'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දමිත් පොන්ස් හැමදාම කෑමක් ගැන කතාව විතරයි ඕකට කරන්න පුළුවන් දෙයක් නැ.

    තෝ දැන් මාස ගානක් තිස්සේ කෑමක් ගැන කතාව.
    කෝ බන් දැන් කාපු එකෙක්වත් නෑ

    වහ කාපන් :cool:

    තොට මම මේ 13 වෙනි වතාවට අභියෝග කරන්නේ තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපන්
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Note:-
    දැන් කතන්දරේ තේරෙණ අයට හිතාගන්න පුලුවන්ද මේ තාම උඩ පනින කාලකණ්නි 4-5 දෙනාට වෙලා තියන case එක?? බුදුහාමුදුරුවෝ 'ආනන්තරීය පාප කාර්ම' කියල ජාතියක් අඳුන්වල දුන්නේ... ඔය තියෙන්නේ ඒවයි results තමයි!!! මුන් කෙළවෙන track එකට enter වෙලා ගොඩාක් කල්!!! warning කළා... කළා... ඒත් දැක්ක නේ පකයන්ගේ ප්‍රතිචාරය!!! උන් හිතන් ඇති දිණුව කියල... හැබැයි මුන්ගේ ආතල් එකේ කෙලවර කතාකරල වැඩක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට කාට කාටත් තේරෙයි!!! හැබැයි මුන්ගේ destination එක වෙනස් කරන්න නම් හරිම අමාරුයි!!! පන්චානන්තරීය ගණයට නොවටිච්ච නිසා වෙනස් කරන්න නම් පුළුවන්... (මං ඒවත් දන්නවා!!! !!! !!!) හැබැයි මාර අමාරුයි!!! !!! !!! success වෙන්න ලැබෙන්නේ Nature එකෙන් time දුන්නොත් විතරමයි!!! !!! !!! මුන්ගේ විතරක් නෙවෙයි... තිරේ පිටිපස්සේ ඉඳන් මේකට, මං කරපු අනික් threads වලට, මට -ve reps දීපු / දෙන, බලු කතා කියපු / කියන, මේ කාලකන්ණින්ට +ve reps දීල buck-up එක දීපු / දෙන එවුන්ටත් ඒ සේතේම තමයි!!! එකම 'මානසිකත්වය' නේ... හැබැයි මං හිතුවේ නෑ මේ කොහෙවත් ඉන්න කාලකණ්නි ටිකක් ඇවිල්ල 'කෝච්චියට පනියි' කියල... කරන්න දෙයක් නෑ!!! අනික, 20 - 30 ක් කෙලවගත්තත් කිසි ප්‍රශ්ණයක් නෑ... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන හැම කෙනාම ගොඩම තමයි!!! !!! !!! :yes::yes::yes: ඔය උදවිය බය වෙන්න එපා කිසිම දේකට!!! !!! !!!
    :):):)

    දමිත් ගේ ධර්මය ,
    " - rep යනු ආනන්තර්ය පාපකර්මයකට ඉතා ආසන්න පාපකර්මයකි "
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ බුද්ධි මට්ටම 0 (zero ) වඩා අඩු බැවින් කොතරම් නෝන්ඩි උනත් ඒ බව නොතේරේ .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින ,එසේ කරමින් තමන් රහත් වෙලා යයි කියා ගන්නා මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට, සිල්වත් හාමුදුරුවරුන්ට අපහාස කිරීමට තියන අයිතිය මොකක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Pity-The-Fool-43269.jpg
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දමිත් ගේ බුද්ධි මට්ටම 0 (zero ) වඩා අඩු බැවින් කොතරම් නෝන්ඩි උනත් ඒ බව නොතේරේ .

