'මම' ඉන්නේ කොහෙද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [Originally Posted by Damith Kariyawasam
    මං 'දහම' කන එක නවත්තන්න, 'දහම' විකුර්තිකරන එක නවත්තන්න, ආව 'බුද්ධාගම් කාරයෝ ටිකක්' හිටියා... මොකක් උනාද කියල දන්නෑ.

    දැන් නම් ඉතින් ගියාට / 'මාරු උනාට' වැඩක් නෑ... බුදුහාමුදුරුවෝ කිව්වා, "දුවල බේරෙන්න / හැංගිලා බේරෙන්න / වෙන කොහෙට හරි ගිහිල්ල බේරෙන්න වගේ drills මොකවත්ම හරියන්නේ නෑ... කරපු / කියපුවට කන්නම වෙනවා!!" කියල!!! පෙන්නන්නම්, ඇයි එහෙම කිව්වේ... මොන වගේද තොපිට හම්බවෙන 'කෑම ජාති' එහෙම... කියන සේරම!!! සැහෙන අමාරු වෙයි... ]

    අපිට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි මහත්තයෝ.[ "දුවල බේරෙන්න / හැංගිලා බේරෙන්න / වෙන කොහෙට හරි ගිහිල්ල බේරෙන්න වගේ drills මොකවත්ම හරියන්නේ නෑ... කරපු / කියපුවට කන්නම වෙනවා!!"]

    මේ ගොඩගහගන්න පව් කන්දරාව ඔබතුමාට සංසාරේ ගෙවල ඉවරකරගන්න නම් ලැබෙන්නේ නැහැ. උන්මත්තකයෙක් එක්ක වාදයට යන එක මෝඩකමක් . ඕකට බෙහෙත් තාම හොයාගෙන නැහැ. කරුමෙක මහත කිව්වලු...
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    මරණින් මතු ජිවිතය ඇති බව පවසන දහම් විසින්ම එය මිත්‍යාවක් හා අවිද්‍යාත්මක එකක් බවට පත්කොට තිබේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසා තිරිංග නොමැතිව දුරාචාරයට හා අපරාධයන්ට යොමු විම වැළැක්විය හැකි කරුණක් නොවේ. අනිත් අතින් තම මරණින් පසු උපදින්නේ තමාම නොවන බවත් තමන්ගේ කුසල් හා අකුසල් හි විපාක විදින පුද්ගලයා තමා නොවන බවත් දහමකින් උගන්වන්නේ නම් එය කෙසේ නම් මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි ඔහුව සදාචාර සම්පන්න යහ අයෙකු බවට පත්කර වන්නට උපකාරි වන්නේ දැයි විමසන්නට කැමැත්තෙමු. තමාගේ සියල්ල අනිත්‍ය බවත් තම මරණින් පසු සිදුවන්නේ අනිත්‍ය වු තමා විනාශ වි ගොස් තමන්ගේ යහ හා අයහ ක්‍රියාවන්ගේ විපාක විඳින සහමුලින්ම වෙන අයෙකු බිහි විම පමණක් යැයි උගන්වන විට අප ඇදි යන්නේ කුමන දිසාවකටද? තම මරණින් පසු උපදින්නේ තමාම නොවේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසාට තම සිතේ උපදින සියළු ආසාවන්ට වහල් වි සිමාවකින් තොරව දුරාචාරය පසුපස දුව යන්නට දිරිදිමක් මෙයින් සිදුවෙනවා නොවේද?

    “…….සයංකතවාදය නමින් ආදි බෞද්ධ දර්ශනයේ දැක්වෙන්නේ මේ හේතුවාදයයි. බුදුහු මෙය ප්‍රතික්ෂේප කළහ. එම හේතුඵල විවරණය කර්මයට සම්බන්ධ කළහොත් කරන්නාම විපාක විඳිය යතුය. (යො කරොති සො පටිසංවෙදෙති) යන නිගමනය ලැබේ. ඵ් මගින් ශාස්වත දෘෂ්ටිය ඇතිවේ. දිගින් දිගට පවත්නා ආත්මයක් පිළිගැන්මක් ඇතිවන හෙයිනි.” (“ආදි බෞද්ධ දර්ශනයේ මූලධර්ම” - ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන හිමි - 40 පිටුව).

