මම දන්න විදියට blutooth වලින් එවන files inbox එකට එන්නෙ. එව එකින් එක වෙනමම phone එකට save කරන්න ඔන. ඔය version එකෙ එහෙම නද්ද?

හබයි Android OS එක තියන phone වල හමදම අලුතින් application (https://play.google.com/store) එනව
. උබල JAVA දන්නව නම් පොඩි Application එකක් ලෙසියෙන් කරල එකට දාගන්න පුලුවන් 

. HTC Android OS නම් කියල වඩක් නැ. මමත් Sonny Ericson Vivaz එකක් පවිච්චිකලා. මෙලො රහක් නැ. එකෙ Symbian එකත් .
හබයි මම හිතන්නෙ Android phon එක හොදයි කියල. මෙක තමයි මචන් මගෙ අදහස. තරහ ගන්න කාරිනැ...

හබයි Android OS එක තියන phone වල හමදම අලුතින් application (https://play.google.com/store) එනව

. උබල JAVA දන්නව නම් පොඩි Application එකක් ලෙසියෙන් කරල එකට දාගන්න පුලුවන් 

. HTC Android OS නම් කියල වඩක් නැ. මමත් Sonny Ericson Vivaz එකක් පවිච්චිකලා. මෙලො රහක් නැ. එකෙ Symbian එකත් .හබයි මම හිතන්නෙ Android phon එක හොදයි කියල. මෙක තමයි මචන් මගෙ අදහස. තරහ ගන්න කාරිනැ...

රජතුමාගේ කස්ටිය එක මට හොයලා දුන්නේ නෑ බං ඇඩ් එක දැම්මට