    මුත් නිකන් බන්දුලය වගේ. කොච්චර නෝන්ඩි උනත් ලැජ්ජ නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Note:-
    දැන් කතන්දරේ තේරෙණ අයට හිතාගන්න පුලුවන්ද මේ තාම උඩ පනින කාලකණ්නි 4-5 දෙනාට වෙලා තියන case එක?? බුදුහාමුදුරුවෝ 'ආනන්තරීය පාප කාර්ම' කියල ජාතියක් අඳුන්වල දුන්නේ... ඔය තියෙන්නේ ඒවයි results තමයි!!! මුන් කෙළවෙන track එකට enter වෙලා ගොඩාක් කල්!!! warning කළා... කළා... ඒත් දැක්ක නේ පකයන්ගේ ප්‍රතිචාරය!!! උන් හිතන් ඇති දිණුව කියල... හැබැයි මුන්ගේ ආතල් එකේ කෙලවර කතාකරල වැඩක් නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට කාට කාටත් තේරෙයි!!! හැබැයි මුන්ගේ destination එක වෙනස් කරන්න නම් හරිම අමාරුයි!!!

    මුන්ට දැන් ධර්ම කරුණු මොකවත්ම පේන්නේ නෑ... එක්කෝ කුණුහරුප වගේ පේනවා!!! නැත්නම් එහෙම්පිටින් වැහෙනවා!!! මුන්ටම හරියන 'වැඩකාරයෙක්' නැත්නම් 'වැඩර්' කෙනෙක්, රහතුන්වහන්සේ නමකගේ දානේ වේලක් මගහරවලා, අපාගත වෙලා හොඳට කාල, ඊළඟට මනුස්ස ලෝකේ පීචන්ම පීචන් ජීවිතයක් ලැබුවා. නම ලෝසක. සාරිපුත්ත හාමුදුරුවෝ උන්දැව මහණ කරලා යන්තම් බේරගත්ත. හැබැයි ජීවත් වෙන තාක් කන්න ලැබුණේ නෑ!!! පිණ්ඩපාතේ ගියත් දන් බෙදන්න එන මිනිස්සුන්ට පේන්නේ ඒකාගේ පාත්තරේ කට කපල පිරිලා තියනවා වගෙයි... ඉතින් කවුරුවත් දන් බෙදන්නේ නෑ!!! කොහොම හරි ලැබිල / හොයාගෙන, කන්න කියල දෙයක් අතට ගත්තත්, කටට දාගන්න වෙන්නේ නෑ!!! බඩගින්නෙම තමයි ජීවිතකාලයම ගතකරන්න උනේ. අන්තිමේ අරහත්වයට පත්වෙලා පිරිණිවන් පෑවා!!! අන්න එහෙමයි Nature එක, දෙන්න ගත්තාම දෙන්නේ!!! අන්න ඒ වගේ, දැන් මුන්ටත් gate close වෙලා ඉවරයි!!! !!! !!! පුළුවන් ලොක්කෙක් ඉන්නවා නම්, වෙනස් කරගන්න එකයි ඇත්තේ...