    ඉහත විස්තරය අනුව කරන්නාම විපාක විඳිම බුදුහු ප්‍රතික්ෂේප කොටඇත. මෙය සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසාව කෙසේ නම් දිරිගන්වයිද?

    “මිනිසෙකු මැරි දෙවියෙක්ව උපන්නේ යැයි කියන කල්හි මනුෂ්‍ය ශරිරයෙන් කිසිවක් නොගොස් දෙව් ලොව උපන් දෙවියා ඒ මිනිසාමද? නැතහොත් අනෙකෙක්ද? යනු මෙහිදි නැගිය හැකි ප්‍රශ්නයකි. මිනිසාගේ ශරිරයෙන් පැමිණි කිසිවක් ඒ දෙවියාගේ සන්තානයෙහි නැති බැවින් දෙවියා මිනිසාද නොවේ. දෙවියාගේ ශරිරය ඇසුරු කරමින් පවත්නේ මිනිසාගේ ශරිරය ඇසුරු කරමින් පෙර පැවැති සිත් පරම්පරාවම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකක්ද නොවේ.(පටිච්ච සමුප්පාද විවරණය-මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි 43 පිටුව)”

    ඉහත විග්‍රහය ඉතා පැහැදිලිය. තමා මිය ගොස් උපදින නව සත්ත්වයාට තමන්ගේ ලැබෙන්නේ තමන්ගේ සිත් පරම්පරාව හෙවත් තමන්ගේ කුසල් අකුසල් පමණි. අන් කිසිම ආකාරයකින් එම නව සත්වයා තමා නොවන බව පැහැදිලි කොට ඇත.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    දමිත් ගේ බයිලා ගණන් ගන්න එපා , එයාට ඕන අපිත් කාලක් ගහලා, කුණුහරප කියමින් , sexy ladies ලත් එක්ක ආතල් එකේ ඉන්න තත්වයට් ගන්න . මොකද එයා කියන්නේ මේවයේ ප්‍රතිපල විදින්නේ අපි නෙවෙයි කියලනේ .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට තියන අයිතිය මොකක්ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මරණින් මතු ජිවිතය ඇති බව පවසන දහම් විසින්ම එය මිත්‍යාවක් හා අවිද්‍යාත්මක එකක් බවට පත්කොට තිබේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසා තිරිංග නොමැතිව දුරාචාරයට හා අපරාධයන්ට යොමු විම වැළැක්විය හැකි කරුණක් නොවේ. අනිත් අතින් තම මරණින් පසු උපදින්නේ තමාම නොවන බවත් තමන්ගේ කුසල් හා අකුසල් හි විපාක විදින පුද්ගලයා තමා නොවන බවත් දහමකින් උගන්වන්නේ නම් එය කෙසේ නම් මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි ඔහුව සදාචාර සම්පන්න යහ අයෙකු බවට පත්කර වන්නට උපකාරි වන්නේ දැයි විමසන්නට කැමැත්තෙමු. තමාගේ සියල්ල අනිත්‍ය බවත් තම මරණින් පසු සිදුවන්නේ අනිත්‍ය වු තමා විනාශ වි ගොස් තමන්ගේ යහ හා අයහ ක්‍රියාවන්ගේ විපාක විඳින සහමුලින්ම වෙන අයෙකු බිහි විම පමණක් යැයි උගන්වන විට අප ඇදි යන්නේ කුමන දිසාවකටද? තම මරණින් පසු උපදින්නේ තමාම නොවේ නම් වින්දනය හා තෘප්තිය සොයන මිනිසාට තම සිතේ උපදින සියළු ආසාවන්ට වහල් වි සිමාවකින් තොරව දුරාචාරය පසුපස දුව යන්නට දිරිදිමක් මෙයින් සිදුවෙනවා නොවේද?

    “…….සයංකතවාදය නමින් ආදි බෞද්ධ දර්ශනයේ දැක්වෙන්නේ මේ හේතුවාදයයි. බුදුහු මෙය ප්‍රතික්ෂේප කළහ. එම හේතුඵල විවරණය කර්මයට සම්බන්ධ කළහොත් කරන්නාම විපාක විඳිය යතුය. (යො කරොති සො පටිසංවෙදෙති) යන නිගමනය ලැබේ. ඵ් මගින් ශාස්වත දෘෂ්ටිය ඇතිවේ. දිගින් දිගට පවත්නා ආත්මයක් පිළිගැන්මක් ඇතිවන හෙයිනි.” (“ආදි බෞද්ධ දර්ශනයේ මූලධර්ම” - ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන හිමි - 40 පිටුව).

