකෙනවා!!! !!! !!!
     
    Last edited:
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    මම කියලා කෙනෙක් ඇත්තටම නැතිනම් ''මම කියන කෙනාගේ මූලාරම්භය සිදු වුයේ කෙසේද?'' එය කෙසේ සිදු උනද එය සිදු උනෙ කුමන ප්‍රෙතිපලයක් ලෙසද? මූලාරම්භය කෙසේ සිදු උවත් ඇයි මේ සත්වයා මෙපමන දුක් කන්දරාවක පැටලෙමින් තම සන්ශාර ගමන ගමන් කරන්නෙ? එයට හෙතුව කුමක්ද? (ප්‍රෙත ලෝක/නරකාදිය/සුර ලෝකය/බ්‍රග්ම ලෝක වල ආරම්බය කෙසේ සිදු උනේද? මනුස්ය ස්වභාවයනම් හරි /වැරදි යනවචන දෙකේ ගැටෙමින් යන ස්වභාවයකි.. එසේ සිදු නොවන්නේ නම් එයද පවතින සමජයේ සමතුලිත තාවය බිද දමන්නක් නොවේද? අප කුඩා කල වැරදි කර ඇත.එය සිදු උයේ දැනුවත් කමකින්ද නොවේ. නමුත් එයද අකුසලයක් වේයැයි මට සිතේ.මේ ජීවිතයේ සෑම සත්වයෙක්ම හොද සිල්වත් අය උයේ නම් මේ ලොකයේ පැවැත්මට කුමක් වන්නේද?අපායට යන කල කුමක්ද? ගැලවීම සතර අපයෙන් මිදීමනම් මිනිශා මෙපමන දුක් විදින්නේ ඇයි? මා දකින ආකාරයට මේ ක්‍රමය අශාදාරනය ඒ මන්ද යත් මනුස්ය ජීවිතයක් ලැබිමට අප වසනා කලයුතු යැයි කියනු ලැබෙ.නමුත් මනුස්සයෙක් උවද තෙරුම් ගැනීමෙ හැකියාව අඩු /අනුවන/ඉගෙනිමක් නොමැති / පිරිස් ඔනැඑ තරම් සිටිති.එසෙනම් මනුස්ය ජීවිතයක් ලැබ එයින් ප්‍රෙයොජන ගැනිමට තරම් තෙරුමක් මිනිශාට විඝ්නානය තුලින් නොලැබුනෙ මන්ද?
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    දමිත් අයියේ ඔයගෙ මෙ ත්‍රෙඩ් එක ගොඩක් අශවෙන් බලනවා.. ජීවිතෙට ගොඩක් වටිනවා... ඔයාගෙ pdf එකක් විදියට බලන්න පුලුවන් පොතක් තියෙනවනම් දෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    sinhalaya eke witharak neweyi... thawa friend finder sites kihipayaka mama register wela hitiya. kello 10-15 denek, kollo 2-3 denek mata liwwa. godaak hithawath wechcha 2-3 denekma hitiya. e thamayi mage transition eka patangaththa kaalaya!!! !!! !!! gedara 'wahak' wage unaa... matawath hithaaganna bari unaa, monawada wenna yanne kiyala... Delvon ekenma yaluwo dennek set unaa hollanna bari widiyata!!! thawa kellekuth set unaa Canada walin (writing / talking only). un maath ekkamayi e kale hitiye. loku external force ekakin maawa control karana bawak theruna... kathakarala wadak naa!!! anthime proper track ekatama set karala, man me jeewithe labala ipadichcha wadeta 'Duty ekata' hariyatama set unaayin passe thamayi e force eka release une!!! !!! !!! ara yaluwo dennagen ekkenek 'ahawalek'!!! !!! !!! uu thamayi maawa Ape Hamuduruwonta Link kale!!! !!! !!! Link karala awurudu 2-3k yanakota wenna one serama welaa iwarayi!!! !!! !!! man gana e athi!!!

    mage nama Net eke thawa thawa thanwala thiyanawa. habayi thopita mawa hoyanna neweyi thiyenne!!! mama eka patan gaththu posts walama daala athi!!! thopi thope gana hondata hoyala danaganilla!!!

    ewagema, thopi kiyapu karapuwata kanna laasthiweyalla!!! !!! !!!

    kiribathgodaya ubata monawade ban kare ?

    a kaledi neda ube puka irune ??

    uba male to female transition surgery eka kale koheda ban ? loku ganak wiyadam wenna athi. awlak na kiribatha salli karaya ne..

    menna uba wage una ekek:



     
    Sep 12, 2011
    884
    120
    0
    ලියුම් ලියන්න sexy ladies ල හොයන්නේ මොකටද , නිතරම _ක ඉරන කතා ලියන හින්ද කොල්ලෝ කීප දෙනෙකුත් ඉන්න ඇති කියලා මට හිතුන

    මටත්


    සඳපානේ ගමන් යන්න එහෙම
    සවනට කොඳුරා කියන්න එහෙම
    සඳ නැතිදා කතා වෙන්න එහෙම

    මගේ පාළුව මකා ගන්න එහෙම


    සෙක්සි ලේඩි කෙනෙක් හොයා දෙන්නකෝ. :dull::dull::dull::dull::love::love::love::love::love::love:




     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Latest Post...

    තව මේකත් එක්කම දාන්න ඉන්න කොටසක් තියනව. ඒකත් දාලම standardize කරනවා...

    'මාර්ගඵල දෙන්න බෑ!' ලු!!
    හැබැයි එහෙම කියල තියෙන්නේ, ඒ කියපු එවුන්ට බැරි නිසා!!!
    මට නම් පුළුවන්!!! මං ඔන්න ඔහේ whole sale එකේම දෙනවා... :yes::yes:
    බලපියව්!!! :)

    පල හුට්ටෝ යන්න තොට දෙන්න පුළුවන් පුක තමයි :baffled:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමිත් මහත්තයෝ ඔබතුමාගේ මම දකින එකම one and only හොඳ දේ තමයි තමන් කරන සියලුම දහ ජරා වැඩ පිළිගනිම. සමහර විට එහෙම කරන්නේ පිලි නොගෙන බැරිවෙන තැනට කරුණු ඉදිරිපත්වීමද මන්ද?:yes::yes:

    අනේ ඉතින් හරිම කනගාටුයි ඔබතුමා ගැන. පොල්කට්ටෙන් නනා හිටපු ඔබතුමා දැන් බාල්දියෙන්ම නාන විදිහක් තමයි දැන්නම් පෙනෙන්නේ. :D:D:D

    මේ යක්කු කොහෙන් හොයාගන්නවද මන්ද මේ විස්තර නේද.....:growl::growl:

    කැච වැඩේ නේද උනේ ??? :oo::oo::oo:

    අපේ කෙසේ වෙතත් දැන් ඔබතුමාගේ ඉරෙන විදිහක් තමයි ඉස්සරහට පෙනෙන්නේ...

    දමියෝ ටෙක්නිකල් අරහත්
    ජඩ වැඩ ඔබේ ඉමහත්
    හෙළිවෙන විටදී සත්‍යත්
    පැනපන් මුහුදේ දැන්වත්

    ඉරුමට අපේ පස්සත්
    ඔබ දැරු වෙහෙස ඉමහත්
    අතගා බලන් දැන්වත්
    කාගේද ඉරුනේ පස්සත්

    විකුර්ති කළා දහමත්
    පරිභව කළා සඟ පිරිසටත්
    පවනම් බොහොම බලවත්
    ගෙවන්නනම් වෙනවා නැවතත්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:






     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අර long term sexy බඩු ටික wife ට අහුවුනාට පස්සේ නේද රහත් වන අදහස ආවේ .
    රහත් උනාට පස්සෙත් alchohol වගේම ඒ කට්ටියත් පාවිච්චි කරනවද ?
     
    Sep 12, 2011
    884
    120
    0
    අර long term sexy බඩු ටික wife ට අහුවුනාට පස්සේ නේද රහත් වන අදහස ආවේ .
    රහත් උනාට පස්සෙත් alchohol වගේම ඒ කට්ටියත් පාවිච්චි කරනවද ?

    මමත් සෙක්සි ලේඩිස් ල ව ආශ්‍රය කරන ගමන් නිවන් දකින්නට උත්සාහ කරමි.:dull:
     
    Sep 12, 2011
    884
    120
    0

    දමියෝ ටෙක්නිකල් අරහත්
    ජඩ වැඩ ඔබේ ඉමහත්
    හෙළිවෙන විටදී සත්‍යත්
    පැනපන් මුහුදේ දැන්වත්

    ඉරුමට අපේ පස්සත්
    ඔබ දැරු වෙහෙස ඉමහත්
    අතගා බලන් දැන්වත්
    කාගේද ඉරුනේ පස්සත්

    විකුර්ති කළා දහමත්
    පරිභව කළා සඟ පිරිසටත්
    පවනම් බොහොම බලවත්
    ගෙවන්නනම් වෙනවා නැවතත්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    දමිතා ලංකාරය