    පන්චානන්තරීය ගණයට නොවටිච්ච නිසා වෙනස් කරන්න නම් පුළුවන්... හැබැයි වැඩේ නම් මාර අමාරුයි!!! !!! !!! success වෙන්න ලැබෙන්නේ Nature එකෙන් time දුන්නොත් විතරමයි!!! !!! !!! මුන්ගේ විතරක් නෙවෙයි... තිරේ පිටිපස්සේ ඉඳන් මේකට, මං කරපු අනික් threads වලට, මට -ve reps දීපු / දෙන, බලු කතා කියපු / කියන, මේ කාලකන්ණින්ට +ve reps දීල buck-up එක දීපු / දෙන එවුන්ටත් ඒ සේතේම තමයි!!! එකම 'මානසිකත්වය' නේ... හැබැයි මං හිතුවේ නෑ මේ කොහෙවත් ඉන්න කාලකණ්නි ටිකක් ඇවිල්ල 'කෝච්චියට පනියි' කියල... කරන්න දෙයක් නෑ!!! අනික, 20 - 30 ක් කෙලවගත්තත් කිසි ප්‍රශ්ණයක් නෑ... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන හැම කෙනාම ගොඩම තමයි!!! !!! !!! :yes::yes::yes:
    ඔය උදවිය බය වෙන්න එපා කිසිම දේකට!!! !!! !!!
    :):):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    හා, මචන්
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් උබ කියනවා වගේ උබට බැන්න උන්ට නම් කිසිම දෙයක් වෙලා නෑ, නෝන්ඩි වෙලත් නෑ. ඇයි බන් ධර්මය ධර්මය කියල කියව කියව ඉන්නේ අනෙක් උන්ට. උබ ඒ විදිහට ජීවිතේ ගොඩ නගා ගනින්කෝ .. උබ කියන දේවල් උබම කරපංකෝ. ලංකාවේ ඕනේ තරම් බන කියන්න ය ඉන්නවනේ.. කරන අයනේ අඩු..උබ නිකන් කුණුහරප කියා කියා ඉන්නේ නැතිව අනෙක් උන්ට බන කියන්නේ නැතිව උබ යහපත් විදිහට ජීවත් වෙයන්කෝ. කතාවක් තියනවනේ සමහර තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියල. අනුන්ගේ ජීවිත හදන්නේ නැතිව උබ උබේ ජීවිතේ මුලින්ම හද ගනින්.
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    wichara buddhiya nam maru! :D habayi oya 'balana' angle eka, 'konaya' waradiyi!!! kathandara ohoma nam, 'man' mokedda?? kiyala thaman gana balanna... meeta kalin jeewithedi hitiye 'ohe' neweyi unaata, dan 'duk set' eka windinna wenakota, kohomada e 'katte somiya' kiyala kalpanaa karala balanna... thawa ekak hadenna ariyoth mokak weyida?? kiyala kalpanaa karala balanna... nathnam oya kathandara kochchara kiyawa kiyawa hitiyath 'oheta' sansara duken galawenna labenne naa!!! (habayi ithin awulakuth naa... mokada man ekka hitiyoth umbalata 'niwan' misak wena kohewath yanna bari bawa thereyi thawa issarahata yanakota... ;) man gana danna ewun dannawa yamak kiwwa nam ithin eka echcharama thamayi kiyala)

    me mata oya rerukane kiyana ekaawa nam dirawannema naa!!! :angry::angry: umbala okunnge kunuharupa kiyewwe nathnam me wade meeta wada hungaak lesiwenawa!!! umbala hondata paali igena gena hari, nathnam Ape Hamuduruwo sinhalata translate karala dunnu ewayin hari, Pirisudu Buddha Deshana witharak kiyewwa nam, umbalath melahata anaagaamee / arahath thathwayan labala thiyenna ida thibuna. umba nam bohowita 'done' wennath ida thibuna... mokada meetare hondayi wage.

    දමිත් අයියේ ගොඩ දෙනෙක් ඔයගෙ පොස්ට් බලනවා මමත් එහෙමයි,, මම අහපු හැම ප්‍රස්නෙකටම පැහැදිලි පිලිතුරු බලපොරොත්තු වෙනවා.. මේ ජීවිතයෙන් උපඩින්නේ තමුන්ම නොවේ නම් මරනින් මතු දෙවි කෙනෙකු උවහොත් ඒ කව් රුන් විය හැකිද?
     
    • Like
    Reactions: Damith Kariyawasam

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Ahooo...!!!

    දමිත් ගේ ධර්මය ,
    " - rep යනු ආනන්තර්ය පාපකර්මයකට ඉතා ආසන්න පාපකර්මයකි "

    මෙවට කියන්නෙ ELECTRICAL පාපකර්ම කියල...
     
    Apr 13, 2011
    19
    1
    0
    italy verona
    wichara buddhiya nam maru! :D habayi oya 'balana' angle eka, 'konaya' waradiyi!!! kathandara ohoma nam, 'man' mokedda?? kiyala thaman gana balanna... meeta kalin jeewithedi hitiye 'ohe' neweyi unaata, dan 'duk set' eka windinna wenakota, kohomada e 'katte somiya' kiyala kalpanaa karala balanna... thawa ekak hadenna ariyoth mokak weyida?? kiyala kalpanaa karala balanna... nathnam oya kathandara kochchara kiyawa kiyawa hitiyath 'oheta' sansara duken galawenna labenne naa!!! (habayi ithin awulakuth naa... mokada man ekka hitiyoth umbalata 'niwan' misak wena kohewath yanna bari bawa thereyi thawa issarahata yanakota... ;) man gana danna ewun dannawa yamak kiwwa nam ithin eka echcharama thamayi kiyala)