    ඉහත විස්තරය අනුව කරන්නාම විපාක විඳිම බුදුහු ප්‍රතික්ෂේප කොටඇත. මෙය සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසාව කෙසේ නම් දිරිගන්වයිද?

    “මිනිසෙකු මැරි දෙවියෙක්ව උපන්නේ යැයි කියන කල්හි මනුෂ්‍ය ශරිරයෙන් කිසිවක් නොගොස් දෙව් ලොව උපන් දෙවියා ඒ මිනිසාමද? නැතහොත් අනෙකෙක්ද? යනු මෙහිදි නැගිය හැකි ප්‍රශ්නයකි. මිනිසාගේ ශරිරයෙන් පැමිණි කිසිවක් ඒ දෙවියාගේ සන්තානයෙහි නැති බැවින් දෙවියා මිනිසාද නොවේ. දෙවියාගේ ශරිරය ඇසුරු කරමින් පවත්නේ මිනිසාගේ ශරිරය ඇසුරු කරමින් පෙර පැවැති සිත් පරම්පරාවම බැවින් දෙවියා ඒ මිනිසාගෙන් අනෙකක්ද නොවේ.(පටිච්ච සමුප්පාද විවරණය-මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි 43 පිටුව)”

    ඉහත විග්‍රහය ඉතා පැහැදිලිය. තමා මිය ගොස් උපදින නව සත්ත්වයාට තමන්ගේ ලැබෙන්නේ තමන්ගේ සිත් පරම්පරාව හෙවත් තමන්ගේ කුසල් අකුසල් පමණි. අන් කිසිම ආකාරයකින් එම නව සත්වයා තමා නොවන බව පැහැදිලි කොට ඇත.

    wichara buddhiya nam maru! :D habayi oya 'balana' angle eka, 'konaya' waradiyi!!! kathandara ohoma nam, 'man' mokedda?? kiyala thaman gana balanna... meeta kalin jeewithedi hitiye 'ohe' neweyi unaata, dan 'duk set' eka windinna wenakota, kohomada e 'katte somiya' kiyala kalpanaa karala balanna... thawa ekak hadenna ariyoth mokak weyida?? kiyala kalpanaa karala balanna... nathnam oya kathandara kochchara kiyawa kiyawa hitiyath 'oheta' sansara duken galawenna labenne naa!!! (habayi ithin awulakuth naa... mokada man ekka hitiyoth umbalata 'niwan' misak wena kohewath yanna bari bawa thereyi thawa issarahata yanakota... ;) man gana danna ewun dannawa yamak kiwwa nam ithin eka echcharama thamayi kiyala)

    me mata oya rerukane kiyana ekaawa nam dirawannema naa!!! :angry::angry: umbala okunnge kunuharupa kiyewwe nathnam me wade meeta wada hungaak lesiwenawa!!! umbala hondata paali igena gena hari, nathnam Ape Hamuduruwo sinhalata translate karala dunnu ewayin hari, Pirisudu Buddha Deshana witharak kiyewwa nam, umbalath melahata anaagaamee / arahath thathwayan labala thiyenna ida thibuna. umba nam bohowita 'done' wennath ida thibuna... mokada meetare hondayi wage.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ගේ බයිලා ගණන් ගන්න එපා , එයාට ඕන අපිත් කාලක් ගහලා, කුණුහරප කියමින් , sexy ladies ලත් එක්ක ආතල් එකේ ඉන්න තත්වයට් ගන්න . මොකද එයා කියන්නේ මේවයේ ප්‍රතිපල විදින්නේ අපි නෙවෙයි කියලනේ .

    tho pakaya gihin swayan windanayak labala budiya ganin. :growl::growl: thota wena deyak baa!!! tho prashna ambaanak ahala thiyanawa ne... thota ewata yama rajjuruwo uththara deyi!!! giyahama balaaganin.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    me mata oya rerukane kiyana ekaawa nam dirawannema naa!!! :angry::angry: umbala okunnge kunuharupa kiyewwe nathnam me wade meeta wada hungaak lesiwenawa!!!

