මචන් 2012 පිටසක්වල ත්‍රෙඩ් එක උඹේද?
man thopi wage konda pana nathi pendo, nick names dagena, multiple id's hadagena, hangila indan karana hujja wada karanne naa!!! !!! !!!
මචන් 2012 පිටසක්වල ත්‍රෙඩ් එක උඹේද?
yako, tho wage booruwek thawath innawada??? tho mewa publish karanna mechchara puka iraaganne, owa tho daanna one naa! me forum walata ena onema kenekuta internet eke search karalama owa balaaganna puluwan bawa thoge gon moleta therenne nathi handayi!!! man thota mechchara kaalekata mokuth nokiwwe thota kiyana sinhala therenne nathi moda pakayek bawa hondatama danagaththa handayi!!! tho kana kaama thoma balaaganin!!! !!! !!! mata tho wenuwen petral puchchaganna kisima uwamanaawak naa!!!![]()






බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.
මමත් හිතන්න විදිහට ඒ කතාවනම් ඇත්ත
umbe arahath kama penawa.........
nikan palayan ban kicha noweee....... (kaapuwa madida?)
damith wesa balla thoge rahath bawen puluwan deyak karapan ponnayo..
tho bayata mage ibiyoga ekak wath bara ganne na. hoooooooooooooo



දමිත් ගේ ගෙදර address එක දන්නා කවුරුවත් නැද්ද ?



මම කතෝලිකයෙක්.. මම ඔයගේ පොස්ට් වල 40ට එනකන් කියෙව්වා.. ගොඩක් වෙදගත් .. ජීවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.. ගොඩක් ස්තුතියි.. මේ වැඩෙ දිගටම කරන්න ඩමිත් අයියේ.. මම ලන්කවෙ නෙමෙයි ජීවත් වෙන්නෙ පැහැදිලි මනසකින් බලන අව්‍යාජ නිහතමානී අය මෙ පොස්ට් එක ජීවිතෙන් මග ඇරගන්න නරකයි... මම දන්න ගොඩ දෙනෙක්මෙ පොස්ට් එක යැව්වා... ජෙසු කියපු දෙවල් එක්ක මෙ දෙවල් බලද්දි එය කිව්වෙත් ජීවත් වෙල ඉද්දි යහපත් කෙනෙක් වෙන්න කියලයි..



thoge namayi recent photo ekakuyi daapan. ethakota address eka labeyi...![]()