    me mata oya rerukane kiyana ekaawa nam dirawannema naa!!! :angry::angry: umbala okunnge kunuharupa kiyewwe nathnam me wade meeta wada hungaak lesiwenawa!!! umbala hondata paali igena gena hari, nathnam Ape Hamuduruwo sinhalata translate karala dunnu ewayin hari, Pirisudu Buddha Deshana witharak kiyewwa nam, umbalath melahata anaagaamee / arahath thathwayan labala thiyenna ida thibuna. umba nam bohowita 'done' wennath ida thibuna... mokada meetare hondayi wage.

    දමිත් අයියේ ගොඩ දෙනෙක් ඔයගෙ පොස්ට් බලනවා මමත් එහෙමයි,, මම අහපු හැම ප්‍රස්නෙකටම පැහැදිලි පිලිතුරු බලපොරොත්තු වෙනවා.. මේ ජීවිතයෙන් උපඩින්නේ තමුන්ම නොවේ නම් මරනින් මතු දෙවි කෙනෙකු උවහොත් ඒ කව් රුන් විය හැකිද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මේ... ඉතින් දැන්වත් දන්න දන්න හැමෝටම මේගැන කියහල්ල!!! මේ ගණනට වත් ජීවිත කතාව ගැන දැනගන්න කම්, මේ ඉන්න මිනිස්සු ගැන කතාකරලා වැඩක් නෑ!!! !!! !!! උඹලට පේන්නේ නැති උනාට, මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට ඇදගෙන වැටෙනවා!!! (මතක නේ? උන් තාම මේ මොකුත් දන්නේ නෑ... ඉතින් උන්ට වෙන්නේ උන්ව පණපිටින් ඒ ඒ ලෝක වලට ඇදගෙන වැටෙනවා වගේ තමයි!!!) කතාකරලා වැඩක් නෑ... මාර දුකක්!!! !!! !!! උඹල / අපි හැමෝම මේ ටික කරගන්න බැරුව අනන්ත කල්ප සංඛාවක් විඳවල තියනවා!!! !!! !!! තොපි දැන්වත් පුළුවන් පුළුවන් හැම එකාවම මේ ගැන දැනුවත් කරලා, උන්ට ගොඩයන්න අවස්ථාව හදල නොදුන්නොත්, උඹල කරන්නේ මහා අපරාදයක්!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "ගෙවාගෙන ආව සන්සාරේදී තමන්ට නෑයෝ නොවෙච්ච කිසිම සත්වයෙක් නෑ!!" කියලයි. ඉතින්, ඒ එක්කෙනෙකුට වත් මේ වාසනාවන්ත අවස්ථාව miss වෙන්න දෙන්න එපා!!! උන් පව්!!! !!! !!! තමන්ට වචනෙකින් හරි උදව්වක් / උපකාරයක් කල කෙනෙකුට මේක miss වෙන්න ඉඩහැරියොත් උඹ කරන්නේ මහා බලු වැඩක්!!!

    EK එක හොඳ place එක... හැමෝටම මෙතනට එකතු වෙන්න කියහල්ල!!! ජනාධිපති තුමාගේ ඉඳල ඉන්න ඉන්න හැම කෙනෙක්ම මෙතනට එකතුවෙන්න ඕනේ!!! !!! !!! http://tinyurl.com/kariyawasam කියන url එක publish කරන්න!! ඒ වගේම මේ කතන්දරේ ලෝකේ හැම මනුස්සයෙකුටම දැනගන්න පුළුවන් වෙන්න හැම භාෂාවකින්ම translate කරලා publish කරන එක ඒ ඒ අදාළ අංශ වල ලොකු ලොක්කොන්ට බාරයි!!! (මං ලොක්ක මේ මාතෘකාවට විතරයි!!!) හාමුදුරුවරු කවුරු කවුරුත් මේ කතාව අල්ලගෙන, ගමක් ගමක් ගානේ කියාගෙන යන්න පටන් ගන්න!!! !!! !!! කිසි කෙනෙක් මගහැරෙන්නේ නැතිවෙන්නම වැඩේ කරන්න!!! !!! !!! ඒ වගේම තමන්ගේ වගකීම පැහැර හැරියොත්, ඒක තමන්ටම පාරාවළල්ලක් වෙන බවත් දැනගන්න!!! !!! !!! මේ මාතෘකාව 'සෙල්ලම් කරන්න පුළුවන්' එකක් නෙවෙයි!!! !!! !!!