    දිරවන්නේ පන්සිල් නොරකින , කසිප්පු ගහන අය විතරද ?
    මුස්ලිම් කෙනෙක් මේ වගේ කතාවක් කිව්වනම් අපේ අය මොනවා නොකරයිද?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    tho pakaya gihin swayan windanayak labala budiya ganin. :growl::growl: thota wena deyak baa!!! tho prashna ambaanak ahala thiyanawa ne... thota ewata yama rajjuruwo uththara deyi!!! giyahama balaaganin.

    දමිත් ගෙන් අහන ප්‍රසන වලට යම රජු පිළිතුරු දෙනවා කියන්නේ දමිත් ගේ එකම බලා පොරොත්තුව ලබන ආත්මේ යම රජ්ජුරුවෝ වෙන්නද ? දමිත් අපායේ යාම sure උනාට රජකම නම් ලැබෙයි කියන්න බෑ. එහෙම ලැබුනත් මම අපායේ නොයන නිසා ඕක හරියන වැඩක් නෙවෙයි .
     
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ගෙන් අහන ප්‍රසන වලට යම රජු පිළිතුරු දෙනවා කියන්නේ දමිත් ගේ එකම බලා පොරොත්තුව ලබන ආත්මේ යම රජ්ජුරුවෝ වෙන්නද ? දමිත් අපායේ යාම sure උනාට රජකම නම් ලැබෙයි කියන්න බෑ. එහෙම ලැබුනත් මම අපායේ නොයන නිසා ඕක හරියන වැඩක් නෙවෙයි .

    hithagena athi!!! balan hitahan... thota kanna wena kaama thota hithagannawath bari weyi!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දමිත් පොන්ස් හැමදාම කෑමක් ගැන කතාව විතරයි ඕකට කරන්න පුළුවන් දෙයක් නැ.

    තෝ දැන් මාස ගානක් තිස්සේ කෑමක් ගැන කතාව.
    කෝ බන් දැන් කාපු එකෙක්වත් නෑ

    වහ කාපන් :cool:

    තොට මම මේ 10 වෙනි වතාවට අභියෝග කරන්නේ තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් පොන්ස් හැමදාම කෑමක් ගැන කතාව විතරයි ඕකට කරන්න පුළුවන් දෙයක් නැ.

    තෝ දැන් මාස ගානක් තිස්සේ කෑමක් ගැන කතාව.
    කෝ බන් දැන් කාපු එකෙක්වත් නෑ

    වහ කාපන් :cool:

    තොට මම මේ 10 වෙනි වතාවට අභියෝග කරන්නේ තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්

    pala හුට්ටො yanna!!! :angry::angry: mata puluwan dewal thota karala pennanna tho mona ponnayekda??? :growl::growl: thoge abiyoge hondata roll karala roll karala gahaganin thoge puke. :angry::angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Shi,,shiii...anthima kathai oyage wachana...Mulinma katha kale darmaya neda?

    ane ganan ganna epa meyaa... ;) mage wachana walata wadaa kochchara kathada oyaalata niraya / peretha / thirisan loka wala ipadilaa anunge choo / kakka / kahi / hotu kanna wenakota??? :P

    me... halo, mama mulinma katha kaleth Dharmaya!!! dan kathaakaranneth Dharmaya!!! issarahata kathakaranneth Dharmayama thamayi!!! oyaa wadak gannawa nam ganna. echcharayi!!!

    man mekata baadhaa karana ewunta nam salakanne ohoma thamayi!!! !!! !!! eka aniwaaryayi!!! !!! !!!
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ane ganan ganna epa meyaa... ;) mage wachana walata wadaa kochchara kathada oyaalata niraya / peretha / thirisan loka wala ipadilaa anunge choo / kakka / kahi / hotu kanna wenakota??? :P

    me... halo, mama mulinma katha kaleth Dharmaya!!! dan kathaakaranneth Dharmaya!!! issarahata kathakaranneth Dharmayama thamayi!!! oyaa wadak gannawa nam ganna. echcharayi!!!

    man mekata baadhaa karana ewunta nam salakanne ohoma thamayi!!! !!! !!! eka aniwaaryayi!!! !!! !!!

    ohoma kalabalawela nam wade karanna amarui ...tikak sansun wenna..
    oya marry karapu kenekda ? Lamai ehema innawada?