'මම' ඉන්නේ කොහෙද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    yako, tho wage booruwek thawath innawada??? tho mewa publish karanna mechchara puka iraaganne, owa tho daanna one naa! me forum walata ena onema kenekuta internet eke search karalama owa balaaganna puluwan bawa thoge gon moleta therenne nathi handayi!!! man thota mechchara kaalekata mokuth nokiwwe thota kiyana sinhala therenne nathi moda pakayek bawa hondatama danagaththa handayi!!! tho kana kaama thoma balaaganin!!! !!! !!! mata tho wenuwen petral puchchaganna kisima uwamanaawak naa!!! :cool::cool::cool:

    umbe arahath kama penawa......... :lol::lol::lol::lol::lol::lol:

    nikan palayan ban kicha noweee....... (kaapuwa madida?)


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    Sorry ban -rep denna ba lu...

    KARMA says:

    "ඔබ යම් කිර්තියක් අවට පතුරුවා හැරිය යුතුයි නැවත එය ඩමිත් කරිය වසම් ට දෙන්න කලින්"
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)



    මමත් හිතන්න විදිහට ඒ කතාවනම් ඇත්ත
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    real time වැඩක් නිසා කලින් දාන්න හිටිය post එක ඉස්සරහට දාන්න ඉන්න ඒවත් එක්කම combine කලා.
    post එකක් complete කරලා දාන්න කල් ඕනේ... දැනට දාපුව ආයේ ආයේ බලල කරුණු මතක තියාගන්න... ඉස්සරහට ලේසි වෙන්නේ නෑ!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ ගෙදර address එක දන්නා කවුරුවත් නැද්ද ?
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    මම කතෝලිකයෙක්.. මම ඔයගේ පොස්ට් වල 40ට එනකන් කියෙව්වා.. ගොඩක් වෙදගත් .. ජීවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.. ගොඩක් ස්තුතියි.. මේ වැඩෙ දිගටම කරන්න ඩමිත් අයියේ.. මම ලන්කවෙ නෙමෙයි ජීවත් වෙන්නෙ පැහැදිලි මනසකින් බලන අව්යාජ නිහතමානී අය මෙ පොස්ට් එක ජීවිතෙන් මග ඇරගන්න නරකයි... මම දන්න ගොඩ දෙනෙක්මෙ පොස්ට් එක යැව්වා... ජෙසු කියපු දෙවල් එක්ක මෙ දෙවල් බලද්දි එය කිව්වෙත් ජීවත් වෙල ඉද්දි යහපත් කෙනෙක් වෙන්න කියලයි..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කතෝලිකයෙක්.. මම ඔයගේ පොස්ට් වල 40ට එනකන් කියෙව්වා.. ගොඩක් වෙදගත් .. ජීවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා.. ගොඩක් ස්තුතියි.. මේ වැඩෙ දිගටම කරන්න ඩමිත් අයියේ.. මම ලන්කවෙ නෙමෙයි ජීවත් වෙන්නෙ පැහැදිලි මනසකින් බලන අව්යාජ නිහතමානී අය මෙ පොස්ට් එක ජීවිතෙන් මග ඇරගන්න නරකයි... මම දන්න ගොඩ දෙනෙක්මෙ පොස්ට් එක යැව්වා... ජෙසු කියපු දෙවල් එක්ක මෙ දෙවල් බලද්දි එය කිව්වෙත් ජීවත් වෙල ඉද්දි යහපත් කෙනෙක් වෙන්න කියලයි..

    malli, eelanga post eka thiyenne oyala wage ayatama thamayi. aththatama minissunta aagam kathawak adaala naa!!! !!! !!! jaathi / kula mala mokawathma adaalath naa!!! !!! !!! Jesu thuma honda manussayek!!! eth eyath samanya manussayek witharayi!!! e udawiya kawuruwath me siddhawena sathya wadapiliwela gana danagena indala naa!!! hama aagamakama kiyanne honda manussayek wenna... hondin jeewath wenna... kiyala unata, oya 'mithya drushthika' aagam wala aya hondin jeewath welaa marila ballo / pooso / huno / karapoththo wela upadina bawa, hathara apaaye ipadila duk windina bawa, e agam wala nayakayo danagena indala naa!!! !!! !!! oya aagam adahana / wishwaasakarana aya danneth naa!!! !!! !!!

    aththatama wena kathandaraya maha 'thuwalayask' malli. penna gaththayin passe, iwasagena inna bari unaa!!! dan awulak naa... oyaa wage nihathamani, ahinsaka, kiyana deyak ahana / piliganna honda minissu kawuruwath aaye karadare nowatenna awashya hama dema man karanawaa!!! !!! !!! :):)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    thoge namayi recent photo ekakuyi daapan. ethakota address eka labeyi... :growl::growl::growl:


    රහත් උනා වුනත් පරණ ගේම අත ඇරලා නෑ වගේ (sexy ladies හා කොල්ලෝ හොයපු එක ) , ඉතින් කොහොමද ෆොටෝ දෙන්නේ , මේ දවස් වල ek කීදෙනෙකුගේ photos ලැබුනද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහත් වෙලා කිය කිය පස්පවූ කිරීමයි , කුණුහරප කීමයි(බුදු දහමට අපහාස කිරීම ) නැවැත්තුවේ නැත්නම් මම ගෙදර address එක හොයලා දෙන්නම්, කට්ටිය සෙට් වෙලා ගෙදර යමු .