    ඇත්තටම, මට 'සෙල්ලම් පෙන්නන්න' ඇවිල්ල සැහෙන පිරිසක් අර 'ඉතුරු 7න්' එකක් දෙකක් චූටි ගල්කැට නෙවෙයි... පිදුරුතලාගල කන්ද වගේ ඒවා කරගත්ත!!! !!! !!! මට කරන්න දෙයක් නෑ... උන් කිව්වට අහන්නේ නැති බූරුවෝ නිසා කරන්න කිසිම දෙයක් නෑ!!! තව ටික දෙනෙක් 7ක් නෙවෙයි, 7777777 කට වත් ආයේ හදන්න බැරිවෙන්නම වැඩේ කාගත්ත. (උන් රඟපෑමක් කලාද? නැත්නම් බොක්කෙන්ම කියපු / කරපු දේවල්ද කියල නොදන්න නිසා, එකපාරට මොකුත් කියන්න බෑ) කොහොම උනත්, මම මුළු කතන්දරේම කියනවා... එතකොට කෙලවගත්ත එවුන්ට තේරෙයි 'මං' ඉවරයි නේද?? කියල. I'm sorry about that! මේ මාතෘකාව මගේ එකක් නෙවෙයි... මේ තමයි nature එක!!! !!! !!! ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... ගූ කරගත්තොත්, පිටවෙනකොට automatically බෙල්ල මිරිකෙනවා!!! !!! !!!

    Latest Post 03-28-2012
    :D
    මචන් දමියා අලුත් ටිකක් පොස්ට් කරපන් මචන් අපිටත් බලන්න,,ආසයි මචන්,,මම හෑමදාම උදෙට නෑගිටපු ගමන් බලන්නෙ මචන් උබෙ අලුත් පොස්ට් එකක් දාලද කියලා,මොකද උබෙ ලස්සන වචන ටිකක් උදෙ පන්දරම කියවපුවාම මුලු දවසම ෆිට් මචන්:lol::),,,"නොවෙ එවන් වින්දනයක් ලොවෙ"...:)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් අයියේ ගොඩ දෙනෙක් ඔයගෙ පොස්ට් බලනවා මමත් එහෙමයි,, මම අහපු හැම ප්‍රස්නෙකටම පැහැදිලි පිලිතුරු බලපොරොත්තු වෙනවා.. මේ ජීවිතයෙන් උපඩින්නේ තමුන්ම නොවේ නම් මරනින් මතු දෙවි කෙනෙකු උවහොත් ඒ කව් රුන් විය හැකිද?

    මල්ලි, ඇත්තම කතන්දරේ නම්, මෙතනත්, මේ ජීවිතෙත්, 'මම' කියල එකෙක් නැතිකම විතරයි!!! මම කලිනුත් කියල ඇති... TV එකක් වැඩ කරන කම් ඒකෙ ලස්සන ලස්සන රූප පේනවා. අපි හිතමු තෙල් කෑල්ලක් වගේ ලස්සන කෙල්ලෙක් ඇඹරි ඇඹරි ඉන්න seen එකක් පේනවා කියල... දැන් එකපාරටම TV එක off කලොත්... current එක ගියොත්... නැත්නම් TV එක කැඩුනොත්... 'අර කෙල්ල' TV එකෙන් බැහැල වෙන කොහෙවත් යනවද?? නෑ නේ!!! කටවල් අරගෙන... කෙල පෙරාගෙන... බලන් හිටපු එවුන්ට, උන් 'බලන් ඉඳල තියෙන්නේ වීදුරුවක් දිහා නේ...' කියල මතක් වෙන්නේ එතකොට නේ. අන්න ඒ වගේ, මේ අපි 'මම' ය කියල දකින... 'මම' හැටියට අපිට තේරෙණ... 'මං / මගේ ආත්මය' කියල අපි රැවටෙන... මේ විඳීම් සියල්ල (වේදනා mixture එක, නැත්නම් 6 ආකාරයක විඳීම) තියෙන්නේ මේ ඇඟ සජීවීව තියනකම් විතරයි!!! !!! !!! ඔය ඇත්ත නොදන්නා නිසා සිද්ධවෙන වැඩෙන්, ඇත්තටම කියනවා නම් induction එකෙන්, (අර graph එකක් ඇඳලා පෙන්නුවේ... cross-fade එක!) මේ වගේම duplicate එකක් හැදුනාම, ඒ සත්වයා හිතන්නෙත්... 'ඌට' දැනෙන්නෙත්... මේ දැන් අපිට හිතෙන / දැනෙන විදියට තමයි!!! එච්චරයි. වෙන මොකුත්ම නෑ!!! !!! !!!

    හැබැයි මල්ලි, ඔහොම 'මම' කියල කෙනෙක් නෑ!!! ගිනි බොලේ කරකැවෙන කොට ගිනි වළල්ලක් පෙනුනට, ඇත්තටම ගිනි වළල්ලක් නෑ!!! ඇඟිලි 5 මිට මෙලෙව්වම 'මිට' විතරයි, ඇඟිලි නෑ... දිග හැරියම ඇඟිලි විතරයි 'මිට' නෑ!!! වගේ කුණුහරුප කියව කියව හිටියට, මේ ප්‍රශ්ණේ විසඳන්න බෑ!!! !!! !!! ඔයාලට දැනගන්න ගොඩාක් දේවල් තියනවා... කාලකන්නි ගොං සංඝයොයි, තව එක එක ජාතිවල මැටි මෝල්ලුයි 'බණ' කියන්න ගිහිල්ල ධර්ම මාර්ගය අනල අනල දාල තියන නිසා, ඒ ඇත්තම ඇත්ත කතන්දරයේ හැම දෙයක්ම එහෙම්පිටින් ඔයාලට කියල / පෙන්නලා දෙනකම්, ඔයාලට තේරුම් ගන්න බෑ!!! මුලින් මං අවශ්‍ය කරුණු සේරම කියල දීල, ඊළඟට ඔයාලව අනාගාමී කියන තත්වයටම develop කරනවා!!! !!! !!! එතකම්, චුට්ටක් කලබල නැතුව දාපු කරුණු හොඳට store කරගෙන, ධාරණය කරගෙන, බලන් යන්න!!! මං හතර වටේම තියන ඒවා සේරම අතු පතු ගාගෙන, track එක හදාගෙන යන්නේ, මේකේ හප හප ඉන්න මොකවත් නැති නිසාත්... ආයේ තව පාරකට කරන්න මොකවත් ඉතුරුවෙන්නේ නැතිවෙන්නම සේරම එක සැරේ දෙන්නත්... ආයේ මොකෙකුටවත් මේ සම්මජ්ජාතියේදී ධර්මය 'වළඳන්න' බැරිවෙන්නම නෙලන්නත්... උවමනා නිසයි!!! (මට තියන එකම බය වැඩේ complete කරන්න කලින් මැරෙයිද දන්නේ නැති එක විතරයි) උඹලට ආයේ සංසාර අනතුරක් නෑ!!! !!! !!! අනතුර තියෙන්නේ සංසාරෙට තමයි... මොකද, පණපිටින් හිටියොත්, මං 'ඒකට' නැති භංඝ වෙන්නම කෙළිනවා!!! !!! !!!
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙහෙම අපහාස කරන මේ මන්ද බුද්දික පුද්ගලයා ගැන කිරිබත්ගොඩ උන්නන්සේගෙන් පොඩ්ඩක් විමසලා බලල මොකද කියන්නේ කියල අපිටත් කියන්න කව්රුහරි ලංකාවේ ඉන්න සහෝදරයෙක්. මෙහෙම අපේ සඟ පරම්පරාවට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ දිගින් දිගටම. මේක අපේ බුදු දහමට ප්‍රසිද්දියේ කරන අපහාසයක්. මේවට එහෙයි කියන එවුනුත් මේ පුගලය එක්කම අපායගාමී වෙනවා මේ වැඩෙන්. මුදු දහම ගැන හරි අවබෝදයක් නැති උදවිය මේ විකුර්ති දේශනාව හරි කියල පිලි අරගෙන සංඝ පරම්පරාව පිටු දකින්න ගත්තොත් එයාලට කවදාවත් නිර්වාණයට යන්න ලැබෙන්නේ නැහැ. මේ යෝදයගේ දහමේ තෙරුවන් කියල දෙයක් නැහැ. පන්සිල් කියල දෙයක් නැහැ. පස් පව් කියල දෙයක් නැහැ. ලෝකේ තියෙන දහ ජරා වැඩ සේරෝම කරන ගමන් අහිංසක මිනිස්සු මුලාවේ ගෙන නිවන් යවන්න දඟලනවා.

    බුදු බන කියන්න කලින් තමුන්ගේ ජීවිතේ ආදර්ශමත් විදිහට හදාගෙන ඉන්න ඕන. අසබ්ය වචන කියන , සුරා පානය කරන, තහනම් ඇසුර සඳහා ගැහැණු උදවිය හොයන මේ පුද්ගලයා කියන බණේ මොකක්ද කියල පුලුවන්නම් කව්රුහරි කිරිබත්ගොඩ උන්නන්සේගෙන් අහල අපිටත් කියනවද බලන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මේ දමිත් , කිරිබත්ගොඩ උන්නාන්සෙගෙ ගෝලයෙක්..අනේ පව් තමන් රහත් කියල ලෝකෙට අඟවන කිරිබත්ගොඩ උන්නාන්සෙගෙ බණ අහල රහත් වෙච්ච තවත් එක්කෙනෙක්..දුක තමා,,, බුද්ධාගම විකුනගෙන කනව මදිවට තව අපහාස කරන්නත් එනවා.

    කිරිබත්ගොඩ උන්නාන්සෙ ගැන ඇත්ත දැනගන්න.
    කියවන්න මේක.

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පෝරිසාදයා;12414243 said:
    මේ දමිත් , කිරිබත්ගොඩ උන්නාන්සෙගෙ ගෝලයෙක්..අනේ පව් තමන් රහත් කියල ලෝකෙට අඟවන කිරිබත්ගොඩ උන්නාන්සෙගෙ බණ අහල රහත් වෙච්ච තවත් එක්කෙනෙක්..දුක තමා,,, බුද්ධාගම විකුනගෙන කනව මදිවට තව අපහාස කරන්නත් එනවා.

    කිරිබත්ගොඩ උන්නාන්සෙ ගැන ඇත්ත දැනගන්න.
    කියවන්න මේක.

    aa hutto, oka liyala thiyenne budu kenekda???

    methana thopi wage eka eka jaathiwala pakayonta wath, siwuru daagaththa kaalakanni gon sanghayo mokekuta wath, kisima place ekak labenne nathi bawa thopi hondata danaganilla!!! !!! !!!

    me Gauthama Buddha Raajyaya!!! !!! !!!
    man thopi wage kandapanuwo daas gaanak aawath, ATHTHA ehempitin eli karala, ahinsaka / nihathamaanee minissu hamotama me jeewithayedima Budusasune Uthumma Phala, Anaagaamee / Arahath Maargaphala labanna hadala dena eka karanawama thamayi!!! !!! !!!

    e witharak neweyi... mata janadhipathi thumaage / adaala ansha wala ayage upakaaraya labunoth, me wade iwara karala, thopi kawuda kiyala hoyagena, thopi Buddha Saasanaya kanna dangalanne mokkunge uwamanaawatada kiyana seramath hoyala, umbalata 'phala' halennama denawa!!! !!! !!!